en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

Closed channel

plz judge me

Show more
The country is not specifiedThe category is not specified
518
Subscribers
No data24 hours
-67 days
-1630 days
Posts Archive
Answer ?
Anonymous voting

අලුත් ගාණක් 🌝❤️ හොඳට හිතන්න... @synchrotron1 Join Quiz Discussion #physics
අලුත් ගාණක් 🌝❤️ හොඳට හිතන්න...
@synchrotron1 Join Quiz Discussion #physics

Ara ganthwye prshnet... ජලයේ අනියම් ප්‍රසාරණය
Ara ganthwye prshnet... ජලයේ අනියම් ප්‍රසාරණය

https://t.me/+Up2HeyP0qQgxYTA1 ඔයාලට තියෙන ප්‍රශ්න මේ discussion group එකට දාන්න 🌝❤️ පුළුවන් හැමෝම Join වෙන්න. Me channel eke prashnayak unth kamak na.. onema ekak

Mekata uththre ghpu wegen klin gana hdhmko 😒

ජලයට ඉහළම ඝනත්වයක් ඇත්තේ ? ( °C )
Anonymous voting

Answer ?
Anonymous voting

👀 තාපය කරල තියෙන අය Try කරන්න 🤍 aluthin hdpu ganak... #physics @synchrotron1
👀 තාපය කරල තියෙන අය Try කරන්න 🤍 aluthin hdpu ganak... #physics @synchrotron1

Repost from N/a
✨ Inorganic වල s ගොනුවට අදාළ ඔක්කොම දේවල් ආයෙ මතක් කරගන්න මේ PDF එක කරල බලන්න. s ගොනුවට අදාළ ඔක්කොම දේවල් Revise වෙන විදිහට හදල තියෙන්නේ... කැමති කෙනෙක් Try කරන්න...
@synchrochem1

🩵 Physics Q16 ⚡️ Marking ◾ Reveal 👇
• සිරස්ව ඉහළින් බැලූ විට භාජනයෙන් 25% පිරී ඇති යනුවෙන් පෙනුනද වර්තනය හේතුවෙන් භාජනයේ පතුල එසවී පෙනේ. ඒ නිසා භාජනයේ ජල මට්ටමේ සිට ඉහළ කෙළවරට පවතින උස නොවෙනස්ව පෙනුනද පිරී ඇති ජල කඳේ උස් සත්‍ය මට්ටමට වඩා අඩුවෙන් පෙනී යයි. දත්තයඅනුව වාත කඳේ උස ජල මට්ටමේ උස මෙන් තුන් ගුණයකි. පිරී ඇති ජල කඳේ සැබෑ උස h ලෙස ගත් විට ද භාජනයේ සත්‍ය උස H ලෙස ගත් විට ද නොවෙනස් වී පෙනෙන වාත කඳේ උස H-h වේ. වෙනස්වී පෙනෙන ජල කදේ උස x නම් , ජලයේ වර්තනාංකය 4/3 බැවින් ; 4/3 = h / x වන අතර එනයින් x = 3h/4 කි. 3x = H - h බැවින් 9h/4 + h = H වන අතර ඉන් h = 4H/13 කි. ඒ අනුව සත්‍ය වශයෙන් h/H * 100% සැලකූ විට සැබෑ ප්‍රතිශතය 400/13 % ලෙස ලැබේ. එය ආසන්න වශයෙන් 30% කි.

Q16 Answer ?
Anonymous voting

🩵 Q16 🔶 Physics 🫯 W&O : Refraction • සිරස්ව ඉහළින් බැලූ විට සිරස් භාජනයකින් 25% ක් පිරී ඇති ලෙස පෙනීමට එය කොපමණ ප්‍රතිශතයක් ජලයෙන් පිරවිය යුතු ද ? ( පොඩ්ඩක් සැර අඩු කරලා දැම්මා 🌝 ) #physics

🔥 Aye me channel ekata chemistry questions danne na. Meke physics wtharai.. chemistry walata adala okkoma dewal aluth channel ekakata danne.. kamathi aya ekata join wenna... Chemistry - Click Here

🔶 ද්‍රවස්ථිති විද්‍යාව - Hydrostatics ❤️ MCQ Answers 👉 Get Paper - Click Here
• Review එකක් පස්සෙ Update කරන්නම්.
 ⚡️ Join Now - @Synchrotron1 #physics

🔶 ද්‍රවස්ථිති විද්‍යාව - Hydrostatics
🔥 මේ PDF එකේ ද්‍රවස්ථිතියෙන් අහන්න පුළුවන් හොඳම ප්‍රශ්න 25ක් තියෙනවා. කැමති කෙනෙක් Try කරන්න. ප්‍රශ්න ටිකක් අමාරුයි. ඔක්කොම අලුතින්ම හදපු ප්‍රශ්න තියෙන්නෙ. Marking එකකුත් දෙනවා. ඔයාලට මේකෙ ඕනම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණොත් Chat එකට දාන්න. Print එකක් අරගෙන කරන්න පුළුවන්නම් වඩාත් හොඳයි. මේක ඔයාලගෙ යාලුවන්ටත් Share කරන්න... ❤️
 👉 MCQ Answer Key - Click Here ⚡️ Join Now - @Synchrotron1 #physics

Q15 Answer ?
Anonymous voting

🩵 Q15 🔶 Physics 🫯 W&O : SW • ඇදි තන්තුවක් පෙළීමෙන් හා සරසුලකින් අනුනාදයෙන් කම්පනය කිරීමේ දී ඇති විය හැකි ප්‍රසංවාද පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද ? #physics

🩵 Physics Q14 ⚡️ Marking ( will be updated )

Q14 Answer ?
Anonymous voting

🩵 Q14 🔶 Physics 🫯 ME : WPE • කලාලයක් එහි ආරම්භක අරයෙන් අර්ධයක් වන සේ දිග හරී. සිදු වූ විභව ශක්ති අඩු වීම, ආරම්භක විභව ශක්තියට දරන අනුපාතය කොපමණද ? #physics