en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Open in Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Show more
2023 MAIN REVISION - APNetwork:2023 MAIN REVISION - APThe country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2027 MAIN REVISION | ANURADHA PERERA

Channel 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) is an active participant. Currently, the community unites 41 968 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 41 968 subscribers.

According to the latest data from 29 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 3 610 over the last 30 days and by 136 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 32.72%. Within the first 24 hours after publication, content typically collects 16.34% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 13 717 views. Within the first day, a publication typically gains 6 849 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 63.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

Thanks to the high frequency of updates (latest data received on 30 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

41 968
Subscribers
+13624 hours
+5877 days
+3 61030 days
Posts Archive
🔴 හෙට 2027 REVISION පන්තියේ සැලැස්ම ✅ පාඩම : යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ✅වේලාව : උදේ 7.00 සිට 1.30 දක්වා 🔹උදේ 7.00 ට FLW Pape
🔴 හෙට 2027 REVISION පන්තියේ සැලැස්ම ✅ පාඩම : යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ✅වේලාව : උදේ 7.00 සිට 1.30 දක්වා 🔹උදේ 7.00 ට FLW Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 7.00 සිට 7.45 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර 8.00 වනතෙක් Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹උදේ 8.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 7.55 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
🔴 හෙට දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න 01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය  : https://t.me/Ap23Tech/554 02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය : https://t.me/Ap23Tech/461 03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු : https://t.me/Ap23Tech/555
🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/MR2027AP 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱https://t.me/APMR2027RG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 REVISION නුගේගොඩ රොටරි ➡️ භෞතික විද්‍යාවේ පදනම වන යාන්ත්‍ර විද්‍යාව ඇරඹුම. 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හර
🔴 හෙට 2027 REVISION නුගේගොඩ රොටරි
➡️ භෞතික විද්‍යාවේ පදනම වන යාන්ත්‍ර විද්‍යාව ඇරඹුම.
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා උදේ 7.00 -1.30 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. මුලු සිලබස් එකේම අඩිතාලම වැටෙන අතිශය වැදගත් පාඩමක්. ‼️භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. එදිනට TUTES සහ විවරණ පොත් ලබාදේ. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔹හෙට දිනයේ සහභාගී විය නොහැකි ONLINE ලමයින්ට අනිද්දා සිකුරාදා ONLINE LIVE පන්තියට සහභාගී විය හැක. එම දින දෙකේම මෙම පාඩමම සිදුකෙරේ. ✅ හෙට දිනයේ ONLINE සිසුන් වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ විය යුතු වේ.. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔥හෙට 2027 | 2028 Reverse Class ආරම්භය ⚡️ 🔴Stress නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න 🔥 ලංකාවටම නොමිලේ ❗️ 📆සැප්තැම්බ
🔥හෙට 2027 | 2028 Reverse Class ආරම්භය ⚡️ 🔴Stress නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  🔥 ලංකාවටම නොමිලේ ❗️ 📆සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා  රාත්‍රි 7 සිට Youtube හරහා 💥පදාර්ථය හා විකිරණය පාඩමින් ඇරඹේ ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✈️පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා - https://t.me/MR2027AP ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆practical පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
☑අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🚨 2027 Revision - යාන්ත්‍ර විද්‍යාව ආරම්භය 🔴 රොටරි සහ ඉන්දීප සිසුන් භෞතිකවද Online දරුවන් මෙම දින දෙකෙන් එකක සජීවීවද JOIN ව
🚨 2027 Revision - යාන්ත්‍ර විද්‍යාව ආරම්භය 🔴 රොටරි සහ ඉන්දීප සිසුන් භෞතිකවද Online දරුවන් මෙම දින දෙකෙන් එකක සජීවීවද JOIN වෙන්න. Online දරුවන් AP.LK හරහා JOIN විය යුතුය. AP.LK CARDS මෙම දින වලට පෙර ACTIVE කරගන්න. 🔴 එදිනට තාපය , යාන්ත්‍ර විද්‍යාව TUTES සහ විවරණ පොත් ලබාදෙන නිසා භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM : t.me/MR2027Ap 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 විෂය නිර්දේෂයේ අවසන් පාඩම. Reverse Class ආරම්භය විභාගෙට කිට්ටු අන්තිම ටිකේ STRESS එකක් නැතුව වැඩකරගන්න කලින්ම SYLABUSS ඉවර
🔴 විෂය නිර්දේෂයේ අවසන් පාඩම. Reverse Class ආරම්භය විභාගෙට කිට්ටු අන්තිම ටිකේ STRESS එකක් නැතුව වැඩකරගන්න කලින්ම SYLABUSS ඉවරකරගමු. මේ වැඩේ පන්ති එන හැමෝටම නොමිලේ.. මේ Class එක කරගෙන යනවනම් ඔයාලා පිලිවෙලකට LIVE ම බලන්න ඕනේ. Recording ගොඩගහගෙන එක දිගට බලලා වැඩක් නැති නිසා Recording දෙන්නේ නෑ. ( හදිසිම අසනීප වගේ හේතුවක් තිබ්බොත් Hotline එකෙන් Recording ඉල්ලගන්න පුලුවන්) 2027 THEORY / REVISION / PAPER හැමෝටම සහ 2028 ලමයින්ට උනත් මේ පාඩම AP.LK හරහා නොමිලේ දිගටම බලන්න පුලුවන්. ආරම්භක දිනය සැප් 10 බ්‍රහස්පතින්දා හවස 7-9.30. පලමු දිනය YOUTUBE LIVE දෙනවා . 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 උපරිම ගැම්මෙන් මුල ඉදන්ම වැඩ ටික ඉවරකරගමු. Telegram Channel : t.me/Ap2027MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අන්තිම පාඩම් කවර් කරන Reverse Class එක සම්බන්ධ සියලු විස්තර https://youtube.com/watch?v=63W-xDh0Wys&si=7WrhvzZavPmOgHy5

