ar
Feedback
Shamod Firezz

Shamod Firezz

الذهاب إلى القناة على Telegram

Fiverr | Adsense | Crypto | Affiliate | YouTube

إظهار المزيد
4 321
المشتركون
-724 ساعات
-267 أيام
-7430 أيام
أرشيف المشاركات
Today Binance Event එකට එන අය ඉන්නවද?

photo content

Google Flow / Antigravity අඩුවට ගන්න තැනක් තියේනම් කියන්නකෝ ගායිස්

+6
Samples 👇

🔥 Viral AI Video Bundle එකෙන් ඔබේ Page එක වර්ධනය කරගන්න! 💰 වැඩි Views සහ Traffic ලබාගෙන ඔබේ Website එක හරහා Adsterra වැනි A
🔥 Viral AI Video Bundle එකෙන් ඔබේ Page එක වර්ධනය කරගන්න! 💰 වැඩි Views සහ Traffic ලබාගෙන ඔබේ Website එක හරහා Adsterra වැනි Ad Networks වලින් ආදායම් උපයන්න! Message Digital Media on WhatsApp. https://wa.me/94784722628

AI Videos හදන කට්ටිය ඉන්නවද? creative අය. වැඩ තියේ ඉස්සරහට?

photo content

YouTube වලින් සාර්ථක වෙන්න අවශ්‍ය අයට 👇 ඔන්න එහෙනම් අපේ 4 වෙනි Workshop එක Start කරනවා July 5 වන දින රාත්‍රී 7ට. ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා Youtube Channel එකක් කරන්න කැමෙරා මයික් සහ මූන එහෙමත් පෙන්න්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. AI Video වගේම Video Edit කරලා දාලත් Monetize ගන්න පුලුවන් විදි තියේ. 2016 ඉඳන් මන් YouTube වලින් ඉගෙන ගත්ත මගේ Experience එක කිසිම අඩුවක් නැතුව කියලා දෙන්නම්. ඇවිත් බලන්න. මම පහලින් දාලා තියන්නම් WorkShop එකේ උගන්වන දේවල් ටිකත්. ඒ වගේම මේකට සම්බන්ධ වෙන අයට මගේ Patreon එකේ තියෙන YouTube Master Course එකත් Free දෙනවා. ඒකෙත් වීඩියෝ 5ක් තියෙනවා 🥳 අවශ්‍ය අයට පුලුවන් සම්බන්ධ වෙන්න. කිසිම මූලික දැනුමක් අවශ්‍ය නැත. ඉවසීම පමණයි අවශ්‍ය වන්නේ. මේ WorkShop එකේ මොනාද අපි කතා කරන්නෙ 😊⬇️ WorkShop Content 👇 ✅ What is youTube ✅ YouTube Account Creation ✅ Channel Customerization (Logo / Banner / About) ✅ YouTube Channel Settings ✅ YouTube Channel Verification ✅ YouTube Monetization Guide (With AI Content) ✅ About Google Adsense ✅ How to Create Content - 1st hook & End Hook ✅ Content Ideas ✅ AI Content Generate With Prompt Engineering ✅ No Copyright Music ✅ Video Edit (Basic) ✅ How to upload long video ✅ How to upload short video ✅ How to seo video ✅ Thumbnail Making ✅ How to find Best Time to upload the videos ✅ How to get social media Traffic ✅ Boost Video using google ads ✅ How to use Youtube Analytics ✅ About SEO TOOLS / How to works SEO Tools 📌 Tubebuddy 📌 vidiq 📌 Rapidtags ✅ SECRET TRICKS AND TIPS Impression CTR Audience Comments Tricks Weekly Post / Poll / QUIZ Topics & ViralTrending Niches Consistant 0 View Issue Monetization Reject Reasons High RPM Countries Contact YouTube Support Live Chat Non Monetization Channel Benefit Trending List Tricks (Not Recommended) Q & A (VPN/Boost) ජය වේවා ❤️ අවශ්‍ය අයට සෙට් වෙන්න - https://chat.whatsapp.com/B7DhNThtfFrKVDwiiaAgnh?s=cl&p=i&mlu=4

