en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

2025 Main Revision | Madushan Neranjan

2025 Main Revision | Madushan Neranjan

Open in Telegram

❇️Telegram Channels |_ Main Revision :- @CMWITHMN_25 |_ Discussion Group :- @CMWITHMN_25G |_ වෙබ් අඩවිය පිලිබද දැනුවත් කිරීම:-@team_cmwithmn 🔗Website:-https://cmwithmn.lk 🔻Youtube :- http://www.youtube.com/@ComMathsMadushan

Show more
The country is not specifiedThe category is not specified
9 814
Subscribers
-424 hours
-457 days
-7130 days
Posts Archive
2025 applied night em.pdf8.91 KB

Appied Nihgt 2025[1] -.Copy.pdf6.50 KB

ළමයි වැස්ස නිසා Class එක පටන් ගද්දි 7.00 වගේ වෙයි

Night past paperr.pdf8.10 KB

🐉Applied Night 2025 🐉 🔹අද තමයි දවස! 🐉🐉🐉🐉🐉 🐉🐉 🐉🐉🐉 🐉🐉🐉 ❄️Winter is Here❄️ 🔹අද ඔක්.17 සිකුරාදා රාත්‍රී 6.00 සිට
🐉Applied Night 2025 🐉 🔹අද තමයි දවස! 🐉🐉🐉🐉🐉 🐉🐉 🐉🐉🐉 🐉🐉🐉 ❄️Winter is Here❄️ 🔹අද ඔක්.17 සිකුරාදා රාත්‍රී 6.00 සිට.🔹 ZIYON කුරුණෑගල භෞතිකව සහ Free Online Live 🔥🔥🔥🔥 ✅සියලු දැනුවත් කිරීම් පහත Telegram Channel හරහා සිදුකෙරේ ✅https://t.me/CMWITHMN_25 ✨මධුෂාන් නෙරංජන් | හීන කියන්නෙම Target වලට✨

🌕Applied Night Seminar එකට භෞතික පන්තිය හා සම්බන්ධ වන සිසුන් අනිවාර්යයෙන් කියවන්න. ⛔️Physical පන්තිය හා සම්බ්න්ධ විය හැක්කේ Ziyon , No Zero ආයතන වල අපගේ පන්ති පැමිණෙන සිසුන්ට පමණි. 1️⃣Night Seminar එක පැවැත්වෙන්නේ Ziyon ආයතනයේ Hall 02 හී වන අතර සිසුන්ට රැඳී සිටිය හැක්කේ දෙවන ශාලාව තුළ පමණි. 2️⃣සියලු සිසුන් පරීක්ෂා කිරීමෙන් පසුව පන්තිය තුළට ඇතුලත් කර ගැනීම සිදු කරයි. 3️⃣Physical පන්තියට සහභාගි වන සිසුන් සවස 6.00 සිට උදෑසන 6.00 දක්වා පන්තිය තුල රැදී සිටිය යුතුය.ඒ අතර කාලය තුල ඔබට පන්තියෙන් පිටතට යාමට අවස්ථාවක් ලබා නොදේ. 4️⃣සම්මන්ත්‍රණය සදහා සහභාගී වන සිසුන්ගේ දෙමාපියන් හට පමණක්   ආයතන පරිශ්‍රයේ රැඳීසිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම සපුරා තහනම් වේ.( දෙමව්පියන් පැමිණීමට බලපොරොත්තු වන සිසුන් Hotline වෙත ඒ පිලිබද දැනුවත් කරන්න) 5️⃣සිසුන් සදහා අවශ්‍ය ආහාර Ziyon ආයතනයේ Canteen එකෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.අවශ්‍ය එබැවින් ආහාර ලබා ගැනීමට ආයතන පරිශ්‍රයෙන් පිටතට යාමට කිසිවෙකුට අවසර නොලැබේ.ඔබට නිවසින් කෑම රැගෙන ඒමටද අවස්තාව පවතී. 6️⃣ගැහැණු ළමුන්ට හා පිරිමි ළමුන්ට වෙන වෙනම විවේක කාලයන් ලබා දීම සිදු කරයි. 7️⃣ඔබට කිසියම් හෝ අසනීප තත්වයක් පවතී නම් පන්තියට ඇතුල්වන මොහොතේම ඒ පිළිබඳව අපගේ කාර්යය මණ්ඩලය දැනුවත් කරන්න. 🌐 https://t.me/CMWITHMN_25 TEAM CMWITHMN | මධුෂාන් නෙරංජන්