2025 Rapid Revision | Amila Dasanayake
قناة بسيطة
إظهار المزيد
📈 نظرة تحليلية على قناة تيليجرام 2025 Rapid Revision | Amila Dasanayake
تُعد قناة 2025 Rapid Revision | Amila Dasanayake في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 14 143 مشتركاً، محتلاً المرتبة 14 412 في فئة التعليم والمرتبة 148 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 14 143 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 15 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -359، وفي آخر 24 ساعة بمقدار -7، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 4.52%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.39% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 640 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 196 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 1.
📝 الوصف وسياسة المحتوى
وصف القناة غير متوفر.
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 16 يونيو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
14 143
المشتركون
-724 ساعات
-917 أيام
-35930 أيام
أرشيف المشاركات
2026 A/L වලට කලින් තියෙන අන්තිම වාර විභාගය...
ගිහාන්,හිමල් දෙන්නා උදේම ලෑස්ති වෙලා ඉස්කෝලෙට යන්නේ විභාගය ගැන කතා කර කර..
සඳලි ඉන්නේ කොළඹින් දුර සීතල පලාතක... Chemistry paper එක ගැන හිතමින් සඳලි ඉස්කෝලේ පැත්තට යනවා....
To be continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
ඔයා වෙනුවෙන්, ඔයා සාර්ථක වෙනකම් මඟ බලන් ඉන්න මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න❗
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
දැන් අපේ 2028 පන්තිය නුගේගොඩ ගම්පහ නගර දෙකේම Hall දෙකක🔥
මේ තමයි 2028 ලංකාවේ වැඩිම ළමයි පිරිසක් සහභාගි වන උසස්පෙළ රසායන විද්‍යාව පන්තිය 👑
පන්තියට සම්බන්ධ වීමට පහත Telegram Channel එකට සම්බන්ධ වන්න.
❤️https://t.me/ECHEM28T
විමසීම්: 070 424 4444
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
🌖2026 INORGANIC NIGHT🔥
හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න🖥Watch The Teaser https://youtu.be/W211-g4X-D4
හරියට පාඩම ඉගෙනගෙන නැති ළමයෙකුට වුනත් ගැලපෙන්න, මේ අවුරුද්දේ විභාගයට වැඩියෙන්ම ඕනවෙන දේවල් Highlight කරලා, විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 විභාගයෙන් ලකුණු 20 කට එහා ආවරණය වෙන Inorganic📺ජුනි 26 (සිකුරාදා) සවස 6.00 සිට පසුදා උදෑසන දක්වා නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව සහ ලංකාවටම Online LIVE සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ ලංකාවටම කියන්න👥 වැඩිදුර තොරතුරු සඳහා : ❤️https://t.me/InorganicNight26
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
✅දිවයිනේ ප්‍රථමයා සමඟින් දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය ✅දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය ✅A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු A ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තියකිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

2026 Inorganic Night 🔥| Official Teaser
Stay Tuned...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Perawadanak (පෙරවදනක්) | GENERATION 25 🔥
❤️Watch full video on YouTube
https://youtu.be/W8Oh7pNxSRg
#7th_Batch
#Generation25
#TalentsByECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔔2026 Final Revision ආරම්භය
දැනට F මට්ටමේ (Fail) සිටින ළමයෙකු අවසාන සති 8 තුල අඩුම C සාමර්ථයක් (ලකුණු 50) සදහා පුහුණු කරවීම මෙහි දී සිදු කෙරේ.
දැනුවත් කිරීමේ Video එක
❤️ https://youtu.be/2qP8Tr9HP7Q?si=GR0Pdo3s9shFemJD
දැනට Chemistry Fail මට්ටමේ සිටින ළමුන් සදහා පමණයි ⚠️🔴Final Revision එක සදහා සම්බන්ධවන සියළුම ළමුන් කණ්ඩායම් වලට වෙන්කර, Instructor කෙනෙකු හරහා සතිපතා ලබාදෙන වැඩ අධීක්ෂණය කරනු ලැබේ. 2026 Final Revision Telegram Channel ❤️https://t.me/FR_ECHEM26
අපි, පසුගිය වසරේ පමණක් ප්‍රතිඵලවලින්, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු A ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තියකිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 🖥විමසීම්: Call - 0704244444 WhatsApp - 0710228844 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
2026 ළමයින්ගේ පාපොච්චාරණය...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
මේ ක්‍රමයට වැරදි Manage කරොත් ලැබෙන ප්‍රතිඵලය හිතාගන්න බැරි වෙයි..
🖥https://youtu.be/vfbH-d1MOzk
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
පාඩම් කරුණු මතක තියාගන්න Mind Mapping ක්‍රමය පාවිච්චි කරමු.
🖥https://youtu.be/CMVv2PS_Lig
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
2026 Exam Target Papers ආරම්භය 🔥
2026 විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාව දිවයින පුරා ආයතන 44ක දී
සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Telegram channel එකට සම්බන්ධ වන්න. වැඩිදුර දැනුවත් කිරීම් ඒ හරහා සිදුවේ.
❤️ https://t.me/Echem26_FinalPaper
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට, 🏆දිවයිනේ මුල් 5ට 3ක් 🏆දිස්ත්‍රික් ප්‍රථමයින් 9ක් 🏆දිස්ත්‍රික් මුල්20ට 202ක් ✅A 2000+ ප්‍රථිපල ලේඛනයක් නිර්මාණය කල විශිෂ්ටතම PAPER CLASS එක🔥🔴ප්‍රශ්න පත්‍ර පන්තියේ විශේෂතා, 1️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය කොළ, ලඝු පොත් සහ ප්‍රශ්න පත්‍ර අමුණන නූල් කැබැල්ලේ සිට ලබාදෙමින් උපරිම විභාග තත්තව වලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමු වලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ. 2️⃣ ප්‍රශ්න පත්‍ර සෑදීම සිදුවන්නේ උසස්පෙළ විභාග පරීක්ෂක කටයුතු වල වසර 20ක පමණ අත්දැකීම් සහිත ගුරුවරු මඩුල්ලකගේ සහය ඇතිව වේ. 3️⃣ සෑම සිසුවෙකුටම තමාගේ rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍ර වල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුලත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ. 4️⃣ උසස්පෙළ විභාගය හැරුණු විට ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට rank වන ප්‍රශ්න පත්‍රය මෙය වේ. එනම් ඉහළම තරඟය ඇත්තේ මෙතැනයි. විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළ ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ. 5️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩිකරගැනීමට අදාල මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. ▫️සෑම සතියක ම පැය 5 යි මිනිත්තු 15 ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලියවා පරික්ෂා කර ලකුණු ලබාදීම සහ rank කිරීම සිදුවේ. ▫️සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ. විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2025 Exam Target Papers ආරම්භය 🔥

තියෙන ටික කාලය හරියට Manage කරගෙන Game එක Play කරන්න❗
🖥https://youtu.be/2yfXEDaejhU
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
🌗2026 MIDNIGHT SESSIONS DAY 03✨
🔔සංගත සංකීර්ණ (ලිගන) ගැටලු සඳහා පුහුණුව
මේ කොටස හැම අවුරුද්දකම වගේ රචනා ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්නයක් වැටෙන කොටසක්. ඒ නිසා හැමෝටම අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන කොටසක්.ලංකාවටම FREE ❗️ 📺 Zoom + Youtube Live හරහා 📆මැයි 27 (බදාදා) ප.ව.10.30 සිට 11.30 දක්වා යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
ජීවිතේට එන ප්‍රශ්න එක්ක තැවි තැවී ඉන්න එපා.... ඔයා ඔයාගේ ගමන යන්න❗
🖥 https://youtu.be/UAZYXyoNkSo
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
Father Dance | GENERATION 25 🔥
🖥https://youtu.be/JpmfByUpHa4
#7th_Batch
#Generation25
#TalentsByECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨
💙 Zoom Link: https://zoom.us/j/99395433643?pwd=Slzmb2HdfNNcAUPOzKsxoBSaGZj3T1.1
Zoom 3000 සීමාව ඉක්මවූ පසු youtube live ලබාදීම සිදුවේ. පාඩම ආරම්භය 10.30 ට සිදුවේ.
❤️https://t.me/Midnights26
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
ජීවිතේට එන අවිනිශ්චිතතාව එක්ක තමන්ගේ හීන අත අරින්න එපා ❌
උත්සහය එක්ක කිසිම දෙයක් Impossible නෑ🔥
🖥https://youtu.be/ARtrw6940ZY
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨
🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම
🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින්
🔴ඩි බ්‍රෝග්ලි තරංග ආයාම
🔴හයිඩ්‍රජන් වර්ණාවලි
🔴ක්වොන්ටම් අංක
ලංකාවටම FREE ❗️
📆 අද ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 