ar
Feedback
2026 COMBINED MATHS

2026 COMBINED MATHS

الذهاب إلى القناة على Telegram

අජන්ත දිසානායක COMBINED MATHS ▫️Web - 🅰️Apluseducation.lk https://t.me/+ls-Sy1gQAH41OGRl

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 COMBINED MATHS

تُعد قناة 2026 COMBINED MATHS (@combindmaths2026) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 11 389 مشتركاً، محتلاً المرتبة 17 482 في فئة التعليم والمرتبة 193 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 11 389 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 10 يوليو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 554، وفي آخر 24 ساعة بمقدار -6، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 35.84‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 11.84‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 4 082 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 1 349 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 30.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
අජන්ත දිසානායක COMBINED MATHS ▫️Web - 🅰️Apluseducation.lk https://t.me/+ls-Sy1gQAH41OGRl

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 11 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

11 389
المشتركون
-624 ساعات
لا توجد بيانات7 أيام
+55430 أيام
أرشيف المشاركات
237 ගනන පහත් පරිදි නිවැරදි විය යුතුය. ABCDEF යනු පාදයක දිග a වන ෂඩාස්‍රයකි. මෙහි අනිපිළිවෙලින් ගත් AB, CB,CD,ED,EF ඔස්සෙ අක්ෂර වල පටිපාටියෙන් දැක්වෙන දිශා වලට පිළිවෙලින් P, 4p, 11p , 8p , 5p සහ 2p බල ක්‍රියා කරයි.මෙම පද්ධතිය බල යුග්මයකට ඌනනය වන බව පෙන්වා එහි විශාලත්වය සහ අභිදිශාව සොයන්න. පලමු බලය ඉවත් කරන්නේ නම් ඉතිරි බල පහේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය , දිශාව සහ ක්‍රියා රේකාව අපෝහනය කරන්න

🔔 THEORY CLASS ALERT 🎦Note එකේ සාකච්ඡා නොකල සීමා ගැටලු 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,      ☎️  HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

🔔 Home Work Marking PDF ALERT 🔔 📄 Home Work Marking PDF යටතේ සීමා HW Marking pdf 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබා
🔔 Home Work Marking PDF ALERT 🔔 📄 Home Work Marking PDF යටතේ සීමා HW Marking pdf 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක. 🟢 ඉහත pdf සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

අවකලනය tute එකට අදාලා homework සැසිප් සිසුන් සදහා අදාල වේ. 01)2 02)3 03)3 04)9 07)7 08)a-3 , b-1 10)1,2,3,6,8 11)5 12)1,5,8 14)8 17)4

MORNING SUM ALERT 📄 අද දින MORNING SUM - 235 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂ
MORNING SUM ALERT 📄 අද දින MORNING SUM - 235 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු !

🔔 THEORY CLASS ALERT 🎦ත්‍රිකෝණමිතිය විභාග ගැටලු 07 ( 2021,2022,2023) 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හ
🔔 THEORY CLASS ALERT 🎦ත්‍රිකෝණමිතිය විභාග ගැටලු 07 ( 2021,2022,2023) 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,      ☎️  HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

iPhone භාවිත කරන සිසුන් මෙම Form එක Fill කරන්න. https://forms.gle/KWe44983tTsTq9QJ8

MORNING SUM ALERT 📄 අද දින MORNING SUM - 234 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂ
MORNING SUM ALERT 📄 අද දින MORNING SUM - 234 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු !

🔔 THEORY CLASS ALERT 🎦බලය ක්‍රියා රේකාව Day 6 (video 1) 🎦බලය ක්‍රියා රේකාව Day 6 (video 2) 🎦අවකලනය Day 03 🎦බලය විභාග ගැට
🔔 THEORY CLASS ALERT 🎦බලය ක්‍රියා රේකාව Day 6 (video 1) 🎦බලය ක්‍රියා රේකාව Day 6 (video 2) 🎦අවකලනය Day 03 🎦බලය විභාග ගැටලු (2002/2003/2004/2005/2006/2007/2009) 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

🔔 PAPER CLASS ALERT 📄 2026 සිසුන්ට LIVE Paper 11 හි Pdf 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට ලබා ගැනීමට හැක. ඉහත ඉදිරිපත් කරන ගැටලු 2026.05.21 පස්වරු 8.00 ට youtube චැනලය ඔස්සේ පවත්වන live පන්තියේදී සාකච්ඡා කෙරෙනු ඇත. 🟢 ඉහත pdf සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,

