en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Open in Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Show more
Network: 2023 MAIN REVISION - APNetwork: 2023 MAIN REVISION - APThe country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2027 MAIN REVISION | ANURADHA PERERA

Channel 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) is an active participant. Currently, the community unites 43 196 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 43 196 subscribers.

According to the latest data from 10 November, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 2 486 over the last 30 days and by 52 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 33.04%. Within the first 24 hours after publication, content typically collects 17.25% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 14 260 views. Within the first day, a publication typically gains 7 447 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 72.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

Thanks to the high frequency of updates (latest data received on 11 November, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

43 196
Subscribers
+5224 hours
+6967 days
+2 48630 days
Posts Archive
🔴2027 THEORY and REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🚨තාපය HOMEWORK DISCUSSION ZOOM link - https://us06web.zoom.us/j/89753054078?pwd=b0oLnEa05sstVQBIqlTpzT1mmHI2kE.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව

🔴NOW LIVE : MAIN PAPER 02 MCQ DISCUSSION LIVE 🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 MAIN PAPER 02 MCQ DISCUSSION LIVE
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/87804968510?pwd=qa9dsd1AGvtMF3xcN3xp1cEUv8sfiL.1 🔹 සවස 4.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY & 2027 REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY & 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - -
🔴 2027 THEORY & 2027 REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY & 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute එකේ ඇති ප්‍රශ්න අංක 43 සිට 60 දක්වා සහ 63 යන ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 සැප්තැම්බර් 26 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 අද ප්‍රක්ෂිප්ත සුපිරියට තේරුනාද ලමයි?

🇱🇰ලංකාවේ පළමු වතාවට විශේෂාංග රැසක් සමගින් ප්‍රැක්ටිකල් හරියටම ඉගෙනගන්න ලෑස්ති වෙන්න 🔥 වැඩි විස්තර ලගදීම ❗️ 🚀2027 Revision
🇱🇰ලංකාවේ පළමු වතාවට විශේෂාංග රැසක් සමගින් ප්‍රැක්ටිකල් හරියටම ඉගෙනගන්න ලෑස්ති වෙන්න 🔥 වැඩි විස්තර ලගදීම ❗️ 🚀2027 Revision සදහා Telegram Channel - https://t.me/MR2027AP 🔥Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 02 MCQ DISCUSSION 🔹අද සැප්තැම්බර් 25 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකා
🔴 අද 2027 සියලු සිසුන් සදහා
🟢 MAIN PAPER 02 MCQ DISCUSSION
🔹අද සැප්තැම්බර් 25 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 සියලු ලමයින්ට තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 සැ
🔴 2027 සියලු ලමයින්ට තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 සැප්තැම්බර් 27 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 👉කලින් දවස් දෙකේ Recording Miss උන අයට මෙතනින් බලන්න පුලුවන්, කලින් කොටස් බැලුවෙ නැතුව මේ කොටසෙ ඉදන් උනත් අලුතින්ම ඉගෙනගන්න පුලුවන් ➡️DAY 01 - https://youtu.be/Qxl76uIw6_4 ➡️DAY 02 - https://youtu.be/l3-bpWtysH8 ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 දැන් හැමෝම JOIN වෙලා ඉමු ලමයි. අද තරමක් අයහපත් කාලගුණය නිසා එන්න බැරිවුන PHYSICAL ලමයි ඉන්න නිසා Link එක චැනල් එකෙත් දාන්නම් 🔴2027 REVISION සියලු සිසුන් වෙබ් අඩවිය හරහා හෝ පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 යාන්ත්‍ර විද්‍යාව - ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/83681253457?pwd=6HLsPQLqcmQz1zuCyBbPtCo3XhMA6M.1 🔹උදෑසන 8.15 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

+3
▫️අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, ▫️සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්.. ▫️උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න.

🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ ➡️ ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙ
🔴 හෙට 2027 REVISION ඉන්දීප ගම්පහ
➡️ ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට සැප්තැම්බර් 25 සිකුරාදා උදේ 7.00 -1.30 📍 ඉන්දීප ගම්පහ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. මේක අනිවාරෙන්ම ප්‍රශ්න එන වැදගත් කොටසක් 🔥 ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. ✅ හෙට දිනයේ ONLINE සිසුන් වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ විය යුතු වේ.. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴Inaugural Lecture : Prof. Thushara Rathnayaka Topic : Nuclear Power and the Future of Electricity : Building a Secure, Sust
🔴Inaugural Lecture : Prof. Thushara Rathnayaka Topic : Nuclear Power and the Future of Electricity : Building a Secure, Sustainable and Resilient Energy System Join Via Zoom https://learn.zoom.us/j/97311348377?pwd=ole22UXqkaAkLfAbbxqojRbaO7LJRG.1 Meeting ID: 973 1134 8377 Passcode: 46IL@3pm මම අද REVERSE CLASS එකේදි කිව්ව LECTURE එක. අවශ්‍ය ලමයි අගහරුවාදට මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න

Repost from N/a
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්.. 🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE 🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන. සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක ලබන සදුදා (සැප් 28) රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2028 , 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴  න්‍යෂ්ටික ශක්තිය ආරම්භය  | REVERSE CLASS
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 : https://www.youtube.com/live/eoZ_THJzG-o?si=OoPWeic94ZRH1gt7 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

+1
🔴 විකිරණශීලීතාව අද දවසට අදාල PDF එක 🔹සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්..

🔴 අද REVERSE CLASS එකේ අපි න්‍යෂ්ටික ශක්‍තිය කියන කොටස සාකච්ජා කරනවා ලමයි. ✅ අන්තිමට Stress නොවී ඒ වැඩ ටික දැන්ම කරගන්න අවශ්‍ය ලමයින්ට ද JOIN වෙලා න්‍යෂ්ටික ශක්තිය කොටස කලින්ම ආවරණය කරගන්න පුලුවන්.. හැබැයි මේවා ආයේ සාමාන්‍ය ක්ලාස් එකේත් කරනවා අන්‍තිමට. අද වැඩේ හවස 7.30ට පටන් ගමු. 7.30 ඉදන් 9.30 වෙද්දි න්‍යෂ්ටික ශක්තිය වැඩේ සම්පූර්ණෙන්ම ඉවරයි. යාලුවන්ට මතක් කරන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අපි වෙනුවෙන් අපි.. ➡️ 2025 අවුරුද්දේ EXAM ලියපු අපේ පන්තියේ ලමයි එකතු වෙලා කරපු සොයුරු හරසර 2025 PROJECT එකේ AFTER MOVIE එක https://youtu.be/uPre6DYR9VY?si=-S2Jdx3r51gcimzR 🔹මේ අවුරුද්දෙත් අපි සොයුරු හරසර 2026 project එක මේ වගේම කරනවා.. ඒකට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති, මේ වගේ අපේ නංගිලා මල්ලිලාට උදව් කරන්න කැමති ලමයි සූදානම් වෙලා ඉන්න..

🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 02 MCQ DISCUSSION 🔹හෙට සැප්තැම්බර් 25 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලං
🔴 හෙට 2027 සියලු සිසුන් සදහා
🟢 MAIN PAPER 02 MCQ DISCUSSION
🔹හෙට සැප්තැම්බර් 25 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද 2027, 2028 REVERSE CLASS 💥 න්‍යෂ්ටික ශක්තිය - මුල සිට ආරම්භ වේ. 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆අද සැප්තැම්බර් 24 බ්‍රහ
🔴 අද 2027, 2028 REVERSE CLASS
💥 න්‍යෂ්ටික ශක්තිය - මුල සිට ආරම්භ වේ.
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆අද සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM ✅ මෙම පාඩම සදහා පෙර කිසිදු දැනුමක් අවශ්‍ය නැත. 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️