ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

前往频道在 Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

显示更多
Buy Ad
7 199
订阅者
无数据24 小时
-897 天
-22530 天
帖子存档
🔴මේ App එකෙන් අපිත් එක්ක වැඩ කරන්න කැමති අය App එක download කරගෙන පහළ Code එකෙන් Group එකට Join වෙලා වැඩේට සෙට් වෙන්න.❤️ Gro
🔴මේ App එකෙන් අපිත් එක්ක වැඩ කරන්න කැමති අය App එක download කරගෙන පහළ Code එකෙන් Group එකට Join වෙලා වැඩේට සෙට් වෙන්න.❤️
Group Code : UCX9H
👉App Link - https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro @HarryNote ⭐

ළමයි ඔයාලට මුලින්ම ඕනෙ මොන F to A ප්ලෑන් එක​ ද , Chem​ => ❤️ Phy6 => 🔥 React කරන් යන් හැමෝම.😌

⚡️⚡️⚡️⚡️⚡️⚡️ ‼️CHANNEL එකේ ACTIVE සෙට් එකට‼️ 💥 ඔයාලා දන්නවද අලුතෙන් අපි දෙන FREE PACKAGE එක ගැන දන්නේ නෑ නේද අපි පළවෙනි පාරට
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ‼️CHANNEL එකේ ACTIVE සෙට් එකට‼️ 💥  ඔයාලා දන්නවද අලුතෙන් අපි දෙන FREE PACKAGE එක ගැන දන්නේ නෑ නේද අපි පළවෙනි පාරට තමයි මේ FREE PACKAGE එක දෙන්නේ 💯 💥ඉතින් මේ FREE PACKAGE එකේ තියෙන දේවල් 👀
⚠️FREE INTERNET ⚠️EDUCATION ⚠️EAZY LIFE HACK TRICKS ⚠️YOUTUBE MOD ⚠️NEW FILM ⚠️ IQ TEST         
                                                             💥අපි මේ පාර අධ්‍යාපන CHANNELS හෙවත් EDUCATION CHANNELS ගොඩක් එකතු කරලා තියෙන්නේ ඔයාලා මේ PACKAGE එක අනිවාර්යයෙන්ම ADD කරගන්න EXAM ළග අය මේ FREE PACKAGE එක අනිවාර්යයෙන්ම ADD කරගන්න ☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️ 💥ඒ වගේ තව ගොඩක් FEATHERS එකතු වෙලා  තියෙනවා ඔයාලත් මේ FREE PACKAGE එක ACTIVE කරගන්න කැමති නම් පහළ තියෙන ADD FREE PACKAGE දෙන්න 😀 ⚠️මිස් කරගන්න එහෙම එපා⚠️

⚡️⚡️⚡️⚡️⚡️⚡️ ‼️CHANNEL එකේ ACTIVE සෙට් එකට‼️ 💥 ඔයාලා දන්නවද අලුතෙන් අපි දෙන FREE PACKAGE එක ගැන දන්නේ නෑ නේද අපි පළවෙනි පාරට
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ‼️CHANNEL එකේ ACTIVE සෙට් එකට‼️ 💥  ඔයාලා දන්නවද අලුතෙන් අපි දෙන FREE PACKAGE එක ගැන දන්නේ නෑ නේද අපි පළවෙනි පාරට තමයි මේ FREE PACKAGE එක දෙන්නේ 💯 💥ඉතින් මේ FREE PACKAGE එකේ තියෙන දේවල් 👀
⚠️FREE INTERNET ⚠️EDUCATION ⚠️EAZY LIFE HACK TRICKS ⚠️YOUTUBE MOD ⚠️NEW FILM ⚠️ IQ TEST         
                                                             💥අපි මේ පාර අධ්‍යාපන CHANNELS හෙවත් EDUCATION CHANNELS ගොඩක් එකතු කරලා තියෙන්නේ ඔයාලා මේ PACKAGE එක අනිවාර්යයෙන්ම ADD කරගන්න EXAM ළග අය මේ FREE PACKAGE එක අනිවාර්යයෙන්ම ADD කරගන්න ☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️ 💥ඒ වගේ තව ගොඩක් FEATHERS එකතු වෙලා  තියෙනවා ඔයාලත් මේ FREE PACKAGE එක ACTIVE කරගන්න කැමති නම් පහළ තියෙන ADD FREE PACKAGE දෙන්න 😀 ⚠️මිස් කරගන්න එහෙම එපා⚠️

Thank You All 🥰💗 Share කරපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....🐚🌺 Since - 2024.02.19 🌝💫 @HarryNote ⭐️
Thank You All 🥰💗 Share කරපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....🐚🌺 Since - 2024.02.19 🌝💫 @HarryNote ⭐️

