2025 Midnights Sessions | Amila Dasanayake
前往频道在 Telegram
📈 Telegram 频道 2025 Midnights Sessions | Amila Dasanayake 的分析概览
频道 2025 Midnights Sessions | Amila Dasanayake (@midnights25) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 19 753 名订阅者,在 教育 类别中位列第 10 119,并在 斯里兰卡 地区排名第 95 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 19 753 名订阅者。
根据 21 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -402,过去 24 小时变化为 -18,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 14.98%。内容发布后 24 小时内通常能获得 4.29% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 2 961 次浏览,首日通常累积 848 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 18。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Discussion group: https://t.me/echem25Dis”
凭借高频更新(最新数据采集于 22 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
19 753
订阅者
-1824 小时
-1027 天
-40230 天
吸引订阅者
七月 '26
七月 '26
+2
在0个频道中
六月 '26
+4
在0个频道中
Get PRO
五月 '26
+26
在0个频道中
Get PRO
四月 '26
+1
在1个频道中
Get PRO
三月 '26
+2
在3个频道中
Get PRO
二月 '26
+1
在1个频道中
Get PRO
一月 '26
+3
在0个频道中
Get PRO
十二月 '250
在4个频道中
Get PRO
十一月 '25
+226
在25个频道中
Get PRO
十月 '25
+1 651
在19个频道中
Get PRO
九月 '25
+5 373
在17个频道中
Get PRO
八月 '25
+20 390
在17个频道中
Get PRO
七月 '250
在16个频道中
Get PRO
六月 '25
+3
在13个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 22 七月 | 0 | |||
| 21 七月 | +2 | |||
| 20 七月 | 0 | |||
| 19 七月 | 0 | |||
| 18 七月 | 0 | |||
| 17 七月 | 0 | |||
| 16 七月 | 0 | |||
| 15 七月 | 0 | |||
| 14 七月 | 0 | |||
| 13 七月 | 0 | |||
| 12 七月 | 0 | |||
| 11 七月 | 0 | |||
| 10 七月 | 0 | |||
| 09 七月 | 0 | |||
| 08 七月 | 0 | |||
| 07 七月 | 0 | |||
| 06 七月 | 0 | |||
| 05 七月 | 0 | |||
| 04 七月 | 0 | |||
| 03 七月 | 0 | |||
| 02 七月 | 0 | |||
| 01 七月 | 0 |
频道帖子
ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව A 2228🔥
▪️පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) ▪️ශ්‍රී ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව අඛණ්ඩව හතරවන වරටත් ▪️දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් ▪️දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් ▪️පළමු වර S හෝ F සාමාර්ථයක් ලබා දෙවන වතාවේ එය A හෝ B දක්වා වෙනස් කළ සිසුන් 252ක්අපගේ මෙම ප්‍රතිඵල වචන වලට පමණක් සීමා නොවේ. මේ සෑම A අකුරකටම අදාල සිසුන්ගේ නම්, පාසල්, විභාග අංක, ranks සියල්ල ඇතුලත් ප්‍රතිඵල ලේඛනය සහ එහි විශ්ලේෂණය අන්තර්ගත video එක පහත link එක හරහා ඔබට දැකගත හැක. 🟥https://youtu.be/KxNBLMu054E?si=LD7Wa-u4N8Es1WCS 🔴වැදගත්: මෙහි අන්තර්ගත සෑම ප්‍රතිඵලයක්ම අපගේ පන්ති වලට මුදල් ගෙවා සම්බන්ධ වූ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් වේ. දවසක් දෙකක් පන්තියට සම්බන්ධ වූ හෝ නිකමට website එකෙහි register වූ සිසුන්ගේ ප්‍රතිඵල මෙහි නැත. සිසුන් පුරවන form එකක ඇති ඔහේ ඉදිරිපත් කරන තොරතුරු මෙහි නැත. එනම් සෑම ප්‍රතිඵලයක්ම අප විසින් නැවත පරික්ෂා කර, තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ඉදිරිපත් කෙරේ. මෙම ඕනෑම ප්‍රතිඵලයක් පිළිබඳව සැක සහිත ඕනෑම පුද්ගලයෙකුට එය අප වෙත ඉදිරිපත් කර එය තහවුරු කරගැනීමට හැකියාව ඇත. (0704244444) තමන්ගේ මට්ටමට සාපේක්ෂව සිතන ඇතැමෙක්ට මෙම ප්‍රතිඵල අදහාගත නොහැකිව ඊට විවිධ හේතු දැක්වීම් කරනු අප දැක ඇත. ඔවුන්ගේ උපරිමය අපගේ අවමය ආසන්නයටවත් නොවන විට එසේ සිතීම ඔවුනට සාපේක්ෂව සාධාරණය. එසේ හිතට එන යමක් පවසා සිත් සනසා ගැනීම පිළිබඳව අපගේ අමනාපයක් නැත. නමුත් සත්‍යය සත්‍යයමය. අප මේ අභිභවා යන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. සරලව කියන්නේ නම්, අපට සන්සන්දනය කිරීමට තරම්වත් ප්‍රතිඵල ඇත්තේ අපගේම පසුගිය වසරේ ප්‍රතිඵල ලේඛනය පමණි. කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වයට ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
| 2 | ✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම යොමු කරන්න.
