en
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
259
Subscribers
+224 hours
+117 days
+2230 days
Posts Archive
🔥අද දවසේදි අපි මේ වෙනකන් සාකච්ඡා කරලා ඉවර Theory වලට අදාළ MCQ ටිකයි, ව්‍යුහගත ටිකයි කතා කරලා වැඩ ටික ඉවර කරනවා. ➡️කරපු දේවල් පාඩම් කරගන්න ➡️ඊළඟ සතියේ Online Seminar එකක් විදිහට ප්‍රභාසංස්ලේෂණය කොටස කරන්න පටන් ගන්නවා. ➡️අද පන්ති ආරම්භය ප.ව. 6.00ට.

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory Time: Nov 2, 2025 18:30 Colombo Join Zoom Meeting https://zoom.us/j/96874101586?pwd=oTnzfbqVtMF39T0aALb4ZH2HZFTUZt.1 Meeting ID: 968 7410 1586 Passcode: 405534

⚡️⚡️⚡️⚡️ ළමයි කලින් සතියේ උගන්නපු දේවල් නිකන් කියවගෙන හරි එන්න. අද කරන්නේ ඒ පාඩමේ ඉතුරු ටිකනේ ඒකයි.

⚡️⚡️⚡️⚡️ අද දිනයේදීත් පන්තිය පැවැත්වෙන්නේ රාත්‍රී Online පන්තියක් ලෙසයි. නැවත දැනුම් දෙන තුරු භෞතික පන්තියක් නොපැවැත්වේ. online පන්තිය ආරම්භය ප.ව.6.30 අද දින සෛලීය ශ්වසනය කොටස අවසන් කරනු ලැබේ.

ළමයි Join වෙමු.

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory | Cellular Respiration Day 01 Time: Oct 29, 2025 18:30 Colombo Join Zoom Meeting https://zoom.us/j/94306241414?pwd=Ba4Db12SmR6U3uLGMsH0PCsdUFxkrl.1 Meeting ID: 943 0624 1414 Passcode: 349323

අද ඕනෑම ළමයෙකුට නොමිලේ සම්බන්ධ වෙන්නත් පුළුවන් 6.20 වෙද්දි Zoom link එක දානවා Telegram Channel එකට. හැමෝම Live Join වෙන්න. හරිම ලස්සන පාඩමක් අද තියෙන්නේ ඒකයි.

⚡️⚡️⚡️⚡️ ළමයි අද අළුත්ම පාඩමක් පටන් ගන්නේ. සෛලීය ශ්වසනය. අළුත්ම විදිහකට උගන්වන්නේ. 6.30 වෙද්දි පන්තිය ට Join වෙලා ඉන්න ළමයි.

➡️හරිම වෙලාවට Join වෙමු ළමයි. ➡️අපිට අද ගොඩක් වැඩ ඉවර කරන්න තියෙනවා.

අද දින 7.30 වෙද්දි join වෙලා ඉන්න ළමයි. අපි ටිකක් පන්තිය කරන විදිහ අළුත් කරමු. Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory Time: Oct 26, 2025 19:30 Colombo Join Zoom Meeting https://zoom.us/j/96874101586?pwd=oTnzfbqVtMF39T0aALb4ZH2HZFTUZt.1 Meeting ID: 968 7410 1586 Passcode: 405534

⚡️⚡️⚡️⚡️ හෙට දිනයේදීත් පන්තිය භෞතිකව නොපැවැත්වෙන අතර පන්තිය පැවැත්වෙන්නේ රාත්‍රී 7.30 සිට Online පන්තියක් ලෙසයි.

⚡️⚡️⚡️⚡️ ⚡️අකුණු සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අද අපිට පන්තිය කරන්න වෙන්නේ නැහැ ළමයි. 🚫අද දිනයට නියමිත පන්තිය ඉදිරි දිනයකදී සිදු කරනු ලබන අතර එම දිනය මෙම Telegram Channel එක මගින් දැනුම් දෙනු ලැබේ.

⚡️⚡️⚡️⚡️ 📢ලමායි.... ➡️කලින් සතියේ දැනුවත් කළ පරිදි මෙම ඉරිදා 2027 Theory class එක ඉන්දීප ආයතනයේ භෞතිකව පැවැත්වෙන්නේ නෑ. 📍ඔයාල zoom එකෙන් online class එකට join වෙන්න Zoom link eka එක රාත්‍රී 7.00 වෙද්දි site එකට දානවා......

🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕🆕 ✨New and Improved Website Chat. 🔥ළමයි Website Chat එකට හුරුවෙන්න WhatsApp Telegram වලට සාපේක්ෂව

⛔RECORDING (2027 THEORY)⛔ ⏸එන්සයිම දෙවන දිනයට අදාළ Recording එක web site එකට upload කර ඇත.✅ ⏪Recording එක yasith.lk web site එක හරහා අධ්‍යනය කල හැක.. ⏪ Recording එක බලන්න පටන් ගද්දි timer එකක් දාලා ඒ timer එක ඇතුලෙදිම බලන්න පටන් ගන්න. නැත්තම් නොදැනුවත්වම වෙලාව නාස්ති කරගනීවි ඔයාලා.

⛔️Join වෙන්න ලමායි.

➡️ළමයි කලින් සතියේ දේවල් මතක් කරගන්න පහත රචනා ප්‍රශ්නය ලියන්න 🔥ATP අණුව පිළිබඳ විස්තර කරන්න. 1.15ට අපි උගන්වන්න පටන් ගන්නවා

අද Website එකෙන් තමා පන්තියට Join වෙන්න ඕනි. Telegram එකට Link එක දාන්නේ නැහැ.
අද Website එකෙන් තමා පන්තියට Join වෙන්න ඕනි. Telegram එකට Link එක දාන්නේ නැහැ.