ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

2025 Physics Notes| Darshana Ukuwela

2025 Physics Notes| Darshana Ukuwela

الذهاب إلى القناة على Telegram

''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9

إظهار المزيد
Buy Ad
7 107
المشتركون
لا توجد بيانات24 ساعات
-227 أيام
-11730 أيام
أرشيف المشاركات
••• විචල්‍ය ප්‍රතිරෝධ 🖇🔋⚙ Kandy 🖤 2025/06/03 #Current_Electricity #Kandy @DUPhysicsNote
03 يونيو 2025, 13:04

ELASTICITY
Kegalle Clz 2025-05-28 #Kegalle #Elasticity @DUPhysicsNotes
02 يونيو 2025, 05:40

🔌🔋 ධාරා විද්‍යුතය
Kegalle Clz 2025-05-28 #Kegalle #Current_Electricity @DUPhysicsNotes
02 يونيو 2025, 05:36

Elasticity 🩷
🪢📝 Nugegoda 2025/05/29 #Elasticity #nugegoda @DUPHYSICSNOTES
29 مايو 2025, 09:46

📌ධාරා විද්‍යුතය🔋📡🩷 📚📚කෝෂ පද්ධති 📎📎
Nugegoda🩷 2025/5/29 #Current_Electricity #Nugegoda @DUPhysicsNotes
29 مايو 2025, 09:35

🤸‍♀️ ප්‍රත්‍යස්ථතාව
Kurunegala Clz 2025-05-28 #Kurunegala #Elasticity #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes
28 مايو 2025, 11:10

🔌🔋 ධාරා විද්‍යුතය
Kurunegala Clz 2025-05-28 #Kurunegala #Current_Electricity @DUPhysicsNotes
28 مايو 2025, 11:09

Ib ගිහින් note ඉල්ලලා තිබ්බොත් බලාගෙනයි😒🌝

28 مايو 2025, 01:25

ප්‍රත්‍යස්ථතාව🏋♥️
ඔන්න Note එක ඉල්ලපු හැමෝටම Full Note එක තියෙනෝ....🌚♥️🥳 #Mechanical_Properties_Of_Matter
27 مايو 2025, 22:53

කෝෂයක උපරිම ධාරිතාවය🔋& ප්‍රත්‍යස්ථතාව🏋 2025.05.27 Kandy Clz #Current_Electricity #Mechanical_Properties_Of_Matter #Kandy @DUPhysicsNotes
27 مايو 2025, 07:50

ප්‍රත්‍යස්ථතාව Kegalle clz 26.05.2025 #Mechanical_Properties_Of_Matter #Kegalle @DUPhysicsNotes
27 مايو 2025, 07:36

කෝෂයක උපරිම ධාරාව 26.05.2025 Kegalle clz #Current_Electricity #Kegalle @DUPhysicsNotes
26 مايو 2025, 05:37

📌ධාරා විද්‍යුතය🔋📡🩷 📚📚සරල පරිපථයක ක්‍රියාකාරිත්වය 📎📎
Nugegoda🩷 2025/5/22 #Current_Electricity #Nugegoda @DUPhysicsNotes
24 مايو 2025, 07:33

Baby උකුවෙල සර් 😅😁 # Ewings Admin
24 مايو 2025, 01:50

Baby උකුවෙල සර් 😅😁 #Ewings Admin
24 مايو 2025, 01:49
24 مايو 2025, ~01:49

🤸‍♀️ ප්‍රත්‍යස්ථතාව
Kurunegala Clz 2025-05-21 #Kurunegala #Mechanical_Properties_Of_Matter @DUPhysicsNotes
21 مايو 2025, 04:12

🔌🔋 ධාරා විද්‍යුතය
Kurunegala Clz 2025-05-21 ලමයි මේ note එකේ මුලින්ම හදන ගනන් තුනක් නෑ.පුලුවන් ඉක්මනින් එකතු කරන්නම් ඒක 😇 #Kurunegala #Current_Electricity @DUPhysicsNotes
21 مايو 2025, 04:10

