ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

前往频道在 Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

显示更多
Buy Ad
7 712
订阅者
-524 小时
-337 天
-14330 天
帖子存档
ලමයිනේ day 8 82 ගානට ටිකක් මොලේ මඤ්ඤඤ් වුනේ නැද්ද ඔයාලගේ? 🥲
18 6月 2025, 08:09

Repost from N/a
🔤🔤🔤🔤🔤🔤🔤🔤 Heee C'mere, ඔයාට පුළුවන් ඔයාගේ හිත ටිකක් නිදහස් කරගන්න.. 💕 • සින්දු අහන්න.. 😍💜 • Photo Albums බලන්න.. 🥹
🔤🔤🔤🔤🔤🔤🔤🔤 Heee C'mere, ඔයාට පුළුවන් ඔයාගේ හිත ටිකක් නිදහස් කරගන්න.. 💕 • සින්දු අහන්න.. 😍💜 • Photo Albums බලන්න.. 🥹💝 • Chat කරන්න.. 🥰🖤 තව ගොඩාක් දේවල් තියෙනවා ඉතිම්.. හනේහ්,ඇවිල්ලම බලන්න.. @Nonsense_v2 ✨
18 6月 2025, 00:37
18 6月 2025, ~21:03

Repost from Do You Know 🐈
ඩොක්ටර්ලාගේ අකුරු තේරුම් ගන්න බෑ කියන එක විහිළුවක් උනාට, ඒ පිටිපස්සේ තියෙන භයානක ඇත්ත ඔබ දන්නවාද? ලොව පුරා වාර්ෂිකව, වෛද්‍යවර
ඩොක්ටර්ලාගේ අකුරු තේරුම් ගන්න බෑ කියන එක විහිළුවක් උනාට, ඒ පිටිපස්සේ තියෙන භයානක ඇත්ත ඔබ දන්නවාද? ලොව පුරා වාර්ෂිකව, වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු නිසා සිදුවන ඖෂධ දෝෂ (medication errors) හේතුවෙන් 7,000කට අධික පිරිසක් මිය යන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. වෛද්‍යවරයා ලියන බෙහෙත් වට්ටෝරුවක (prescription) නම හෝ මාත්‍රාව ෆාමසියේ නිලධාරීන්ට නිවැරදිව කියවාගැනීමට නොහැකි වූ විට, රෝගියාට වැරදි ඖෂධයක් හෝ වැරදි මාත්‍රාවක් ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩියි. මේ බරපතල තත්ත්වය නිසාම තමයි අද වන විට බොහෝ රටවල පරිගණක මගින් බෙහෙත් වට්ටෝරු මුද්‍රණය කිරීම (e-prescribing) බහුලවම භාවිතා වෙන්නේ. 𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
18 6月 2025, 00:20
18 6月 2025, ~21:03

Day 09 91 සිට 100 දක්වා පරිවර්තන සෙට් එක මේ... අද රෑ 8 වෙන්න කලින් මේ පරිවර්තන ටික කරල එවන්න බලන්න මට... මං marking එක රෑට දා
+1
Day 09 91 සිට 100 දක්වා පරිවර්තන සෙට් එක මේ... අද රෑ 8 වෙන්න කලින් මේ පරිවර්තන ටික කරල එවන්න බලන්න මට... මං marking එක රෑට දානවා.. Time target : 20 mins #ORGANIC #CHEMISTRY
17 6月 2025, 22:45

නිකන් නිදහසේ ඉන්න වෙලාවක මේක කියවලා බලන්න ලමයි..අනුරාධ සර් නිතර නිතර කියන පොතක් මේක...
Atomic Habits ✨
17 6月 2025, 04:27

Day 08 අද නම් ටිකක් විතර අමාරුයි..අද ඔයාල මාව හොදට මතක් කරාවි ලමයි මේ ටික කරද්දි... අද රෑ 8 වෙන්න කලින් මේ පරිවර්තන ටික කරල එ
+1
Day 08 අද නම් ටිකක් විතර අමාරුයි..අද ඔයාල මාව හොදට මතක් කරාවි ලමයි මේ ටික කරද්දි... අද රෑ 8 වෙන්න කලින් මේ පරිවර්තන ටික කරල එවන්න බලන්න මට... මේ marking එකත් එක්කම මේ වෙනකම් මට දෙන්න බැරි වුන markings ඔක්කොමත් මං අද රෑට දානවා.. Time target : 45 mins #ORGANIC #CHEMISTRY
16 6月 2025, 22:22

