2025 MAIN REVISION | ANURADHA PERERA
前往频道在 Telegram
✅ Telegram Channels ├ 2025 MAIN Group - @APMR2025G ├ 2025 THEORY - @AP25T ├ 2025 Paper Class - ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera
显示更多📈 Telegram 频道 2025 MAIN REVISION | ANURADHA PERERA 的分析概览
频道 2025 MAIN REVISION | ANURADHA PERERA (@apmr2025) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 53 570 名订阅者,在 教育 类别中位列第 3 284,并在 斯里兰卡 地区排名第 18 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 53 570 名订阅者。
根据 28 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -1 447,过去 24 小时变化为 -47,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.70%。内容发布后 24 小时内通常能获得 1.19% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 984 次浏览,首日通常累积 639 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“✅ Telegram Channels
├ 2025 MAIN Group - @APMR2025G
├ 2025 THEORY - @AP25T
├ 2025 Paper Class -
╰ Technical Team - @AP23Tech
🟢 WEB : https://ap.lk
🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera”
凭借高频更新(最新数据采集于 29 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
53 570
订阅者
-4724 小时
-2827 天
-1 44730 天
帖子存档
+4
🔴
ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් දැනුවත් කරන්න.🔥 Miss කරන්න හිතන්නවත් එපා! 🔥 📌 ඉෂාර සර්ගේ නොමිලේ ගණිත සම්මන්ත්‍රණය මෙවර ගම්පහට! 🔴 ඉෂාර සර් කියන්නේ… පේරාදෙනිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙක්! Online හරහා පමණක් සිසුන් දසදහස් ගණනකට ගණිතය උගන්වන, පසුගියවර A සාමාර්ථ 4,136ක් බිහි කළ ගුරුවරයෙක්! 🏆 🔗 අපේ දරුවන්ගේ ප්රතිඵල මෙතැනින් බලන්න: 📲 https://resultssheet.imos.lk 🎯 මෙවර සාමාන්ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් — ඇත්තටම වැඩ කරන Seminar එකක්! 📝 ප්‍රශ්න පත්රයක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී, එහි ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කෙරේ! 🎥 පසුගියවර ගම්පහ සම්මන්ත්රණයේ වීඩියෝව මෙතැනින් බලන්න: 👉 https://youtube.com/shorts/ftWvakAX-Xk?si=1oEjOP5mWXPLRD6f 📲 එන්න බලාපොරොත්තු වන හැමෝම දැන්ම WhatsApp Community එකට Join වෙන්න! 📞 https://chat.whatsapp.com/Dpqwy1LuRBOH3NQlinV6CE 🔴 පුතේ, ලියාපදිංචි වීමේ විස්තර ඉක්මනින්ම මේ Community එකට දානවා. ඒ නිසා දැන්ම Join වෙලා ඉන්න! 🔴 ගම්පහට එන්න පුළුවන් යාළුවන්ටත් මේ පණිවිඩය සහ Community Link එක යවන්න! ❤️ හැකි තරම් Share කරන්න status දාන්න
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
+3
🏙 නොවැම්බර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල
🔴🔴🔴🔴🔴🔴
🔴 2027 THEORY
ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්රතාව, කාච, කන, මිනිස් ඇස සහ තාපය (තාපමිතිය, සන්නයනය, සංවහනය).
➡️ 2027 Theory - https://t.me/AP2027T
🔴 2027 REVISION
බල සමතුලිතතාව, ඝර්ෂණය, කාර්යය ශක්තිය ක්ෂමතාව, තාපමිතිය, තාප සන්නයනය සහ තාප සංවහනය.
➡️ 2027 Main Revision - https://t.me/MR2027AP
🔴 2028 THEORY
ආවේගය හා ගම්යතා සංස්ථිතිය සහ ගුරුත්ව කේන්ද්රය, Term Test Target විශේෂ වැඩපිළිවෙල
➡️ 2028 Theory - https://t.me/AP28THEORY
🔴 2027/2028 Paper Classes
2027 Main Papers, 2027 Full Papers සහ 2028 Training Papers ලෙස පන්ති ක්‍රියාත්මක වේ.
දිවයින පුරා පිහිටි Paper Centers 45කදී මෙන්ම ONLINE හරහා ද ප්‍රශ්න පත්ර ලිවීම සිදුකළ හැක.
