𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2
前往频道在 Telegram
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat
显示更多2 544
订阅者
-124 小时
-117 天
-6230 天
帖子存档
2 544
A/L APPLICATION
Application for GCE A/L Examination 2024 - Department of Examinations
අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2024 - විභාග දෙපාර්තමේන්තුව
க.பொ.த. உயர் தரப் பரீட்சைக்கு விண்ணப்பம் கோரல் 2024 - பரீட்சைத் திணைக்களம்
• Online Application
• Closing Date: 2024.07.10
Full Details: https://www.1plusinfo.lk/2024/06/5609.html
2 544
| හිනාවෙන්න ☺️ |
වළාකුලක් වගේ සැහැල්ලුවෙන් ලස්සන ට හිනාවෙන්න
මේ වෙලාවේ ඔයාගෙ හිතෙ තියෙන සියලුම ප්‍රශ්න විනාඩියකට අමතක කරලා ඔයා දිහා බලල සැහැල්ලුවෙන් ලස්සන ට හිනාවෙන්න
ඔයාගෙ දිහා බලාගෙන ඔයා ඔයාටම කියන්න මේ මොහොත කෙතරම් දුෂ්කර උනත් ඔයා වෙනුවෙන් ඔයා ළගින්ම ඔයා ඉන්නව කියල
ඔයා ඔයාට ගොඩක් ආදරෙයි කියල කියන්න .
| මට මන් ඉන්නව ..මන් මට ගොඩක් ආදරෙයි ♥️😘|
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
2 544
👉 "ජීවිතේ කට්ටක් කන්න බැරි නම් ඔයාට දිනනවා කියන එකනම් ලේසී නැඩක් නෙමේ......🥵😓
👉 "බෝහෝ.............ම අමාරු වැඩක්....😰😓
👉 "ජීවිතේ දිනන්න ඕනේ නම් යන්න...✊🤩
👉 "ඔයාගේ එ් අරමුණු හීන කරා පසුපස හබා යන්න....🤩😍🥳👊
👉 "ඔයාට එන අභියෝග එකක ගැටෙන්න හැපෙන්න බීදගෙන ඉදිරියටම යන්න....😉😎👊
👉 "මහන්සි වෙලා කැප වෙලා වැඩ
කරන්න......🔥🤟⏰⏳
👉 "අධිෂ්ඨානයෙන් වැඩ කරන්න...✊🔥
👉 "ඔයාට ඔයාගේ ජීවිතේ දිනනවා කියනෙක අමාරු වැඩක් නෙමේ හරීම ලේසි වැඩක් වෙයි..🥳🥳🤩😍🤟🤟
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
සමහර වේලාවට ඔබ කරන දේවල් වලින් ඔබ බලාපොරොත්තු වෙන මට්ටමේ සාර්ථකත්වයක් ඔබට ලැබීමට නොහැකි වන්න පුළුවන්. එහෙත් ඔබ එම උත්සහයෙන් අලුත් දෙයක් ඉගෙනගත්තානම්, ඔබ ඒ වැය කරපු කාලය නාස්තියක් කියා සිතන්නට එපා.
#jaanu #future2 544
ටාර්ගට් වල යන ගමනෙදි
නොසැලෙන ඉවසීමක් මෙන්ම
ලොකු දරාගැනීම් ශක්තියක්ද
තමන් තුලම ගොඩ නගා ගැනීම
හරිම වැදගත්
මොකද ටාර්ගට් කියන
ඒවට යන්න ලේසී නෑ
කදු පල්ලම් වගේම
වගුරුබිම් , වන දුර්ඝත් පහු කරන්න
ඔයාට සිද්ද වෙයි...
ගමනාන්තය සුන්දර වුනද
ඒ යන ගමන් මාර්ගය කටුකයි
ඒක සිහි තියාගෙනම
උත්සාහගන්න කැපවෙන්න
ඔයාගේ හීන වලට
එකින් එක ටාර්ගට් ඔස්සේ
ඒවා හැබෑ කරගන්න
සතුට තියෙන්නේ එතැන
තමන්ගේ හීන හැබෑ වුනු තැන...
❝ මතක තියාගෙන ජීවිතේ විදින ගමන් හීන දිනන්න ❞#jaanu #future
2 544
ඔලු ගෙඩි අස්සේ තියෙන පීඩනය ගෙදර මිනිස්සුන්ට තේරෙන්නේ නෑ..
අපි කන කට්ට අපි දරාගන්න තරම අපි වටේ ඉන්න අයට තේරෙන්නේ නෑ..
එ හැමදේම දරාගෙනත් අපි වටේ ඉන්න උන්ගේ හිනාවෙන් පරිස්සන් වෙන්න කන කට්ට උන් හීනෙන්වත් හිතන්නේ නෑ..
උඹ කන කට්ට දන්නේ උඹ..!
උඹ දේවල් දරාගන්න හැටි දන්නේ උඹ..! අසරණ වුනාම පැත්තකට වෙලා ජීවිතේ ගොඩදාගන්න හැටි හිතන්නේ උඹ..!
ඒ හැමදේම ඔලුවෙ තියන් හිනාවෙලා ඉන්න උත්සාහ කරන්නෙත් උඹ..!
මතකතියාගනින්
උඹ තරම් කවුරුත් උඹට ආදරේ නෑ..
උඹ තරම් කවුරුත් උඹව පරිස්සන් කරන්නේ නෑ..
උඹට තරම් උඹව කාටවත් වටින්නේ නෑ..!
2 544
මේ බැල්ම ඔයාගේ ඇස් ඉස්සරහටම තියෙනවට ආසද....😎❤️🔥
එහෙනම් මිත්‍රයා මේ ඔයාගේ ගේම් එකේ start එකට හොදම මොහොත....😎😏
#Rv
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
