2025 Rapid Revision | Amila Dasanayake
关闭频道
📈 Telegram 频道 2025 Rapid Revision | Amila Dasanayake 的分析概览
频道 2025 Rapid Revision | Amila Dasanayake 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 12 173 名订阅者,在 教育 类别中位列第 16 661,并在 斯里兰卡 地区排名第 194 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 12 173 名订阅者。
根据 08 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -244,过去 24 小时变化为 -11,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 1.79%。内容发布后 24 小时内通常能获得 0.35% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 218 次浏览,首日通常累积 43 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 2。
📝 描述与内容策略
尚未提供频道描述。
凭借高频更新(最新数据采集于 09 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
12 173
订阅者
-1124 小时
-617 天
-24430 天
帖子存档
Sri Lanka’s Largest Student Talent Show is Back! 🎉
Since 2022, Generation has given students a place to shine. Now it’s our Anniversary Edition GENERATION 26, and we want you to be part of it. ❤️
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
From Talent To Legacy.
GENERATION 26 Official merch is here. 🔥
Pre Orders Starts Now🔥
Echem.lk website එකේ store එක හරහා මිල ගණන් සහ sizes බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා.
එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥
❤️ : @Generation_26
😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Team ECHEM
#Generation26 #TalentsByECHEM #ECHEMTalentShow #MerchDrop
One Beat. Infinite Energy - Generation 26 🔥
Preparation for The Stage
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Most Awaiting Event of the Year - Generation ’26🔥
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
මේ පාර GENERATION එක ගායනයෙන් හැඩගන්වන්න ECHEM ළමයි සූදානම්🔥
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනද? | Study Fix | Episode 05
🟥https://youtu.be/owh4RxWi1F8?si=Jd_RuHDug4-bOIfV
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
+3
🔥 මේ පාර GENERATION එක නිකම්ම Talent Show එකක් නෙවෙයි… FESTIVAL එකක්! 🎉
GENERATION ’26 | FESTIVAL - ANNIVERSARY EDITION
ආසම Music, Games, Food stalls වගේම තවත් අලුත් අත්දැකීම් ගොඩක් එක්ක මේ පාර Generation 26 වෙනස්ම විදිහකට! 🔥
ඉතින් මොනවද මේ GENERATION FESTIVAL එකේ තියෙන්නේ? 👀
🍔FOOD ZONE
රසම රස කෑම බීම ගොඩක්!
කට්ටිය එක්ක ඇවිත් කැමතිම කෑම රසවිඳින්න ලෑස්ති වෙන්න!
🎮GAMES & FUN ZONE
Games, Exciting Challenges සහ Fun Activities ගොඩක්!
සෙල්ලම් කරන්න, විනෝද වෙන්න, අමතක නොවන මතකයන් එකතු කරගන්න!
📚EDUCATION HUB
අලුත් දේවල් ඉගෙනගන්න, ඔයාගේ හැකියාවන් හඳුනාගන්න, අනාගතයට වටින අලුත් අවස්ථා ගොඩක් දැනගන්න!
✨මේපාර වෙනස්ම අත්දැකීමකට දින වෙන් කරගෙන ඉන්න!
🔥GENERATION ’26 Anniversary Edition 🎊
⏳ COMING SOON…
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Generation Festival ? 🔥
Coming Soon...
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
නිදිමත පාලනය කරගන්න මේ දේවල් කරලා බලන්න...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
Happy Birthday, Dr. Amila Dasanayake!
A visionary leader, an inspiring educator, and a guiding light to thousands of students across Sri Lanka.
Your dedication, passion, and commitment to shaping young minds continue to inspire countless dreams and transform lives.
Happy Birthday, Amila Sir! ❤️
With love and best wishes,
Team ECHEM
වැඩ ගොඩ ගැහිලා තියෙන ප්‍රශ්නෙට විසදුම Part 01 | Study Fix | Episode 03
🟥https://youtu.be/uA5DVaaUOaA
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
2028 ළමයි, වෙනස් වෙනවා නම් මේ අන්තිම අවස්ථාව!
