336
Subscribers
No data24 hours
-27 days
-430 days
Posts Archive
336
Boys. මම ටිකක් busy වුන නිසා update එකක් දෙන්න බැරි වුනා. Breakout එකෙන් ඔයාල short entry වලට යන්න ඇති කියල හිතනව
336
ETH / USDT
Breakout එක monitor කරන්න. Fundamental පැත්තෙත් මොකද වෙන්නෙ කියල බලල entry වලට යමු.
Update එකක් දෙන්නම්
@trafitrader_admin
336
අද හවස 6 ට වැදගත් news 3ක් release වෙන්න තියනව
1. Prelim GDP q/q
2. Unemployment Claims
3. Prelim GDP Price Index q/q
සෙට් වෙලා ඉන්න. Chances තිබ්බොත් entry වලට යමු
@trafitrader_admin
336
Powell Rate cut ගැන සුභවාදී වුන නිසා pump එකක් වුනාට whale කෙනෙක් 24000 ක් BTC sell කරල තියනව. ඒකයි flash crash එකක් වුනේ.
Liquidation : $838 Million
Sorry Guys මේ වගේ ඒවගෙන් අපිට බේරෙන්න අමාරුයි. ඒකයි Risk Management ඕනි.
ටිකක් ඉදලම entry වලට යමු
336
මේ දෙවිදිහටම Trade කරන්න පුලුවන්. Capital එක පරිස්සම් කරගන්න. Loss වුනොත් වෙන දේ ගැන හිතන්න හැම වෙලාවෙම.
