ch
Feedback
Motivation 🄷🅄🄱

Motivation 🄷🅄🄱

前往频道在 Telegram

ජීවිතෙ දිනන්න අභිප්‍රේරනයක් , තල්ලුවක් ඕනිනම් එකතු වෙන්න ☞ https://t.me/+eaOFBhz-QApmZmVl

显示更多
697
订阅者
-324 小时
-17 天
-330 天
吸引订阅者
十二月 '24
十二月 '24
+20
在1个频道中
十一月 '24
+27
在0个频道中
Get PRO
十月 '24
+28
在0个频道中
Get PRO
九月 '24
+39
在0个频道中
Get PRO
八月 '24
+41
在0个频道中
Get PRO
七月 '24
+270
在28个频道中
Get PRO
六月 '24
+788
在63个频道中
日期
订阅者增长
提及
频道
21 十二月+1
20 十二月+1
19 十二月+1
18 十二月0
17 十二月+1
16 十二月0
15 十二月+3
14 十二月+2
13 十二月0
12 十二月0
11 十二月+1
10 十二月0
09 十二月+2
08 十二月+1
07 十二月0
06 十二月0
05 十二月+1
04 十二月+1
03 十二月+2
02 十二月+2
01 十二月+1
频道帖子
😍🌷 ජීවිතයේ ඔබ ලගා කරගන්න බලාපොරොත්තු වෙන හැම යහපත් ඉලක්කයක්ම , අරමුණක්ම වෙනුවෙන් හීන දකින්න ..🤗 ඒ හීනය ඉටු කරගන්න හැම මොහොතෙම කැපවෙන්න , මහන්සි වෙන්න 💪💪 මේ ලෝකේ හීන හැබෑ කරගත්තේ , හීන දැක දැක ඒවා වෙනකන් , ඔහේ බලන් හිටපු මිනිස්සු නෙවෙයි 😒😒 හීන හැබෑ කරගත්තේ ඒ වෙනුවෙන් කැපවුණු මිනිස්සු 💪🤗 ... තමන්ව විශ්වාස කරපු මිනිස්සු 🌼🌼 ...... තමන් වැටෙන අඩියක්, අඩියක් ගානේ ආයෙමත් දෙතුන් ගුණේකින් ධෙර්‍යවන්තව නැගිටපු මිනිස්සු ...🌷🌷 😊 ඒ හීන යථාර්ථයක් වෙන්න කාලයක් ගතවේවී... ❤️ නමුත් ඔබේ ඒ කැපවීමට අනිවාර්යයෙන් දවසක , ඔබ හිතනවාටත් වඩා ලොකු වටිනාකමක් ලැබේවී...🦋❤️ හැබැයි ඒ හීන කොයි මොහොතකවත් හිතට වදයක් කරගන්නවත් , බරක් විදිහට දකින්නවත් එපා .... සැහැල්ලුවෙන් ඒ වෙනුවෙන් වැඩ කරමු..🙃🙃 🙃 රටේ වත්මන් අර්බුදයත් එක්ක අපිට පහුබහින්න වෙන අවස්ථාවනුත් ඒවී ... , එහෙම තැන් වලදිත් කලබල නොවී ඉවසිලිවන්තව කටයුතු කරමු ....💵🙏🙏 🌷🌷 අද දවස ඉවර වෙන්න තියෙන්නේ තව පුංචි පැය ගාණක් ⏳🌇 .. , හෙටින් උදාවෙන්නේ අලුත් දවසක් 🌄 , ජීවිතයේ තව අලුත් පරිච්ඡේදයක් ..💙💙 🤗🤗 ඉතිං අද දවසේ අපි අතින් වුණ අඩුපාඩු , අතපසුවීම් හදාගෙන , අලුත් හීනයක් දකිමු .. ඒ හීනයට යන්න සැලැස්මක් මේ ඉතුරු පැය ගානේ දී හිතමු 👩‍🎓🤵👰 😁😁 හෙටින් උදා වෙන අලුත් දවසේ ඉදන් ඒ හීනය වෙනුවෙන් කැපවෙමු... අපි අපේ කැපවීමෙන්ම , අපේ ජීවිත ලස්සන මාර්ගයකට ගෙනියමු..❤️❤️❤️❤️ 🌼🌼🌼 ඔබට සුබ අනාගතයක් වේවා 🌷🌷 💙💙 ජයෙන් ජයම වේවා..❤️❤️ ඉන්දීවරී සුමනසේකර 🖊️ 2022/ 07/ 26