➡️ 2027 Paper - https://t.me/APPC2025
➡️ 2028 Paper - https://t.me/AP28Paper
➡️ Paper Centers: https://papercentres.ap.lk/
➖➖➖➖➖
🇱🇰 වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්රමාණයක් වෛද්ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥
🔥 2025 ප්රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️
🔥 2025 ප්රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
🏙 ප්රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk
📞 වැඩිදුර විමසීම් - 0720566566
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
"මගෙ අම්මා බුලත් විකුණලා තමයි මාව ඉංජිනේරුවෙක් කරේ"🔘ජනිදුගේ සම්පූර්ණ කතාව 🔥 📱 https://youtu.be/By04MzF9kho?si=Zrrusb8lBujBo0-q
Repost from AP TECHNICAL TEAM
🔴 රැකියා අවස්ථාවක්! - Graphic Designer 🎨✨
🔔 අනුරාධ පෙරේරා - තාක්ෂණික කණ්ඩායම සඳහා නිර්මාණශීලී ග්රැෆික් නිර්මාණකරුවෙකු (Graphic Designer) අවශ්‍ය කර තිබේ.
✅ Full-Time (පූර්ණ කාලීන) හෝ Part-Time (අර්ධ කාලීන)
🟢 යක්කල පිහිටි අපගේ ප්‍රධාන අයතනයේ හෝ අවශ්‍ය නම් නිවසේ සිටම (Work From Home) සම්බන්ධ විය හැක!
✅ අප සොයන්නේ: 💎 අලුත් දේවල් හිතන, නිර්මාණශීලී අදහස් ඇති කෙනෙක්.
✅ කණ්ඩායමක් සමඟ සුහදව වැඩ කරන්න පුළුවන් කෙනෙක්. 🎨 Adobe Photoshop (Ps) සහ 🎨 Illustrator (Ai) හොඳින් භාවිතා කළ හැකි කෙනෙක්.
🔗 අයදුම් කිරීමට: පහත Google Form Link එක හරහා අදම අයදුම් කරන්න.
✔️ Link: https://forms.gle/2aRC1JdmhR6zBvgA7
වැඩි විස්තර සඳහා දැන්වීම බලන්න. රැකියාවක් සොයන ඔබගේ මිතුරන්ටත් දැනගන්න මේ පණිවිඩය Share/Forward කරන්න. 🤝
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
❤️❤️❤️❤️❤️❤️❤️
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔥 බාහිර වැඩ ගොඩක් එක්ක ගම්පහින් 08 වෙලා මොරටු ගිය ජනිදුගේ කතාව
🔴FULL EPISODE
⛓ https://youtu.be/LUgtfQyEPoo?si=gDWRKtOd_LSbwzqC
Repost from AP TECHNICAL TEAM
🚨 WE ARE HIRING! | HOTLINE OPERATIONS EXECUTIVE 🚨
ඔබ Customer Care / Student Support ක්ෂේත්රයට ආස කෙනෙක්ද? ළමයින්ගේ ගැටලුවලට ඉක්මන් විසඳුම් දෙන්න ඔබටත් හැකියාව තියෙනවාද?
එසේනම් අපගේ Hotline & Support Team එක සමඟ එකතු වීමට මෙන්න ඔබට පෑදී ඇති හොඳම අවස්ථාව!
🔴 අපගේ පන්ති පැමිණි, පන්ති පැමිණි අයගේ හිතවතුන් හෝ වෙනත් ඕනෑම රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඕනෙම කෙනෙකුට අයදුම් කල හැක.
🟢 ගම්පහ, යක්කල, සහ මිරිස්වත්ත අවට පදිංචි අයදුම්කරුවන්ට විශේෂ ප්රමුඛතාවයක් හිමිවේ.
ඔබගේ මූලික රාජකාරි (Responsibilities):
📲 සිසුන්ගේ පන්ති සම්බන්ධයෙන් එන මූලික විමසීම්වලට මිත්රශීලීව පිළිතුරු ලබා දීම.
📲 Telegram හරහා පන්ති Active කිරීම්, Recordings සහ තාක්ෂණික සහාය (Technical Support) ලබා දීම.
📲 System එක හරහා වාර්තා වන සිසුන්ගේ ගැටලු / Complaints නිසි ලෙස Track කර ඉක්මන් විසඳුම් ලබා දීම.
🔔 Company Laptops & Mobile Phones: රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය සියලුම උපකරණ ආයතනය මගින් සපයනු ලැබේ.
🔔 Full Training Program: Customer Handling සහ අපගේ Systems සම්බන්ධයෙන් සම්පූර්ණ පුහුණුවක් ලබා දේ.
🔔 රු.35,000ට වැඩි Salary එකක් හිමි වේ.
🛎 අයදුම් කිරීමේ අවසන් දිනය: ඔක්තෝබර් 25
(පළමු වටයෙන් තෝරාගන්නා අය සඳහා සම්මුඛ පරීක්ෂණ ඉතා ඉක්මනින් පැවැත්වේ)
✔️ අයදුම් කරන්නේ කෙසේද?
