ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

前往频道在 Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

显示更多
Buy Ad
7 199
订阅者
无数据24 小时
-897 天
-22530 天
帖子存档
අද වැඩ කරාද ?
නිකම්ම නිකන් වාක්‍යක් නෙමේ මේක. මේකට ඔයා දෙන උත්තරේ මොකක් උනත් ඒකෙන් පුලුවන් ප්‍රශ්නෙ අහන මනුස්සයට බලපෑමක් කරන්න. උදාහරණයක් විදියට ඔයා ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් මේක ඇහුවම ඔයාගෙ උත්තරේ ඔව් උනොත් ඒ මනුස්සයට එනව අලුත් බලාපොරොත්තුවක් ඔයා දිනයි කියල ඔයාගෙ උත්තරේ නෑ උනොත් එයාගෙ ලෝකෙම කඩන් වැටෙයි. එයාට බයක් දැනෙයි ඔයාගෙ අනාගතේ ගැන . ඔයා පරාදවෙනකන් බලන් ඉන්න මනුස්සයෙක් මේක ඇහුවනම්, උත්තරේ නෑ උනානම් එයාට මාරම සතුටක් දැනෙයි එයා දින්න කියල ඔයාගෙ උත්තරේ ඔව් උනානම් එයාට බය හිතෙයි ඔයා දිනයි කියල හිතට එකගව හිතල බලන්න..... ඔයා අවන්කවම උත්තරේ දීල සතුටු කරල තියෙන්නෙ ⚡ඔයා දිනනකන් බලන් ඉන්න කෙනාවද? ⚡ඔයා පරදිනකන් බලන් ඉන්න කෙනාවද ? Good luck ඔයාල වෙනුවෙන් බැයි නම් එයාල වෙනුවන් වත් මේක කරන්න 🔥🔥                      ishini  Kavmada ........

ළමයි මේ වැඩේ කොහොම ද 🤔 දිගටම ඕනෙ ද 🕊

BIOLOGY STR. ESSAY TRAINING Day 01 | Structured Essay 01 ☘️ ✅ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් කරන්න...⏰🔥
+1
BIOLOGY STR. ESSAY TRAINING
Day 01 | Structured Essay 01
☘️ ✅ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්.☘️ @HarryNote ⭐️

INORGANIC ESSAY TRAINING 🌙 Day 34 | Essay 34 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
INORGANIC ESSAY TRAINING 🌙
Day 34 | Essay 34 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 111 | පරිවර්තන 111 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 111 | පරිවර්තන 111 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 293 💫 ✅ Unit - (04) තාපය - තාපගති විද්‍යාව. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 293 💫
✅ Unit - (04) තාපය - තාපගති විද්‍යාව.
@HarryNote ⭐️

🔻2024-Jul-01 Day 121 | Essay 121 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 62. මානව පූර්ව ගාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකා
🔻2024-Jul-01
Day 121 | Essay 121 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
62. මානව පූර්ව ගාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

Good Morning හැමෝටම...🙏 විභාගයට තියෙන දින ගාන ටික ටික ලංවෙනවා නේද.. මොන දේ කරන්නත් තියෙන්නෙ තව මාස 4යි. (දින 146 යි) 😌 විශේ
Good Morning හැමෝටම...🙏 විභාගයට තියෙන දින ගාන ටික ටික ලංවෙනවා නේද.. මොන දේ කරන්නත් තියෙන්නෙ තව මාස 4යි. (දින 146 යි) 😌 විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ දැනට past papers කරන්න ගත්තේ නැති අය දැන්වත් පටන් ගන්න. ඒ ටික කරොත් ලොකු ගේමක් ගහන්න පුලුවන්.. ඒකයි කියන්නේ මේවා කරන්න කියලා. වීඩියෝ recording එහෙමත් එකතු වෙලා ඇති නේද කට්ටියට ඒ ටිකත් ඉක්මනට cover කරගන්න. අනිත් වැඩ ටිකත් හැමෝම ඉක්මනට complete කරගන්න. 🤍 මේ මාසෙ කොහොම හරි ගේමක් ගහලා ට්‍රැක් එකට එමු. හැමෝටම Good Luck...❤️✨

