4 362
订阅者
-524 小时
-257 天
-4030 天
帖子存档
4 362
පරණ Photo ටිකක් හම්බුනා. ඉතින් හිතුවා මේ Photo ඇතුලේ තියෙන කතාව පොඩ්ඩක් කියන්න . කාටහරි වැදගත් වෙයි කියලා ...
මන් මුලින්ම YouTubbe Channel එකක් හදන්නේ 2017. එකේ මන් Gossips / News තමයි දාන්නේ . හැබැයි එකට monetize හම්බෙන් නෑ.
ඊට පස්සේ මන් 2018 හදනවා Technology Sinhalaen කියලා තවත් YouTube Channel එකක් . මේකේ YouTube එක විතරක් නෙමේ මන් මේකට WebSite (Blogger ) එකක් සහ Android App එකකුත් හදනවා .. ඒ කාලේ AI තිබ්බේ නෑ . YouTube TuTorial වලින් ඉගෙන ගෙන තමයි හදන්නේ (ඒවගේ Photo පහලින් දාල තියන්නම් )
ඊට පස්සේ මම හදනවා SL Judge කියලා channel එකක් 2019 දී . එක තමයි මගේ පලවෙනි Monetize Enable Channel එක. මාස 2න් Monetize ගන්නවා . මේක මන් තව මගේ හොඳම යාලුවෙක් එක්ක තමයි පටන් ගන්නේ. එකත් අවුරුදු 2ක් වගේ කරන් යනවා. ඒකෙන් අපි ලොකු දේවල් ටිකක් කරගන්නවා.
ඊට පස්සේ 2020 / 2022 වගේ කාලවලදී මන් YouTube channel ගොඩක් පටන් ගන්නවා . ඒවගෙන් 1ක් විතරයි හරි ගියේ . එකේ නම තමයි Hungry Planet . මේකේ තාමත් Tiktok එකේ Video Views යනවා . එකෙත් Photo එකක් පහලින් දාලා තියන්නම්.
ඔහොම ටික කාලයක් කරනකොට මටම තේරෙනවා මේ එකක්වත් නෙමේ මට සෙට් වෙන්නේ කියලා . ඊට පස්සේ මම නිකමට වගේ මම දන්නා Trick එකක් Video එකක් කරලා YouTube දානවා . ඒ Video එක රීච් වෙනවා . එදා ඉදන් මන් තේරුම් ගන්නවා අපි ආස දේට වඩා අපි හොඳටම දන්න දේ තමයි අපි දාන්න ඕනේ කියලා . එදා ඒ පටන් ගත්ත Channel එක තමයි Shamod Firezz කියන්නේ . .
මට ඔයාලට කියන්න ඕනේ මෙච්චරයි , කොච්චර වැටුනත් අල්ලන් ඉන්න , කොයි වෙලේ හරි එකක් පත්තු වෙනවා . අත අරින්න එපා. 2018 ඉදන් YouTube කරලා මන් දැන් YouTube වල අස්සක් මුල්ලක්ම දන්නවා. ජය වේවා
4 362
Crypto Workshop එක අවශ්‍ය අයට පහලින් ගන්න පුලුවන්
https://www.patreon.com/ShamodFirezz/posts/crypto-spot-buy-161615847?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link
4 362
අද රාත්‍රී 7 ට පටාන් ගන්නවා 🥳🥳 Ctypto ගැන කිසික දැනුමක් නැති අයට සුදුසුයි. workshop එක ඉවර වෙනකොට ඔබට Crypto ගැන මනා දැනුමක් නිසැකවම ලැබෙයි.
වැඩි විස්තර - https://chat.whatsapp.com/B7DhNThtfFrKVDwiiaAgnh?s=cl&p=i&ilr=4
4 362
ඔන්න Special Discount එකක් Adsterra / FaceBook / YouTube Course වලට .
ඔයාට අවශ්‍ය එකක් රුපියල් 1500 ට (5$) ගන්න පුලුවන් . මෙන්න මේ Coupon Code එක භාවිතා කරන්න
Code - JUNE1
FaceBook Course - https://www.patreon.com/posts/facebook-content-154228507?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link
YouTube Course - https://www.patreon.com/posts/youtube-to-z-141957205?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link
Adsterra Course - https://www.patreon.com/posts/adsterra-course-157874144?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link
Buy කරන විදිය තේරෙන් නැති අයට - https://www.youtube.com/watch?v=H9fyofFkENY&t=2s
4 362
+1
Crypto වලින් ගේමක් ගහන්න බැරි නෑ. හරියට කරනවනම් ටිකක් ඉවසන්න පුලුවන්නම් ලොවෙත් ගේමක් ගහන්න පුලුවන්. 200$ වගේ තමයි මන් කොයින් වල දාලා තිබ්බේ. 1200$ වෙන්න මාස 13ක් ගිහින් තිබ්බා.. මම ගොඩක් වීඩියෝ වල කියලා තිබ්බා ඔයාලට Crypto වලින් දිනන්න හොඳම විදිය Spot Trading Long Term Holding කියලා. මේ ඒකට පොඩි Proof එකක්. මුලින් මේ ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ ගේමට බහින්න. ජය වේවා.
Crypto ගැන මෙලෝ දෙයක් දන් නැත්නම් මේ වීඩියෝ එක බලන්න - https://youtu.be/m0JLy_Lm4Mg?si=dfV1X4ovN1Kq07j6
4 362
තව පැය 5යි තියෙන්නේ. SpaceX IPO එකට.
