en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Open in Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Show more
The country is not specifiedThe category is not specified
2 387
Subscribers
+724 hours
+187 days
+9830 days
Posts Archive
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️https://t.me/BioMathsNexus_AL 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28

🔥 බාහිර වැඩ ගොඩක් එක්ක ගම්පහින් 08 වෙලා මොරටු ගිය ජනිදුගේ කතාව 🔴FULL EPISODE ⛓ https://youtu.be/LUgtfQyEPoo?si=gDWRKtOd_LSbwzqC

දිනේෂ් මුතුගල සර්ගේ 2028 AL සෙට් එකේ Notes අපේ Resources Group එකට ලබන සතියේ ඉදන් Upload කරනවා.ඕනි හැමෝම Join වෙන්න.. පැහැදිල
දිනේෂ් මුතුගල සර්ගේ 2028 AL සෙට් එකේ Notes අපේ Resources Group එකට ලබන සතියේ ඉදන් Upload කරනවා.ඕනි හැමෝම Join වෙන්න..
පැහැදිලි අත් අකුරින් ලියූ සටහන් වේ.✨✨✨

කට්ටිය current තියෙනවද

වංශ ප්‍රවේණිකව විශේෂ සංකල්පය හා ජීව විද්‍යාත්මක විශේෂ සංකල්පය පරස්පර වන තැන්..... ⭕️ධ්‍රැවීය වලසා (Ursus maritimus) සහ දුඹුරු වලසා (Ursus arctos) ​ජීව විද්‍යාත්මක සංකල්පය අනුව : මෙම වලසුන් දෙවර්ගය අතර අභිජනනයෙන් "Grolar bear" හෙවත් සරු දෙමුහුන් පැටවුන් බිහිවේ. ජීව විද්‍යාත්මක සංකල්පයේ නිර්ණායකය දැඩිව සැලකුවහොත් මොවුන් එකම විශේෂයක් විය යුතුය. ​වංශ ප්‍රවේණික සංකල්පය අනුව : ධ්‍රැවීය වලසා ආක්ටික් පරිසරයට අනුවර්තනය වූ සුවිශේෂී ජානමය සලකුණු සහිත ස්වාධීන ඒකවංශික පෙළපතක් සාදයි. එබැවින් වංශ ප්‍රවේණික සංකල්පය අනුව මොවුන් පැහැදිලිවම වෙනම විශේෂ දෙකකි. ⭕️ ​ඕක් ශාක විශේෂ ​විවිධ ඕක් ශාක විශේෂ ස්වාභාවික වනාන්තර තුළ එකිනෙක නිදහසේ පරාගනය වී සරු බීජ සාදයි (ජීව විද්‍යාත්මක සංකල්පය අනුව වෙන් කිරීම අපහසුය). එහෙත් DNA සලකුණු සහ රූපවිද්‍යාත්මකව ඔවුන් ස්වාධීන පෙළපත් පවත්වා ගන්නා බැවින් වංශ ප්‍රවේණික සංකල්පය මඟින් ඔවුන් වෙනම විශේෂ ලෙස නම් කරයි.

⭕️රසායනික ගණනය| 2027 Revision | Amila Dasanayake⭕️
⭕️රසායනික ගණනය| 2027 Revision | Amila Dasanayake⭕️

කිසිත් නොකියමි...🥺සුබ ගමන් ඇත් රජුනි....🤍 මේ වගේ රටක ඉපදෙන්න එපා නැවතත්...🥺
කිසිත් නොකියමි...🥺සුබ ගමන් ඇත් රජුනි....🤍 මේ වගේ රටක ඉපදෙන්න එපා නැවතත්...🥺

Down-payment eka vitharak 250 000 $ lu Koti 7.5 tax nathuwa 😑❤️‍🔥

🔥 අලුත් වෙනසක් 🔥 ⚡️ PHYSICS ⚡️ 👨‍🏫 මහේන් ජේකබ් සර් • 2027 Revision Videos 🎥 • 360 Paper & Discussions 📝 📦 අනුරාධ පෙරේර
🔥 අලුත් වෙනසක් 🔥 ⚡️ PHYSICS ⚡️ 👨‍🏫 මහේන් ජේකබ් සර් • 2027 Revision Videos 🎥 • 360 Paper & Discussions 📝 📦 අනුරාධ පෙරේරා සර්ගේ • PHYSICS STUDY PACK 📚 🧪 CHEMISTRY 🧪 📦 අමිල දසනායක සර්ගේ • CHEMISTRY STUDY PACK 📚 🧬BIOLOGY 🧬 📦 සශංක සර්ගේ • BIOLOGY STUDY PACK 📚 📦 මුතුගල සර්ගේ • BIOLOGY STUDY PACK 📚 💠හැමදවසකම💠 👉06.00AM➔PHYSICS MCQ 👉07.00AM➔CHEMISTRY MCQ Poll මැසෙජ් එකක් වීදියට දාමවා 🥹❤️ 🔥 2027 / 2028 A/L කරන ඔයාලට ඉස්සරහටත් තවත් වැදගත් Resources ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා! ❤️‍🔥 📌 මේ Resources ටිකත් අනිවාර්යයෙන්ම Save කරගන්න! 😍 🌝යාළුවන්ටත් Share කරලා Channel එකට එක්කරගන්න! ━━━━━━━━━━━━━━━
👉𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper
#AL2027 #AL2028 #දිනලා_විතරක්_ඉවරකරන්න ⭕️YOU CAN DO IT⭕️

❤️අම්මට තමයි සම්පූර්ණ Credit එක යන්න ඕනෙ ❤️ 🔰 https://youtube.com/shorts/uQ9BwrC3GLw?si=89hH-rIUWDa7AvQn ⭕️ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක ⭕️දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ජනිදු ගේ සම්පූර්ණ කතාව  ⭕️හෙට සවසඅපේ Official Youtube Channel එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න.
⭕️ජීවිතයට PHYSICS ⭕️ ❤️Anuradha Perera Sir❤️

❤️අම්මට තමයි සම්පූර්ණ Credit එක යන්න ඕනෙ ❤️ 🔰 https://youtube.com/shorts/uQ9BwrC3GLw?si=89hH-rIUWDa7AvQn ⭕️ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක ⭕️දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ජනිදු ගේ සම්පූර්ණ කතාව  ⭕️හෙට සවසඅපේ Official Youtube Channel එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න.
⭕️ජීවිතයට PHYSICS ⭕️ ❤️Anuradha Perera Sir❤️