2026 COMBINED MATHS
前往频道在 Telegram
අජන්ත දිසානායක COMBINED MATHS ▫️Web - 🅰️Apluseducation.lk https://t.me/+ls-Sy1gQAH41OGRl
显示更多📈 Telegram 频道 2026 COMBINED MATHS 的分析概览
频道 2026 COMBINED MATHS (@combindmaths2026) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 11 383 名订阅者,在 教育 类别中位列第 17 482,并在 斯里兰卡 地区排名第 193 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 11 383 名订阅者。
根据 10 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 554,过去 24 小时变化为 -6,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 35.84%。内容发布后 24 小时内通常能获得 11.84% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 4 082 次浏览,首日通常累积 1 349 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 30。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“අජන්ත දිසානායක
COMBINED MATHS
▫️Web - 🅰️Apluseducation.lk
https://t.me/+ls-Sy1gQAH41OGRl”
凭借高频更新(最新数据采集于 11 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
11 383
订阅者
-624 小时
无数据7 天
+55430 天
帖子存档
11 383
237 ගනන පහත් පරිදි නිවැරදි විය යුතුය.
ABCDEF යනු පාදයක දිග a වන ෂඩාස්‍රයකි. මෙහි අනිපිළිවෙලින් ගත් AB, CB,CD,ED,EF ඔස්සෙ අක්ෂර වල පටිපාටියෙන් දැක්වෙන දිශා වලට පිළිවෙලින් P, 4p, 11p , 8p , 5p සහ 2p බල ක්‍රියා කරයි.මෙම පද්ධතිය බල යුග්මයකට ඌනනය වන බව පෙන්වා එහි විශාලත්වය සහ අභිදිශාව සොයන්න. පලමු බලය ඉවත් කරන්නේ නම් ඉතිරි බල පහේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය , දිශාව සහ ක්‍රියා රේකාව අපෝහනය කරන්න
11 383
🔔 THEORY CLASS ALERT
🎦Note එකේ සාකච්ඡා නොකල සීමා ගැටලු 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.
🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 383
🔔 Home Work Marking PDF ALERT 🔔
📄 Home Work Marking PDF යටතේ
සීමා HW Marking pdf
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.
🟢 ඉහත pdf සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 383
අවකලනය tute එකට අදාලා homework සැසිප් සිසුන් සදහා අදාල වේ.
01)2
02)3
03)3
04)9
07)7
08)a-3 , b-1
10)1,2,3,6,8
11)5
12)1,5,8
14)8
17)4
11 383
MORNING SUM ALERT
📄 අද දින MORNING SUM - 235
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.
🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු !
11 383
🔔 THEORY CLASS ALERT
🎦ත්‍රිකෝණමිතිය විභාග ගැටලු 07 ( 2021,2022,2023) 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.
🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 383
MORNING SUM ALERT
📄 අද දින MORNING SUM - 234
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.
🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු !
11 383
🔔 THEORY CLASS ALERT
🎦බලය ක්‍රියා රේකාව Day 6 (video 1)
🎦බලය ක්‍රියා රේකාව Day 6 (video 2)
🎦අවකලනය Day 03 🎦බලය විභාග ගැටලු (2002/2003/2004/2005/2006/2007/2009)
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.
🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 383
🔔 PAPER CLASS ALERT
📄 2026 සිසුන්ට LIVE Paper 11 හි Pdf
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට ලබා ගැනීමට හැක.
ඉහත ඉදිරිපත් කරන ගැටලු 2026.05.21 පස්වරු 8.00 ට youtube චැනලය ඔස්සේ පවත්වන live පන්තියේදී සාකච්ඡා කෙරෙනු ඇත.
🟢 ඉහත pdf සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
11 383
🔔 ❗️SPECIAL NOTICE ❗️
2026 නව සිසුන් සඳහා
සියළුම සිසුන් A+ website Apluseducation.lk එකතුල අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වියයුතුය
කුරුණැගල මහනුවර ආයතනික පන්ති වලට පැමිණීමට බලාපොරොත්තු වන සිසුන් පන්ති ගාස්තු ගෙවීම් සිදුකීරිම ආයතන හරහාම සිදුකලයුතුය එ නිසා පහත සදහන් කරන විස්තර ආයතනයට පැමිණෙන සිසුන්ට අදාල නොවේ
ඔන්ලයින් පන්තිය සදහා පන්ති ගාස්තු ගෙවීම් සිදුකරන ආකාරයන් පහත දැක්වේ ඔබට පහසු ආකාරයට පන්ති ගාස්තු ගෙවීම් සිදු කලහැකිය
පන්ති ගාස්තුව 3000 කි
පළමු ක්රමය 👇
බැංකුව වෙත ගොස් ATM යන්ත්රය හරහා හෝ මුදල් ගෙවීම් හෝ කවුළුව හරහා පහත ගිනුම් අංක වලට මුදල් ගෙවීම
📌මහජන බැංකුව,
ශාඛාව - මහනුවර.
G A G P S GUNAWARDANA
357200160007557
📌හැටන් නැෂනල් බැංකුව.
ශාඛාව - මහනුවර.
