2025 Midnights Sessions | Amila Dasanayake
📈 نظرة تحليلية على قناة تيليجرام 2025 Midnights Sessions | Amila Dasanayake
تُعد قناة 2025 Midnights Sessions | Amila Dasanayake (@midnights25) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة 12 109 في فئة التعليم والمرتبة 119 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 21 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -335، وفي آخر 24 ساعة بمقدار -15، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 1.76%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 0.55% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 297 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 93 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 3.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Discussion group: https://t.me/echem25Dis”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 22 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
جارٍ تحميل البيانات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 22 نوفمبر | 0 | |||
| 21 نوفمبر | 0 | |||
| 20 نوفمبر | 0 | |||
| 19 نوفمبر | 0 | |||
| 18 نوفمبر | 0 | |||
| 17 نوفمبر | 0 | |||
| 16 نوفمبر | 0 | |||
| 15 نوفمبر | 0 | |||
| 14 نوفمبر | 0 | |||
| 13 نوفمبر | 0 | |||
| 12 نوفمبر | 0 | |||
| 11 نوفمبر | 0 | |||
| 10 نوفمبر | 0 | |||
| 09 نوفمبر | 0 | |||
| 08 نوفمبر | 0 | |||
| 07 نوفمبر | 0 | |||
| 06 نوفمبر | 0 | |||
| 05 نوفمبر | 0 | |||
| 04 نوفمبر | 0 | |||
| 03 نوفمبر | 0 | |||
| 02 نوفمبر | 0 | |||
| 01 نوفمبر | 0 |
| 2 | ඇයි Generation'26 Stage එකේ Perform කරන්න ඕන වුනේ?
මේ පාර Talent Show එකේ ඉන්න ළමයි කිව්ව දේවල් ❤️
GENERATION'26 -Anniversary Edition 🔥
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 73 |
| 3 | ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා.
පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්.
https://youtu.be/GqyLQCC-5OE
- Team ECHEM -
DREAM STAR SEASON 13 ✨
TOP 60 round 🔥
KAVEESHA GEEMITHA
November 22 | රාත්‍රී 7.30
DDS(SPACE) 9
DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය.
වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅
එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️
ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
❤️
මම කවිෂ ගීමිත …♥️
Kindly request you to share the post ❤️
#TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha | 104 |
| 4 | GENERATION 25 | Official After Movie🔥
🖥 https://youtu.be/iZ_lFarpULk
මේක තමයි 2026 අවුරුද්ද වෙනකම් ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් ඒ ආයතනයේ ළමයින්ගේ හැකියාවන් මුල් කරගෙන කරල තියෙන විශාලම ප්‍රසංගය.
2025 Batch එකේ ළමයින්ගෙන් කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රය ඉතිරුණ දවස........
මේ අවුරුද්දේ ඒ වාර්තාව කඩන්න 2026 Batch එකට පුළුවන් වෙයිද?
එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 105 |
| 5 | POV: One Day at Generation
ජීවිතේ එක පාරක් විතරක් ලැබෙන මේ Experience එක ගන්න 12.12 එන්න! ✨
GENERATION'26 -Anniversary Edition 🔥
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 134 |
| 6 | Memories of GENERATION '23 ✨
2023 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 140 |
| 7 | Registration started🔥
GENERATION'26 - Anniversary Edition🔥
🔴Talent show එකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අපේ ළමයින්ට දැන් ඉඳල Register වෙන්න පුළුවන්. ආරක්ෂක හේතු නිසා කලින් Register වෙන අයව විතරයි අපිට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම අනිවාර්යයෙන් Register වෙන්න.
🔴Website එකේ වම් පැත්තේ Menu Bar එකේ Events කියන Tab එකෙන් ගිහින් Register වෙන්න පුළුවන්.
🔴අද ප.ව.5.00 සිට Registration Open කිරීම සිදුවේ. ඒතැන් සිට වෙබ් අඩවිය හරහා Event Pass ලබා ගැනීම සිදු කළ හැක.
