en
Feedback
COMBINDEMAX 2027

COMBINDEMAX 2027

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
1 868
Subscribers
+324 hours
+177 days
+37130 days
Posts Archive
2027AL | REVISION COMBINED MATHS🔥 බහුපද PP2000-26 සාකච්ඡාව🏃 __________________________ බහුපද සිද්ධාන්ත සහ මූලික අභ්‍යාස සිය
2027AL | REVISION COMBINED MATHS🔥 බහුපද PP2000-26 සාකච්ඡාව🏃 __________________________ බහුපද සිද්ධාන්ත සහ මූලික අභ්‍යාස සියල්ල අවසන් කර, පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව. 📆සැප්: 18 සිකුරාදා 🕓7am-1.30pm 🏫Gravity-නුගේගොඩ 🔗YOUTUBE LIVE සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න. 🔗 https://t.me/soosage27 විමසීම: 0742797373 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

අඟහරුවාදා 3pm-7pm කරපු බහුපද අවසන් කොටස මේ වෙනකොට web එකට upload කරලා තියෙන්නේ. Live එන්න බැරිවුන අය ඒක බලලා වැඩ ටික ඉවරකරගමු. ජය🔥

ශේෂ සාධක බහුපද Activities Done & Dusted🔥 Recordings හෙට සිට උදෑසන සිට බලන්න පුලුවන් 🤝
ශේෂ සාධක බහුපද Activities Done & Dusted🔥 Recordings හෙට සිට උදෑසන සිට බලන්න පුලුවන් 🤝

SPECIAL EXTRA CLASS REVISION 2027🔥 පුතාලා, බහුපද පාඩමට අදාල activity 19-30 ගැටලු විසඳීම සිකුරාදාට පෙර online live එකකින් කරන
SPECIAL EXTRA CLASS REVISION 2027🔥 පුතාලා, බහුපද පාඩමට අදාල activity 19-30 ගැටලු විසඳීම සිකුරාදාට පෙර online live එකකින් කරන්න හිතුවා. 📆සැප්:15(අද) 🕞 3pm-7pm 🔗zoom live(web) Revision physical පැමිණෙන දරුවන්ට combinedmax.com වෙබ් එකේ 2027 physical class එකේ තියෙන, තමන්ගේ payment එකට අදාල පන්තියට slip එක upload කිරීමෙන් web එක හරහා zoom link එක ලබාගත හැකි වෙනවා. සියලුම විමසීම් 0742797373 Recording එක හෙට උදේ වෙනකොට web එකට දානවා. පුලුවන් හැමෝම live ඇවිල්ලා පාඩම ඉවර කරගන්න. එතකොට සිකුරාදා past paper discussion එකෙන් පාඩම 100%ක් අවසන් වෙලා යනවා. ජය💗

Voice message00:41

https://www.youtube.com/live/qDG8wAK1Bg4?si=xrvwB4EVGEdhvTaz පුතාලා අද පාඩම ගැන comment එකක් දාපන්. අනිත් අය අපේ ඉගැන්වීම ගැන දැනගන්න ඕනිනේ. මට ඒ help එක දීපන් සුද්දා 💗 ආදරෙයි🤝🔥

2027AL | REVISION COMBINED MATHS🔥 250/250 TRAINING🏃 ___________________ 1st Papers වල ලකුණු ටික, කලබලේ නැතුව හරියටම අරගමු!
2027AL | REVISION COMBINED MATHS🔥 250/250 TRAINING🏃 ___________________ 1st Papers වල ලකුණු ටික, කලබලේ නැතුව හරියටම අරගමු! 📙මාපාංක අසමානතා 📆සැප්: 11 සිකුරාදා 🕓රාත්‍රී 8ට 🔗YOUTUBE LIVE Live link- https://www.youtube.com/live/qDG8wAK1Bg4?si=zxUTJGwzg17xNtrN සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න. https://t.me/soosage27 විමසීම: 0742797373 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

2027AL | REVISION COMBINED MATHS🔥 දෙවන දවස හෙට🏃 __________________________ අපි පන්ති එන හැමෝටම "A" අරන්දෙන සැලැස්මක්⚡️ PHYS
2027AL | REVISION COMBINED MATHS🔥 දෙවන දවස හෙට🏃 __________________________ අපි පන්ති එන හැමෝටම "A" අරන්දෙන සැලැස්මක්⚡️ PHYSICAL/ONLINE 📆සැප්: 11 සිකුරාදා 🕓උදෑසන 7ට 🏫Gravity-නුගේගොඩ 🔗ZOOM LIVE(web) හෙට සැලැස්ම🔥 •7-2 දක්වා Revision පන්තිය •2.30-4 දක්වා BuildUp Paper •2.30-5.30 Full Papers(Physical Only) •8-11 දක්වා 250/250 Training සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න. https://t.me/soosage27 විමසීම: 0742797373 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

Voice message03:50

මෙන්න මේක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා ළමයි. මොකද ළමයි පිරිසක් request කරපු නිසා. අද එයාලට පන්තියක් කියලා. එච්චරයි. අනිත් ඔක්කො
මෙන්න මේක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා ළමයි. මොකද ළමයි පිරිසක් request කරපු නිසා. අද එයාලට පන්තියක් කියලා. එච්චරයි. අනිත් ඔක්කොම හරි💗