2
උත්සහයයි කැපවීමයි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ බන් 😈
උත්සහයයි කැපවීමයි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ බන් 😈
367
3
මේ හිස් බම්බුව 😂 ? ඇත්තටම මෙක හිස්ද?👀 පිස්සුද බන් 🏆✌ 👩‍🎓 ඕකේ තියෙනවා දරුවන්ගේ ජීව්ත සැපවත් කරන්න වේලක් හැර වේලක් කලා හරි
මේ හිස් බම්බුව 😂 ? ඇත්තටම මෙක හිස්ද?👀 පිස්සුද බන් 🏆✌ 👩‍🎓 ඕකේ තියෙනවා දරුවන්ගේ ජීව්ත සැපවත් කරන්න වේලක් හැර වේලක් කලා හරි අනේකවිධ දුක් මතින් අපිට මග පෙන්නපු අම්මා තාත්තගේ ජීවිතේ ලොකුම සතුට... 👩‍🎓 ඕකේ තියෙනවා ණය වෙවී බඩගින්නේ ඉදගෙන අම්මා තාත්තා උගන්නපු කාලේ අපේ හිත් වල තිබ්බ හීන කන්දක්ම... 👩‍🎓 මේකෙ තියෙනවා ලක්ශ ගානක් මිනිස්සුන්ගේ දහදිය මහන්සිය,බදු සල්ලි වගේම ඒ මිනිස්සුන්ගේ කදුලු.... 👩‍🎓 ඕකේ පිරෙන්න තියෙනවා අපිට ආදරේ දුන්න මිනිස්සුගේ ප්‍රාර්ථනා මුහු උනු සතුට... 👩‍🎓 ඕකේ තියෙනවා ගුරුවරුන්ගේ ආදරය,බලාපොරොත්තු ,අවවාද ඔක්කොම... 👩‍🎓 ඕකේ තියෙනවා යාලුවෝ එක්ක කුප්පි දාගෙනඑලි රෑ වෙනකන් නිදිමරාගෙන පාඩම් කරපු,සෙරෙප්පු ගෙවෙනකන් පන්ති ගියපු ඒවගෙ ප්‍රතිඵල... 👩‍🎓 ඕකේ තියෙනවා කැම්පස් ජීවිතේදි අපිට හම්බවුන සහෝදරකම්, මිනිස්සු ගැන ඉගෙනගත්ත පාඩම් ඔක්කොම... 👩‍🎓 ඕකේ තියෙනවා උබ ජීවිත කාලෙම කාපු කටුවල මතක,රස ,වේදනාවන් ඔක්කොම... අන්තිමට ඕකේ තියෙනවා අම්මා තාත්තගේ හීන,සතුට,කදුලු වගේම කැපකිරීම් ඕක හිස් නෙවෙයි බන් ඕක මදි තියෙන දේවල් දාන්න❤️🌎 📸Thisara Madusanka© #shinx
419
4
තාත්තා කෙනෙක් ට මීට වඩා දෙන්න පුළුවන් උපහාරයක් තියේ ද..🥺🖤 -Anuradha Perera Sir- #දිනලාවිතරක්ඉවරකරමු❤️
තාත්තා කෙනෙක් ට මීට වඩා දෙන්න පුළුවන් උපහාරයක් තියේ ද..🥺🖤 -Anuradha Perera Sir- #දිනලාවිතරක්ඉවරකරමු❤️
312
5
මේ තමයි පුතේ මම ආව කැම්පස් එක ❤️ (කවදා කවුරුන් හෝ මෙසේ කියන බව දන්නා බැවින් මෙ'වචන මෙසේ අමුනා තබමි) පොතට බර ඔලු ගෙඩිය තදට රිද+2