ලමයිනෙ මං මේ කියන්න යන්නෙ ගොඩාක් වැදගත් දෙයක්..ඊට කලින් මේ උඩ තියෙන විඩියෝ එක බලන්නකෝ... දැන් ඔයාලා හිතනවා ඇති මේක පිටරට විඩියෝ එකක්නේ කියලා..ඔව් මේක වෙන රටක එකක්..හැබැයි ඔයාලා පිලිගන්නවද දැන් මේ camera teddy bear කියන technology එක ලංකාවෙත් තියෙනවා කියලා... ගොඩාක් පරිස්සමින් විශේෂයෙන්ම ගැහැණු ලමයි... ඔයාට ඔයාගෙ යාලුවෙක් / හොදම යාලුවෙක්/නැදෑයෙක් එහෙමත් නැත්තම් ඔයා පණ වගේ ආදරේ කරන කෙනාගෙන් මේ වගෙ teddy bear කෙනෙක් හම්බ වෙන්න පුලුවන්...ඒ්ත් ඔයා දන්නෙ නැ මෙයාගෙ ඇස් දෙකෙ තියෙන්නෙ කැමරාවක් කියලා.. ගැහැනු ලමයෙක් වැඩිවියට පත් වුනාම තමන්ගෙ අම්මට නොපෙන්වන දේවල් කොහෙවත් ඉන්න අසමජ්ජාතියෙක් මේ teddy bearගෙ ඇස් දෙකෙන් බලලා විදින්න පුලුවන්..එයා විතරක් විදලා නවතින්නෙ නෑ... මේවා කරන්නෙ තනියම විදින්න බලාගෙන නෙවෙනේ...ලෝකයකට විදින්න දෙන්නත් එක්ක...මේ වගෙ විඩියෝ ලොකු ගාණකට වෙබ් සයිට්වලට විකුණන්නත් පුලුවන්... ලෝකෙම ඔයාගෙ ඇග දැකල විදිද්දි ඔයාට පුලුවන් විදවන්න.. ලමයිනේ ගොඩාක් පරිස්සම් වෙන්න ඒ නිසා..මට මේ දේ ඔයාලට කියන්නම ඕන වුනා මාත් ගැහැණු ලමයෙක්...
16 6月 2025, 04:23

මේක රන්දීර් සර්ගෙ විඩියෝ එකක් බලල ගිය අවුරුද්දෙ එක්සැම් කරපු ලමයෙක් හදපු ශෝට් නෝට් එකක්... අපි හෙට ඉදන් සමාවයවික ගණන් හදන නිසා මේක පොඩ්ඩක් බලා ගන්න ලමයි... පැහැදිලි ඇතිද කියන්න නම් දන්නෙ නෑ. credits goes to first owner... එයාගෙ නම දන්නෙ නෑ දාන්න 🥹
15 6月 2025, 12:11

