ch
Feedback
2028 Physics Theory | Dr Darshana Ukuwela

2028 Physics Theory | Dr Darshana Ukuwela

前往频道在 Telegram

Dr.දර්ශන උකුවෙල සර්ගේ 2028 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU28Th ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU28ThD Hotlines Telegram 0713444555 WhatsApp 0713446666

显示更多

📈 Telegram 频道 2028 Physics Theory | Dr Darshana Ukuwela 的分析概览

频道 2028 Physics Theory | Dr Darshana Ukuwela (@du28th) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 20 441 名订阅者,在 教育 类别中位列第 9 748,并在 斯里兰卡 地区排名第 89

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 20 441 名订阅者。

根据 27 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 735,过去 24 小时变化为 40,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 62.35%。内容发布后 24 小时内通常能获得 26.60% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 12 735 次浏览,首日通常累积 5 434 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 60

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Dr.දර්ශන උකුවෙල සර්ගේ 2028 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU28Th ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU28ThD Hotlines Telegram 0713444555 WhatsApp 0713446666

凭借高频更新(最新数据采集于 28 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

20 441
订阅者
+4024 小时
+3047
+1 73530
帖子存档
✔️Special Paper 13 | Marking SM

Submit link https://ewingspapers.lk/online-paper-student.html?paperId=op-2028-13-1784888893053 පිළිතුරු submit  කිරීම සඳහා 9.40PM දක්වා කාලය ලැබේ.

✔️Special Paper 13 EM

✔️Special Paper 13 SM

🔔2028 Paper class 📌Special paper No. 13 රාත්‍රී 9.00 සිට පැවැත්වේ. eWings Paper Site එක භාවිතයෙන් කොහොමද ඔයාගේ Answers Submit කරන්නේ? සැ.යු- Answers Submit කිරීමට eWings Paper Site එකේ Register වීම අත්‍යවශ්‍ය නොවන අතර අප ලබාදෙන Link එක භාවිතයෙන් ඔබට ඔබේ Answers Submit කල හැක. නමුත් Marks,Ranks බැලීමටනම් Register විය යුතු අතර එහිදී අප ලබා දෙන submission link එකෙහිදී ඔබ ලබා දෙන  nic එක හා ewings account  එකෙහි ඇති nic සමාන විය යුතුය.සාමාන්‍ය පරිදි Answers Submit කරන්න. මෙතනින් නරඹන්න.. 📱https://youtu.be/Yg37AVGga98?si=CoD9IN7Kdo2PeVpy

🌟🌟🌟🌟🌟🌟 2028 මහනුවර සිසුන් සඳහා, සුධර්මාරාමයේ සිට IMS දක්වා පැමිණීමට බස් රථ 02ක් යොදවා ඇත. ▪️ ඒ අනුව මහනුවර සිසුන්ට ප.ව 1.00ට පැවැත්වෙන උකුවෙල සර්ගේ 2028 පන්තියට ප්‍රමාදයකින් තොරව පැමිණීමේ හැකියාව ලැබේ. බස් රථ මධ්‍යහන 12/05 සහ 12.10ට පිටත් වේ. ▪️ සිසුන් සමඟ දෙමව්පියන්ටද මෙම බස් රථවල IMS දක්වා පැමිණීමේ හැකියාව ඇත. ⚠️ සැ.යු- මෙම බස් රථ කිසිදු ස්ථානයකින් නොනවත්වන අතර,ඔබට මඟින් බැසීමේ හැකියාවක් නැත.අවසන් ගමනාන්තය IMS ආයතනය වේ. ~ TEAM EWINGS ~

2028 Special Paper 12 Discussion Youtube ඔස්සේ සියලු සිසුන් දැන් නරඹන්න... 📺 https://youtu.be/ylzpFCeARsc
2028 Special Paper 12 Discussion Youtube ඔස්සේ සියලු සිසුන් දැන් නරඹන්න... 📺 https://youtu.be/ylzpFCeARsc

Note එක අවබෝධයෙන් ලිව්වම වෙන දේ🔥📋 📺 https://youtube.com/shorts/9jyluqGGPh4?si=qE_8h6MMItsG42Vz

🔴 දැන් | ශ්‍රේණිගත-සමාන්තරගත MCQ SEMINAR Youtube ඔස්සේ සියලු සිසුන් සම්බන්ධ වන්න... 📺 https://www.youtube.com/live/v8a_u-nv
🔴 දැන් | ශ්‍රේණිගත-සමාන්තරගත MCQ SEMINAR Youtube ඔස්සේ සියලු සිසුන් සම්බන්ධ වන්න... 📺 https://www.youtube.com/live/v8a_u-nvGgc?si=oD3L0dS7c4ngtYHH PDF මෙතනින් : https://t.me/DU26T/5104 යාළුවන්ටත් Live එක Share කරමු ළමයි.....

