ch
Feedback
Science Link

Science Link

前往频道在 Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

显示更多

📈 Telegram 频道 Science Link 的分析概览

频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 691 名订阅者,在 教育 类别中位列第 2 258,并在 斯里兰卡 地区排名第 12

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 70 691 名订阅者。

根据 31 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 360,过去 24 小时变化为 105,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 22.65%。内容发布后 24 小时内通常能获得 8.43% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 16 003 次浏览,首日通常累积 5 955 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 111

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

凭借高频更新(最新数据采集于 01 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

70 691
订阅者
+10524 小时
+2927 天
+1 36030 天
帖子存档
🔴 ගාල්ලේ Tution සම්ප්‍රදාය උඩුයටිකුරු කරන වෙනසකට හවුල්කරුවන් වෙන්න ලංකාවේ සියලූම 2026 සිසුන්ට අවස්ථාවක්..! හැමදාම වෙනස් දේවල
🔴 ගාල්ලේ Tution සම්ප්‍රදාය උඩුයටිකුරු කරන වෙනසකට හවුල්කරුවන් වෙන්න ලංකාවේ සියලූම 2026 සිසුන්ට අවස්ථාවක්..! හැමදාම වෙනස් දේවල් කරපු අපෙන් 2026ටත් වෙනස්ම වැඩක්...‼️ Combined Maths අවුල් ගිහින් ඉන්න සෙට් එකට ගොඩ දාගන්න ලැබෙන සුපිරිම Chance එක...
2026 A/L Combined Maths SPECIAL NIGHT CLASS
" Applied ලකුණු 1000ක් " 🔥 📍 Physically - Galle Southern 📽️ Online Live මුළු දිවයිනටම 👀 සම්පූර්ණ විස්තරය: https://youtu.be/S94IsaYsGx0 2026 ළමයි 🫵 මේක එන්නම ඕන පන්තියක් 🤫 💬 Join Us via Telegram: https://t.me/cmjr26 විශ්වාසයෙන් විශිෂ්ට ප්‍රතිඵල කරා ගෙන යන ඉංජිනේරු ආචාර්යවරයා, JANINDU RASHMIKA [ Bsc (Hons) Engineering University of Moratuwa ] යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪

පළමු තේ පැන් සංග්‍රහයට ලෑස්ති ද? ☕

🫵 2⃣0⃣2⃣5⃣ 🅰🅰 GET READY FOR THE FINAL STEP BEFORE THE GLORY 🔥 2024 වසරේ හරියටම අනුමාන දුන්නු Combined Maths පන්තියේ Paper
🫵 2⃣0⃣2⃣5⃣  🅰🅰 GET READY FOR THE FINAL STEP BEFORE THE GLORY 🔥 2024 වසරේ හරියටම අනුමාන දුන්නු Combined Maths පන්තියේ Papers මරණ අවසාන මාසය...
FINAL BATTLE 2.0 ⚔️ ආරම්භය
✈️ ඔක්තෝම්බර් 06 වනදා Exam එකට කලින් සුපිරිම Papers 08ක් එක්ක Next Level විවරණ 08කට Live Join වෙලා ගොඩ දාගන්න ලැබෙන පට්ටම Chance එක. ප්‍රධාන ප්‍රශ්න පත්‍ර 08ට අමතරව තවත් විශේෂ ප්‍රශ්න පත්‍ර 02ක් සමඟින් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 10ක් ඔබේ නිවසටම...‼️ 👀 සම්පූර්ණ විස්තරය: https://youtu.be/KHyM2V1-bFk?si=HLthEh36FG5HNi_3 🌐 Website : https://mathswithjanidu.lk ( ප්‍රශ්න පත්‍ර ඔබගේ නිවසට ඒමට ප්‍රමාද විය හැකි බැවින් කරුණාකර ඔක්තෝම්බර් 02 දිනට පෙර අදාළ ගෙවීම් සම්පූර්ණ කරන්න) ⚠️ FINAL BATTLE-2025 සමඟ සම්බන්ධ වන Theory අඩුපාඩු ඇති සියලූම සිසුන්ට පසුගිය ඕනෑම පාඩමකට අදාළ Theory Videos "නොමිලේම" නැරඹීමටද අවස්ථාව හිමිවේ. අන්තිම මාසයේ ගහන්න තියෙන හොඳම ගේම ගහන්න හැමෝම සෙට් වෙන්න. 🔥 💬 Join us via Telegram: https://t.me/CMJR2025 විශ්වාසයෙන් විශිෂ්ට ප්‍රතිඵල කරා ගෙන යන ඉංජිනේරු ආචාර්යවරයා, JANINDU RASHMIKA [ Bsc (Hons) Engineering University of Moratuwa ] යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪

