cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Motivation 🄷🅄🄱

ජීවිතෙ දිනන්න අභිප්‍රේරනයක් , තල්ලුවක් ඕනිනම් එකතු වෙන්න ☞ https://t.me/+eaOFBhz-QApmZmVl

Mostrar más
Sri Lanka2 520Cingalés1 539La categoría no está especificada
Publicaciones publicitarias
829
Suscriptores
-124 horas
+487 días
+43530 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

00:43
Video unavailableShow in Telegram
🔴උඹ හුළඟට ගහගෙන යන කඩදාසියක් වෙනවද ? නැත්නම් හුළග කපාගෙන යන කඩදාසියක් වෙනවද 😎 😵🤔🙁😝 උබම තීරනය කරපන් 😤☹️🙁☹️ 🔥 සම්ප්‍රදාය අතික්‍රමණය කළ Motivation කලාව 😈 ✨ මිනිස් සීමාවෙන් ඔබ්බට 😎 ☑️අතික්‍රමණ : @Legends_Attitude ☑️
Mostrar todo...
2.15 MB
00:43
Video unavailableShow in Telegram
ඔයත් ජීවිතේ කොතනකදිම හරි මොනව විදියකින් හරි ප්‍රතික්ෂේප වුණ කෙනෙක් නම් අහගනිල්ලා මචං අන්න එතන තමයි උඹේ turning point එක. ඒ වෙලාවට එනවා උඹට ලොකු ගට් එකක්. ඒ ගට් එක ගනින් උඹේ සාර්ථකත්වයට අඩිතාලමක් විදිහට. උඹව ප්‍රතික්ෂේප කරපු උන්ට පේන්න තැනකට වරෙන්.
ප්‍රතික්ෂේප වීම තමයි මනුස්සයෙක්ට ලැබෙන ප්‍රභලම Motivation එක. 👿❤️‍🔥
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial
Mostrar todo...
1.45 MB
Photo unavailableShow in Telegram
උබට "බෑ" කියලා කියන උන්ට තව තව ලංවෙයන් බං මොකද, උන්තමා උබට මේ ලෝකේ දෙන්න පුලුවන් හොදම Motivation එකක් දෙන්නේ ඉතින්, උබට "ඕක කරන්න බෑ" කියලා කියපු උන්ට දවසක කරලාම පෙන්නපන් හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️ Mr.king Av(Official Writer✍️) #Av #Av_Motivation_❤️🍃🔥 @AvnoteZ
Mostrar todo...
👍 4🔥 1🥰 1
Photo unavailableShow in Telegram
සාර්ථකත්වය මනිනු ලබන්නේ අප රැස් කරන ධනය හෝ දේපළ ප්‍රමාණයෙන් නොව අප අන් අයට සහ අප අවට ලෝකයට ඇති කරන ධනාත්මක බලපෑම මගින් කියලා ඔයා දැනගෙනද හිටියේ ?
තණ්හාව නිසා ඔබව පරිහානියට පත් කරන්න එපා. ඒ වෙනුවට කෘතඥතාව, ත්‍යාගශීලී බව සහ අනුකම්පාව පුරුදු කරන්න...🥰❤️✨ ✍#ShinX ® °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial🎓| •™
Mostrar todo...
4
Photo unavailableShow in Telegram
🔤🔤🔤🔤🔡🔡🔡🔡 ඔයාගේත් Teligram accout එක අවුරුද්දකට වැඩිද ? ✔️ 🔔අවුරුද්දකට වැඩි කාලයක් teligram use කරන අයට teligram company එක විසින් සතියක් සදහා teligram primium Free.. 🎁 💠 CLAIM GIFT LINKS 💠 💙 අවුරුද්දකට වැඩියෙන් ඔයාත් teligram use කරන කෙනෙක්නම් යට claim button එක ඔබන්න පැය 24 ක් තුල ඔබටත් premium ලබාගත හැකිය...💎
Mostrar todo...
‼️ CLAIM GIFT LINK ‼️
Photo unavailableShow in Telegram
සමහර මනුස්සයෝ අපි හොදින් ඉන්නවාට ඇත්තටම කැමති නෑ මූණට මොන බොරු බයිලා ගැහුවත් අපි නැති තැන්වල කයි කතාන්දර හදන්නෙත් ඒ අයම තමා ඉතින්, ඔයා ඔයාව පේන්න බැරි අයට පේන්න ලස්සන්නට ඉන්න...! ඒක තමා වෙන්න ඕන...❤️ Mr.King Av(official Writer✍️) #Av #Av_Motivation_❤️🍃🔥 @AvNoteZ
Mostrar todo...
Photo unavailableShow in Telegram
දේවල් හොඳින් සිදුවන විට,අහංකාර නොවන්😌න.දේවල් කඩා වැටෙන විට, අත් නොහරින්න✊.
මේ දේ හොදින් තේරුම් අරන් හීන වෙනුවෙන් සටන් කරන්න.අනිවාර්යෙන්ම දිනන්න..♥️✨ ✍#ShinX® °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial🎓| •™
Mostrar todo...
👍 4 2
🌿කට්ටිය ඔයාලට FREE REALOAD ගන්න පුළුවන් ක්‍රමයක්. 🌿 මන් මේ දැන් WITHDRAW එකක් දැම්ම මන් හිතුවෙත් නෑ. 🌿 ඇත්ත කියලා ඇත්ත ඒක මට සිරාවටම REALOAD එක හම්බුනා ඔයාලත් START කරලා බලන්නකො🥰 . 👑️ඔයාලට FREE REALOAD එක ගන්න මේක උඩ TOUCH කරන්න https://t.me/NISH_Reload_Bot?start=r04993637635
Mostrar todo...
Comment එහෙකුත් දාගෙන යන්න කට්ටිය
Mostrar todo...
Online ඉන්න කට්ටිය Reaction එකක් දාගෙන යන්නකො🥰
Mostrar todo...
🥰 7
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.