🔔 ❗️SPECIAL NOTICE ❗️ 2026 නව සිසුන් සඳහා සියළුම සිසුන් A+ website Apluseducation.lk එකතුල අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වියයුතුය කුරුණැගල මහනුවර ආයතනික පන්ති වලට පැමිණීමට බලාපොරොත්තු වන සිසුන් පන්ති ගාස්තු ගෙවීම් සිදුකීරිම ආයතන හරහාම සිදුකලයුතුය එ නිසා පහත සදහන් කරන විස්තර ආයතනයට පැමිණෙන සිසුන්ට අදාල නොවේ ඔන්ලයින් පන්තිය සදහා පන්ති ගාස්තු ගෙවීම් සිදුකරන ආකාරයන් පහත දැක්වේ ඔබට පහසු ආකාරයට පන්ති ගාස්තු ගෙවීම් සිදු කලහැකිය පන්ති ගාස්තුව 3000 කි පළමු ක්රමය 👇 බැංකුව වෙත ගොස් ATM යන්ත්රය හරහා හෝ මුදල් ගෙවීම් හෝ කවුළුව හරහා පහත ගිනුම් අංක වලට මුදල් ගෙවීම 📌මහජන බැංකුව, ශාඛාව - මහනුවර. G A G P S GUNAWARDANA 357200160007557 📌හැටන් නැෂනල් බැංකුව. ශාඛාව - මහනුවර. 223020117097 G A G P S GUNAWARDANA 📌සම්පත් බැංකුව. ශාඛාව - මහනුවර. 112354440676 G A G P S GUNAWARDANA 📌කොමර්ෂල් බැංකුව ශාඛාව - මහනුවර 8001711123 D.M.A.S.k DISSANAYAKE KANDY මුදල් ගෙවීමෙන් අණතුරුව ලැබෙන රිසිට් පතෙහි printing පිටුවහි (2026 Theory Online) නම ජාතික හැදුනුම්පත් අංකය අංකය හා A+ ලියපදිංචි දුරකථන අංකය MONTH සදහන් කර පහත දුරකථන අංකයට WhatsApp කරන්න 071-4867044 🔥පැන්සල් මගින් විස්තර ලිවීම,අදාල රිසිට් පත්රයේ පිටුපස විස්තර ලිවීම,අංකය පමණක් ලියා එවීම, කපා කොටා නැවත ලීවීම වලංගු නොවන බව සලකන්න. දෙවන ක්රමය 👇 01,- Mobile Banking app/Online Banking හරහා මෙහිදී Remarks හෝ description යටතේ පහත දෑ අනිවාර්යයෙන් සදහන් කල යුතුය, Aplus ලියාපදිංචි දුරකථන අංකය හෝ ඔබේ හැදුනුම්පත් අන්කය . ඉහත අදාල තොරතුරු නොමැති කිසිදු ගෙවීමකට පාඩම් වලට සහභාගි විය නොහැක ඉන්පසු Payment Success ලෙස දැක්වෙන MSG එකේ Screen shot එක සහ ඔබගේ දුරකතන අංකයට ලැබෙන කෙටි පණිවිඩය යන දෙකම ඔබගේ පංතියට අදාළ ඉහත දක්වා ඇති දුරකථන අංකයට WhatsApp කරන්න තෙවන ක්රමය 👇 A+ Website එක වෙතට Online Payment කරන ආකාරය ( Visa හෝ Master Card මගින්) 1. Apluseducation.lk Website එකට Log වෙන්න 2. Log උන ගමන් Tutors Page එකෙන් අදාල Teacher ව Click කරල ඇතුලට යන්න 3. එතකොට අදාල Teacherge Classes ටික පහල පෙනෙයි. එතනින් ඔයාට අදාල Class එක Select කරල Click කරන්න. 4. Click කරාම මේ මාසය යටින් Buy Now කියල පෙන්නයි. ඒක Click කරන්න. 5. එතකොට Payment Page එකට එනව. එතන උඩ Class fee එක තියනව. යටින Billing Details කියල තියනව. එතන නමයි , Mobile number එකයි , Address එකයි , Email එකයි , Town එකයි දාල PAY NOW click කරන්න මිතුරන් දැනුවත් කරන්න 🔴 අමතර තොරතුරු ලබාගැනීම සඳහා , ☎️ HOTLINE 01 - 0714867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

2026 Live පන්තිය සදහා ඔබගේ ප්‍රශ්න යොමු කිරීමට පහත Link එක ක්ලික් කර සමූහයට වී ඔබගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න පමණක් යොමු කරන්න. තවද මෙම සමූහය පන්තිය ආරම්භයේ සිට අවසානය දක්වාම පමණක් Chat සදහා Openව පවතී. https://t.me/ajanthasirlivechat

අද දින Live එක 2026 THEORY ALL ISLAND class එකේ MAY මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න. 🅰️ Aplus
අද දින Live එක 2026 THEORY ALL ISLAND class එකේ MAY මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න. 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.

photo content

2026 Live පන්තිය සදහා ඔබගේ ප්‍රශ්න යොමු කිරීමට පහත Link එක ක්ලික් කර සමූහයට වී ඔබගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න පමණක් යොමු කරන්න. තවද මෙම සමූහය පන්තිය ආරම්භයේ සිට අවසානය දක්වාම පමණක් Chat සදහා Openව පවතී. https://t.me/ajanthasirlivechat

අද දින Live එක 2026 THEORY ALL ISLAND class එකේ MAY මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න. 🅰️ Aplus
අද දින Live එක 2026 THEORY ALL ISLAND class එකේ MAY මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න. 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.

වෙබ් අඩවිය හරහා ගාස්ති ගෙවීමට දැන් සිට හැකියාව ඇත.

⚠️විශේෂ නිවේදනයි Aplus වෙබ් අඩවියේ - video සම්බන්ධ ගැටලු -Account verify කරගැනීම සහ තාක්ශණික සහය -බැංකු තැම්පතු active කර ගැන
⚠️විශේෂ නිවේදනයි Aplus වෙබ් අඩවියේ - video සම්බන්ධ ගැටලු -Account verify කරගැනීම සහ තාක්ශණික සහය -බැංකු තැම්පතු active කර ගැනීම හෞතික පංති සම්බන්ධ ගැටලු යන ඉහත ඕනෑම ගැටලුවක් විසදා ගැනීම සදහා අපගේ 0714867044 යන අංකයට පමණක් WhatsApp 📩කෙටි පණිවිඩ යොමු කරන්න. වැඩි දුර විස්තර සදහා 0704867044 සහ 0704867045 යන. අංක වලට 📞දුරකතන ඇමතුම් පමණක් ලබා ගත හැක. Aplus වෙබ් අඩවිය පිලිබද විශේශිත ගැටලු අක්‍රමිකතා, යෝජනා හා චෝදනා ඉදිරිපත් කිරීමට පමණක් 0714867044 අංකයට WhatsApp ඇමතුම් ලබා ගන්න.