🔴ECHEM REVISION NOTES ✅ 🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 MAIN REVISION , RAPID REVISION වල කරපු සියලු පාඩම් වල Completed Notes Upload
🔴ECHEM REVISION NOTES
🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 MAIN REVISION , RAPID REVISION වල කරපු සියලු පාඩම් වල Completed Notes Uploaded Done
🔴ඔක්තෝබර් මාසයෙ Pending Notes ✔️
1⃣ ONE LAST TIME NOTES 2⃣ QBT NOTES 3⃣ MIDNIGHT SESSIONS NOTES
🔴මෙම Sessions වල සියලුම Notes ඉදිරියෙදි බලාපොරොත්තු වන්න 🔜
❤️❤️❤️❤️❤️❤️❤️ Echem Rev Notes https://t.me/echemrevnotes25 ✈️

🏅අන්තිම මාසෙ Golden Month අමිල සර්ගෙ සහ අනුරාධ සර්ගෙ👑 🔜 ONE LAST TIME ✏️ QBT 🚀 MIDNIGHT SESSIONS ❤️ GUESS DAYS 🫖 TEA TIM
🏅අන්තිම මාසෙ Golden Month
අමිල සර්ගෙ සහ අනුරාධ සර්ගෙ👑 🔜 ONE LAST TIME ✏️ QBT 🚀 MIDNIGHT SESSIONS ❤️ GUESS DAYS 🫖 TEA TIME 🌟 THEORY SPECIAL මේ ඔක්කොම එකම තැනකින්, පහත Link එක හරහා 😎 🗣https://t.me/+1r9wYkhd3_I1NDE1 🗣https://t.me/+1r9wYkhd3_I1NDE1 🗣https://t.me/+1r9wYkhd3_I1NDE1 ━━━━━━━━━━━━━━━
@Sci_Link

2025 One Last Time එකත් ඕනෙද? 🌝

2025 RAPID REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | තාපය ආරම්‍භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | වායු නියම ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 03 | චාලක
2025 RAPID REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | තාපය ආරම්‍භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | වායු නියම ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 03 | චාලක අණුකවාදය ━━━━━━━━━━━━━━━ 📥 SINHALA MEDIUM TUTE 📥 ENGLISH MEDIUM TUTE 📥 TUTE MARKINGS ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

33 333 🌝🤍

ඇයි ඔයා ඉගන ගන්නේ ?

Sci-LiNK Folder එකත් කැමති අය Add කර ගන්න. අපේ Channels ටික ලේසියෙන් හොයා ගන්න පුලුවන් 🌝🤍 https://t.me/addlist/rU-j4WiGDOE2ZWVl

2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 ශක්ති විද්‍යාව හැඳින්වීම ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ශක්ති විද්‍යාව සම්පූර්ණ සිද්ධාන්ත ━━━━━━━━━━━━━━━ �
2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 ශක්ති විද්‍යාව හැඳින්වීම ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 ශක්ති විද්‍යාව සම්පූර්ණ සිද්ධාන්ත ━━━━━━━━━━━━━━━ 📥 SINHALA MEDIUM TUTE 📥 ENGLISH MEDIUM TUTE ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕ 2026 A/L කරන ඔයාලට විභාගය අගෝස්තු මාසේ තියෙනවා කියලා මේ වෙද්දිත් දැනුවත් කරලා තියෙන්නේ... ඔයාලට තියෙන්නේ දවස 365 ටත
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕ 2026 A/L කරන ඔයාලට විභාගය අගෝස්තු මාසේ තියෙනවා කියලා මේ වෙද්දිත් දැනුවත් කරලා තියෙන්නේ... ඔයාලට තියෙන්නේ දවස 365 ටත් අඩු ඉතා කෙටි කාලයක්...මේ කාලය ඉතා කාර්‍යක්ෂමව ගත කිරීම හරිම වැදගත් 📌මේ කාලය තුළ වැඩ කරන්නෙ කොහොමද? 📌Syllabus එක කලින් cover කරගන්න නිවැරදි ආකාරය 📌ප්‍රශ්න කරන විදිහ 📌Papers,term test ගොඩදාන විදිහ 📌Mentality එක හදාගන්න විදිහ 📌2026 වෙනුවෙන් master class එකේ හදලා තියෙන සුපිරි plan එක පිලිබඳ දැනුවත් කිරීම් සියල්ල පහත telegram channel එකේ කරනවා..මුල ඉදලම channel එකට jon වෙලා ඉන්න.. https://t.me/biologyjanithnawod2026 https://t.me/biologykuppiya #janith_dharmasiri #nawod_dilshan #biology #2026

photo content

📍ළමයි ඔයාල ලග 2024 AL FULL PAPERS තියෙනවා නම් එවන්නකෝ❤️‍🩹 Full paper එකම ඕනේ. හැමතැනම තියෙන්නෙ Papers වල PART 2 විතරයි🥲 💌 @SciLink_ChatBot

sticker.webp0.00 KB

මේ දින වල පැවැත්වෙන අසියානු කුසලානයේ තොරතුරු දැනගන්න, සජීවීව ක්‍රිකට් තරගාවලි නරඹන්න SPORTS LK සමග එක්වන්න 🔗 https://t.me/sports_lk2 ක්‍රිකට් වලට ආදරය කරන අය සදහා පමණි 🔞