ළමයි මොකෝ තත්ත්වේ,☺️ වැඩ එහෙම කරගෙන යනව ද කට්ටිය.❤️✨

🔥chemistry Unit vise past paper points Chem p.paper වැඩෙන් තව එක පේපර් එකක් ඉවර උනු ගමන් අපි අවුරුදු 10 ක පේපර් ඉවරයිනෙ ළමයි
🔥chemistry Unit vise past paper points
Chem p.paper වැඩෙන් තව එක පේපර් එකක් ඉවර උනු ගමන් අපි අවුරුදු 10 ක පේපර් ඉවරයිනෙ ළමයි . ( 2003 - 2013 ) . ඒ අවුරුදු 10 න් ආපු වැදගත් කරුනු ඔක්කොම පාඩම් විදියට වෙන් කරල ලියන ගමන් තියන්නෙ දැන් ❤️🫣 පේපර් කරාට මදි ඒ point අනිවාරෙන් මතක හිටින්නත් එපැයි 😌 වැඩේ ඉවර උනු ගමන් පිලිවෙලට point ටික දාන්නම් පාඩමෙන් පාඩමට 😍💫 ▶️ Join join join join join join ◀️ We are @kevinNotes99 | 2024 ©

අලුත් මාසයෙ අලුතින් පටන් ගමු🌝❤️ https://t.me/Mickynotes
අලුත් මාසයෙ අලුතින් පටන් ගමු🌝❤️ https://t.me/Mickynotes

🔰අතඇරලා දාන්න හිතෙන තැන්වලම තමයි තමන්ගේ උපරිම ගැම්මෙන්ම අල්ලන් ඉන්න ඕනේ.. ❤️👊🏼🔥✨ 🔰ගොඩක් එවුන්ට හිතෙනවා ඇති දැන් රස්නේ වැ
🔰අතඇරලා දාන්න හිතෙන තැන්වලම තමයි තමන්ගේ උපරිම ගැම්මෙන්ම අල්ලන් ඉන්න ඕනේ.. ❤️👊🏼🔥✨ 🔰ගොඩක් එවුන්ට හිතෙනවා ඇති දැන් රස්නේ වැඩියි නිදාගන්න ඕන කියලා. ඒත් මතක තියාගනින්.. මේ වෙලාවෙත් දාඩිය දාගෙන හරි වැඩ කරන එවුන් මේක දිනන එක දිනනවා.. ඒක කාටවත් නවත්තන්න බෑ.. ❤️🔥✨ 🔰ඒ නිසා නැගිටලා ගිහින් පාඩම් කරපන්..❤️🔥✨ Ekathu_Wela_Godayanna - 🦉🦉🦉copied - @HarryNote ⭐️

🔴🔴🔴📣Give away time 📣🔴🔴🔴 ළමයි ඔන්න ඕගොල්ලන්ට මං තෑග්ගක් දෙන්න තීරණය කරා😍 .අනික් අය give away දෙන්නේ තෝරගත්ත කීපදෙනෙකු
🔴🔴🔴📣Give away time 📣🔴🔴🔴 ළමයි ඔන්න ඕගොල්ලන්ට මං තෑග්ගක් දෙන්න තීරණය කරා😍 .අනික් අය give away දෙන්නේ තෝරගත්ත කීපදෙනෙකුට විතරයි නේ . මගේ give away එක ඔගෝල්ලෝ හැමෝටම 😌🎉. මොකද්ද මේ තෑග්ග කියල දැනගන්න ඕනේද 😌 මං මේ මාසේ දවසක ඔගෝල්ලන්ට bio වල තියෙන අමාරුම කොටසක් free seminar එකකින් ඉවර කරලා දෙනවා 🎊.( මේක ගොඩක් අයට අමාරු ගොඩක් අය ඉල්ලන කොටසක් 🤫 ) දවස මොකක්ද කියලා මං පස්සේ දැනුම් දෙන්නම් . ඉතිං මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ආදරණීය ඕගොල්ලන්ට මං මේ වගෙ තෑගි ඉස්සරහටත් ගේන්නම් දිගටම මාත් එක්ක ඉන්න 💞 🔴🔴join with me: https://t.me/+2jDisLdlv70yODU1 🔴🔴 ළමයි ඕගොල්ලන්ගේ යාලුවන්ටත් මේ පණිවිඩය පුලුවන් තරම් share කරන්න 💞