මේ තමයි පුතේ මම ආව කැම්පස් එක ❤️ (කවදා කවුරුන් හෝ මෙසේ කියන බව දන්නා බැවින් මෙ'වචන මෙසේ අමුනා තබමි) පොතට බර ඔලු ගෙඩිය තදට රිදෙනා එක දරාගෙන ඉගිලෙන්න බර හීන දැක දැක ජීවිතේ නාඹරම වසන්තයකදි එක මේ තමයි පුතේ මම ආව කැම්පස් එක හන්දියෙන් හන්දියට මතක ගෙන එක එක තත්පරෙන් තත්පරය හීන පපුවෙම රැක ජීවිතේ මොකක්දැයි හිතෙන කාලෙක සැක මේ තමයි පුතේ මම ආව කැම්පස් එක දෙයක් නම් වැඩිපුරම දැනෙන්නට හැකි දුක ඉන්න ඕනා වුනත් නොයා ඉනු බැරි එක නිදහසේ හුස්ම ටික අහුලාපු එක දෙක මේ තමයි පුතේ මම ආව කැම්පස් එක සුන්දරව විදිනකන් විදින මොහොතක එක මතකයන් අමරණීයව තබා ගත හැක මැරෙන්නට  පෙර එන්න ඕනෙ තැනකී එක ඒ තමයි පුතේ මම ආව කැම්පස් එක ✍වත්සලා බාලසූරිය® #UnBelievAble °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™
287
6
ඔබ සිටින තැනින් පටන් ගන්න👊 ඔබ සතුව ඇති දේ භාවිතා කරන්න✌️ ඔබට හැකි දේ කරන්න✋ ඔව් ඔබට පුලුවන්💪 අසීරු කාලයක් අපි හැමෝටම ඒත් අත
ඔබ සිටින තැනින් පටන් ගන්න👊 ඔබ සතුව ඇති දේ භාවිතා කරන්න✌️ ඔබට හැකි දේ කරන්න✋ ඔව් ඔබට පුලුවන්💪 අසීරු කාලයක් අපි හැමෝටම ඒත් අතාරින්න එපා අල්ලන් ඉන්න.වීර්යෙන් ඉන්න✊ කරන දේ ආසාවෙන් කැපවීමෙන් කරන්න🤚💪❤️‍🩹🏆 #SinX #motivation #SriLankancan🇱🇰 illus @𝚖𝚎𝚕𝚘𝚍𝚒𝚎_𝚝𝚕𝚍
356
7
අපිටත් ජීවිතේ හම්බෙන්න ඕනි මේ වගේ තමන්ගෙ ආදරේ අවංකව ගොඩ දාන්න වෙහෙසෙන පිරිමි... එයාගේ ආදර වන්තිය දැන් නීතිවේදිනියක්. මේ නීති
අපිටත් ජීවිතේ හම්බෙන්න ඕනි මේ වගේ තමන්ගෙ ආදරේ අවංකව ගොඩ දාන්න වෙහෙසෙන පිරිමි... එයාගේ ආදර වන්තිය දැන් නීතිවේදිනියක්. මේ නීති විද්‍යාලයේ අවසාන විභාගයේ මේ වසරේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨේ විශිෂ්ඨතම ප්‍රතිඵල පෙන්නපු සහෝදරිය. මේ ඒ අක්කා කියපු ලස්සන කතාව. "ජීවිතේ අමාරු තැන් පහසු කරපු කෙනා අම්මා තාත්තාට මාව උසුලගන්න බැරි උන තැන් වල හයියක් උන කෙනා ජීවිතේ ලස්සන කරපු කෙනා හැමදේටම ලගින් හිටපු කෙනා ජීවිතේට targets දීපු කෙනා ඒ targets achieve කරගන්නකල් ලගින් හිටපු කෙනා හැම කෙල්ලෙගෙම ජීවිතයට අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන කෙනා ඉතින් මන් ආදරෙයි." ✍Bhagya | Tharindu
313
8
කරන අය ඉක්මනට කරගන්න අලුත් Air drop එකක් හොද ගානක් හොයාගන්න ඇකි Air drop
369
9
මේ ලෝකේ ජීවත්වෙන හැම කෙනෙකුටම වගේ ගොඩක් ලොකු වටිනාකමක් තියෙනවා.. ඒ වගේමයි ජීවයක් තියෙන හැමතැනකම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.