🟥https://youtu.be/wLQtGj_fwgc?si=s6E_zDssZkMuGyxB
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
"මෙහෙවර" | Reformation of Lalpe Primary School
🟥https://youtu.be/f1iLbwSwNCQ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Social Media Executive සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/efbNBbufuBmSCEDE9
- Team ECHEM -
"මෙහෙවර" | Reformation of Lalpe Primary School
🟥https://youtu.be/f1iLbwSwNCQ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්‍යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බීජ පැළ කරන එක... ඒ නිසා හැම ළමයෙක්ටම ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් අපි හදමු…
සුබලෝක ළමා දිනයක් වේවා….
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Video Editior සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/9j7iSW4nY721toiKA
- Team ECHEM -
2026 O/L මෙහෙවර🔥
මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි 2026 O/L මෙහෙවර කියන්නේ..
මේ Project එක යටතේ මේ පාර O/L ලියන්න ඉන්න හැම ළමයෙක්ටම නොමිලේ විභාගයේ තෝරාගත් විෂයයන් කිහිපයකට අදාළ පාඩම් කරන්න ඉතාම ලේසි වෙන විදිහට හදපු විශේෂ Short Note Series එකක් සහ විභාග අනුමාන MCQ ප්‍රශ්න විභාග දවස වෙනකන්ම දිනපතා නොමිලේ O/L ළමයින්ට ලබාදෙනවා.🔴මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ පහළ තියෙන Community වලින් ඔබට ආසන්නම නගරයට අදාල Whatsapp Community එකට සම්බන්ධ වෙන එක. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා.
Colombo https://chat.whatsapp.com/LZqVoS5hodeL2bO9nnXCwA Negombo https://chat.whatsapp.com/Ha85JPd7swa64NFXlXAgKL Kalutara https://chat.whatsapp.com/IQ2f7j5C0AJ9XMhA0AKFQQ Panadura https://chat.whatsapp.com/GZ0IxV6ZKI2AgmPLneSYEn Gampaha https://chat.whatsapp.com/BzUX6qSI35b0cMSVknuHbX Kandy https://chat.whatsapp.com/BlkrF5Od5kMKD5flbQneyP Matale https://chat.whatsapp.com/JbrrH9AheqDK0iUtnsLCUb Nuwara Eliya https://chat.whatsapp.com/FTg217yxTA33czAgNaqNEh Galle https://chat.whatsapp.com/DV4R1mNLFMm3AtgcRZz94C Matara https://chat.whatsapp.com/FNap0IHomqo2R43GBLwKcw Hambantota https://chat.whatsapp.com/Keghm6zLelIIpNvCykSdNQ Ampara https://chat.whatsapp.com/HBPUMZc8Ozg5o58XVV5uzu Kurunegala https://chat.whatsapp.com/LwF54Av0lnv2s6E1EDhEjN Chilaw https://chat.whatsapp.com/EHSvzXiuMapJO0EUYeBwSm Puttalam https://chat.whatsapp.com/DLTsdCDwvXn8c1tY6z2RSb Anuradhapura https://chat.whatsapp.com/KVdvZw5wvszCK5AmmL7DzB Polonnaruwa https://chat.whatsapp.com/Kv6g7TYeetmFJIsVNT4PQj Badulla https://chat.whatsapp.com/JLdGzJLMJah8qYQfjfCqVy Bandarawela https://chat.whatsapp.com/B8woGVi8yTDIUMKhgSZrsa Monaragala https://chat.whatsapp.com/FAFhVwM71ob2C6CETd8j0r Ratnapura https://chat.whatsapp.com/Ej8oSsgvmZz8FKjbfW6OQv Kegalle https://chat.whatsapp.com/LYFh3Nmdsi8DcQQgjMVZxF Kuliyapitiya https://chat.whatsapp.com/LHgRKXbq4R10JTEUrXdVHq Horana https://chat.whatsapp.com/GyehhtAUC9yG8mmLg1xxwX Embilipitiya https://chat.whatsapp.com/HemksieKdRhHG5hEN921vB Ambalangoda https://chat.whatsapp.com/DXl9fnl11DwLH160dpKZdV Tangalle https://chat.whatsapp.com/BjW0gJwRv747Rym3Ftqb3Aඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන එයාලව දැනුවත් කරන්න. -Team ECHEM- ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
උදේට ඇහැරෙන්නේ නැති එකට විසදුම් | Study Fix | Episode 01
🟥https://youtube.com/shorts/wDek60wbshY?feature=share
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
පාඩම් කරන වෙලාව පැයක් වුනත් වැඩි ප්‍රතිඵලයක් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න...
🟥https://youtu.be/Wi1HXCVyYhg
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
