ar
Feedback
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2

𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2

الذهاب إلى القناة على Telegram

𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat

إظهار المزيد
2 544
المشتركون
-124 ساعات
-117 أيام
-6230 أيام
أرشيف المشاركات
✓Follow with us @FUTURE_LAWYERSOfficial ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
✓Follow with us @FUTURE_LAWYERSOfficial ♡ ㅤ    ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

A/L APPLICATION Application for GCE A/L Examination 2024 - Department of Examinations අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2024 - විභාග දෙපාර්තමේන්තුව க.பொ.த. உயர் தரப் பரீட்சைக்கு விண்ணப்பம் கோரல் 2024 - பரீட்சைத் திணைக்களம் • Online Application • Closing Date: 2024.07.10 Full Details: https://www.1plusinfo.lk/2024/06/5609.html

💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

නිශ්ශබ්ධ ව වැඩ කරන්න🤫 ᘜOOᗪᑎIᘜᕼT ᗩᒪᒪ ❤️ 𝕃𝕖𝕘𝕖𝕟𝕕𝕤 𝔸𝕥𝕥𝕚𝕥𝕦𝕕𝕖 ♡ ㅤ ⥁ㅤ ⥥ ㅤ ➢ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

| හිනාවෙන්න ☺️ | වළාකුලක් වගේ සැහැල්ලුවෙන් ලස්සන ට හිනාවෙන්න මේ වෙලාවේ ඔයාගෙ හිතෙ තියෙන සියලුම ප්‍රශ්න විනාඩියකට අමතක කරලා ඔයා දිහා බලල සැහැල්ලුවෙන් ලස්සන ට හිනාවෙන්න ඔයාගෙ දිහා බලාගෙන ඔයා ඔයාටම කියන්න මේ මොහොත කෙතරම් දුෂ්කර උනත් ඔයා වෙනුවෙන් ඔයා ළගින්ම ඔයා ඉන්නව කියල ඔයා ඔයාට ගොඩක් ආදරෙයි කියල කියන්න . | මට මන් ඉන්නව ..මන් මට ගොඩක් ආදරෙයි ♥️😘| 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

❝ ලෝකයත් ලස්සන වෙන පුංචි වැඩක්....❞ #jaanu #future ᵖᵃʰˡⁱⁿ ʳᵉᵃᶜᵗ ᵉᵏᵏ ᵈᵃⁿⁿᵏᵒ-
❝ ලෝකයත් ලස්සන වෙන පුංචි වැඩක්....❞
#jaanu #future ᵖᵃʰˡⁱⁿ ʳᵉᵃᶜᵗ ᵉᵏᵏ ᵈᵃⁿⁿᵏᵒ-

💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

❝ රන්ගනයෙන් දායක විය යුතු නැත... අවදානයෙන් බලා සිටින්න...❞ #jaanu #future
❝ රන්ගනයෙන් දායක විය යුතු නැත... අවදානයෙන් බලා සිටින්න...❞
#jaanu #future

කව්රුහරි වටිනාකමක් දෙන්නෙ නැති නම් ඇයි ඔයා එතන රැදෙන්නෙ කදුළු පුරෝගෙන ඇස් වලට වද දිදී නොකානොබී ඇයි මේ මේ අහන්නකෝ.. අපි පොඩි ව
කව්රුහරි වටිනාකමක් දෙන්නෙ නැති නම් ඇයි ඔයා එතන රැදෙන්නෙ කදුළු පුරෝගෙන ඇස් වලට වද දිදී නොකානොබී ඇයි මේ මේ අහන්නකෝ.. අපි පොඩි වැඩක් කරමු එයාලට ඔයාගෙ වටිනාකම දැනෙන්න දෙමු මුලින්ම ඔයා තමන්ගේ ශරීරයට දුක් දීල දුෂ්කරක්‍රියා කරන එක නතර කරන්නම ඕනි. ඒවගේම ඇයි අනේ ඔය තරම් ලස්සන වටින ජීවිතයක් තියෙද්දී එක එක්කෙනා ලග ආදරේ ඉල්ලලා පහත් වෙන්නෙ ඒව නතර කරන්න ඔයාට යන්න පාරවල් දෙකක් තියනව ඔයා තෝරගන්න පාරෙන් ඔයාගෙ අනාගතය ලියවේවි තමන්ව ලස්සනට තියාගෙන තමන්ව ආදරෙන් බලාගෙන ඕනිම කෙනෙක් ඔයාට ආකර්ෂණය කරගන්නවද නැතිනම්, ඔයාට රිද්දගෙන ඔයාට දුක් දීල තිබුන ලස්සන රූපයත් නැති කරගෙන ජීවත් වෙන මේ පුංචි කාලය අපායක් කරගන්නවද? ඔයාමයි ඔයාගෙ වටිනාකම ගොඩ නගා ගන්න ඕනි වෙනදා වගේම වැඩ ටික කරගෙන ඔයාව ආදරෙන් බලාගෙන සාමාන්‍ය විදියටම ඉන්න. ලස්සනට ඔයාට ආදරේ කරල ඉන්නකොට ඔයාට වටිනාකම දෙන පිරිසක් ඉබේම ඔයාගේ වටේට එකතු වේවි ඒ ආදරණීය හදවත් වලට විතරක් ඔයා ගරු කරන්න වටිනාකමක් නොදෙන කවුරුවත් ගාව රැදෙන්න එපා තේරුණාද
#coped #jaanu #future