🔴 2027 MAIN REVISION කාලසටහන තරගකාරී විභාගයකයට මුහුණ දෙන්නනම් මුල ඉදන් අපි උපරිම වැඩ කරන්නඕනේ. සතියට දවසක් Revision කරලා මේක
🔴 2027 MAIN REVISION කාලසටහන තරගකාරී විභාගයකයට මුහුණ දෙන්නනම් මුල ඉදන් අපි උපරිම වැඩ කරන්නඕනේ. සතියට දවසක් Revision කරලා මේක කරන්න බෑ. ඒනිසා අපි මුලින් උපරිම වැඩ කරලා අන්තිමට STRESS එකක් නැති කරගමු.
➡️ යාන්ත්‍ර විද්‍යාව පාඩම
🔹බ්‍රහස්පතින්දා ROTARY, සිකුරාදා INDEEPA : උදේ 7.30 - 1.30 භෞතිකව සහ ONLINE - පහසු එක් දිනයක සම්බන්ධ වෙන්න
➡️තාපය පාඩම
🔹ඉරිදා : රාත්‍රී 7.00 - 10.00 භෞතිකව සහ ONLINE - ROTARY
➡️FREE EXTRA CLASS (REVERSE CLASS) - විකිරණ , යාන්ත්‍රික ගුණ , TRONIC
🔹බ්‍රහස්පතින්දා : රාත්‍රී 7.00 - 9.30 ONLINE පමණයි.
➡️MAIN PAPER DISCUSSION
🔹Option 01 : සිකුරාදා සවස 4.00 - 6.00 (Zoom LIVE) 🔹Option 02 : අගහරුවාදා සවස 7.00 - 9.00 (Live Streaming )
➡️FULL PAPER DISCUSSION
🔹ඉරිදා : උදේ 8.00 - 1.00 ONLINE පමණයි.
➡️HOMEWORK DISCUSSION - ලහිරු සර්
🔹සිකුරාදා සහ සෙනසුරාදා : සවස 7.00 - 9.00 ONLINE පමණයි. 🎯 2027 AL Exam එක ඔයාලට ලැබෙන කාලෙත් එක්ක ගොඩක් Competitive වෙන නිසා අපි මේ සැරේ හරියටම Plan එකකට වැඩ කරන්න ඕනේ. ඒ නිසා නිකන් දවසක් දෙකක් Class ඇවිත් විතරක් මේ පාර Exam එක ගොඩදාගන්න අමාරුයි. අපි මේ සැරේ Live Sessions ගොඩක් එක්ක සුපිරි Program එකක් ලෑස්ති කරලා තියෙන්නේ 🔥 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