මේ ලෝකේ ජීවත්වෙන හැම කෙනෙකුටම වගේ ගොඩක් ලොකු වටිනාකමක් තියෙනවා.. ඒ වගේමයි ජීවයක් තියෙන හැමතැනකම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා..! වටිනාකම් කියන දේවල් රැඳිලා තියෙන්නෙ, ඔයා විශාලයි ද..? කුඩායි ද..? කියන දේ මත නෙවෙයි.. ඔයා කව්ද කියන දේ මත.. ඉතින් ගොඩක් වෙලාවට අපි නොහිතන තැන්වල, අපිට නොපෙනෙන තැන්වල, අපි හිතනවාටත් වඩා ගොඩාක් වටින දේවල් රැඳිලා තියෙනවා.. වැඩිය ඕන්නෑ සමහර තැන්වල අපි බලන කෝණෙ චුට්ටක් වෙනස් කලොත් අපි දකිනවාට වඩා ලොකු දෙයක්  අපිට ඉබේම පේන්න ගන්නවා.. සමහර කාටුන් ඇතුලේ තිබුනේ නිකන්ම නිකන් කතාවක්ම විතරක් නෙවෙයි, මුළු ජිවීතේම..! ඒකට හොඳම උදාහරණය තමයි "හෝර්ටන්.."🤍 හොඳට මතක තියාගන්න.. මුළු ලෝකයක් ඔයාට විරුද්ධ උනත් එකම එක ප්‍රබල විෂ්වාසයක් මත ගොඩක් දේවල් නැවත හරිගස්සන්න පුළුවන්.. - ✍️Vidh Yaan - Horton Hears a Who 🎥
363
10
🔥 Next Listing 👉 ඉදිරියට එන්න තියන Project කට්ටිය අනිවා කරන්න ⚡️ DotCoin :  https://t.me/dotcoin_bot?start=r_1328384390 ⚡️ Yescoin : https://t.me/theYescoin_bot/Yescoin?startapp=immLuo ⚡️ Major : https://t.me/major/start?startapp=1328384390 ⚡️ Blum : https://t.me/blum/app?startapp=ref_tEhoD8D5eh ⚡️ Tapswap : https://t.me/tapswap_mirror_2_bot?start=r_1328384390 🎁 +2.5k Shares as a first-time gift ⚡️ W-Coin : https://t.me/wcoin_tapbot?start=MTMyODM4NDM5MA== ⚡️ Agent301  : https://t.me/Agent301Bot/app?startapp=onetime1328384390 ⚡X Empire : https://t.me/empirebot/game?startapp=hero1328384390
284
11
අතීතය ගැන හිතන්න එපා ගිය දේවල් වලට යන්න දෙන්න ඔයා ඔයාගේ ගමන යන්න වෙනස් වෙන්නේ නැති දේවලුයි වෙනස් කරන්න බැරි දේවලුයි පස්සේ දුව
අතීතය ගැන හිතන්න එපා ගිය දේවල් වලට යන්න දෙන්න ඔයා ඔයාගේ ගමන යන්න වෙනස් වෙන්නේ නැති දේවලුයි වෙනස් කරන්න බැරි දේවලුයි පස්සේ දුවලා උබ උබවම තැනක අතරමං කරගන්න එපා සුබ උදෑසනක් යාලුවනේ💐❤️😊 Mr.King Av(Official Writer✍️) ©කතෘ අයිතිය සුරකින්න ~ස්තූතී~
215
12
*|හැමදේම තියෙන කාලේ ජිවිතේට එන වගේම කිසිම දෙයක් නැති කාලේ ජිවිතෙන් යන මිනිස්සුන්ට වඩා•°°•හදවතට ගොඩක් සමීපයි කිසිම දෙයක් නැති
*|හැමදේම තියෙන කාලේ ජිවිතේට එන වගේම කිසිම දෙයක් නැති කාලේ ජිවිතෙන් යන මිනිස්සුන්ට වඩා•°°•හදවතට ගොඩක් සමීපයි කිසිම දෙයක් නැති කාලේ හයියක් වෙන ගැහැණු/පිරිමි ආත්ම••°°••ඉතින් ලමයෝ මම ඔයාට හරි ආදරෙයි`••´🥺🙌✨❤️*
181
13
https://t.me/Binance_Moonbix_bot/start?startapp=ref_1328384390&startApp=ref_1328384390 ඔන්න අලුත් එක කරන අය ඉක්මනට කරන්න binance එකෙන් කරන එකක් මේක