Make It Your Reality ✨ ඔයත් AL , OL එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක හො වෙනත් ඕනෑම ආකාරයකින් විභාගයක් සදහා සූදානම් වෙන, ඉගෙනුම ලබ
Make It Your Reality ✨ ඔයත් AL , OL එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක හො වෙනත් ඕනෑම ආකාරයකින් විභාගයක් සදහා සූදානම් වෙන, ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්ද??? එහෙනම් මේ තමයි ඔයාට හරියනම තැන.. එන්න, වැඩ කරන ළමයි එක්ක වැඩ කරන්න.. 🔥 එකතු වෙලා හීන ජයගන්න කැමති ළමයි වෙනුවෙන්, හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ එන්න, නිදාගෙන දැකපු හීන නිදිවරාගෙන සැබෑ කරගන්න. 🔥 සිසුන් අතර ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අපේ Telegram channel එකෙන් ඔයාට, 🔥 ඔබගේ විභාග ගැන නවතම තොරතුරු. 🔥 පැය 17 ක් වැඩ කරන්න උදේ 4.30 ඉදන් රෑ 12.00 වන තෙන් Study Sessions දිනපතා.. 🔥 Night Owls ලා වෙනුවෙන් රෑ 12 ඉදන් උදේ වෙනකම් Special study session එකක්. 🔥 Focus To Do app එකේ වැඩ කරන අයට Study groups සහ සෑම සති අන්තයේම අදාල සතියේ වැඩිම වැඩ කල සිසුන් ඇගයීම. 🔥 Study Challenges . 7 Day challenges 15 days Hard Challenges 🔥 දිනපතා විභාගය තෙක්ම ඔබව දිරිගැන්වීමට Motivational posts සහ Videos.. මෙවැනි තවත් බොහෝ දේ අපෙන්... ඉතින් තවත් බලන් ඉන්නෙ ඇයි?? එන්න, අපි එකතු වෙලා ගොඩ යමු..✨🔥
15 6月 2025, 11:34
16 6月 2025, ~23:15

University Of Jaffna 🤍✨
15 6月 2025, 11:15

University Of Jayawardanapura 🤍✨
Faculty Of Medical Science 🫶
15 6月 2025, 11:10

University Of Moratuwa 🤍✨
ඉන්ජිනේරුවරුන්ගේ පාරාදීසය 👷👷‍♀
15 6月 2025, 11:01

University of Ruhuna 🤍✨
දක්ෂිණ සාගරය අභියස පිහිටි ඒ සොදුරු සරසවි භූමිය 🌊
15 6月 2025, 10:44

ඊලගට ඕනි මොන university එකද ලමායි 🤍✨
15 6月 2025, 05:42

University Of Peradeniya 🤍✨
දකුණු ආසියාවේ ලස්සනම සරසවිය...🥹❤️ (My Dream ✨)
15 6月 2025, 01:04

University Of Colombo 🤍✨
කෝ බලන්න යන්න ආස අය ❤️
14 6月 2025, 23:51

අද වැඩ නෑ ලමයි..කලිම් දීපු ටික සම්පූර්ණ කරන්න අද...
14 6月 2025, 23:11

🥺❤️‍🩹👑 "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖�
🥺❤️‍🩹👑
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"
14 6月 2025, 07:08
14 6月 2025, ~23:11

“දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගෙ වත්කම ගුණ නුවණ දැක්කම ඔබට සලකයි රටේ ඔක්කොම ” • පුද්ගලයන් පසුපස හඹායන්න නෙවෙයි මේ වයසෙදි ඉලක්ක ප
“දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගෙ වත්කම ගුණ නුවණ දැක්කම ඔබට සලකයි රටේ ඔක්කොම ”
• පුද්ගලයන් පසුපස හඹායන්න නෙවෙයි මේ වයසෙදි ඉලක්ක පසුපස හඹා යන්න...❤️💫 • අවශ්‍ය කාලෙදි ඔයාව ප්‍රතිකේෂ්ප කරපු හැමෝටම ,ඔයා ගාවට එන්න වෙන විදියට වැඩ කරන්න
Study until you feel that you're a valuable person to the society
-😌🔥❤️‍🔥-
14 6月 2025, 01:35

Day 06 + Day 07 ඔන්න අද වැඩ ගොඩයි..ඊයෙ දෙන්න බැරි උනානේ... ඔක්කොම කරන්න ඕන හරිද? ටිකක් අමාරු ඒවා ඇති අද නම්.. අද රෑ 8 වෙන්න ක
+3
Day 06 + Day 07 ඔන්න අද වැඩ ගොඩයි..ඊයෙ දෙන්න බැරි උනානේ... ඔක්කොම කරන්න ඕන හරිද? ටිකක් අමාරු ඒවා ඇති අද නම්.. අද රෑ 8 වෙන්න කලින් මේ පරිවර්තන ටික කරල එවන්න බලන්න මට... මං markings රෑ 8ට දානවා.. Time target : 40 mins #ORGANIC #CHEMISTRY
13 6月 2025, 22:00