😔 +94754495930
- Team ECHEM - | 2 756 |
| 3 | FS එකකින් A එකකට, තමන්ගේ ඉරණම වෙනස් කරපු ළමයි 🔥
❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2228
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 3 188 |
| 4 | 📺Inorganic Night ‘26
පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් Youtube live ලබාදීම සිදුවේ.
💙 Zoom Link https://zoom.us/j/94516013343?pwd=VT0Ioidv4s2fr2HyeXG9BauPyqhaAq.1
📚Tute PDFs:
SM - https://t.me/InorganicNight26/26
EM - https://t.me/InorganicNight26/29
✅වැඩිදුර තොරතුරු සඳහා
https://t.me/InorganicNight26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 3 843 |
| 5 | තව පැය 24යි. කට්ටිය ලෑස්තියි….
🔴Join to the 24 Hours Countdown
🖥https://youtube.com/live/5jsCNTIk9mw?feature=share
🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 3 192 |
| 6 | 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න
හරියට පාඩම ඉගෙනගෙන නැති ළමයෙකුට වුණත් ගැලපෙන්න, මේ අවුරුද්දේ විභාගයට වැඩියෙන්ම ඕනවෙන දේවල් highlight කරලා,
විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥
විභාගයෙන් ලකුණු 22කට එහා ආවරණය වෙන Inorganic
📺ජූනි 26 සවස 6.00 සිට පසුදා උදෑසන දක්වා නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම online LIVE
සම්පූර්ණයෙන්ම නොමිලේ❗️
ලංකාවටම කියන්න👥
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 620 |
| 7 | පාඩම් කරුණු මතක තියාගන්න Mind Mapping ක්‍රමය පාවිච්චි කරමු.
🖥https://youtu.be/CMVv2PS_Lig
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 533 |
| 8 | 🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨
🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම
🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින්
🔴ඩි බ්‍රෝග්ලි තරංග ආයාම
🔴හයිඩ්‍රජන් වර්ණාවලි
🔴ක්වොන්ටම් අංක
ලංකාවටම FREE ❗️
📆 හෙට බදාදා ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 917 |
| 9 | 🌗2026 MIDNIGHT SESSIONS ආරම්භය✨
MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණුව
ලංකාවටම FREE ‼️
🔴Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට Free සම්බන්ධ වෙන්න පුළුවන්.
📆 අද ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 355 |
| 10 | 🌗2026 MIDNIGHT SESSIONS ආරම්භය✨
MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණුව
ලංකාවටම FREE ‼️
🔴Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට Free සම්බන්ධ වෙන්න පුළුවන්.
📆 අද ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 356 |
| 11 | 🌗2026 MIDNIGHT SESSIONS ආරම්භය✨
MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණුව
ලංකාවටම FREE ‼️
🔴Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට Free සම්බන්ධ වෙන්න පුළුවන්.
📆හෙට බදාදා ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 050 |
| 12 | 🌗2026 MIDNIGHT SESSIONS ආරම්භය✨
MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණුව
ලංකාවටම FREE ‼️
🔴Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට Free සම්බන්ධ වෙන්න පුළුවන්.
📆මැයි 13 බදාදා ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 150 |
| 13 | අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2000+
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට)
- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 426 |
| 14 | 🌗2026 MIDNIGHT SESSIONS ආරම්භය✨
ලංකාවටම FREE ‼️
🔴Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට Free සම්බන්ධ වෙන්න පුළුවන්.
📆මැයි 13 බදාදා ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 387 |
| 15 | Thank you ❤️
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 485 |
