Science Link
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام Science Link
تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 70 701 مشتركاً، محتلاً المرتبة 2 273 في فئة التعليم والمرتبة 12 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 70 701 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 01 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 1 281، وفي آخر 24 ساعة بمقدار 29، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 22.39%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 8.11% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 15 828 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 5 731 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 111.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 02 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
70 701
المشتركون
+2924 ساعات
+2957 أيام
+1 28130 أيام
أرشيف المشاركات
70 760
2025 ONE LAST TIME
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | සමතුලිතතාවය MCQ ප්‍රශ්න සඳහා පුහුණුව
📥 GET TUTES
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 02 | pH සහ Ksp MCQ ගැටළු සාකච්ඡාව
📥 GET TUTES
━━━━━━━━━━━━━━━
Chemistry | Dr. අමිල දසනායක ☑️
@Sci_Link
70 760
2025 QUESTION BASED TRAINING
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 1 සඳහා විශේෂයෙන් පුහුණු කරවීම
📥 GET TUTES
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 02 | ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 1 සඳහා විශේෂයෙන් පුහුණු කරවීම - Part 02
📥 GET TUTES
━━━━━━━━━━━━━━━
1⃣ QBT 01 Extra Videos & Short Notes
━━━━━━━━━━━━━━━
Chemistry | Dr. අමිල දසනායක ☑️
@Sci_Link
70 760
🔴 ගාල්ලේ Tution සම්ප්‍රදාය උඩුයටිකුරු කරන වෙනසකට හවුල්කරුවන් වෙන්න ලංකාවේ සියලූම 2026 සිසුන්ට අවස්ථාවක්..!
හැමදාම වෙනස් දේවල් කරපු අපෙන් 2026ටත් වෙනස්ම වැඩක්...‼️
Combined Maths අවුල් ගිහින් ඉන්න සෙට් එකට ගොඩ දාගන්න ලැබෙන සුපිරිම Chance එක...
2026 A/L Combined Maths SPECIAL NIGHT CLASS" Applied ලකුණු 1000ක් " 🔥 📍 Physically - Galle Southern 📽️ Online Live මුළු දිවයිනටම 👀 සම්පූර්ණ විස්තරය: https://youtu.be/S94IsaYsGx0 2026 ළමයි 🫵 මේක එන්නම ඕන පන්තියක් 🤫 💬 Join Us via Telegram: https://t.me/cmjr26 විශ්වාසයෙන් විශිෂ්ට ප්‍රතිඵල කරා ගෙන යන ඉංජිනේරු ආචාර්යවරයා, JANINDU RASHMIKA [ Bsc (Hons) Engineering University of Moratuwa ] යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪
70 760
🫵 2⃣0⃣2⃣5⃣ 🅰🅰
GET READY FOR THE FINAL STEP BEFORE THE GLORY 🔥
2024 වසරේ හරියටම අනුමාන දුන්නු Combined Maths පන්තියේ Papers මරණ අවසාන මාසය...
FINAL BATTLE 2.0 ⚔️ ආරම්භය✈️ ඔක්තෝම්බර් 06 වනදා Exam එකට කලින් සුපිරිම Papers 08ක් එක්ක Next Level විවරණ 08කට Live Join වෙලා ගොඩ දාගන්න ලැබෙන පට්ටම Chance එක. ප්‍රධාන ප්‍රශ්න පත්‍ර 08ට අමතරව තවත් විශේෂ ප්‍රශ්න පත්‍ර 02ක් සමඟින් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 10ක් ඔබේ නිවසටම...