━━━━━━━━━━━━━━━ ✅ අනුරාධ සර්ගෙ 2025 GUESS PAPERS පහත Link එක හරහා ලබාගත හැක. 👉https://t.me/+Ov9_ghgoGMg1MjI1 👉https://t.me/
━━━━━━━━━━━━━━━ ✅ අනුරාධ සර්ගෙ 2025 GUESS PAPERS පහත Link එක හරහා ලබාගත හැක. 👉https://t.me/+Ov9_ghgoGMg1MjI1 👉https://t.me/+Ov9_ghgoGMg1MjI1 👉https://t.me/+Ov9_ghgoGMg1MjI1 Physics | අනුරාධ පෙරේරා ☑️ ━━━━━━━━━━━━━━━
@Sci_Link

2025 SUPER PRACTICALS ━━━━━━━━━━━━━━ 👉 SUPER PRACTICALS ආරම්භය ▫️ ඝූර්ණ මූලධර්මය ▫️ U නළය ▫️ හෙයාර් උපකරණය ┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 SU
2025 SUPER PRACTICALS ━━━━━━━━━━━━━━ 👉 SUPER PRACTICALS ආරම්භය
▫️ ඝූර්ණ මූලධර්මය ▫️ U නළය ▫️ හෙයාර් උපකරණය
┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 SUPER PRACTICALS DAY 02
▫️ සංවෘත නළයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම ▫ මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ වි.ගු.තා. සෙවීම
┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 SUPER PRACTICALS DAY 03
▫️ වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ වි.ගා.බ සෙවීම ▫️ ප්‍රිස්මයක් තුළින් ගමන් කරන කිරණයක අපගමනය පරීක්ෂා කර,එමඟින් ප්‍රිස්මයේ අවම  අපගමන කෝණය සෙවීම
┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 SUPER PRACTICALS DAY 04
▫️චල අන්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තන අංකය සෙවීම. ▫️සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම.
┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 SUPER PRACTICALS DAY 05
▫️ වර්ණාවලිමානය
┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 SUPER PRACTICALS DAY 06
▫️හෙලික්සීය දුන්නක දුනු නියතය ▫️ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ▫️සරල අවලම්භය
┅┅┅┅┅┅┅┅┅┅ 👉 SUPER PRACTICALS DAY 07
▫️ ධ්වනි මානය ▫️චාල්ස් නියමය
┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 SUPER PRACTICALS DAY 08
▫️උත්තල සහ අවතල කාචයක නාභි දුර
━━━━━━━━━━━━━━━ 📥 PRACTICAL TUTES ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

2⃣0⃣2⃣5⃣  🅰🅰 අවසාන මාස 0️⃣2️⃣ !
"The beginning sets the tone, but the finish defines you."
අති සාර්ථකව අවසාන කරන ලද Part A සම්මන්ත්‍රණ මාලාවෙන් පසුව, S/C අකුරු A/B කරන Master Plan එක... --------------------------------------------------------- 💥PART-B MASTER PLAN 2025💥 --------------------------------------------------------- ආරම්භය, ✈️ සැප්තැම්බර් 13වන සෙනසුරාදා ✈️ උදෑසන 8ට තීරණාත්මකම මාස දෙකේ ගහන්න පුළුවන් හොඳම ගේම ගහන්න එන්න. 🔥 👀 සම්පූර්ණ විස්තරය: https://youtu.be/bGBRsImkT18?si=wYGQPGg2mp6ED-Jz 💬 JOIN Us via TELEGRAM: https://t.me/CMJR2025 රැල්ලට කොහේ ගියත් ගොඩ යන්න නම් එන්න වෙන තැන 💯🏆 විශ්වාසයෙන් විශිෂ්ට ප්‍රතිඵල කරා ගෙන යන ඉංජිනේරු ආචාර්යවරයා, JANINDU RASHMIKA [ Bsc (Hons) Engineering University of Moratuwa ] යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪 #2025FINALMISSION #PARTAMASTERPLAN #PARTBMASTERPLAN

දැන් නම් රතු පාටයි නේද 🌝❤️