en
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
257
Subscribers
+424 hours
+107 days
+2130 days
Posts Archive
My Classes වලට ගිහිල්ලා ඔය උඩ ඉරි 3 click කරලා , බලන්න පුළුවන් video එක. ඔයාලාගේ Term Test වලට වැදගත් වෙයි
+1
My Classes වලට ගිහිල්ලා ඔය උඩ ඉරි 3 click කරලා , බලන්න පුළුවන් video එක. ඔයාලාගේ Term Test වලට වැදගත් වෙයි

🌟🌟🌟🌟🌟🌟 ළමයි ඉදිරි බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා කියන දවස් වල සවස 6.00 සිට පන්ති පවත්වලා , Unit 10 එක ඉවර කරලා, ඊළඟ ඉරිදා ඉඳලා තමයි ළමයි 3 වෙනි ඒකකයේ වැඩ පටන් ගන්නේ. 3 වෙනි ඒකකයේ වැඩ පටන් ගන්න අපිට Tute එක ඕනි. ඒක ඔයාළාට තවම ලැබිලා නැති නිසා පාඩම ඉස්සරහට කරගෙන යන්න බැහැ. අද එතකොට ඔයාලාට තියෙන්නේ ළමයි සෛල විභාජනය කොටස සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න. මොකද ඒක මට ඔයාලාට , videos සහ රූප පෙන්වමින් උගන්වන්න බැරි වුනා නේ. ඒකයි. ඒක බලන්න පටන් ගමු හැමෝම දැන්.

ප්‍රභාසංස්ලේෂණය පාඩම කවදාවත් ඉගෙනගෙන නැති තරම් හොඳට ඉගෙනගන්න තව පැය 18යි. මේක ඇවිල්ලාම බලන්නෝනි Seminar එකක්. 😌 Link එක ගන්න
ප්‍රභාසංස්ලේෂණය පාඩම කවදාවත් ඉගෙනගෙන නැති තරම් හොඳට ඉගෙනගන්න තව පැය 18යි. මේක ඇවිල්ලාම බලන්නෝනි Seminar එකක්. 😌 Link එක ගන්න Telegram Channel එකට join වෙන්න. https://t.me/yabio26p යාළුවන්ටත් කියන්න.

Term test එකට කලින් විශේෂයෙන් cover කරලා දෙන්න ඕනි මාතෘකා එහෙම තියෙනවා නම් දාන්න ළමයි. පොඩි Session එකක් දාලා කතා කරමු

ළමයි ඔයාලාගේ Term Test කවදාද තියෙන්නේ, කොතෙන්ට එනකන් එනවා කිව්වා ද?

🔥Wallpaper එකක් විදිහට දාගන්න මගෙන් පොඩි තෑග්ගක් ඔයාලාට.
🔥Wallpaper එකක් විදිහට දාගන්න මගෙන් පොඩි තෑග්ගක් ඔයාලාට.

අළුත් අවුරුද්දට ළමයින්ට එක එක ආකාරයේ හොඳ ප්‍රාර්ථනා සහ හොඳ බලාපොරොත්තු ඇති. අන්න ඒ සියළුම යහපත් ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු හිත
අළුත් අවුරුද්දට ළමයින්ට එක එක ආකාරයේ හොඳ ප්‍රාර්ථනා සහ හොඳ බලාපොරොත්තු ඇති. අන්න ඒ සියළුම යහපත් ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු හිතනවාටත් වඩා හොඳ විදිහට ඉටු කරගන්න පුළුවන් සුබම සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම. 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟

ඔයාලත් ඇවිල්ලා මතක් කරගන්න පාඩම

2025 අවුරුද්ද ගැම්මෙන් ඉවර කරගන්න, ළමයි අතිශය බහුතරයක් , කටපාඩම් කරන පාඩමක්, ලස්සනට පිළිවෙලට තර්කානුකූලව ඉගෙනගන්න එන්න. මේ Se
2025 අවුරුද්ද ගැම්මෙන් ඉවර කරගන්න, ළමයි අතිශය බහුතරයක් , කටපාඩම් කරන පාඩමක්, ලස්සනට පිළිවෙලට තර්කානුකූලව ඉගෙනගන්න එන්න. මේ Session එකට ආවට පස්සේ ආයේ අමුතුවෙන් ඔයාලා මේ කොටස පාඩම් කරන්න ඕනී නෑ.
සුපිරිම වැඩපිළිවෙලක් සහිත අපේ 2026 A/L පන්ති පෙළගැස්ම. Telegram Channel https://t.me/yabio26p යාළුවන්ටත් කියන්න. 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟

🌟🌟🌟🌟🌟🌟 🔴අද දින පන්තියක් ක්‍රියාත්මක නොවන අතර නැවත පන්ති ආරම්භය සිදුවන්නේ ජනවාරි මාසයේදීය.

🌟🌟🌟🌟🌟🌟 2027 Theory ⚡️ජනවාරි මාසය සඳහා Tute Delivery December 30 වෙනිදා සිට ආරම්භ වන බැවින් ජනවාරි මාසය සඳහා පන්ති ගාස්ත
🌟🌟🌟🌟🌟🌟 2027 Theory ⚡️ජනවාරි මාසය සඳහා Tute Delivery December 30 වෙනිදා සිට ආරම්භ වන බැවින් ජනවාරි මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීමට 🌟🌟🌟🌟🌟🌟 එක හරහා ගෙවීමට දැන් හැකියාව ඇත. 🔔Tute Delivery Speed Post හරහා සිදුකරන අතර , ඒ සඳහා රු. 300ක් පන්ති ගාස්තුව සමඟම ගෙවිය යුතුය. ❤️‍🔥Card Payments කරන්නේ නම් එම ගාස්තුව ස්වයංක්‍රීයවම පන්ති ගාස්තුවට ඇතුළත් වේ. ☄️නමුත් බැංකුවක් හරහා මුදල් තැන්පත් කරන්නේ නම් හෝ Online Transfer එකක් කරන්නේ නම් පන්ති ගාස්තුව සමඟම අමතර මුදල තැන්පත් කරන්න.

🎄❄️❄️☃☃️☃️🎄🎄 ළමයි හැමෝටම සුභ නත්තලක් වේවා. 🙊🙈
🎄❄️❄️☃☃️☃️🎄🎄 ළමයි හැමෝටම සුභ නත්තලක් වේවා. 🙊🙈

🌟🌟🌟🌟🌟🌟 🔴Unit 10 එකේ Day 01 එකට අදාළ Recording එකෙහි තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් එම Recording එක Upload කිරීමේ හැකියාවක් නොමැත. 🔴එය ආවරණය කරගැනීමට ඇති ක්‍රමවේදිය නම් 2026 Revision පන්තියේ අදාළ පාඩම සිදුකරන දිනයට පන්තියට සම්බන්ධ වීමයි. ඒ සඳහා නොමිලේ අවස්ථාව ලබාදේ. 🔥ඊයේ දිනයේ පැවැති පන්තියට අදාළ Recording එක දැන් Upload කර ඇත.

Join වෙමු ළමයි. 6.00ට පටන්ගන්නවා

🔴කලින් සතියේ කරපු දේවල් බලාගෙන හෙට හවස 6.00 වෙද්දි පන්තියට Join වෙලා ඉන්න ළමයි.