‼️ 👀 සම්පූර්ණ විස්තරය: https://youtu.be/KHyM2V1-bFk?si=HLthEh36FG5HNi_3 🌐 Website : https://mathswithjanidu.lk ( ප්‍රශ්න පත්‍ර ඔබගේ නිවසට ඒමට ප්‍රමාද විය හැකි බැවින් කරුණාකර ඔක්තෝම්බර් 02 දිනට පෙර අදාළ ගෙවීම් සම්පූර්ණ කරන්න) ⚠️ FINAL BATTLE-2025 සමඟ සම්බන්ධ වන Theory අඩුපාඩු ඇති සියලූම සිසුන්ට පසුගිය ඕනෑම පාඩමකට අදාළ Theory Videos "නොමිලේම" නැරඹීමටද අවස්ථාව හිමිවේ. අන්තිම මාසයේ ගහන්න තියෙන හොඳම ගේම ගහන්න හැමෝම සෙට් වෙන්න. 🔥 💬 Join us via Telegram: https://t.me/CMJR2025 විශ්වාසයෙන් විශිෂ්ට ප්‍රතිඵල කරා ගෙන යන ඉංජිනේරු ආචාර්යවරයා, JANINDU RASHMIKA [ Bsc (Hons) Engineering University of Moratuwa ] යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪
70 760
Repost from Echem Rev Notes 2026
🔴ECHEM REVISION NOTES ✅🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 MAIN REVISION , RAPID REVISION වල කරපු සියලු පාඩම් වල Completed Notes Uploaded Done ✅
🔴ඔක්තෝබර් මාසයෙ Pending Notes ✔️1⃣ ONE LAST TIME NOTES ✅ 2⃣ QBT NOTES ✅ 3⃣ MIDNIGHT SESSIONS NOTES ✅
🔴මෙම Sessions වල සියලුම Notes ඉදිරියෙදි බලාපොරොත්තු වන්න 🔜❤️❤️❤️❤️❤️❤️❤️ Echem Rev Notes ✅ https://t.me/echemrevnotes25 ✈️
70 760
Repost from 2025 ONE LAST TIME | ©Sci-LiNK
🏅අන්තිම මාසෙ Golden Monthඅමිල සර්ගෙ සහ අනුරාධ සර්ගෙ👑 🔜 ONE LAST TIME ✏️ QBT 🚀 MIDNIGHT SESSIONS ❤️ GUESS DAYS 🫖 TEA TIME 🌟 THEORY SPECIAL මේ ඔක්කොම එකම තැනකින්, පහත Link එක හරහා 😎 🗣https://t.me/+1r9wYkhd3_I1NDE1 🗣https://t.me/+1r9wYkhd3_I1NDE1 🗣https://t.me/+1r9wYkhd3_I1NDE1 ━━━━━━━━━━━━━━━
@Sci_Link
70 760
2025 RAPID REVISION
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | තාපය ආරම්‍භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 02 | වායු නියම
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 03 | චාලක අණුකවාදය
━━━━━━━━━━━━━━━
📥 SINHALA MEDIUM TUTE
📥 ENGLISH MEDIUM TUTE
📥 TUTE MARKINGS
━━━━━━━━━━━━━━━
Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link
70 760
Sci-LiNK Folder එකත් කැමති අය Add කර ගන්න. අපේ Channels ටික ලේසියෙන් හොයා ගන්න පුලුවන් 🌝🤍
https://t.me/addlist/rU-j4WiGDOE2ZWVl
70 760
2025 REVISION
━━━━━━━━━━━━━━━
👉 ශක්ති විද්‍යාව හැඳින්වීම
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ශක්ති විද්‍යාව සම්පූර්ණ සිද්ධාන්ත
━━━━━━━━━━━━━━━
📥 SINHALA MEDIUM TUTE
📥 ENGLISH MEDIUM TUTE
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
70 760
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
2026 A/L කරන ඔයාලට විභාගය අගෝස්තු මාසේ තියෙනවා කියලා මේ වෙද්දිත් දැනුවත් කරලා තියෙන්නේ...
ඔයාලට තියෙන්නේ දවස 365 ටත් අඩු ඉතා කෙටි කාලයක්...මේ කාලය ඉතා කාර්‍යක්ෂමව ගත කිරීම හරිම වැදගත්
📌මේ කාලය තුළ වැඩ කරන්නෙ කොහොමද?
📌Syllabus එක කලින් cover කරගන්න නිවැරදි ආකාරය
📌ප්‍රශ්න කරන විදිහ
📌Papers,term test ගොඩදාන විදිහ
📌Mentality එක හදාගන්න විදිහ
📌2026 වෙනුවෙන් master class එකේ හදලා තියෙන සුපිරි plan එක පිලිබඳ දැනුවත් කිරීම්
සියල්ල පහත telegram channel එකේ කරනවා..මුල ඉදලම channel එකට jon වෙලා ඉන්න..
https://t.me/biologyjanithnawod2026
https://t.me/biologykuppiya
#janith_dharmasiri #nawod_dilshan
#biology
#2026
70 760
📍ළමයි ඔයාල ලග 2024 AL FULL PAPERS තියෙනවා නම් එවන්නකෝ❤️🩹 Full paper එකම ඕනේ. හැමතැනම තියෙන්නෙ Papers වල PART 2 විතරයි🥲
💌 @SciLink_ChatBot
