Plus Education
Open in Telegram
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Show moreThe country is not specifiedThe category is not specified
700
Subscribers
-124 hours
-77 days
+21030 days
Posts Archive
2026 Theory Revise Class එක සඳහා සම්බන්ධ වීමට පහත link එක click කරන්න ⬇️
https://t.me/+0-aNaujpTfsyZWI1🔖
🔰Revise Class එක අපගේ website එක හරහා පැවැත්වෙන බැවින් සියලුම දරුවන් අපගේ website එකට register වීම අනිවාර්ය වේ. ඒ සඳහා පහත උදාහරණ වීඩියෝව නරඹන්න..
👤Registration Video - https://youtu.be/Uy4BYXg2bQo
🔰Revise Class එක බ්‍රහස්පතින්දා දින රාත්‍රී 8ට ආරම්භ වේ.
ලංකාවේ එකම Bio Essay Night එක 🌓
📌 එක් රැයකින් මෙවර විභාග අනුමාන රචනා සියල්ල සාකච්ඡා කර පාඩම් කරවීම සහ රචනා ප්‍රශ්න පත්‍රයට මනා ලෙස ඔබව සූදානම් කිරීම මෙහි අරමුණයි.
📌 එදින සාකච්ඡා කරනු ලබන රචනා වලට අදාලව විශේෂිත Marking scheme පොතක් එදිනට ලබාදේ.
( Online ලමුන්ට එය කලින්ම print කර ගැනීමට group එකට දමනු ලැබේ)
▫️දිනය - ජුලි 17 සිකුරාදා
▫️වෙලාව - ප.ව. 6.00 සිට පුරා රාත්‍රියක්
▫️Youtube Live + සුසාරා-මතුගම( භෞතිකව )
🔥 ලංකාවටම සම්පූර්ණයෙන් නොමිලේ
ඔබගේ යහලුවන්ද දැනුවත් කරන්න.
📌 වැඩි විස්තර සදහා පහත channel එකට join වෙන්න
https://t.me/pjbio_26R
📞 Hotline : 0703588299
📞 Technical Support : 070 291 6698
BIOLOGY I පවර ජයසිංහ 🦠🚀 ලංකාවේ ප්‍රමුඛ පෙළේ ටියුෂන් ගුරුවරුන්ගේ Free Lessons දැන් එකම තැනකින්!
ඔබේ අධ්‍යාපන කටයුතු තවත් පහසු කරගන්න,
✅ Notes සහ Recordings
✅ නොමිලේ දෙන Lessons
✅ සියලුම Updates
දැන්ම අපේ Plus Education Telegram Channel එකට සම්බන්ධ වෙන්න! 👇
🔗 @pluseducationofficial
සමිත සර්ගෙ 2026 මොනවා හෝ Class එකකට Apex Website එක හරහා යන කෙනෙක් Message එකක් දාන්නකො
@pluseducationowner_bot
🔴ක්ෂේත්‍ර 🍽 MCQ Seminar🌙
ක්ෂේත්‍ර 3ම (ගුරුත්වාකර්ෂණ + චුම්භක + ස්ථිති) බහුවරණ සඳහා විශේෂ පුහුණුව!
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 📹
හෙට සවස ⛅️ 6.00 සිට රාත්‍රී 🌒 12.00 දක්වා
මේක ඔයා එන්නම ඕනෙ Seminar එකක් ‼️
ක්ෂේත්‍ර පාඩම් 3 කියන්නේ අනිවාර්ය MCQ 9-10 ක් අතර ප්‍රමාණයක්. අපි හෙට ඔයාගේ account එකට ඒ ලකුණු ටික සේරම එකතු කරගමු 🤝
පාඩම් 3 ගැන දන්න / මුකුත්ම නොදන්න / කලින් ඉගෙනගෙන නැති / මතක නැති හැමෝම එන්න ✅
අන්තිම වෙලාවේ ලකුණු හොයන හැමෝටම වැඩේ ගැන අනිවාරෙන් කියමු ළමයි 🔥
වැඩිදුර විස්තර සඳහා සම්බන්ධ වී සිටින්න.
📞 Fields MCQ Seminar 2026
Physics | මිස්සක ආටිගල✔️
මෙහෙම දාන්නත් බයයි..
මං දැක්කා මාරම වැඩ ගොඩක් Free දීපු Channel එකක් ගැනත් කේලම් කියලා ඒකෙ YT එක නැති කරවල නේද..හරිම අගෙයි නෙ..
මේකෙත් ඇති බලාන හැබැයි..😒
පේපර් එක ලියන වෙලාවෙ හම්බවෙයි වැඩේ බලන් ඉන්නකො..💀
100 Subs ආවහම දෙනව භූගර්භ විද්‍යාව ගැන ඉගෙනගන්න ආස ළමයිට වැඩක්..මේක දවස් 3ක් දේශන තියෙනව ප්‍රවීණ දේශකයෙක්ගෙ 🌚
https://www.youtube.com/@EducationPlus-n6p
Youtube Channel එක Subscribe කරන්න..
100 Subs ආවහම දෙනව භූගර්භ විද්‍යාව ගැන ඉගෙනගන්න ආස ළමයිට වැඩක්..මේක දවස් 3ක් දේශන තියෙනව ප්‍රවීණ දේශකයෙක්ගෙ 🌚
https://www.youtube.com/@EducationPlus-n6p
Youtube Channel එක Subscribe කරන්න..
ආලෝකය Theory කලින් ඉගෙනගත්ත කෙනෙක්ට ඉක්මනින් Theory මතක් කරගන්න ඔයාලා Recommend කරන Videos මොනවද? ප්‍රශ්න Discussion එකක් නම් හොදයි
NJ Vision For The Missio
MA Last 20
AP Guess Paper D
SD Seminar
DA Super MCQ
DM 10 Days
UG Final Mission
RK Ksp
+Maths Session කීපෙකුත් තියෙනව 😱
ඉතිහාසයෙ ගුරුවරු ළමයි වෙනුවෙන් වැඩිපුරම Special Sessions කරන අවුරැද්ද මේකද කොහෙදො
අද විතරක් මම දන්න Sessions 10+
දැනට Request කරපු ඔක්කොම accept කරා.. accept වෙලා නැත්නම් request කරල,ඒ bug වෙලා..ඔයා එක request එකකට වැඩියෙන් දාලා..ඒ නිසා..ආයෙ දාන්න..
📌 තව පැය 6යි තියෙන්නෙ..මෙතනින් පස්සෙ Request දාන අයව 11.30ඉදන් accept කරනවා
දැනට Request කරපු ඔක්කොම accept කරා.. accept වෙලා නැත්නම් request කරල,ඒ bug වෙලා..ඔයා එක reqeust එකකට වැඩියෙන් දාලා..ඒ නිසා..ආයෙ දාන්න..
Missaka සර්ගෙ Last 20 Program එකට යන කෙනෙක් message එකක් දාන්නකො
දෙයක් දැනගන්න විතරයි..මුකුත් ඉල්ලන්න නෙවෙයි...
@pluseducationownerbot