2027AL | REVISION COMBINED MATHS🔥 සමාරම්භය හෙට🏃 __________________________ කලබලයක් නැතුව හරි පරිස්සමට විෂය නිර්දේශයම ඉගෙනගම
2027AL | REVISION COMBINED MATHS🔥 සමාරම්භය හෙට🏃 __________________________ කලබලයක් නැතුව හරි පරිස්සමට විෂය නිර්දේශයම ඉගෙනගමු⚡️ PHYSICAL/ONLINE ආරම්භය 📆සැප්: 4 සිකුරාදා 🕓උදෑසන 7ට 🏫Gravity-නුගේගොඩ 🔗YOUTUBE LIVE සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න. https://t.me/soosage27 විමසීම: 0742797373 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

🔥Theory 27 අහන අයට 🔥Tute ගෙදරට එන එක ගැන 🔥Paper Centers ගැන ප්‍රශ්න අහපු අයට විස්තරේ✌

සියලුම පන්ති ගාස්තු ගෙවීම, Online Bank Transfer හෝ Payment Slip මගින් පමණි. බැංකු කාඩ්පත් මගින් ගැවීම දැනට සිදුකල නොහැක. ⚪️St
සියලුම පන්ති ගාස්තු ගෙවීම, Online Bank Transfer හෝ Payment Slip මගින් පමණි. බැංකු කාඩ්පත් මගින් ගැවීම දැනට සිදුකල නොහැක. ⚪️Step 01- www.combinedmax.com අපේ web site එකට යන්න. ⚪️Step 02- ඔයාගේ වැඩ කරන phone number එකක් සහ password එකක් දාන්න මතක තියෙන. ⚪️Step 03- දැන් ඔයාගේ විස්තර ටික පුරවන්න. OTP එක කලින් දීපු number එකට එයි. Address & Name හරියටම අවශ්‍ය වෙනවා. ⚪️Step 04- දැන් යන්න available Classes වලට. ⚪️Step 05- 2027 ONLINE කියන පන්තියට යන්න. ⚪️Step 06- REVISION ONLY-SEP කියලා පන්තියක් පෙන්වයි. ⚪️Step 07- පන්ති ඉල්ලුම් කරන්න කියන එක click කරන්න. ⚪️Step 08-Choose File ගිහින් ඔයා payment කරපු slip එකේ photo එක හෝ SS එක selecte කරන්න.(ඒකේ අනිවාරෙන්ම ඔයාගේ නම සහ අදාල මාසය සටහන් වෙන්න ඕනි) ⚪️Step 09- Upload Slip click කරන්න. ටික වෙලාවක් ඉන්න. upload successfully කියලා වැටෙයි. ඒ වගේම ඔයාට Choose file එකට උඩින් වම් පැත්තෙන් ඔයාගේ slip එක පොඩියට පෙනෙයි. ඔයාගේ පන්ති ඉල්ලුම සාර්ථකයි. Upload කරන දවසේ රාත්‍රී 9න් පස්සේ ඔයාට access හම්බවෙයි. සියලුම විමසීම්- 0742797373

Online Course | combinedmax.com _____________________________ •REVISION ONLY- 4000 REVISION ONLY සියලුම දරුවන්ට BUILDUP PAPER
Online Course | combinedmax.com _____________________________ •REVISION ONLY- 4000 REVISION ONLY සියලුම දරුවන්ට BUILDUP PAPER CLASS එක පළමු මාස කිහිපය තුල ලිවීම සහ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදේ. දරුවන් ලියාපදිංචි වන ප්‍රදේශ අනුව paper centers යොදන අතර Buildup & Full Papers එවිට Physically ලිවීම සිදුකල හැක. COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc) විමසීම්-0742797373

Physical Course | Gravity-Nug __________________________ •THEORY ONLY- 4000 •REVISION ONLY- 4000 •THEORY + FULL PAPER- 6000 •
Physical Course | Gravity-Nug __________________________ •THEORY ONLY- 4000 •REVISION ONLY- 4000 •THEORY + FULL PAPER- 6000 •REVISION + FULL PAPER- 6000 •THEORY + REV + FULL P- 7000 REVISION ONLY සියලුම දරුවන්ට BUILDUP PAPER CLASS එක පළමු මාස කිහිපය තුල සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදේ. COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc) විමසීම්-0742797373

කොහොමද Revision Plan එක😋
Anonymous voting

අද රාත්‍රී 8ට⚡️ https://www.youtube.com/live/WEwaoUbgkW0?si=g3Nc0-J1-Rvnx4fL COMBINEDMAX🤝
අද රාත්‍රී 8ට⚡️ https://www.youtube.com/live/WEwaoUbgkW0?si=g3Nc0-J1-Rvnx4fL COMBINEDMAX🤝

2027AL | REVISION COMBINED MATHS🔥 2 DAYS TO GO🏃 __________________________ උගන්වනවා නෙමෙයි මේ පාර කොටලා පොවන්න යන්නේ😋 PHYS
2027AL | REVISION COMBINED MATHS🔥 2 DAYS TO GO🏃 __________________________ උගන්වනවා නෙමෙයි මේ පාර කොටලා පොවන්න යන්නේ😋 PHYSICAL පන්ති ආරම්භය 📆සැප්: 4 සිකුරාදා 🕓උදෑසන 7ට 🏫Gravity-නුගේගොඩ ONLINE පන්ති ආරම්භය 📆සැප්: 4 සිකුරාදා 🕓රාත්‍රී 7.30ට 🔗YOUTUBE Live සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න. https://t.me/soosage27 විමසීම: 0742797373 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)