ch
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

前往频道在 Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

显示更多
Buy Ad
无数据
订阅者
+324 小时
+437
+22230
帖子存档
Zoom meetings වලට යනකොටත් දැන් ගොඩක් දේවල් හිතන්න වෙලා. Zoom එකේ feature එකක් වන Remote Control feature එකෙන් දැන් crypto-theft attack කරන්න පටන් අරන්. අපිටනම් බයවෙන්න දෙයක් නෑ ගන්න දෙයක් නෑ ! දීල තමා යන්න වෙන්නෙ

ඔන්න ඒකෙත් සිරා කතාව 😐 #wake_up_with_meme #daily_meme #meme
ඔන්න ඒකෙත් සිරා කතාව 😐 #wake_up_with_meme #daily_meme #meme

what about this guys ! 🙂 peace !
what about this guys ! 🙂 peace !

පොඩි ආතල් එකක් ගමුද ? මේකට කස්ටියම එක reaction එක නැතුව වෙනස් වෙනස් ඒව දාගෙන යමු බලන්න.

ඔන්න ඉතින් Hackers ල අලුත් දෙයක් ලෝකෙට දායාද කරල ! හැබැයි හොද එකක්නම් නෙවේ. මේක වෙන්නෙ මෙහෙමයි👉 ඔයා ඔයාගෙ Android Device ඔයා
ඔන්න ඉතින් Hackers ල අලුත් දෙයක් ලෝකෙට දායාද කරල ! හැබැයි හොද එකක්නම් නෙවේ. මේක වෙන්නෙ මෙහෙමයි👉 ඔයා ඔයාගෙ Android Device ඔයාගෙ BANK CARD ආසන්නයේ තියෙනව කියල හිතන්නකො. බඩුම තමයි ! 🙂 පස්සෙ එයාලට පුලුවන් ඔයාගෙ Bank Account එක remotely පාලනය කරන්න. [ ඒ කියන්නෙ POS faud & ATM machine වගේ ඒවගෙන් සල්ලි අදින්නත් , shoping කරන්නත් ] දැනට මේ Attack එකට ගොඩක් ම අහුවෙලා තියෙන්නෙ  italian people 😅 කියල තමයි අහන්න ලැබුනෙ. ඉතිං මේක Android malware-as-a-service එකක් වන SUPERCard X කියන නමින් තමයි මේ NFC relay attack එක hit 🔥 වෙලා තියෙන්නෙ. ඒක කොහොමද වැඩ කරන්නෙ කියන එක ඔයාලට pic එකක් බැලූවාම අදහසක් ගන්න පුලුවන්. ඉතින් මේකෙ භයානක් පැත්ත කිව්වොත් මේක කියවන උඹත් කොහෙහරි යද්දි phone එකයි card එක තියෙන purse එකයි එකළග සාක්කුවේ දාගෙන නේ යන්නෙ. ( එච්චර හිතන්න ඕනෙත් නෑ ) හරි තව කිව්වොත් ඔය attck එකට පාවිච්චි කරන algorithm එක වෙනස් කරල තව මොනා කරන්න බැරිද ? ( නිකන් හිතුවොත් Prison Break Season 05 එකේ වගේ ) 🙂 #attack #NFC_relay_attack #Bank #card #hackers

මූණටවත් Thank you කියන් නැති වුන් AI එක්කට Thank you කිව්ව. ඒකටත් මිලියන ගානක් යනව නේද කියල මතක් වුනාම...
මූණටවත් Thank you කියන් නැති වුන් AI එක්කට Thank you කිව්ව. ඒකටත් මිලියන ගානක් යනව නේද කියල මතක් වුනාම...

Repost from The Hacker News
🚨 Signed by Google. Hosted by Google. Hijacked by Hackers. 👀 Hackers sent real emails from no-reply@google.com — fully veri
🚨 Signed by Google. Hosted by Google. Hijacked by Hackers. 👀 Hackers sent real emails from no-reply@google.com — fully verified, signed, no warnings. Victims handed over passwords, believing it was legit. ✔️ Real Google email ✔️ Fake login on Google Sites ✔️ Passed DKIM, SPF, DMARC 🔗 Full story: https://thehackernews.com/2025/04/phishers-exploit-google-sites-and-dkim.html