මේ ගැන අයිඩියා එකක් නැත්නම් මේ වීඩියෝ එක බලන්න
https://youtu.be/wLqt7yZnu_A?si=jKlCw1ue2_NekiqV
SpaceX IPO - https://www.bybit.com/en/trade/spot/ipo?affiliate_id=142765&group_id=1920282&group_type=1
4 362
ඔන්න ඔයාලට ලොකු චාන්ස් එකක්. මේකනම් මිස් කරගන්න එපා. ඔයාලා දන්නවා Elon musk ගේ SpaceX ආයතනය. ඔන්න අපිට දැන් මේකේ කොටස් මිලදීගන්න පුලුවන්. ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ මේ කොම්පැනිය ගැන.
ඉතින් මුලින්ම Bybit Account එකක් නැති අය මේ ලින්ක් එකෙන් ගිහින් හදාගන්න
https://www.bybit.com/invite?ref=SHAMODFIREZZ
Bybit account එක හැදුවට පස්සේ මේ ලින්ක් එකෙන් ගිහින් Register දීලා USDC subscribe කරගන්න
❤️
https://www.bybit.com/en/trade/spot/ipo?affiliate_id=142765&group_id=1920282&group_type=1
4 362
CM active High Reach Profile available
Audience - Srilanka
Name Change - Can
Category - AI Character (Actress)
Price - 20000
4 362
ඔන්න Special Discount එකක් Adsterra / FaceBook / YouTube Course වලට .
ඔයාට අවශ්‍ය එකක් රුපියල් 1500 ට (5$) ගන්න පුලුවන් . මෙන්න මේ Coupon Code එක භාවිතා කරන්න
Code - JUNE1
FaceBook Course - https://www.patreon.com/posts/facebook-content-154228507?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link
YouTube Course - https://www.patreon.com/posts/youtube-to-z-141957205?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link
Adsterra Course - https://www.patreon.com/posts/adsterra-course-157874144?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link
Buy කරන විදිය තේරෙන් නැති අයට - https://www.youtube.com/watch?v=H9fyofFkENY&t=2s
4 362
මේ Event එක කරන හැමෝටම අනිවාර්යයෙන්ම Reward හම්බෙනවා. ඒකයි වටින්නේ. ඉක්මනට කරගන්න. 1$ හරි හම්බෙයි
https://youtu.be/FpvrVEDiOaE?si=6lBSIp1YRVbIZsgk
4 362
+3
FaceBook CM Active Pages විකිණීමට ඇත 🟢
අවශ්‍ය අයට පමණයි. දැනට Pages 10ක් පමණ ඇත.
ඔයාලට මුල ඉඳන්ම මුදල් හම්බෙන නිසා කරන් යන්න පුලුවන්. CM ගන්න මහන්සි වෙන්න ඕනේ නෑ. Followers 10000 ඉන්න ඒවා.
පිට රට Audience ඉන්නේ. Quality Content ටිකක් දාගෙන යනවනම් හොඳ ගේමක් ගහන්න පුලුවන් වෙයි.
අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න @firedarksl
4 362
ඔන්න Special Discount එකක් Adsterra / FaceBook / YouTube Course වලට .
ඔයාට අවශ්‍ය එකක් රුපියල් 1500 ට (5$) ගන්න පුලුවන් . මෙන්න මේ Coupon Code එක භාවිතා කරන්න
Code - JUNE1
FaceBook Course - https://www.patreon.com/posts/facebook-content-154228507?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link
YouTube Course - https://www.patreon.com/posts/youtube-to-z-141957205?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link
Adsterra Course - https://www.patreon.com/posts/adsterra-course-157874144?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link
Buy කරන විදිය තේරෙන් නැති අයට - https://www.youtube.com/watch?v=H9fyofFkENY&t=2s
4 362
ඔන්න එහෙනම් අපේ 3 වෙනි Workshop එක Start කරනවා June 6 වන දින රාත්‍රී 7ට.
ඉතින් ඔයා Crypto ගැන මෙලෝ දෙයල් දන්නේ නැත්නම් , කිසිම අයිඩියා එකක් නැත්නම් ඔයාට මේක වටිවී. Crypto Future Trading කරලා ලොස්ට් වෙලා ඉන්න අයට මේ පැත්තට ඇවිත් බලන්න. Spot Trading වලින් ගේමක් ගහන විදිය අපි කතා කරනවා.
අවශ්‍ය අයට පුලුවන් සම්බන්ධ වෙන්න. කිසිම මූලික දැනුමක් අවශ්‍ය නැත. ඉවසීම පමණයි අවශ්‍ය වන්නේ.
අවශ්‍ය අය Whatsapp Channel එකට සෙට් වෙන්න. ඒකේ සියලුම අප්ඩේට් දානවා -
https://chat.whatsapp.com/B7DhNThtfFrKVDwiiaAgnh?s=cl&p=i&mlu=4
මේ WorkShop එකේ මොනාද අපි කතා කරන්නෙ 😊⬇️
Crypto Spot Trading
Crypto කියන්නේ මොකක්ද? ඇයි අපි Crypto භාවිතා කරන්නේ?
හරියට Ctypto Wallet එකක් හදාගන්න විදිය
Wallet එකට Crypto දාගන්න විදිය
හොඳම Crypto Coin හොයාගන්න විදිය
Crypto Spot Trading වලට භාවිතා කරන AI indicators
Support and Ressistance කොහොමද භාවිතා කරන්නේ
Limit Orders හරියට දාන විදිය
Long Term Investment කරන විදිය
Crypto Sale කරලා බෑන්ක් එකටම ගන්න විදිය
RSI / MACD / MA / EMA භාවිතා කරන විදිය

现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 