189
14
t.me/empirebot/game?startapp=hero1328384390 කො කට්ටිය ඔන්න තවත් Air drop එකක් ගෙනාව ඔයාල වෙනුවෙන්ම ඉක්මනට මේක කරන්න
195
15
https://t.me/gamee/start?startapp=ref_1328384390 ඔන්න යාලුවනෙ අලුත් Air drop එකක් මේකත් ලගදිම ලිස්ට් වෙන්න තියෙන එකක්
211
16
ඔන්න කට්ටියටම අලුත් Airdrop එකක් ගෙනාවා මේක මෙ මාසෙ list වෙන්න තියෙන එකක් කරන අය ඉක්මනට කරන්න හොද ගානක් හොයාගන්න ඇකි වෙයි t.me/empirebot/game?startapp=hero1328384390
255
17
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⚠️Telegram⭐ වලින් දෙන Free Package එක තාම Active කරගත්තේ නැද්ද⚠️☄️ 📣🔥Active කරගත්තේ නැත්තං දැන්ම Active කරගන්න
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⚠️Telegram⭐ වලින් දෙන Free Package එක තාම Active කරගත්තේ නැද්ද⚠️☄️ 📣🔥Active කරගත්තේ නැත්තං දැන්ම Active කරගන්න 🖥📍⌛ ✅මේ Free Package එකේ 🔻Free internet 🔻Status video 🔻Films / TV series 🔻Wallpapers 🔻Knowledge 🔻Songs 🔺🥰මේ වගේ ගොඩක් දේවල් තියෙනවා⚡️🌐 🔔📌මේ චාන්ස් එකනම් Miss කරගන්න එපා.💯✨ 🔗🖥 දැන්ම පහළ තියෙන button එක click කරලා මේ free package එක දැන්ම active කරගන්න👑⭐️💎
11
18
කරන අය ඉක්මන් කරන්න
246
19
නියම Air drop එකක් ඔන්න කරන අය ඉක්මනට කරන්න හොද ගානක් හොයාගන්න ඈකි වෙයි https://t.me/Agent301Bot/app?startapp=onetime1328384390
246
20
Depression හෙවත් විශාදය විශාදය හෙවත් ඩිප්‍රේශන්(Depression) යනුවෙන් හැදින්වෙන්නේ කෙනෙකු ඉතා දීර්ඝකාලීන ලෙස මානසික ආතතියට ලක්ව
Depression හෙවත් විශාදය විශාදය හෙවත් ඩිප්‍රේශන්(Depression) යනුවෙන් හැදින්වෙන්නේ කෙනෙකු ඉතා දීර්ඝකාලීන ලෙස මානසික ආතතියට ලක්වීමත් සමග මොලයේ ඇති ඩෝපැමීනි & සෙලටොනීන් වැනි(රසායනික ද්‍රවය) වෙනස් වීමත් සමග හටගන්නා ස්නායු ආබාධයකි. Depression මෙය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා සාමාන්‍ය වශයෙන් බරපතල මානසික පීඩාවකි. විශාදයෙන් පෙලෙන්නන් බොහෝ අවස්ථාවන්හි ඇන්සයටි(Anxiety) හෙවත් යමක් කෙරෙහි අධික ලෙස ඇල්මෙන් හෝ සංකාවෙන් පෙලිමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඇතැම් අවස්ථා වලදී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය මනුස්සයෙකුට ඇතිවන හැගීමක් වුවත් විශාදය යනු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය යුතුම රෝගී තත්වයකි. ලිපිය, Mr.King Av(official Writer✍️) ©උපුටාගැනීමකදී කතෘ අයිතිය සුරකින්න ස්තූතී...~
204