📦 සැප්තැම්බර් මාසයට අදාල PACK එක 📲 2027 REVISION ONLY ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏷 දෛශික 🏷 චලිතය 🏷 තාපය -I 🏷 විවරණ-2.1,4.1 ▬▬▬▬▬▬▬
📦 සැප්තැම්බර් මාසයට අදාල PACK එක 📲 2027 REVISION ONLY ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏷 දෛශික 🏷 චලිතය 🏷 තාපය -I 🏷 විවරණ-2.1,4.1 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🟡 සැප්තැම්බර් මාසයට අදාල පන්ති ගාස්තු ගෙවීම දැන් AP.LK හරහා සිදුකල හැක. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🏪 ONLINE ලමයින්ට TUTE ලැබීම SPEED POST සහ DELIVERY SERVICE යන දෙකෙන්ම සිදුවේ. තමන්ට අවශ්‍ය සේවාව AP.LK හරහා පන්ති ගාස්තු ගෙවීමේදී තෝරන්න. 🟢 PAYMENT SLIP UPLOAD කර වැඩ කරන දින 4ක් ඇතුලත ඔබට TUTES ලැබුනේ නැතිනම් එදිනට පසුදිනම ලගම CENTER එකෙන් ඔබට TUTE PACK එක ලබාගත හැක. 1.වැඩ කරන දින යනු සෙන.ඉරිදා සහ පෝය වැනි ඉවාඩු හැර ඉතිරි දිනයි 2. WEBSITE එකේ ඔබගේ ADDRESS එක සම්පූර්ණෙන් සදහන් කර ඇතිදැයි පරීක්ෂා කරන්න. 3. Delivery service නිවසට පැමිණීමට පෙර Call කරනු ලබයි එක මගහැරවාගන්න එපා. 4. Speed post ඔබට Call කරනු නොලබයි.නමුත් එය බොහෝ ප්‍රදේශවල වඩාත් ඉක්මන් සහ හොදින් ක්‍රියාකරයි ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT : +94720566566 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

📦 සැප්තැම්බර් මාසයට අදාල TUTE PACK එක 📲 2027 THEORY + REVISION ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏷 දෝලන හා තරංග-II 🏷 දෛශික 🏷 චලිතය 🏷 තාපය
📦 සැප්තැම්බර් මාසයට අදාල TUTE PACK එක 📲 2027 THEORY + REVISION ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏷 දෝලන හා තරංග-II 🏷 දෛශික 🏷 චලිතය 🏷 තාපය-l 🏷 FLW Pack 🏷 විවරණ පොත්- OS04,OP03,OP04,2.1,4.1 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🟡 සැප්තැම්බර් මාසයට අදාල පන්ති ගාස්තු ගෙවීම දැන් AP.LK හරහා සිදුකල හැක. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🏪 ONLINE ලමයින්ට TUTE ලැබීම SPEED POST සහ DELIVERY SERVICE යන දෙකෙන්ම සිදුවේ. තමන්ට අවශ්‍ය සේවාව AP.LK හරහා පන්ති ගාස්තු ගෙවීමේදී තෝරන්න.. 🟢PAYMENT SLIP UPLOAD කර වැඩ කරන දින 4ක් ඇතුලත ඔබට TUTES ලැබුනේ නැතිනම් එදිනට පසුදිනම ලගම CENTER එකෙන් ඔබට TUTE PACK එක ලබාගත හැක. 1.වැඩ කරන දින යනු සෙන.ඉරිදා සහ පෝය වැනි ඉවාඩු හැර ඉතිරි දිනයි 2. WEBSITE එකේ ඔබගේ ADDRESS එක සම්පූර්ණෙන් සදහන් කර ඇතිදැයි පරීක්ෂා කරන්න. 3. Delivery service නිවසට පැමිණීමට පෙර Call කරනු ලබයි එක මගහැරවාගන්න එපා. 4. Speed post ඔබට Call කරනු නොලබයි.නමුත් එය බොහෝ ප්‍රදේශවල වඩාත් ඉක්මන් සහ හොදින් ක්‍රියාකරයි ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT : +94720566566 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

