2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics
关闭频道
📈 Telegram 频道 2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics 的分析概览
频道 2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 10 860 名订阅者,在 教育 类别中位列第 18 961,并在 斯里兰卡 地区排名第 273 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 10 860 名订阅者。
根据 06 十一月, 2025 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -219,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
尚未提供频道描述。
凭借高频更新(最新数据采集于 07 十一月, 2025),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
10 860
订阅者
无数据24 小时
-477 天
-21930 天
帖子存档
Repost from 2027 Physics Theory | Dr Darshana Ukuwela
❗️❗️❗️❗️❗️❗️
⛔️ Automatical Time එකේ ඇති වි තිබු ගැටළුව නිරාකරණය කර ඇති අතර Android භාවිතා කරන අයට Playstore එක මගින් නැවත App එක Update කරගන්න.
නැවත Login වීමේදී ලබා දෙන්න තියෙන්නේ e mail එකයි Password එකයි ලබා දෙන්න. නැවත අලුතින් Account සැදීමට අවශ්‍ය නැහැ කලින් Account වලට Log වෙන්න පුළුවන්
IOS සහ Huawei වලට Update කරලා තියෙන්නේ. එය තවම Publish වෙලා නැහැ එය හරි ගිය පසුව ඒ පිළිබඳව දැනුවත් කරන්නම්.
🌟🌟🌟🌟🌟🌟🌟
Repost from 2025 Main Revision | Darshana Ukuwela - Physics
🥳 අද 2025 Revision
යාන්ත්‍ර විද්‍යාව Live
තරල ගතිය....
දැන් හැමෝම සම්බන්ධ වෙන්න...
📺 https://www.youtube.com/live/Cm3xNRVoULw?si=T_DF4QN8vTY93vlx
PDF
(NOTE)
SM https://t.me/DU25RE/1640
EM https://t.me/DU25RE/1641
Repost from 2025 Main Revision | Darshana Ukuwela - Physics
🥳 අද 2025 Revision
යාන්ත්‍ර විද්‍යාව Live
තරල ගතිය....
දැන් හැමෝම සම්බන්ධ වෙන්න...
📺 https://www.youtube.com/live/Cm3xNRVoULw?si=T_DF4QN8vTY93vlx
😮 2025 A/L වලට මාස 06යි..
Full Papers 24යි
හැමෝම අනිවාර්යයෙන්ම බලන්න...
📺https://youtu.be/CHgCDQ8QYcU
Repost from 2025 Main Revision | Darshana Ukuwela - Physics
🔴 හෙට | 2025 Theory/Revision
ධාරා විද්‍යුතය ⚡️ සාකච්ඡා කෙරේ..
🗓 මැයි 06 අඟහරුවාදා
⏰ පෙ.ව 7.00ට....
📍 IMS මහනුවර + Online ▶️
🔔සුපුරුදු පරිදි හෙට මහනුවර පන්ති පැවැත්වෙන අතර,සියලුම මහනුවර භෞතික දරුවන් සිසුන් හෙට අනිවාර්යයෙන්ම පන්තියට සම්බන්ධ වන්න...
🔔නවක සිසුන්ටද හෙට පන්තියට සම්බන්ධ විය හැක.
❌ නිබන්ධන ලබාගැනීනට භෞතික දරුවන් අනිවාර්යයෙන්ම භෞතිකවම සම්බන්ධ විය යුතුය...
------------------------------
විමසීම්,
📞 0713444555
🌐0713444555/@eWings_Hotline
📗 0713446666
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ.
2025 Revision Channel
🌐https://t.me/DU25RE
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from 2025 Main Revision | Darshana Ukuwela - Physics
🔴 බොහෝ දෙනාගේ ඉල්ලීම මත ධාරා විද්‍යුතය මේ දක්වා කරන ලද සියලුම කොටස් (4 Days) සියල්ලම දැන් ඔයාලට YouTube ඔස්සේ නරඹන්න පුලුවන්...