මට විතරද මේක note වුනේ ?? 😐 පහුගිය කාලෙ ගොඩක් කට්ටිය telegram accounts හදාගත්තනෙ. ( A/L වලටයි , whatsapp එකේ වුන ප්‍රශ්න නිසයි ) හැබැයි දැන් වෙද්දි දන්න තරමින් හුගක් කට්ටිය එයාලගෙ telegram accounts අතෑරල දාල තමයි තියෙන්නෙ. 01 ) මම දැක්ක දෙයක් තමයි මගෙ යාලුවන්ගෙ & ගොඩක් කට්ටියගෙ අතෑරල දාපු accounts , China නමකිනුයි china related profile picture එකකිනුයි ටික කාලෙකින් ( ඒ කියන්නෙ මාසයක් විතර යද්දි ) display වෙන්න ගන්නවා. අනික සමහර ඒව cryptography වලට related chanel එහෙමත් පටන් අරගෙන. 02 ) මගෙ telegram accounts දෙකක් තියෙනවා ඒකෙන් එකක් මම පාවිච්චි කරේම නෑ. හැබැයි මගෙ අලුත් බබාගෙන් ( lap එකෙන් ) log වෙන්න යද්දි ඒක email එකක් කවුරුහරි add කරල.මට 100% sure ඒ මම නෙවේ. හොදම දේ තමයි ඒ accounts register වෙන්න ගත්ත numbers හැම එකක්ම වැඩ කරන එක.(ඒ කියන්නෙ මගෙ යාලුවොත් මාත් ඒ number එකට අදාල sim එක active එකේ තියන් ඉන්න එක) 03 ) මම telegram එකෙන්ම දැක්ක ad එකක් telegram accounts 1000+ , sell කරන්න දාල තියෙනවා. ඒක කොහොමද ? 🙂 අපි කවුරුත් නොදන්නව වුනාට telegram එකෙනුත් යටින් ගේමක් යන බව පෙනී යන්ව මිතුරනි ! මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියාන යමු. මාත් මේ ගැන පොඩ්ඩක් බරට හොයන්න තමා හිතම් ඉන්නෙ! #wtf #fucked #incident

අඩෝ 4chan එක තාමත් down නේ 😐 සමහර කස්ටියක් කියන්ව Hackers ලගෙ attack එකක් කියලත්.🫡 #fourchan

දැකපු අමුතුම site එකක් කියන එක තමා ඇත්ත. මම ආයෙ ගියේ ඔයාලට ඒකෙ screen shot එකක් අරන් පෙන්නන්න. ( කුතුහලේනෙ උබලටත් ) (මොකද්ද බං ඒ වචනෙ " කුතුහලේ " අමුතුයි නේ !) අර වගේම login page එකත් ආව login වුනාට පස්සෙ 🧐 මෙ emoji එක display වෙලා guide line එක්ක් diplay වුනා. ඒකෙ තියෙන විදිහට ඒ ගොල්ලො domain එක වෙනස් කරනව ( ඒ කියන්නෙ දවස් තුනෙන් තුනට , සතියෙන් සතිය වගේ ) එයාලගෙ අලුත් domain එක දැන්ගන්න පුලුවන් වෙන්නෙ paid users ලට විතරයි ඒකත් email එකකින්. වැඩේ කියන්නෙ මම log වුනේ temporary එකකින්.😎 හෙට දිහාට ආයෙ try එකක් දාල බලන්නම්. කොහොමත් පෙන්නනව කිව්වොත් පෙන්නව.🙂

Chanel එකේ Deleted account අයින් කරන්න ලේසි විදිහක් නැද්ද ?

මචන්, chanel එකට 1k ගහන්න ආසවක් තියෙන. Share පාරක් දාල දෙනවද මෙන්න post එක https://t.me/cursed_code/467 ❤️

🧾Best Linux distros for old low PC's - පරණ පරිගණක වලට ගැලපෙන හොදම Linux OS🐧 ඇත්තම කීවොත් මේ කියන OS නම් භාවිතා වෙන්නේ ම පරණ පරිගණක වලට මොකද, මීට වඩා new , good specs computers වලට වෙනම ගොඩක් හොඳ Linux distros වගේම. මේ මම කියන Linux OS වල ප්‍රධාන අරමුණත් low end old pc එක වීසි නොකරන්න නැතිව තියෙන්න. 1.Bhodi Linux - මම personaly use කරනවා වගේම හැබැයි ටිකක් අමාරුයි. VLC එකත් වෙනම ම download කරන්න වුණා හා මේකේ software support නම් එයාලම දෙන ඒවා ගොඩක් primary type වගේම terminal use කරලා තමා apps download කරන්න වෙන්නේ. Drivers එහෙම දාන්න , තේරුම් ගන්නත් අමාරුයි. හැබැයි Kali Linux ඉගෙන ගන්නවාට වඩා මේකෙන් පටන්ගත්තා නම් හොදයි. පරණ ම pc එකක් තියේ නම් try කරන්න. 2. Linux Lite - මම personaly use කර නැති අතර නමුත් Bhodi Linux වලට වඩා user ප්‍රතිචාර හොදයි. මේක ගොඩක් lite version එකකි. 3. Puppy Linux - මං මේකත් personaly use කර නැති අතර මේක සමහරු Bhodi එකට වඩා හොදයි කීවත් මම recommend කරන්නේ නෑ. 4. Antix linux- අනිත් os තුනට වඩා recommend කරන්න පුළුවන්. 5. Slax - මම recommend කරන්න කැමතියි. ඒ වගේම පරණ os එකකි. Note: මේ OS වලින් gaming, high programming, hacking, technical දේවල් බලාපොරොත්තු වෙන්නෙපා. මොකද මේ OS ඇත්තෙන් ම General use cases වලට හදපු old pc බේරගන්න පුළුවන් OS විතරයි. මේ OS 5ම 2GB ram එකක් තියෙන කෙනෙක්ට වුව run කර හැක. ඔයාට හැබැයි highly customised වෙන්නේ ඕනේ නම් හැබැයි old pc එකක් නම් තියෙන්නෙ මේ os 5ම හොදයි.