''F to A Special Plan - 2024 '' By ©Bio_කුප්පිය 🔥 වැඩේ වෙන්නෙ මෙහෙමයි, 💫 මම දවසකට විතර කළින් Paper එක Channel එකට Upload කර
''F to A Special Plan - 2024 ''
By ©Bio_කුප්පිය 🔥 වැඩේ වෙන්නෙ මෙහෙමයි, 💫 මම දවසකට විතර කළින් Paper එක Channel එකට Upload කරන්න බලාපොරොත්තු වෙනවා. 💫 ඔයාලට කරන්න තියෙන්නෙ CR පොතක් අරන් Paper එකට පිළිතුරු ලියන ගමන් විවරණ ලියන එක. 💫 අමාරු ප්‍රශ්න තියෙනවනම් අදාළ Paper එක Upload කළාට පස්සෙ ඒකෙ Comment එකක් විදියට දාන්න. අමාරු ප්‍රශ්න මම විවරණය කරන විදිය කියල දෙන්නම්.
☄️ MCQ , Structure and Essey මාරුවෙන් මාරුවට කරන්න බලාපොරොත්තු වෙනවා මට පුළුවන් වෙලාවල් වලට. ☄️ මම දාන විවරණ බලල ඔයාලගෙ විවරණ වල අඩුපාඩු සම්පුර්ණ කර ගන්න.
නොකරන අයට කියන්න තියෙන්නෙ Resource book එක බල බල හරි හොය හොය විවරණ ලියන්න. 🌎 අද බෑ කියල නම් ඉන්න එපා.. ඔයා එකතැන හිටියට දින , සති, මාස ගෙවිල හෙට විභාගෙ වෙලා තියෙයි.
⚡️ මේ විදිහට කළොත් Biology A එක සාක්කුවට ඉබේම වැටෙයි.
නොකර ඉදල අන්තිම කාලෙ එන්න එපා වලිගෙ ගිනි අරන් වගේ නිවල දෙන්න කියල. මම පැහැදිලිව කියනවා ප්‍රාතිහාර්ය පෙන්නන්න බෑ.
කැමති අය Join වෙන්න. ( Bio වලට ගොඩක් දුර්වල අය join වෙනවනම් වැඩිය හොදයි ✅ Channel Link :- https://t.me/biokuppiya2k24

INORGANIC ESSAY TRAINING 🌙 Day 33 | Essay 33 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
INORGANIC ESSAY TRAINING 🌙
Day 33 | Essay 33 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 110 | පරිවර්තන 110 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 110 | පරිවර්තන 110 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 291 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 291 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය​.
@HarryNote ⭐️

🔻2024-Jun-30 Day 120 | Essay 120 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 61. මානව උරස් කූඩුවේ අස්ථිමය සැකැස්ම විස්තර
🔻2024-Jun-30
Day 120 | Essay 120 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
61. මානව උරස් කූඩුවේ අස්ථිමය සැකැස්ම විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

❤️‍🩹💯 Good morning all 🌼🌻 @HarryNote ❤️
❤️‍🩹💯
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ ගමන අන් අය සමඟ සංසන්දනය නොකරන්න. ඔබේම දියුණුව කෙරෙහි අවධානය යොමු කරන්න 🚀 🎖2024 උසස් පෙ
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ ගමන අන් අය සමඟ සංසන්දනය නොකරන්න. ඔබේම දියුණුව කෙරෙහි අවධානය යොමු කරන්න 🚀 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති21 දින 147 යි පැය 20 යි මිනිත්තු 31 යි 📅අද 2024-06-30 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Apna Bana Le......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

තව වැඩ කරන්න Boost එකක් ගැම්මක් නැත්නම්...... තව දවස් 148ක් ???? නෑ සති 20ක්.... අද සෙනසුරාදා... තව,සෙනසුරාදා දවස් 22 කින් පස්සෙ උබලා බයෝ පේපර් එක ලියලා ඉවරයි 👉👈 තව මහන්සි වෙන්න ඕන සෙනසුරාදා දවස් 22යි 😌 කාලය හිතන්න බැරි ඉක්මනින් ගෙවෙනවා... ඔයා ඒත් එක්ක ඔයාගෙ ගේම් එකේ තවත් පසුබට වෙනව(ද) ජීවිතය දිනන්න කම්මැලි වෙලා බෑ 🥰 ගේම ගහන්න ඕන හැමෝම... හෙට ඉදන් නෙමේ අද දැන් ඉඳන් පටන් ගන්න... ඇඳේ ඉඳන් නම් මේක කියවන්නෙ. මෙතනින් එහා ටික මේසෙ වාඩි වෙලා කියව්න්න 🥰 වැඩට හිත යොදන්න අමාරුයි තමයි. හැබැයි අමාරුවෙන් අල්ලන් ඉඳිය එකා සතියෙන් දෙකෙන් ට්‍රැක් එකට එනව... වැඩ කරන පැය ගාන විනාඩි ගාන ලියපල්ලා පේන තැනක. අදට වඩා හෙට පැය කාලක් වත් වැඩියෙන් මහන්සි වෙයල්ලා.. තව සෙනසුරාදා දවස් 22යිනේ 🥰🥰🥰 අමාරුවෙන් අල්ලන් ඉதபல்லா... ඉතුරු ටික නිකම්ම වෙලා තියෙයි 🥰 එහෙනං ඉතින් හොඳ ළමයි හැමෝටම Good luck වේවා.. දැන් ගිහින් පාඩම් වැඩ කරන්න .. 🌷🌷❤️❤️ Navin - 🦉🦉🦉copied - @HarryNote ⭐️