photo content

පරණ Photo ටිකක් හම්බුනා. ඉතින් හිතුවා මේ Photo ඇතුලේ තියෙන කතාව පොඩ්ඩක් කියන්න . කාටහරි වැදගත් වෙයි කියලා ... මන් මුලින්ම YouTubbe Channel එකක් හදන්නේ 2017. එකේ මන් Gossips / News තමයි දාන්නේ . හැබැයි එකට monetize හම්බෙන් නෑ. ඊට පස්සේ මන් 2018 හදනවා Technology Sinhalaen කියලා තවත් YouTube Channel එකක් . මේකේ YouTube එක විතරක් නෙමේ මන් මේකට WebSite (Blogger ) එකක් සහ Android App එකකුත් හදනවා .. ඒ කාලේ AI තිබ්බේ නෑ . YouTube TuTorial වලින් ඉගෙන ගෙන තමයි හදන්නේ (ඒවගේ Photo පහලින් දාල තියන්නම් ) ඊට පස්සේ මම හදනවා SL Judge කියලා channel එකක් 2019 දී . එක තමයි මගේ පලවෙනි Monetize Enable Channel එක. මාස 2න් Monetize ගන්නවා . මේක මන් තව මගේ හොඳම යාලුවෙක් එක්ක තමයි පටන් ගන්නේ. එකත් අවුරුදු 2ක් වගේ කරන් යනවා. ඒකෙන් අපි ලොකු දේවල් ටිකක් කරගන්නවා. ඊට පස්සේ 2020 / 2022 වගේ කාලවලදී මන් YouTube channel ගොඩක් පටන් ගන්නවා . ඒවගෙන් 1ක් විතරයි හරි ගියේ . එකේ නම තමයි Hungry Planet . මේකේ තාමත් Tiktok එකේ Video Views යනවා . එකෙත් Photo එකක් පහලින් දාලා තියන්නම්. ඔහොම ටික කාලයක් කරනකොට මටම තේරෙනවා මේ එකක්වත් නෙමේ මට සෙට් වෙන්නේ කියලා . ඊට පස්සේ මම නිකමට වගේ මම දන්නා Trick එකක් Video එකක් කරලා YouTube දානවා . ඒ Video එක රීච් වෙනවා . එදා ඉදන් මන් තේරුම් ගන්නවා අපි ආස දේට වඩා අපි හොඳටම දන්න දේ තමයි අපි දාන්න ඕනේ කියලා . එදා ඒ පටන් ගත්ත Channel එක තමයි Shamod Firezz කියන්නේ . . මට ඔයාලට කියන්න ඕනේ මෙච්චරයි , කොච්චර වැටුනත් අල්ලන් ඉන්න , කොයි වෙලේ හරි එකක් පත්තු වෙනවා . අත අරින්න එපා. 2018 ඉදන් YouTube කරලා මන් දැන් YouTube වල අස්සක් මුල්ලක්ම දන්නවා. ජය වේවා

photo content
+7

අද රාත්‍රී 7 ට පටාන් ගන්නවා 🥳🥳 Ctypto ගැන කිසික දැනුමක් නැති අයට සුදුසුයි. workshop එක ඉවර වෙනකොට ඔබට Crypto ගැන මනා දැනුමක
අද රාත්‍රී 7 ට පටාන් ගන්නවා 🥳🥳 Ctypto ගැන කිසික දැනුමක් නැති අයට සුදුසුයි. workshop එක ඉවර වෙනකොට ඔබට Crypto ගැන මනා දැනුමක් නිසැකවම ලැබෙයි. වැඩි විස්තර - https://chat.whatsapp.com/B7DhNThtfFrKVDwiiaAgnh?s=cl&p=i&ilr=4

ඔන්න Special Discount එකක් Adsterra / FaceBook / YouTube Course වලට . ඔයාට අවශ්‍ය එකක් රුපියල් 1500 ට (5$) ගන්න පුලුවන් . මෙන
ඔන්න Special Discount එකක් Adsterra / FaceBook / YouTube Course වලට . ඔයාට අවශ්‍ය එකක් රුපියල් 1500 ට (5$) ගන්න පුලුවන් . මෙන්න මේ Coupon Code එක භාවිතා කරන්න Code - JUNE1 FaceBook Course - https://www.patreon.com/posts/facebook-content-154228507?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link YouTube Course - https://www.patreon.com/posts/youtube-to-z-141957205?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link Adsterra Course - https://www.patreon.com/posts/adsterra-course-157874144?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link Buy කරන විදිය තේරෙන් නැති අයට - https://www.youtube.com/watch?v=H9fyofFkENY&t=2s

Crypto වලින් ගේමක් ගහන්න බැරි නෑ. හරියට කරනවනම් ටිකක් ඉවසන්න පුලුවන්නම් ලොවෙත් ගේමක් ගහන්න පුලුවන්. 200$ වගේ තමයි මන් කොයින්
+1
Crypto වලින් ගේමක් ගහන්න බැරි නෑ. හරියට කරනවනම් ටිකක් ඉවසන්න පුලුවන්නම් ලොවෙත් ගේමක් ගහන්න පුලුවන්. 200$ වගේ තමයි මන් කොයින් වල දාලා තිබ්බේ. 1200$ වෙන්න මාස 13ක් ගිහින් තිබ්බා.. මම ගොඩක් වීඩියෝ වල කියලා තිබ්බා ඔයාලට Crypto වලින් දිනන්න හොඳම විදිය Spot Trading Long Term Holding කියලා. මේ ඒකට පොඩි Proof එකක්. මුලින් මේ ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ ගේමට බහින්න. ජය වේවා. Crypto ගැන මෙලෝ දෙයක් දන් නැත්නම් මේ වීඩියෝ එක බලන්න - https://youtu.be/m0JLy_Lm4Mg?si=dfV1X4ovN1Kq07j6