කෙටියෙන්ම කිව්වොත් මම ඒක ඕගොල්ලන්ට කියන්න ඕනෙ නෑ කියල හිතුව 🤔 මොකද කියනවනම් ඒක හිතුවට වඩා ගොඩක් අමුතු හැගීමක් තියෙන තේරුමක් තියෙනවා 😖 කියල හිතුන. මෙහෙමයි ඔයාලට ඒක මෙහෙම විස්තර කරන්නම් How i found that - මම forum එකක් host කරගෙන 🥔 අල කරගත්තු වැඩේ ඔයාල දන්නවනෙ. අන්න ඒකෙ user කෙනෙක් upload කරපු paid users only file එකක් තිබුන දෙයක් තමයි මේක. ( ඔයාලගෙ තීරණෙත් එක්ක හොද නැති දේ ඕනෙම නෑනෙ ! දැන් ඒකත් ඉවරම කරා ) How was the Interface - ඇත්තටම කියනවනම් 🤫 දැකලම නෑ එහෙම හැගීමක් දෙන තැනක් ගොඩක්ම use කරල තිබ්බෙ dark purple , white and dark red. Is it paid - ඔව්. ඉස්සෙල්ලම acc එකකින් register වුනාම දෙනව ටිකක් experience කරන්න. ඒකේ කොටස් දෙකකින් අපි ගෙවන්න ඕනෙ Account එකට - 5$ per 03 month Resources වලට - ඒකෙ වටිනාකම අනුව තමයි ( පට්ට්ම ගනන් ) What is that ??? මමත් හිතුවෙ නෑ මෙහෙම මේක සිරා දෙයක් තමයි කියල ඒත් පස්සෙ පිළිගන්නම වුනා. ඒකෙ include වුනේ සරලම නිකන් courses & experiment වගේ දේවල්. ගොඩක්ම දේවල් science වලට බර ඒව. හොදම දේ තමයි ඒව නිකන් කෙනෙක් හොයාගත්ත දේවල් නෙවේ නිසා, අපි දන්න Heisenberg , washington , වගේ scientist ලගේ real note වල තියෙන දේවල් තමයි කරන්නෙ. ( නිකන් game එකක remasterd version එක වගේ හදල කරන්වා ) අපි සල්ලි ගෙව්වට පස්සෙ Experimenta & courses වල resources video එකයි. Note එකයි දෙනවා. ( දෙකම දෙනව ඒ කිව්වෙ real & remasterd version 😅 එක ) My experience - සිරා කතාව මම සල්ලි ගෙවුවෙ 5$ විතරයි. මට ඒවගේ notes එක්ක videos 4ක් හම්බුනා. අර file එකේම තිබිල. 01) methamphetamine හදන විදිහ 😌 02 ) මොකද්ද කියල තේරුනේ නෑ ඒත් මොකක් හරි ☠ toxic එකක් හදන විදිහ 03) මේකත් එහෙම්මයි විකිරණ එක්ක කරන මොකද්ද මගුලක් 04) මේක බලල සිරාවටම කන්න හිතුනෙත් නෑ , එකෙක් පණ පිටින් තියෙද්දි උගෙ ඇගේ කෑල්ලක් ගලවල එතෙන්ට සතෙක්ගෙ මගුලක් හයි කරන scene එකක්. කොහොමහරි ඒකෙ අනිතිම result එක එතනින් නියපොත්තක් 💅 වගෙ දෙයක් එන එකක්. ( ඒක කොටින්ම කිව්වොට් බැලුවෙම නෑ ) හරි අන්තිමට උබලට ඒකෙ screenshot එකක්වත් නොදා ඉන්න හේතුව ඒකෙ child abuse වගේ දෙවලුත් , සතික විතර කන්න බැරුව ඉන්න පුලුවන් දේවලුත් තියෙන නිසා. මට ප්‍රස්නෙ ඇයි ඉතින් මේවා ??

පට්ට ආසාවෙන් හිටපු දෙයක් තමා, දෙයියො හරි මොකෙක් හරි වැහිල නට නට ඉන්න එකෙක් ගාවට රතිඤ්ඤයක් දාල වෙන දේ බලන්න. 🙂 AI එකෙන් හදපු
පට්ට ආසාවෙන් හිටපු දෙයක් තමා, දෙයියො හරි මොකෙක් හරි වැහිල නට නට ඉන්න එකෙක් ගාවට රතිඤ්ඤයක් දාල වෙන දේ බලන්න. 🙂 AI එකෙන් හදපු එකට මට භය හිතුනා 🥴... මීට වඩා හොදට හදන්න පුළුවන් ද?

ඔක්කොම එක්කින් කරගන්න හදන මෝඩ පන්තියේ මම 😑🥴
ඔක්කොම එක්කින් කරගන්න හදන මෝඩ පන්තියේ මම 😑🥴