🔴 දැන් | තාපය Super Essays ියලු සිසුන් Youtube ඔස්සේ සම්බන්ධ වන්න.... 📺 https://www.youtube.com/live/2CP666mNQfk?si=zpSXZsP51JBawJtu

🌟🌟🌟🌟🌟🌟 🔔 දෛශික අවසන් කොටස වන දෛශික ව්‍යාකළනයට අදාළ Recording එක දැන් ඔබට වෙබ් අඩවිය හරහා නැරඹීමට හැකිය.

🔴 හෙට | 2028 THEORY නුගේගොඩ + Online පන්තියේ වැඩපිළිවෙල, සරල රේඛීය චලිතය සාකච්ඡා කෙරේ ප.ව 3.00-7.00 📍 Siyochem නුගේගොඩ + Online 😱 ------------------------------ 👍👍👍👍👍👍👍 🔴නුගේගොඩ භෞතික දරුවන් අනිවාර්යයෙන්ම භෞතිකවම සම්බන්ධ වන්න.. 🔴ONLINE සම්බන්ධ වන සිසුන්ට ඊට අදාළ LINKS ewings/myguiders වෙබ් අඩවි හරහා ලබාගත හැක. 🔴 පන්තියට අදාළ සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ. 2028 Telegram : https://t.me/DU28Th 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴පන්තියක් තුළ් Effective වැඩ කරන විදිහ | Study Tips E01 2028 සිසුන් අනිවාර්යයෙන්ම නරඹන්න... 📺https://youtu.be/p5UQsY7VL_4
🔴පන්තියක් තුළ් Effective වැඩ කරන විදිහ | Study Tips E01 2028 සිසුන් අනිවාර්යයෙන්ම නරඹන්න... 📺https://youtu.be/p5UQsY7VL_4

▶️2028 Speed Class Repeat live සඳහා පහත link එකෙන් ප.ව. 8.00ට සම්බන්ධ වන්න. https://us02web.zoom.us/j/86116344311?pwd=N87KTdCVTGsNm10KHIIXhn2KBZ2tW7.1

▶️2028 Speed Class Repeat Live සඳහා පහත link එකෙන් ප.ව.8.00ට සම්බන්ධ වන්න. https://us02web.zoom.us/j/88949037212

▶️ 2028 Speed Class - Repeat 🔜 අද ප.ව. 7.30 සිට විකාශය වේ. 🔴අද දින පැවැත්වුනු පාඩමට  live සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන්  ප.ව.7.30 ට වෙබ් අඩවිය හරහා Repeat එකට සම්බන්ධ වන්න.
Team eWings 2026

➡️EB (65) 💎Vectors නිබන්ධනයේ 
Q - 122,125,137
➡️EB (66) 💎Vectors නිබන්ධනයේ 
Q - 83,84,87,90,131,133
➡️EB (67) 💎Vectors නිබන්ධනයේ 
Q - 88,92,97,99
➡️EB (68) 💎 චලිතය නිබන්ධනයේ 
Q - 04,0911,13,16

🔴 අද | 2028 SPEED CLASS APEX කෑගල්ල + Zoom LIVE ප.ව 2.30-6.00 කෑගල්ල අවට ළමයින්ට භෞතිකව සම්බන්ධ වෙන්න.... ONLINE දරුවන් eWings/Myguiders වෙබ් අඩවිය ඔස්සේ Zoom හරහා සම්බන්ධ වන්න.. සැයු: අද දින THEORY පන්තියක් නොපැවත්වේ.පැවැත්වෙන්නේ Speed Class එක වේ. ——————-——————-——— Dr DARSHANA UKUWELA | PHYSICS