👉 "ජීවිතේ කට්ටක් කන්න බැරි නම් ඔයාට දිනනවා කියන එකනම් ලේසී නැඩක් නෙමේ......🥵😓 👉 "බෝහෝ.............ම අමාරු වැඩක්....😰😓 👉 "ජීවිතේ දිනන්න ඕනේ නම් යන්න...✊🤩 👉 "ඔයාගේ එ් අරමුණු හීන කරා පසුපස හබා යන්න....🤩😍🥳👊 👉 "ඔයාට එන අභියෝග එකක ගැටෙන්න හැපෙන්න බීදගෙන ඉදිරියටම යන්න....😉😎👊 👉 "මහන්සි  වෙලා කැප වෙලා වැඩ කරන්න......🔥🤟⏰⏳ 👉 "අධිෂ්ඨානයෙන් වැඩ කරන්න...✊🔥 👉 "ඔයාට ඔයාගේ ජීවිතේ දිනනවා කියනෙක අමාරු වැඩක් නෙමේ හරීම ලේසි වැඩක් වෙයි..🥳🥳🤩😍🤟🤟 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

සමහර වේලාවට ඔබ කරන දේවල් වලින් ඔබ බලාපොරොත්තු වෙන මට්ටමේ සාර්ථකත්වයක් ඔබට ලැබීමට නොහැකි වන්න පුළුවන්. එහෙත් ඔබ එම උත්සහයෙන් අ
සමහර වේලාවට ඔබ කරන දේවල් වලින් ඔබ බලාපොරොත්තු වෙන මට්ටමේ සාර්ථකත්වයක් ඔබට ලැබීමට නොහැකි වන්න පුළුවන්. එහෙත් ඔබ එම උත්සහයෙන් අලුත් දෙයක් ඉගෙනගත්තානම්, ඔබ ඒ වැය කරපු කාලය නාස්තියක් කියා සිතන්නට එපා.
#jaanu #future

ටාර්ගට් වල යන ගමනෙදි නොසැලෙන ඉවසීමක් මෙන්ම ලොකු දරාගැනීම් ශක්තියක්ද තමන් තුලම ගොඩ නගා ගැනීම හරිම වැදගත් මොකද ටාර්ගට් කියන ඒවට
ටාර්ගට් වල යන ගමනෙදි නොසැලෙන ඉවසීමක් මෙන්ම ලොකු දරාගැනීම් ශක්තියක්ද තමන් තුලම ගොඩ නගා ගැනීම හරිම වැදගත් මොකද ටාර්ගට් කියන ඒවට යන්න ලේසී නෑ කදු පල්ලම් වගේම වගුරුබිම් , වන දුර්ඝත් පහු කරන්න ඔයාට සිද්ද වෙයි... ගමනාන්තය සුන්දර වුනද ඒ යන ගමන් මාර්ගය කටුකයි ඒක සිහි තියාගෙනම උත්සාහගන්න කැපවෙන්න ඔයාගේ හීන වලට එකින් එක ටාර්ගට් ඔස්සේ ඒවා හැබෑ කරගන්න  සතුට තියෙන්නේ එතැන තමන්ගේ හීන හැබෑ වුනු තැන...
❝ මතක තියාගෙන ජීවිතේ විදින ගමන් හීන දිනන්න ❞
#jaanu #future

💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

ඔලු ගෙඩි අස්සේ තියෙන පීඩනය ගෙදර මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.. අපි කන කට්ට අපි දරාගන්න තරම අපි වටේ ඉන්න අයට තේරෙන්නේ නෑ.. එ හැමදේම
ඔලු ගෙඩි අස්සේ තියෙන පීඩනය ගෙදර මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.. අපි කන කට්ට අපි දරාගන්න තරම අපි වටේ ඉන්න අයට තේරෙන්නේ නෑ.. එ හැමදේම දරාගෙනත් අපි වටේ ඉන්න උන්ගේ හිනාවෙන් පරිස්සන් වෙන්න කන කට්ට උන් හීනෙන්වත් හිතන්නේ නෑ.. උඹ කන කට්ට දන්නේ උඹ..! උඹ දේවල් දරාගන්න හැටි දන්නේ උඹ..! අසරණ වුනාම පැත්තකට වෙලා ජීවිතේ ගොඩදාගන්න හැටි හිතන්නේ උඹ..! ඒ හැමදේම ඔලුවෙ තියන් හිනාවෙලා ඉන්න උත්සාහ කරන්නෙත් උඹ..! මතකතියාගනින් උඹ තරම් කවුරුත් උඹට ආදරේ නෑ.. උඹ තරම් කවුරුත් උඹව පරිස්සන් කරන්නේ නෑ.. උඹට තරම් උඹව කාටවත් වටින්නේ නෑ..!

මේ බැල්ම ඔයාගේ ඇස් ඉස්සරහටම තියෙනවට ආසද....😎❤️‍🔥 එහෙනම් මිත්‍රයා මේ ඔයාගේ ගේම් එකේ start එකට හොදම මොහොත....😎😏 #Rv
මේ බැල්ම ඔයාගේ ඇස් ඉස්සරහටම තියෙනවට ආසද....😎❤️‍🔥 එහෙනම් මිත්‍රයා මේ ඔයාගේ ගේම් එකේ start එකට හොදම මොහොත....😎😏 #Rv

sticker.webp0.25 KB