🌎❤️ Good morning all 🌼🌻 @HarryNote ❤️
🌎❤️
Good morning all 🌼🌻
@HarryNote  ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :මතක තබා ගන්න, ඔබ මීට පෙර අභියෝග ජයගෙන ඇත. ඔබට එය නැවත කළ හැකිය🌻 🎖2024 උසස් පෙළ විභාගයට තව,
🌥 Good Morning ✨ 🏆Daily Quote :මතක තබා ගන්න, ඔබ මීට පෙර අභියෝග ජයගෙන ඇත. ඔබට එය නැවත කළ හැකිය🌻 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති20 දින 146 යි පැය 20 යි මිනිත්තු 31 යි 📅අද 2024-07-01 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Levitating......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥 පාඩම් කරන 📸 එකක් දාන්න.🙏

දන්නවද මනුස්සයෙක්ට ජීවිතේ එකපාරක් මැරෙන්නම හිතෙනවා සමහර විට ඒ කෙනා මැරි මැරි ජීවත් වෙන්නත් පුළුවන්... ජීවිතේ කියන්නේ බලාපොරොත්තුවක් ඒක මං කියලා තියෙනවා... සමහර විට මට බැරිවෙන්න පුළුවන් ඒ කෙනාගේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නැති කරලා හිත නිදහස් කරලා දාන්න... ඒත් මට පුළුවන් ප්‍රශ්න අහන් ඉන්න හිතට සැහැල්ලුවක් වෙන්න සමහර විට ඔයා කෙනෙක්ට විනාඩි 5 ක් දුන්නත් ඒ කෙනාට ඒක මහමෙරක් .... බලාපොරොත්තු කඩාවැටුණු කෙනෙක්ට ඕන හිතට සැනසීමක් ... යාළුවෙක් සහෝදරයෙක් වෙන්න ඕනම නෑ මනුස්සයෙක් එක්ක කතා කරන්න ... ඉතින් කෙනෙක්ට හයියක් වෙන්න ඒක ලොකු පිනක් මොකද ඒ කෙනා ජීවත්වීමේ බලාපොරොත්තු අත්හැරපු කෙනෙක් නම් ඔයා කතා කරන තප්පරේ වුණත් එයාට අසන්නෙක් ඉන්නවා කියලා තීරණ වෙනස් වෙන්න පුළුවන්.... මොනම ප්‍රශ්නයක් ආවත් කෙනෙක්ට පුළුවන් විදිහට උදව්වක් වෙන කෙනෙක් වෙන්න... ඒකෙන් ඔයාට ලොකු සතුටක් දැනෙයි.... 🍀 Nimmi 🍃 - copied - @HarryNote ⭐️

INORGANIC ESSAY TRAINING 🌙 Day 33 | Essay 33 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+2
INORGANIC ESSAY TRAINING 🌙
Day 33 | Essay 33 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 110 | පරිවර්තන 110 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 110 | පරිවර්තන 110 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-Jun-30 Day 120 | Essay 120 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 61. මානව උරස් කූඩුවේ අස්ථිමය සැකැස්ම විස්තර
+1
🔻2024-Jun-30
Day 120 | Essay 120 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
61. මානව උරස් කූඩුවේ අස්ථිමය සැකැස්ම විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 292 💫 ✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය. @HarryNote ⭐️
+1
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 292 💫
✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.
@HarryNote ⭐️

ළමයි මේ group එකට join වුනේ නැති අය join වෙන්න.😌 කාලය නිකරුණේ නාස්ති කරගන්න එපා හොදේ..❤️ දැන් group එකේ ඉන්නේ පොඩි ප්‍රමාණයක් නිසා කට්ටිය නැති වුනොත් ඒක delete කරන්න වෙනවා ඒකයි. මේක හැමෝටම ගොඩයන්න හදලා තියෙන නිසා අනිවාර්යයෙන්ම join වෙලා ඉන්න.❤️✨

🔴මේ App එකෙන් අපිත් එක්ක වැඩ කරන්න කැමති අය App එක download කරගෙන පහළ Code එකෙන් Group එකට Join වෙලා වැඩේට සෙට් වෙන්න.❤️ Gro
🔴මේ App එකෙන් අපිත් එක්ක වැඩ කරන්න කැමති අය App එක download කරගෙන පහළ Code එකෙන් Group එකට Join වෙලා වැඩේට සෙට් වෙන්න.❤️
Group Code : UCX9H
👉App Link - https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro @HarryNote ⭐