2025 Physics Notes| Darshana Ukuwela
前往频道在 Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
显示更多7 253
订阅者
无数据24 小时
-357 天
-14230 天
帖子存档
••• විචල්‍ය ප්‍රතිරෝධ 🖇🔋⚙
Kandy 🖤
2025/06/03
#Current_Electricity
#Kandy
@DUPhysicsNote
ELASTICITYKegalle Clz 2025-05-28 #Kegalle #Elasticity @DUPhysicsNotes
🔌🔋 ධාරා විද්‍යුතයKegalle Clz 2025-05-28 #Kegalle #Current_Electricity @DUPhysicsNotes
Elasticity 🩷🪢📝 Nugegoda 2025/05/29 #Elasticity #nugegoda @DUPHYSICSNOTES
📌ධාරා විද්‍යුතය🔋📡🩷 📚📚කෝෂ පද්ධති 📎📎Nugegoda🩷 2025/5/29 #Current_Electricity #Nugegoda @DUPhysicsNotes
🤸♀️ ප්‍රත්‍යස්ථතාවKurunegala Clz 2025-05-28 #Kurunegala #Elasticity #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes
🔌🔋 ධාරා විද්‍යුතයKurunegala Clz 2025-05-28 #Kurunegala #Current_Electricity @DUPhysicsNotes
ප්‍රත්‍යස්ථතාව🏋♥️ඔන්න Note එක ඉල්ලපු හැමෝටම Full Note එක තියෙනෝ....🌚♥️🥳 #Mechanical_Properties_Of_Matter
කෝෂයක උපරිම ධාරිතාවය🔋& ප්‍රත්‍යස්ථතාව🏋
2025.05.27
Kandy Clz
#Current_Electricity
#Mechanical_Properties_Of_Matter #Kandy
@DUPhysicsNotes
ප්‍රත්‍යස්ථතාව
Kegalle clz
26.05.2025
#Mechanical_Properties_Of_Matter
#Kegalle
@DUPhysicsNotes
කෝෂයක උපරිම ධාරාව
26.05.2025
Kegalle clz
#Current_Electricity
#Kegalle
@DUPhysicsNotes
📌ධාරා විද්‍යුතය🔋📡🩷 📚📚සරල පරිපථයක ක්‍රියාකාරිත්වය 📎📎Nugegoda🩷 2025/5/22 #Current_Electricity #Nugegoda @DUPhysicsNotes
🤸♀️ ප්‍රත්‍යස්ථතාවKurunegala Clz 2025-05-21 #Kurunegala #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes
🔌🔋 ධාරා විද්‍යුතයKurunegala Clz 2025-05-21 ලමයි මේ note එකේ මුලින්ම හදන ගනන් තුනක් නෑ.පුලුවන් ඉක්මනින් එකතු කරන්නම් ඒක 😇 #Kurunegala #Current_Electricity @DUPhysicsNotes
ඉලක්කය
මොකද?....
උබට දැන් පාඩම්කරන්න බෑ වගේද?
උබට කම්මැලි ද?
මට කියපන් මචන් ........ කෝ.....
උබ පාඩම්කරන්න පටන්ගන්න දවසේ, උබේ හිතේ තිබ්බ ගැම්ම කෝ?
කෝ මම මගේ හීනයට යනවාමයි කියපු ඒ අදිෂ්ටානය?
කෝ ඒ හැගීම මට කියපන් බන් කෝ ඒ හැගීම?
මොකද ඒවට වුනේ?
කෝ උබේ හීනය?
කෝ උබේ ඉලක්කය?
මට කියපන් මචං මම සරසවියට යනවාමයි කියල උබ දිව්රපු ඒ දවසේ, මම වෛද්‍යවරයෙක් වෙනවාමයි කිව්ව ඒ දවසේ, මම ඉංජිනේරුවෙක් වෙනවාමයි කිව්ව ඒ දවසේ, උබේ හිතට ආපු ගැම්ම උබට මතකද?
මට කියපන් මිනිහෝ.....
ඒ දවස උබට මතකද?
මම මටම අලුත් කාර් එකක්, නිවසක් ගන්නවා කියපු, ඒ සුන්දර හීනය, ඒ තරු පහේ ලස්සන ජිවිතය උබට එපා වෙලාද ආ........?