පහත Link එක හරහා ඔබේ තොරතුරු ඇතුළත් කර අදම Apply කරන්න:
🔗 https://forms.gle/zrMNTicPuNKXqj7SA
ADMINISTRATION TEAM
⭐⭐⭐⭐⭐⭐⭐
🔴2025 සොයුරු හරසර අපේ පසුගිය වසරේ මේ PROJECT එකත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිසුන් සදහා විශේෂ තිලිණයක්..
🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්..
✅සම්පූර්ණයෙන්ම නොමිලේ..
🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා
🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්.
🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්..
➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා
🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ 2025 සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න.
⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
🔴2025 සොයුරු හරසර අපේ පසුගිය වසරේ මේ PROJECT එකත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිසුන් සදහා විශේෂ තිලිණයක්..
🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්..
✅සම්පූර්ණයෙන්ම නොමිලේ..
🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා
🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්.
🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්..
➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා
🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ 2025 සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න.
⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6🔥 Deadline : ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Repost from N/a
🔴ලමයි.. දැන් meeting එකට සර් join වෙනවා..
🔹තවමත් meeting එකට join උනේ නැති මේ වැඩේට interest හැමෝම දැන් join වෙන්න..
Repost from N/a
🔴Form එක fill කරපු නොකරපු හැමෝම join වෙන්න.. දැන් meeting එක පටන් ගන්නවා...
Repost from N/a
🔴LIVE NOW සොයුරු හරසර | 2026 INTRODUCTION MEETING
🔘REGISTRATION FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ MEETING එකට JOIN වෙන්න.
🔘අද මේ MEETING එකෙන් ඔයාලට මේ වැඩේ ගැන සහ මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපේ අනුරාධ සර් විසින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා..
🔘යාලුවන්ටත් මතක් කරන්න..
🔜 ZOOM 📱 :
⛓https://us06web.zoom.us/j/82043951136?pwd=fipoGxPl0eSy7HOfcMsRIu1Rly4UqQ.1
🔹රාත්‍රී 7.30 සිට සජීවීව..
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Repost from N/a
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම...
🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න.
🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න.
🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න..
💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම
☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක,
🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම❕ මේක විභාගෙට අත්‍යවශ්‍ය කොටසක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු. ➡️ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 02 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔘භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක. ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 💎JOIN TELEGRAM : t.me/MR2027ap 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
Repost from N/a
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම...
🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක අද රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (හෙට) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
Repost from N/a
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ..
🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්..
🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE
🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන.
🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක සැප් 29 අගහරුවාදා (හෙට) රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (අනිද්දා) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️
Repost from N/a
+7
💗 සොයුරු හරසර 2025 අපේ මහනුවර TEAM එක..
🔥 දුනුහප්පාව මධ්‍ය මහා විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත සහ විද්‍යා දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය
🔹මේ වගේ අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ..
🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න..
👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න..
🔹හැමෝම මේ TELEGRAM CHANNEL එකටත් JOIN වෙන්න.. සියලුම වැදගත් දැනුවත්කිරීම් වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා..
📱 TELEGRAM :
https://t.me/APSoyuruHarasara26
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Repost from N/a
+6
💗 සොයුරු හරසර 2025 අපේ පුත්තලම TEAM එක..
🔥 පාලකුඩාව ශාන්ත පීතර සිංහල විද්‍යාලයයේ Seminar Series එකේ photos ටිකක් තමයි මේ.
🔹මේ වගේ අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ..
🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න..
👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න..
🔹හැමෝම මේ TELEGRAM CHANNEL එකටත් JOIN වෙන්න.. සියලුම වැදගත් දැනුවත්කිරීම් වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා..
📱 TELEGRAM :
https://t.me/APSoyuruHarasara26
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Repost from N/a
+4
💗 සොයුරු හරසර 2025 අපේ අනුරාධපුර TEAM එක..
🔥 අනුරාධපුර Seminar Series එකේ photos ටිකක් තමයි මේ.
සොයුරු හරසර දෙවන අදියර යටතේ අපේ කණ්ඩායම විසින් පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයේ පවත්වන ලද සම්මන්ත්‍රණ
❤️ එදින නංගිලා මල්ලිලා 110කට අධික ප්‍රමාණයකට අප සතු දැනුම බෙදා හැරීමට හැකි වුනා..
අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ..
🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න..
👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න..
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Repost from N/a
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ..
🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්..
🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE
🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY
🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන.
සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක ලබන සදුදා (සැප් 28) රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️