223020117097
G A G P S GUNAWARDANA
📌සම්පත් බැංකුව.
ශාඛාව - මහනුවර.
112354440676
G A G P S GUNAWARDANA
📌කොමර්ෂල් බැංකුව
ශාඛාව - මහනුවර
8001711123
D.M.A.S.k DISSANAYAKE
KANDY
මුදල් ගෙවීමෙන් අණතුරුව ලැබෙන රිසිට් පතෙහි printing පිටුවහි
(2026 Theory Online)
නම
ජාතික හැදුනුම්පත් අංකය අංකය හා
A+ ලියපදිංචි දුරකථන අංකය
MONTH
සදහන් කර
පහත දුරකථන අංකයට WhatsApp
කරන්න
071-4867044
🔥පැන්සල් මගින් විස්තර ලිවීම,අදාල රිසිට් පත්රයේ පිටුපස විස්තර ලිවීම,අංකය පමණක් ලියා එවීම, කපා කොටා නැවත ලීවීම වලංගු නොවන බව සලකන්න.
දෙවන ක්රමය 👇
01,- Mobile Banking app/Online Banking හරහා
මෙහිදී Remarks හෝ description යටතේ පහත දෑ අනිවාර්යයෙන් සදහන් කල යුතුය,
Aplus ලියාපදිංචි දුරකථන අංකය හෝ
ඔබේ හැදුනුම්පත් අන්කය .
ඉහත අදාල තොරතුරු නොමැති කිසිදු ගෙවීමකට පාඩම් වලට සහභාගි විය නොහැක
ඉන්පසු Payment Success ලෙස දැක්වෙන MSG එකේ Screen shot එක සහ ඔබගේ දුරකතන අංකයට ලැබෙන කෙටි පණිවිඩය යන දෙකම ඔබගේ පංතියට අදාළ ඉහත දක්වා ඇති දුරකථන අංකයට WhatsApp කරන්න
තෙවන ක්රමය 👇
A+ Website එක වෙතට Online Payment කරන ආකාරය ( Visa හෝ Master Card මගින්)
1. Apluseducation.lk Website එකට Log වෙන්න
2. Log උන ගමන් Tutors Page එකෙන් අදාල Teacher ව Click කරල ඇතුලට යන්න
3. එතකොට අදාල Teacherge Classes ටික පහල පෙනෙයි. එතනින් ඔයාට අදාල Class එක Select කරල Click කරන්න.
4. Click කරාම මේ මාසය යටින් Buy Now කියල පෙන්නයි. ඒක Click කරන්න.
5. එතකොට Payment Page එකට එනව. එතන උඩ Class fee එක තියනව. යටින Billing Details කියල තියනව.
එතන නමයි , Mobile number එකයි , Address එකයි , Email එකයි , Town එකයි දාල PAY NOW click කරන්න
මිතුරන් දැනුවත් කරන්න
🔴 අමතර තොරතුරු ලබාගැනීම සඳහා ,
☎️ HOTLINE 01 - 0714867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 383
2026 Live පන්තිය සදහා ඔබගේ ප්‍රශ්න යොමු කිරීමට පහත Link එක ක්ලික් කර සමූහයට වී ඔබගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න පමණක් යොමු කරන්න. තවද මෙම සමූහය පන්තිය ආරම්භයේ සිට අවසානය දක්වාම පමණක් Chat සදහා Openව පවතී.
https://t.me/ajanthasirlivechat
11 383
අද දින Live එක 2026 THEORY ALL ISLAND class එකේ MAY මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න.
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.
11 383
2026 Live පන්තිය සදහා ඔබගේ ප්‍රශ්න යොමු කිරීමට පහත Link එක ක්ලික් කර සමූහයට වී ඔබගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න පමණක් යොමු කරන්න. තවද මෙම සමූහය පන්තිය ආරම්භයේ සිට අවසානය දක්වාම පමණක් Chat සදහා Openව පවතී.
https://t.me/ajanthasirlivechat
11 383
අද දින Live එක 2026 THEORY ALL ISLAND class එකේ MAY මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න.
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.
11 383
⚠️විශේෂ නිවේදනයි
Aplus වෙබ් අඩවියේ
- video සම්බන්ධ ගැටලු
-Account verify කරගැනීම සහ තාක්ශණික සහය
-බැංකු තැම්පතු active කර ගැනීම හෞතික පංති සම්බන්ධ ගැටලු යන ඉහත ඕනෑම ගැටලුවක් විසදා ගැනීම සදහා අපගේ 0714867044 යන අංකයට පමණක් WhatsApp 📩කෙටි පණිවිඩ යොමු කරන්න.
වැඩි දුර විස්තර සදහා 0704867044 සහ 0704867045 යන. අංක වලට 📞දුරකතන ඇමතුම් පමණක් ලබා ගත හැක.
Aplus වෙබ් අඩවිය පිලිබද විශේශිත ගැටලු අක්‍රමිකතා, යෝජනා හා චෝදනා ඉදිරිපත් කිරීමට පමණක් 0714867044 අංකයට WhatsApp ඇමතුම් ලබා ගන්න.
