336
Subscribers
No data24 hours
-27 days
-430 days
Posts Archive
336
BTCUSDT
අපි හිතුව වගේම Market එක මේ zone එකට react කරනව. 1st Mitigation එකේ Liquidity ගන්න ආයෙම සැරයක් මේ zone එකට Market එක එන්න ලොකු අවස්තාවක් තියනව. දැනට Market Unpredictable ( long term )
හොද අවස්තාවක් තිබ්බොත් විතරක් entry ගන්න. නිකන් loss වෙන්න එපා. ඉස්සරහට හොද. Opportunity ටිකක් තියේවි. Capital පරිස්සම් කරගන්න.
@trafitrader_admin
336
Guys ඔයාලට Signal එකක් දෙන්න ඕනි. ඒත් හොද Opportunity එකක් නෑනෙ ☹️.
ටිකක් ඉවසලා ඉමු හොදේ 😎
@trafitrader_admin
336
Repost from N/a
Zone එක හරියටම identify කරගන්න බැරිවුන නිසා අපිට හරි entry එක miss වුනා. ( මගෙ අතින් වුන වරදක් )
දැන් තියන තත්වෙ හැටියට risk manage කරන එක හොදයි.
Profit එකෙන් 50% ක් Book කරල Sl එක entry Price එකට ගේමු
@trafitrader_admin
336
Repost from N/a
BTC
මේක ගොඩක් වැදගත් Zone එකක් Guys. Swing entry ගන්න අයට Confermation බලල long entry ගන්න පුලුවන්.
Day Trade කරන අය ඉවසලා ඉමු
@trafitrader_admin
336
Another member trusted our signals today.
Your success starts with one decision
let’s grow together.
VIP: @trafitrader_admin
336
Repost from TRAFI TRADER
ඉවසීමෙන් Trade කරන්න පුලුවන් අය විතරක් Join වෙන්න
Contact: @trafitrader_admin
336
+2
ඊයෙ Ethereum Trade එකට Profit කරල කිහිපදෙනෙක් Profit Share කරල තිබුන. 💚 ඇත්තටම සතුටුයි
@trafitrader_admin
