ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
前往频道在 Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
显示更多无数据
订阅者
+324 小时
+437 天
+22230 天
帖子存档
Repost from The Hacker News
🚨 Critical ASUS Router Flaw Exposed
9.2 CVSS | Remote Hijack Risk
A new bug—CVE-2025-2492—lets attackers remotely execute functions on ASUS routers with AiCloud enabled.
🔗 Details: https://thehackernews.com/2025/04/asus-confirms-critical-flaw-in-aicloud.html
මට තියෙන මෝඩ ප්‍රශ්න ටිකක්,
1. ලොකු ලොකු tech company වල එච්චර indian කාරයො කොහොමද ඉන්නෙ?
2. ජපන්, කොරියන් company වලින් හදන mobile game ඇයි අනිත් රටවලට play කරන්න දෙන්නැත්තේ? (මට පෙනුන විදිහ 🥴)
3. ඇයි ලංකාවට එන හැම සුද්දම රතු පාට ත්‍රී වීල් එකකින් travel කරන්නෙ
Coddy Tech කියන්නෙ කෝඩින්, ප්‍රොග්‍රැමින් practice කරන ගමන් ඉගෙන ගන්න පුලුවන්, ගේම් වල වගේ journey & ranks තියෙන හැබැයි all courses free දෙන , සල්ලි නැතිව උනත් සෑහෙන ගේමක් ගහන්න පුලුවන් practical coding base programming learning platform එකකි.
Google Launch කල Firebase Studio; මේකට පුලුවන් No code – APP development කරන්න. Gen AI හා එයාලගෙ backend එකේදි firebase එක Database එක ලෙස ක්‍රියා කරන අතර ඔයාටත් දැන් මේක free try කල හැක.
Grok 3 AI එකේ ඔයාලට මේ වෙද්දි මේ feature එක ඇවිත් ඇති, ඔයාලට මේක හරහා images edit කරන්න පුලුවන්.
දැං chatgpt එකෙන් ඔයා genarate අරගත්ත image වෙනමම එකම තැනක බලාගන්න පුළුවන් library කියන feature එක හරහා...
Grok 3 Studio Launch වේ. මම simple calculator app එකක් html, css හා කැමති programming language use කරලා හදන්න කීවම මේකෙන් code එක හා preview එකත් සපයනවා. Programming දන්න අයට දැණ් අඩු team membersලා ගානකින් ලොකු වැඩක් කරගන්න පුලුවන්. #Grok3
ආ ඒක නෙවේ guys ,
Windows ල කියල තියෙනවා එයාලගෙ April updates වලින් පස්සෙ Blue Screen Error එකක් එක්ක windows crash එකක් වෙන්න ඉඩ තියෙනව කියල.
හරියටම හේතුව කියල නෑ ඒත් කියන්න secure kernal fatal error එකකින් සිද්ද වෙන්න යන දෙයක් කියල තමයි.
කෝකටත් ලෑස්ති වෙලා ඉන්න 😒
#news #windows #error
👇 Google blocked 5.1B bad ads and banned 39.2M advertiser accounts in 2024.
AI flagged scams, deepfakes, and fraud at scale—700K accounts suspended for impersonating public figures alone.
🔒 5.1B bad ads blocked
🔍 9.1B restricted
🚫 1.3B pages hit
👤 5M+ scam accounts suspended
🤖 AI flagged 700K deepfake scams
🔗 Full story: https://thehackernews.com/2025/04/google-blocked-51b-harmful-ads-and.html
මටනම් AI creations වල අමුතු vibe එකක් තියෙනවා. අලුත් channel එකක් set වුනා...
@images_pictures
ඔයා දන්න ඒව තියෙනවනං දාං යන්න 😁
01) මේ ලෝකෙ හැමෝම පෝසත් වුනොත් අපේ තියෙන සේරම ප්‍රශ්න විසඳෙයි ද ??
02) අධික සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න ලැබුනොත් අපේ හිත් ආයෙ කවදාවත් රිදෙන්නෙ නැතුව තියෙයි ද ?
03) ලෝකෙ ඉන්න ප්‍රබලම කෙනෙක් වුනොත් දෙමාපියො නෑදෑයො සහ අපේ ළගින්ම ඉන්න , හිටපු අයත් කළගුණත් ටිකෙන් ටික අමතක වෙන්නෙ ඇයි ?
04) හැමෝගෙම හීන කොච්චර උත්සහ කරත් හීනම වෙලා තියෙන්නෙ ඇයි ?
05) මේ ලෝකෙන් මිනිස්සු තුරන් වුනොත් පරිසරයට සැනසීමක් ලැබෙයිද ?
06) මිනිස්සු අතර ජාති භේදය , ඉරිසියාව , වයිරය , ක්‍රෝදය , තරහව , තන්හාව නැතුව ගියොත් සමබරතාව ගොඩ නැගෙයි ද ? කඩා හැලෙයි ද ?
මේව තමයි බං ප්‍රස්න හිතන්න වෙන්නෙ පාරක් ගහලම තමා !😐
#fucked
Grok එකේ අලුත් Feature එකක්, දැණ් ඔයාලට ඔයාලගේම Instructions, attachments, conversations දාලා ඔයාලගෙ වැඩ ලේසි කරගන්න පුලුවන්. ඇත්තටම අපිට බෑනෙ එකවර හරිම සාර්තක prompt එකක් දෙන්න, මොකද conversations, chats, මගින් අපිට ඕනෙ විදියට වෙනස් කරන්න වෙනවා වගේම අලුත් දේවල් ඇඩ් කරන්න හා එයාට අලුත් නීති හෝ instructions කොච්චර දැම්මත් memory update කරන්නත් බෑනෙ. නමුත් ඔයා instructions වලට ගිහින් අලුත් නීතිය හෝ ඔබට output එක අවැසි විදිය කීව ගමන් ඒ දේ මේකෙදි real-time update කරගන්න පුලුවන් වගේම නිතර නිතර pdfs, images වගේ දේවල් ඇඩ් කරන්න ඕනෙත් නෑ attachments වලට දාලා තිබ්බම ඒකත් ලේසියි.
හදමුද .onion url එකක් එක්ක Hidden Website එකක්.🙂↔️
#onion #darkweb #darkweb_host #learn #lesson