📦 සැප්තැම්බර් මාසයට අදාල PACK එක 📲 2027 REVISION ONLY ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏷 දෛශික 🏷 චලිතය 🏷 තාපය -I 🏷 විවරණ-2.1,4.1 ▬▬▬▬▬▬▬
📦 සැප්තැම්බර් මාසයට අදාල PACK එක 📲 2027 REVISION ONLY ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏷 දෛශික 🏷 චලිතය 🏷 තාපය -I 🏷 විවරණ-2.1,4.1 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🟡 සැප්තැම්බර් මාසයට අදාල පන්ති ගාස්තු ගෙවීම දැන් AP.LK හරහා සිදුකල හැක. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🏪 ONLINE ලමයින්ට TUTE ලැබීම SPEED POST සහ DELIVERY SERVICE යන දෙකෙන්ම සිදුවේ. තමන්ට අවශ්‍ය සේවාව AP.LK හරහා පන්ති ගාස්තු ගෙවීමේදී තෝරන්න. 🟢 PAYMENT SLIP UPLOAD කර වැඩ කරන දින 4ක් ඇතුලත ඔබට TUTES ලැබුනේ නැතිනම් එදිනට පසුදිනම ලගම CENTER එකෙන් ඔබට TUTE PACK එක ලබාගත හැක. 1.වැඩ කරන දින යනු සෙන.ඉරිදා සහ පෝය වැනි ඉවාඩු හැර ඉතිරි දිනයි 2. WEBSITE එකේ ඔබගේ ADDRESS එක සම්පූර්ණෙන් සදහන් කර ඇතිදැයි පරීක්ෂා කරන්න. 3. Delivery service නිවසට පැමිණීමට පෙර Call කරනු ලබයි එක මගහැරවාගන්න එපා. 4. Speed post ඔබට Call කරනු නොලබයි.නමුත් එය බොහෝ ප්‍රදේශවල වඩාත් ඉක්මන් සහ හොදින් ක්‍රියාකරයි ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT : +94720566566 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 ලමයි මොකද හිතන්නේ අපේ Revision වැඩපිලිවෙල ගැන?

🔴 2027 ONLINE REVISION ආරම්භය. සියලු ONLINE ලමයි සහ ගම්පහ කොලඹ පන්තිවල පලවෙනි දිනය මගහැරුණ ලමයි අනිවාම LIVE ම JOIN වෙමු. දැන් පටන්ගන්නවා https://youtube.com/live/I0VoyrBC-nw?si=Cft0P8YF9qK-VQv- 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 REVISION ආරම්භය සදහා සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 2027 REVISION (THE G.R.O.A.T) ආරම්භය LIVE 🔥
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/89171101296?pwd=G9WPaXp2kUkeLwyYrpqlNR3PttbRbH.1 🔴Youtube Live :https://youtube.com/live/I0VoyrBC-nw?si=Cft0P8YF9qK-VQv- 🔹රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

+2
🔴 අද දින 2027 REVISION ආරම්භය සදහා අවශ්‍ය වෙන TUTE PDF 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

+2
🔴 අද දින 2027 REVISION ආරම්භය සදහා අවශ්‍ය වෙන TUTE PDF 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

+1
🔴 අද දින 2027 REVISION ආරම්භය සදහා අවශ්‍ය වෙන TUTE PDF 🔹සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴Online 2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 08යි⚡️ ⌛️0️⃣8️⃣HOURS MORE අද ලංකාවටම Online ආරම්භය ⚡️ 🔴 කොළඹ ගම්පහ ශාලා පි
🔴Online  2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 08යි⚡️ ⌛️0️⃣8️⃣HOURS MORE අද ලංකාවටම Online ආරම්භය ⚡️ 🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥 ➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට ⚡️ලංකාවටම නොමිලේ ‼️ ✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද Online 2027 REVISION (G R O A T) ආරම්භය⚡️ 🔴අද ලංකාවටම Online❤️ + ▶️⚡️ 🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්ත
🔴අද Online 2027 REVISION (G R O A T) ආරම්භය⚡️ 🔴අද ලංකාවටම Online❤️ + ▶️⚡️ 🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥 ➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට ⚡️ලංකාවටම නොමිලේ ‼️ ✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴Online 2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 24යි⚡️ 🏪2️⃣4️⃣ HOURS MORE 🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️ 🔴 කොළඹ ගම්පහ REV
🔴Online  2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 24යි⚡️ 🏪2️⃣4️⃣ HOURS MORE 🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️ 🔴 කොළඹ ගම්පහ REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥 ➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට 🔴🔴 පලමු දින භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සියලු දරුවන්ට අනිවාර්‍යෙන්ම සහභාගී වෙන්න ⚡️ලංකාවටම නොමිලේ ‼️ ✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️ 🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහ
🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️ 🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥 ➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට ⚡️ලංකාවටම නොමිලේ ‼️ ✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A