ඒ හීන උබට අමතකද මිනිහෝ ?
මට කියපන් ඒ හීනය දැන් උබට එපාවෙලාද?
මේ කියන දේ හොදට මතකතියාගනින් පුනෝ අද්‍යාපනය කියන්නේ සෙල්ලමක් නෙවේ
උබේ මේ EXAM එක කියන්නෙ සෙල්ලමක් නෙවෙයි ඒක හොදට මතකතියාගනින්
ඒ වගේම පාඩම්‍කරනවා කියන දේ උබේ හිත ඇතුළතින්ම එන්න ඔන දෙයල් මිසක් කව්රුවන් ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන දෙයක් නෙමෙයි
ඒක හොදට ඔලුවේ නියාගනින්
සමහර විට මට දැන් පාඩම් කරන්න කාලයක් නෑ නේද කියලා, උබ හිතනව වෙන්නත් පුළුවන් ...
එත් මචං හොඳට මතකතිය ගනින් උබ තවමත් පරක්කු නෑ....
පලයන් මේ දැන්ම හදපන් ප්ලෑන් එකක් කැපවීමෙන් වඩකරපන් මේ ඉතිරිවෙලා නියන කාලය,
උබේ අද්‍යාපනය වෙනුවෙන් යොදවපන්
පලයන් ගිහින් පාඩම්කරපන්
වැඩ පටන් ගනින්
දවල්ද? රෑද? අදාළ නෑ.... උබේ හීනය වෙනුවෙන් වැඩකරපන්
පලයන් ගිහින් පාඩම් කරපන්
උබේ යාලුවෝ නරහ වුනොත්? අදාළ නෑ.......
උබේ හීනය වෙනුවෙන් වැඩකරපන්
උබ ඔහොම මැරීගෙන වැඩ කරද්දී මිනිස්සු උබට එක එක ඒවා කිව්වොත් ?
අදාළ නෑ........ ඔය එක **** අදාළ නෑ.......
උබේ හීනය වෙනුවෙන් වැඩකරපන් පලයන් ගිහින් පාඩම්කරපන්
දැන් ඉදන් මාත් එක්කම කියපන්........
මේ මගේ ගමන මේ මගේ සාර්ථකත්වයේ ගමන මේ මගේ අවස්ථාව මම මේ අවස්ථාව මගහැරගන්නේ නෑ ආයෙන් තැන තැන පිස්සු කෙලින්නේ නෑ ආයෙන් කම්මැලිවෙන්නේ නෑ පාඩම්‍වැඩ කල්දාන්නෙ නෑ ඕන එකෙක් ගිහි පුදෙන්, ඔන එකෙක් පිස්සු කෙලපුදෙන්...... මට අදාළ නෑ...... මම ආයෙන් එහෙම වෙන්නේ නෑ ..... ඕන එකෙක් ඕන දෙයක් කියපුදෙන්........ මේ මගේ අනාගනය ගොඩනගන කාලයයි මිනිහෝ..... මට නානිකරන්න වෙලාවක් නෑ........ මට නියෙන්නේ ඒක අරමුණයි.......... මේ EXAM එක PASS වෙනවා කියල විනරයි...... දවසක මම වෛද්‍යවරයෙක් වෙලා උන්ට පෙන්නන්නම්..... දවසක මම ඉංජිනේරුවරයෙක් වෙලා උන්ට පෙන්නන්නම්..... දවසක මම ඉන්න තැන මම උන්ට පෙන්නන්නම්........ අද ඉදන් මට FB අදාල නෑ..... අද ඉදන් මම කම්මැලි වෙන්නේ නෑ....... මේ EXAM එක PASS වෙනකන්, මේ ගේම අනාරින්නෙ නෑ ඔව්..... මට පුළුවන්.... මට පුළුවන් මිනිහෝ..... මට මේක කරන්න පුළුවන්..........දැන් ඉතින් පලයන්....... වැඩ පටන්ගනින් කරන දේ හරියට කරපන්........ප්ලැන් එකකට වැඩකරපන් ඉලක්කය ඔලුවේ නියා ගනින් මේ කාලේ හොදට වැඩ කරල උබ දිනල පෙන්නපන්..........
🥹❤️❤️- Copied -

🥹❤️❤️- Hashan Rajapaksha (හෂ් ) -