ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

前往频道在 Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

显示更多
Buy Ad
7 712
订阅者
-524 小时
-337 天
-14330 天
帖子存档
මාත් එක්ක Maths,Bio,Physics,Chemistry past papers කරන්න එන අය @limitless_study_hustle චැනල් එකට එකතු වෙන්න...අපි හෙට ඉදන් කරමු...
27 6月 2025, 22:16
29 6月 2025, ~00:06

Bio,Maths යාලුවනේ අපි study sessions යන අතරතුරම past papers ඒමත් කරමුද? කැමති අය ❤️ එකක් දාන්නකෝ බලන්න
27 6月 2025, 22:01
29 6月 2025, ~00:06

දියුණු වෙයන්, යන්න අම්මේ ගිහින් අම්මට කැමති දේ ගන්න කියන තැනට... එදාටත් ගණන් අඩුම එකෙන් අරන් හිනාවෙලා පරිස්සම් කරයි 🥺❤ අන්න
දියුණු වෙයන්, යන්න අම්මේ ගිහින් අම්මට කැමති දේ ගන්න කියන තැනට...
එදාටත් ගණන් අඩුම එකෙන් අරන් හිනාවෙලා පරිස්සම් කරයි 🥺❤ අන්න එහෙමයි අපේ අම්මලා... -❤️❤️-
27 6月 2025, 05:33
27 6月 2025, ~22:03

මේක වෙනුවන්‍ හීන දකින එවුන්‍ කීයක්‍ නම්‍ ඇතිද…මේක මුලු ජීවිතේ‍ම කරගත්‍තු එවුන්‍ කීයක්‍ නම්‍ ඇතිද…. ඉතින්‍…වැඩ කරපන්‍…මේ වගේ
මේක වෙනුවන්‍ හීන දකින එවුන්‍ කීයක්‍ නම්‍ ඇතිද…මේක මුලු ජීවිතේ‍ම කරගත්‍තු එවුන්‍ කීයක්‍ නම්‍ ඇතිද…. ඉතින්‍…වැඩ කරපන්‍…මේ වගේ‍ steth එකක්‍ පෙන්‍නලා ඒක මගේ‍ කියන්‍න පුලුවන්‍ දවස වෙනකම්‍.❤️🩺
26 6月 2025, 12:49
27 6月 2025, ~22:03

අධ්‍යාතතිය ඇති වීමට හේතු වන සාධක 09 01.ස්ථූලතාව 02.මධුමේහය 03.පවුල් ඉතිහාසය 04.දුම්බීම 05.ක්‍රියාශීලිත්වයෙන් අඩු ජීවන පැවැත්ම 06.අධික ලුණු පරිභෝජනය 07.ආතතිය 08.ධමනි බිත්ති මත අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන (LDL) තැන්පත් වීම.. 09.අධික මධ්‍යසාර පරිභෝජනය
26 6月 2025, 11:33

සංයෝග වල ද්‍රවාංක තාපාංක කෙරෙහි බලපාන සාධක 4 01.අන්තර් අණුක ආකර්ෂණ බල වර්ගය මත 02.අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රමාණය ( සංඛ්‍යාව ) අනුව 03.අණුවේ මවුලික ස්කන්ධය මත 04.අණුවේ පෘෂ්ඨීය ක්ෂේත්‍ර ඵලය මත
26 6月 2025, 11:22

අධ්‍යාතතිය ඇති වීමට හේතු වන සාධක 09ක් තියේ..ඒ මොනවද? කියන්න බලන්න දන්න අය #BIOLOGY
26 6月 2025, 10:34

සංයෝග වල ද්‍රවාංක තාපාංක කෙරෙහි බලපාන සාධක 4ක් තියේ...කියන්න බලන්න දන්න අය.... #CHEMISTRY
26 6月 2025, 10:20

🤍✨
25 6月 2025, 10:38

ඩිප්‍රෙසන් වල රෝග ලක්ෂණ කියන් යං බලන්න ලමයි 😁
ඩිප්‍රෙසන් වල රෝග ලක්ෂණ කියන් යං බලන්න ලමයි 😁
25 6月 2025, 07:49

Join Us at YPT. Let's study hard together! Group name - Limitless Study Invite link - https://link.yeolpumta.com/P3R5cGU9Z3JvdXBJbnZpdGUmaWQ9NTE0OTIxOQ==
25 6月 2025, 02:18

මේ ලින්ක් එකෙන් ගෲප් එකට ඇඩ් වෙන්න පුලුවන් ලමයි...
25 6月 2025, 02:06

Join Us at YPT. Let's study hard together! Group name - Limitless Study Invite link - https://link.yeolpumta.com/P3R5cGU9Z3JvdXBJbnZpdGUmaWQ9NTE0OTE4MQ==
25 6月 2025, 02:06
25 6月 2025, ~02:18

ලමයි ඔයාලා focus to do නැතුව මේ ඇප් එක දා ගන්න...ඒකට වඩා මේක ඇත්තටම හොදයි...පාඩම් කරන්නත් ආස හිතෙනවා..
25 6月 2025, 02:06

ඊයේ දවසේ ඔයාලගෙ අනාගතය වෙනුවෙන් ඔයාල කොච්චර පැය ගානක් මහන්සි උනාද (පන්ති සහ පාසල් වෙලාවල් එක්කම )
Anonymous voting
24 6月 2025, 04:31

ලමයි බයෝ කරපු කෙනෙක්ට law faculity යන්න පුලුවන්ද? පුලුවන් නම් බලන අඩුම z score එක මොකක්ද? දන්න කෙනෙක් කියන්නකෝ මට 😥
24 6月 2025, 03:59
24 6月 2025, ~04:27

මං ආය ඔයාලට මුකුත් වැඩ දාන්නෙ නැ ලමයි...ඔයාලට දැම්මට කිසි වැඩක් නෑ.. ඒකෙන් ප්‍රයෝජනේ ගන්නෙ දෙන්නයි තුන්දෙනයි..ඒ ලමයිට වෙන්න ඕන වැඩ ටික ඒ ලමයිට මං ib දානවා.. ආය චැනල් එකට නම් වැඩ කිසිම දෙයක් දාන්නෙ නෑ.... මට හිතුනොත් මං අයින් වෙලාම යනවා 😒 ඒ තරමටම මට හරි කල කිරීමක් දැනෙන්න‌ේ 😢❤️‍🩹
23 6月 2025, 10:53
24 6月 2025, ~04:31

මට ලමයි Mid night sessions ටික දාන්න Admin කෙනෙක් ඕන.. එතන ඔක්කොම sessions 2යි..Break 2යි.. ඒ ටික schedule කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් @limitless_study_hustle_bot මැසේජ් එකක් දාන්න
23 6月 2025, 10:27
23 6月 2025, ~10:34