එදාට එන හැමෝටම අපි ගානේ මතක සටහනකුත් ලැබෙනව 🤩
එහෙනම් අපි එදාට හම්බෙමු 🔥
📌සිසුන්ගේ පහසුව ගැන සලකා වෙබ් අඩවිය මඟින් Generation'26 සඳහා packages කිහිපයක් හඳුන්වා දී ඇත.
🔵ALL IN ONE PACKAGE - මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band + Generation Official T - Shirt යන තුනම එකවර ලබාගත හැකිය.
🔵Limited Edition Wrist Band + Generation Event Pass මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band යන දෙකම එකවර ලබාගත හැකිය.
ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක
📅දෙසැම්බර් මස 12 වැනිදා
✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී
🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා
🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 160 |
| 8 | Memories of GENERATION '22 ✨
2022 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 190 |
| 9 | GENERATION '26🔥
මේ සමාජය කියන්නේ මුහුදක් නම් ඒ මුහුදේ හැංගුණු සම්පත් තමයි අලුත් Generation එකේ දක්ෂතා.
ඉතින් ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය විදියට අපි ලෑස්තියි ඒ සාගරය පුරා පීරලා ගිහින් ඒ සම්පත් එකතු කරගන්න.
ඒ එකතු වුන ලෝකේ වටිනාම වස්තුවත් අරන් අපි එනවා දෙසැම්බර් 12 කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයට මුළු ලංකාවටම අපේ ළමයින්ගේ දක්ෂතා පෙන්වන්න.
එහෙනම් ලෑස්ති වෙලා ඉන්න ජීවිතේ අමතක නොවෙන දවසක සාක්ෂිකරුවන් වෙන්න.
GENERATION '26 - Anniversary Edition🔥
ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක
📅 දෙසැම්බර් මස 12 වැනිදා
✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී
🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා
🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 283 |
| 10 | ඔයාගේ අනාගත ඉරණම වෙනුවෙන් දැන් ඉදන්ම වගකීමක් ඇතුව වැඩ කරන්න...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 287 |
| 11 | Generation'26 කවදද? කොහේද? ⁉️
දක්ෂතා හොයාගෙන යන චාරිකාවේ පස්වෙනි සැමරුම 🔥
GENERATION 26 Official Merch
Pre Orders Starts Now 🔥
👕 Get Your merch Now : Echem.lk
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 303 |
| 12 | THE STAGE IS SET. THE FESTIVAL IS READY. 🔥
Introducing the Festival Stage of Generation’26, where the beats drop, the lights blaze and every Generation student comes alive! 🎶✨
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 289 |
| 13 | The legend meets the new generation. 🔥
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 |
| 14 | Sri Lanka’s Largest Student Talent Show is Back! 🎉
Since 2022, Generation has given students a place to shine. Now it’s our Anniversary Edition GENERATION 26, and we want you to be part of it. ❤️
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 359 |
| 15 | Happy Birthday, Dr. Amila Dasanayake!
A visionary leader, an inspiring educator, and a guiding light to thousands of students across Sri Lanka.
Your dedication, passion, and commitment to shaping young minds continue to inspire countless dreams and transform lives.
Happy Birthday, Amila Sir! ❤️
With love and best wishes,
Team ECHEM | 641 |
| 16 | වැඩ ගොඩ ගැහිලා තියෙන ප්‍රශ්නෙට විසදුම Part 01 | Study Fix | Episode 03
🟥https://youtu.be/uA5DVaaUOaA
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 565 |
| 17 | 2028 ළමයි, වෙනස් වෙනවා නම් මේ අන්තිම අවස්ථාව!
🟥https://youtu.be/wLQtGj_fwgc?si=s6E_zDssZkMuGyxB
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 529 |
| 18 | ✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Social Media Executive සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/efbNBbufuBmSCEDE9
- Team ECHEM - | 662 |
| 19 | "මෙහෙවර" | Reformation of Lalpe Primary School
🟥https://youtu.be/f1iLbwSwNCQ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 699 |
| 20 | ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්‍යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බීජ පැළ කරන එක... ඒ නිසා හැම ළමයෙක්ටම ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් අපි හදමු…
සුබලෝක ළමා දිනයක් වේවා….
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 862 |