ධාරා විද්‍යුතය Playlist
📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMU3ZfhARntoQGyjguypA6k&si=e5XUw0P_dMVEXgab
මීට අදාල PDF
SM https://t.me/DU25RE/1455
EM https://t.me/DU25RE/1456
පාඩමේ ඉතිරි කොටස් වලට සම්බන්ධ වීමට අදාල සියලුම තොරතුරු
Whatsapp : 0713446666
Telegram : 07134445555
සියලු දැනුවත් කිරීම් 2025 Revision චැනලය ඔස්සේ..
🌐https://t.me/DU25RE
සැ.යු : 2026 අවශ්‍ය දරුවන්ටද Online හෝ භෞතිකව ධාරා විද්‍යුතය පාඩමට සම්බන්ධ වීමට හැක..
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from 2025 Main Revision | Darshana Ukuwela - Physics
🔴 හැමෝම මඟ බලාසිටි 2025 Speed Revision ආරම්භක දැනුවත් කිරීම
Youtube ඔස්සේ නරඹන්න:
https://youtu.be/0D2pf_PHxKg
2024 Results ආවට පස්සේ පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන්න බලන් ඉන්න ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from Darshana Ukuwela Official
ඔන්න ඊයේ අපි Star eWings App එක Release කරා...🔥
මම හිතන්නේ මේ App එක ලංකාව පුරා ඕනෑම Subject එකක් ඉගෙනගන්න ඕනෑම ළමයෙකුට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් App එකක්.
පැය 24ක් යන්නත් කලින් ලංකාවේ Education සම්බන්ධ Apps අතරින් තුන්වන ස්ථානය(Top 3) දක්වා ඉදිරියට එන්න හැකියාව Star eWings App එකට ලැබුණා.
Introduction Video : https://www.youtube.com/live/UyKVKrUc1GE?si=2juJKo6MsI4jkMTO
App එක හරහා දරුවන්ට පාඩම්
📌කරන පැය ගණන සටහන් කරන්න
📌 Papers වල ලකුණු සටහන් කරන්න
📌 Lessons Reminders එක්ක පාඩම් කරන්න දරුවන්ව යොමු කරන්න.
මේක මගේ හිතේ තිබුණ ආසාවකට ප්‍රජා සත්කාරයක් විදිහට සම්පුර්ණයෙන්ම නොමිලේ කරන වැඩක්.
මම හිතන විදිහට ඉස්සරහට Star Ewings App එක ලංකාවේ අධ්‍යාපනයට උදව් වෙන නොමිලේ සැපයෙන් ප්‍රධානම App එකක් බවට පත් වේවි.
Start eWings App එක දැන් Play Store සහ Huawei App Gallery හරහා ලබාගන්න පුලුවන්.
App Store හරහා ළඟදීම...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from 2025 Main Revision | Darshana Ukuwela - Physics
😮1st Shy Physics S සාමාර්ථය,2nd Shy එකේදී A සාමාර්ථයක් කරගත් කෑගල්ලේ දුලාන්...
https://youtu.be/Mb2AR_sdnAI
Repost from Darshana Ukuwela Official
🥳 Live | Star eWings App Launch
විශේෂ වැඩසටහන දැන් හැමෝම සම්බන්ධ වන්න..ེ
📺Youtube Live : https://www.youtube.com/live/UyKVKrUc1GE?si=zrQ2IB_1r62YygXE
🌐Facebook Live : https://www.facebook.com/share/v/1G1VCaXroe/?mibextid=wwXIfr
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 🌟
Repost from Darshana Ukuwela Official
😮 ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා - Biology Island 1st
"ප්‍රථමයෙක් වෙන්න වැඩ කළේ කොහොමද ?"
සඳිති නිම්හාරා | AAA
📺https://youtu.be/MS8oUQv4TcM
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from Darshana Ukuwela Official
😮 Start eWings App Release
The wait is over....