ඉලක්කය මොකද?.... උබට දැන් පාඩම්කරන්න බෑ වගේද? උබට කම්මැලි ද? මට කියපන් මචන් ........ කෝ..... උබ පාඩම්කරන්න පටන්ගන්න දවසේ, උබේ හිතේ තිබ්බ ගැම්ම කෝ? කෝ මම මගේ හීනයට යනවාමයි කියපු ඒ අදිෂ්ටානය? කෝ ඒ හැගීම මට කියපන් බන් කෝ ඒ හැගීම? මොකද ඒවට වුනේ? කෝ උබේ හීනය? කෝ උබේ ඉලක්කය? මට කියපන් මචං මම සරසවියට යනවාමයි කියල උබ දිව්රපු ඒ දවසේ, මම වෛද්‍යවරයෙක් වෙනවාමයි කිව්ව ඒ දවසේ, මම ඉංජිනේරුවෙක් වෙනවාමයි කිව්ව ඒ දවසේ, උබේ හිතට ආපු ගැම්ම උබට මතකද? මට කියපන් මිනිහෝ..... ඒ දවස උබට මතකද? මම මටම අලුත් කාර් එකක්, නිවසක් ගන්නවා කියපු, ඒ සුන්දර හීනය, ඒ තරු පහේ ලස්සන ජිවිතය උබට එපා වෙලාද ආ........? ඒ හීන උබට අමතකද මිනිහෝ ? මට කියපන් ඒ හීනය දැන් උබට එපාවෙලාද? මේ කියන දේ හොදට මතකතියාගනින් පුනෝ අද්‍යාපනය කියන්නේ සෙල්ලමක් නෙවේ උබේ මේ EXAM එක කියන්නෙ සෙල්ලමක් නෙවෙයි ඒක හොදට මතකතියාගනින් ඒ වගේම පාඩම්‍කරනවා කියන දේ උබේ හිත ඇතුළතින්ම එන්න ඔන දෙයල් මිසක් කව්රුවන් ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන දෙයක් නෙමෙයි ඒක හොදට ඔලුවේ නියාගනින් සමහර විට මට දැන් පාඩම් කරන්න කාලයක් නෑ නේද කියලා, උබ හිතනව වෙන්නත් පුළුවන් ... එත් මචං හොඳට මතකතිය ගනින් උබ තවමත් පරක්කු නෑ.... පලයන් මේ දැන්ම හදපන් ප්ලෑන් එකක් කැපවීමෙන් වඩකරපන් මේ ඉතිරිවෙලා නියන කාලය, උබේ අද්‍යාපනය වෙනුවෙන් යොදවපන් පලයන් ගිහින් පාඩම්කරපන් වැඩ පටන් ගනින් දවල්ද? රෑද? අදාළ නෑ.... උබේ හීනය වෙනුවෙන් වැඩකරපන් පලයන් ගිහින් පාඩම් කරපන් උබේ යාලුවෝ නරහ වුනොත්? අදාළ නෑ....... උබේ හීනය වෙනුවෙන් වැඩකරපන් උබ ඔහොම මැරීගෙන වැඩ කරද්දී මිනිස්සු උබට එක එක ඒවා කිව්වොත් ? අදාළ නෑ........ ඔය එක **** අදාළ නෑ....... උබේ හීනය වෙනුවෙන් වැඩකරපන් පලයන් ගිහින් පාඩම්කරපන් දැන් ඉදන් මාත් එක්කම කියපන්........
මේ මගේ ගමන මේ මගේ සාර්ථකත්වයේ ගමන මේ මගේ අවස්ථාව මම මේ අවස්ථාව මගහැරගන්නේ නෑ ආයෙන් තැන තැන පිස්සු කෙලින්නේ නෑ ආයෙන් කම්මැලිවෙන්නේ නෑ පාඩම්‍වැඩ කල්දාන්නෙ නෑ ඕන එකෙක් ගිහි පුදෙන්, ඔන එකෙක් පිස්සු කෙලපුදෙන්...... මට අදාළ නෑ...... මම ආයෙන් එහෙම වෙන්නේ නෑ ..... ඕන එකෙක් ඕන දෙයක් කියපුදෙන්........ මේ මගේ අනාගනය ගොඩනගන කාලයයි මිනිහෝ..... මට නානිකරන්න වෙලාවක් නෑ........ මට නියෙන්නේ ඒක අරමුණයි.......... මේ EXAM එක PASS වෙනවා කියල විනරයි...... දවසක මම වෛද්‍යවරයෙක් වෙලා උන්ට පෙන්නන්නම්..... දවසක මම ඉංජිනේරුවරයෙක් වෙලා උන්ට පෙන්නන්නම්..... දවසක මම ඉන්න තැන මම උන්ට පෙන්නන්නම්........ අද ඉදන් මට FB අදාල නෑ..... අද ඉදන් මම කම්මැලි වෙන්නේ නෑ....... මේ EXAM එක PASS වෙනකන්, මේ ගේම අනාරින්නෙ නෑ ඔව්..... මට පුළුවන්.... මට පුළුවන් මිනිහෝ..... මට මේක කරන්න පුළුවන්..........
දැන් ඉතින් පලයන්....... වැඩ පටන්ගනින් කරන දේ හරියට කරපන්........ප්ලැන් එකකට වැඩකරපන් ඉලක්කය ඔලුවේ නියා ගනින් මේ කාලේ හොදට වැඩ කරල උබ දිනල පෙන්නපන්..........
🥹❤️❤️
- Copied -
20 مايو 2025, 13:48

photo content

- Hashan Rajapaksha (හෂ් ) -
20 مايو 2025, 13:40
20 مايو 2025, ~13:41