7 747
订阅者
-424 小时
-287 天
-14130 天
帖子存档
+2
ඇල්කේන ,ඇල්කීන, ඇල්කයින වල ප්‍රතික්‍රියා සාරාංශය...✨
@Rapunzelnotes#ආසාවෙන්ඉගෙනගන්න #Chemistry
17 8月, 13:45
ඇල්කේනයකි ඔබ !
(" පරිවර්තනයක් මැද්දට ඇල්කෙනයක් ආවොත් පරිවර්තනය පැත්තකින් තියලා අඩන්න මොකද එතනින් එහාට අනාගතයක් නෑ ! "
- අමිල සර් )
සීරුවෙන් ලියාගෙන ආපු පරිවර්තනයක අතරමැද්දට අහම්බෙන්
හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින් පැමිණිය ඇල්කේනයකි ඔබ !
බයෝ කරපු ඒලෙවල් ❤
(අබ්දුල් උමර් සහන් නෙත්මිණ )
මේම කියන්නෙ ඇයි කියන්න බලන්න දන්න කෙනෙක්..
17 8月, 13:36
If someone asks : Is Anuradha Perera that big of a character?
I say : yup, a real Chad I've seen in my life. 💪❤️⭕️ Special Notice Parking facilities have not been provided for tipper trucks.🫠
17 8月, 11:45
අදට අවසානයි..
හම්මේ කොන්දත් රිදෙනෝ බෙල්ලත් රිදෙනො ඇගිලිත් රිදෙනෝ දැන් නම්..
ඉතින් Quiz එක කෙසේද? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන් යන්න..
ගැටලු/පැහැදිලි කර ගන්න ඕන තැන් පහලින් දාන්න..
හෙටත් එකක් ගේන්නද Mix Mcq Quiz එකක්?
17 8月, 11:38
S ගොනුවේ පලමු කාන්ඩයේ සියලු ලෝහ ජලය සමග ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරයි
17 8月, 11:36
දියමන්ති වල හා මිනිරන් වල කාබන් වටා හැඩය චතුස්තලීය වේ.
17 8月, 11:32
ලන්ඩන් බල හේතුවෙන් ඉහළ උෂ්ණත්වයේදී CO2 ඝනීභවනය වේ
17 8月, 11:31
අකාබනික බහුඅවයවික කර්මාන්තයේ දී සිලිකන් විශාල වශයෙන් භාවිතා වේ.
17 8月, 11:31
NH4NO2 වායුව තාප වියෝජනයෙන් NH3 වායුව ලබා ගත හැකිය
17 8月, 11:28
යූරියා වලට භෂ්ම යෙදූ විට වායුවක් හා කාබනේටයක් ලබා දේ.
17 8月, 11:26
NH3 වැඩිපුර Cl2 සමඟ ක්‍රියාකර ලැබෙන සංයෝගය ජලපිරිසිදු කාරකයක් ලෙස ක්‍රියා කරයි.
17 8月, 11:24
පළමු කාණ්ඩයේ සියලුම ලෝහ ඇමෝනියා හා ප්‍රතික්‍රියාකර අනුරූප ඇමයිඩය හා H2 වායුව පිටකරයි
17 8月, 11:23