දිවයිනේ ප්‍රථමයන්ට,දිස්ත්‍රික් ප්‍රථමයන්ට,ප්‍රමුඛ ප්‍රතිඵලයන්ට මඟ පෙන්වූ හැමෝම හොයන,හැමෝටම වැදගත් 'තරු ක්‍රමයේ' Digital අවකාශීය දියත් කිරීම....⚡️
හැමෝම මඟ බලාගෙන තරු ක්‍රමය App එක....🥇🥇
අද | රාත්‍රී 8.00ට🌛
Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ සජීවීව බලාපොරොත්තුවන්න.....🎉
Android | Huawei | IOS
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟 | 🌟
Repost from 2025 Main Revision | Darshana Ukuwela - Physics
+2
😮 Theory වුනත් Revision වුනත් Results නම් Results ...
මේ ඉන්නේ නුවරයි,කුරුණෑගලයි,කෑගල්ලෙයි නගර 03 ,Maths හරි Bio හරි කරලා 2nd/3rd Shy කරපු ළමයින්ගෙන් හොඳම District Rank තියෙන ළමයි 03 දෙනා....✅
හැබැයි Revision පන්තිවල Theory පන්තිවලටත් වඩා අඩුවෙන් ගණන් හදන වෙලාවේ අපි හොඳටම වැඩ කරපු බවට සාක්ෂි තමයි මේ ටවුන් 03ම මේ Results….✅
මේ දරුවන් කාපු කට්ට මාරම වටිනවා.ඉතින් ඒ කැපවීමට,ප්‍රතිඵල ලබාදීලා තියෙනවා..
මේ ජයග්‍රහණයට උදව්වක් කරන්න හැකිවීම ගැන සතුටුවෙනවා.✊
සැ.යු - මේ ප්‍රතිඵල සියල්ලම දරුවන්ගේ.මේවා මා 'බිහිකළ' ඒවා නොවේ.
මෙම විශිෂ්ඨ ප්‍රතිඵලයට දායක වූ ආදරණීය දෙමාපියන්ටත්,පාසලටත්,කුඩාකල සිටම මේ දරුවාට ඉගැන්වූ සියළු ගුරුවරුන්ටත් මෙය උපහාරයක් වේවා🤝✅2025 Revision | හෙට IMS - මහනුවර + Online🟢 ධාරා විද්‍යුතය 'සමක ප්‍රතිරෝධය' සාකච්ඡා කෙරේ ✔️ප්‍රතිඵල වලින් පසු සම්බන්ධ දරුවන්ට හෙට පන්තියට අලුතෙන් නොමිලේම සම්බන්ධ විය හැක 2025 Revision Channel 🌐 https://t.me/DU25RE 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from Darshana Ukuwela Official
"ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථමයා" ❤🔥
(2024 A/L Biology Island 1st - Kurunegala 1st)සඳිති නිම්හාරා හෑගොඩාඅරච්චි දියණියට අපේ උණුසුම් සුබ පැතුම්.!.✊ මෙම විශිෂ්ඨ ප්‍රතිඵලයට දායක වූ ආදරණීය දෙමාපියන්ටත්, කුඩාකල සිටම මේ දරුවාට ඉගැන්වූ සියළු ගුරුවරුන්ටත් මෙය උපහාරයක් වේවා🤝 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴2024 A/L Results ඇවිත් අවසන්!
දැන් මොකද කරන්නේ?
QnA Special Meeting
අද | ප.ව 5.30ට
📺Youtube ඔස්සේ Live
පන්ති ආපු/නොආපු හැමෝම අද එන්නතවම අපේ පන්ති ආපු ප්‍රතිඵල දැනුම් දුන්නෙ නැති දරුවන් මෙය Fill කරන්න https://forms.gle/jidPtR44Kbw8bjrY7 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from Darshana Ukuwela Official
+1
🔴 තුන්වන වතාවටත් ලංකාවේ ප්‍රථමයා(Island 1st) සහ කොළඹ පළමු පන්තියෙන්ම කොළඹ දිස්ත්‍රික් ගණිත ප්‍රථමයා(Island 6th)🔥
සැ.යු :- මේවා මා බිහිකළ ප්‍රතිඵලයන් නොවේජීව විද්‍යා අංශයෙන් ලංකාවේ ප්‍රථමයා වූ සඳිති දියණියට හා කොළඹ ප්‍රථමයා වූ ප්‍රභාෂ්වර පුතණුවන්ට උණුසුම් සුබ පැතුම්!! කුඩා කල සිට මෙම දරුවන්ට ඉගැන්වූ සියලුම ගුරුවරුන්ට මෙය උපහාරයක්ම වේවා!🤝 2024 Results මෙතනින් දැනුම් දෙන්න 🖥https://forms.gle/jidPtR44Kbw8bjrY7 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from 2026 Physics Theory | Darshana Ukuwela
2025 eWings වසන්ත උදානයේ Online ජයග්‍රාහකයන් 🔥
මීට අදාල Contents Darshana Ukuwela Fb පිටුව සහ eWings TIKTOK චැනලය ඔස්සේ
Repost from 2025 Paper Class | Dr Darshana Ukuwela - Physics
🔴🔴🔴
🌟🌟🌟🌟🌟🌟🌟
📌2025 Full Paper Discussion
✔️ඉරිදා ප.ව 06.00 ට කුරුණෑගල Ziyon ආයතනයේ පැවැත්වුවහොත්
ඒ සදහා Physical සහභාගි වීමට හැකි සිසුන් මෙම Google form එක පුරවන්න.
🌐https://forms.gle/TRr9VEHgwvDJsqiY8
Repost from Darshana Ukuwela Official
🔴 ලැබුවා වූ අලුත් අවුරුද්ද,ඔබගේ අධ්‍යාපන කටයුතු අති සාර්ථක වන ඉලක්ක කරා පියන්ඟන්නට හැකිවෙන,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!
✊💪
✍️ Darshana Ukuwela
✈️@DarshanaUkuwelaOfficial
📗 https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J
Repost from Darshana Ukuwela Official
+3
🔴අප්‍රේල් 11( ඊයේ) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැති #eWings වසන්ත උදානයට දිවයිනේ විවිධ ස්ථාවලින් පැමිණ,ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වූ අවුරුදු උත්සවය බවට පත්කළ අපේ සිසුන් සහ Facebook සහ Youtube ඔස්සේ සජීවීව වසන්ත උදානය නැරඹූ අප වත්මන් සහ ආදී සිසුන් සියල්ලටම අපගේ ස්තූතිය..🥳⭐️
අධ්‍යාපනික වටපිටාවෙන් මඳක් බැහැරව,විනෝදකාමීව,ඔබගේ මානසික සුවය සලසනුවස් eWings - 2025 බක්මහ උළෙල සංවිධානය කිරීමට මා ද බක්මහ උළෙලේ සංවිධායක මණ්ඩලය සහ අප කාර්‍ය මණ්ඩලයත් උපරිම වෙහෙස මහන්සි වූ බව දන්වා සතුටින් දන්වා සිටිමු...💪✊😇
ඒ මහන්සියට අපේ eWings කාර්යමණ්ඩලය සහ Organizing Team එකට විශේෂ ස්තූතිය..👍
එසේම බක්මහ උළෙල අති සාර්ථක අන්දමින් පවත්වා ගැනීමට දායක වූ Announcing,නර්ථන,වාද්‍ය,Photography සහ Videography කණ්ඩායම් වලට සහ සහය අනෙකුත් සියලුම දෙනාට ද ස්තූතියි...! 🤗🙏
ඔබ සතුව ඇති බක්මහ උළෙලේ ඔබගේ අත්දැකීම්,රස මුසු තැන්, යෝජනා,චෝදනා,Photos/Videos සමාජ මාධ්‍ය ඔස්සේ අප හා බෙදාගන්නටත් මින් ඇරයුම් කරමු🙂😍
( #eWingsAwurudu2025 Hash Tag එක යොදා Upload කරන්න)
ඊයේ Live එක
📺https://www.youtube.com/live/QbebJ3Be-ag?si=37erDrXk8uMzv1uK
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟
