Beyond The Bio
前往频道在 Telegram
1 649
订阅者
无数据24 小时
-47 天
-2530 天
数据加载中...
吸引订阅者
一月 '26
一月 '26
+8
在0个频道中
十二月 '25
+10
在0个频道中
Get PRO
十一月 '25
+14
在0个频道中
Get PRO
十月 '25
+41
在1个频道中
Get PRO
九月 '25
+27
在3个频道中
Get PRO
八月 '25
+33
在1个频道中
Get PRO
七月 '25
+46
在0个频道中
Get PRO
六月 '25
+37
在1个频道中
Get PRO
五月 '25
+113
在0个频道中
Get PRO
四月 '25
+151
在9个频道中
Get PRO
三月 '25
+146
在5个频道中
Get PRO
二月 '25
+13
在0个频道中
Get PRO
一月 '25
+26
在0个频道中
Get PRO
十二月 '24
+18
在0个频道中
Get PRO
十一月 '24
+48
在2个频道中
Get PRO
十月 '24
+81
在4个频道中
Get PRO
九月 '24
+86
在3个频道中
Get PRO
八月 '24
+83
在0个频道中
Get PRO
七月 '24
+484
在3个频道中
Get PRO
六月 '24
+211
在4个频道中
Get PRO
五月 '24
+106
在2个频道中
Get PRO
四月 '24
+71
在2个频道中
Get PRO
三月 '24
+110
在3个频道中
Get PRO
二月 '24
+82
在0个频道中
Get PRO
一月 '24
+88
在0个频道中
Get PRO
十二月 '23
+128
在5个频道中
Get PRO
十一月 '23
+848
在1个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 27 一月 | 0 | |||
| 26 一月 | 0 | |||
| 25 一月 | +1 | |||
| 24 一月 | 0 | |||
| 23 一月 | +1 | |||
| 22 一月 | +1 | |||
| 21 一月 | +1 | |||
| 20 一月 | 0 | |||
| 19 一月 | 0 | |||
| 18 一月 | 0 | |||
| 17 一月 | 0 | |||
| 16 一月 | 0 | |||
| 15 一月 | 0 | |||
| 14 一月 | +1 | |||
| 13 一月 | 0 | |||
| 12 一月 | 0 | |||
| 11 一月 | 0 | |||
| 10 一月 | 0 | |||
| 09 一月 | 0 | |||
| 08 一月 | 0 | |||
| 07 一月 | 0 | |||
| 06 一月 | 0 | |||
| 05 一月 | +1 | |||
| 04 一月 | +1 | |||
| 03 一月 | 0 | |||
| 02 一月 | 0 | |||
| 01 一月 | +1 |
频道帖子
ලියන්න බැරි වුණ අය Exam එකට කලින් time එකටම කරලා යන්න . ( තේරුනේ නැති තැනක් තිබොත් අහන්න 😊)
| 2 | Share 2025-Biology-Olympiad-English-Paper-and-Marking.pdf | 531 |
| 3 | Share 2025-Biology-Olympiad-Sinhala-Paper.pdf | 527 |
| 4 | පෞද්ගලික අයදුම්කරුවෝ අදින්නේ මොනවද ?
කැමති එකක් අදින්න (වඩාත් සුදු හොදයි)
Admission එක අත්සන් කරගන්නේ කාගෙන්ද ? (Private Only)
තමන්ගේ ගමේ ග්‍රාමසේවකගෙන් අත්සන් කරගන්න එක පහසුයි
එහෙම නැත්නම් සාමදාන විනිශ්‍යකාරවරයෙකු ගෙන් හරි අත්සන් කරගන්න.
මේ දෙන්නගෙන් අත්සන් කරගන්න එක තමා වඩාත් ප්‍රායෝගික
අරන් යන්නේ මොනවද?
අනිවාර්ය
ID එක
Admission Card එක
ලියන පෑන්, පැන්සල් මකනයක් සහ අමතර පෑන් කිහිපයක් (කළු /නිල්)
අමතරව
Analog අත් ඔරලෝසුවක් (කැමතිනම් විතරක්)
Admission එක තාම ආවේ නැහැනේ?
තව දවස් 2කින් වගේ හැමෝටම ලැබෙන්න ඕනේ. තාම ලැබිලා නැත්නම්
Admission PDF එකේ Address හරිද කියලා බලන්න
Address හරිනම් තව දවසක් බලමු.
කැමතිනම් අම්ම හරි තාත්ත හරි කවුරු හරි Town එකට යද්දී Post Office එකට ගිහින් අහලා බලන්න කියන්න.
මේ දවස් ටිකේ වැඩිය බාහිර පරිසරයට නිරාවරණය නොවී වැඩ කරන්න. (අසනිපයක්වත් හැදෙන්න අවස්තාව අඩු කරගන්න.)
Theory පාඩම් කරනවට වඩා ප්‍රශ්න හැකි තරම් කරන්න
ජය වේවා !
Credit: SciencePanthiya
https://t.me/IRNOTES2025 | 507 |
| 5 | 🔴Special Tips | 2025.10.24 | 374 |
| 6 | කරපු නැති අය මේකෙන් කරන්න. Exam එකට වටිනා පොයින්ට් තියනවා (time hadgana godak hodai )
🛑Credit by- @TharuZER_Nirmal | 702 |
| 7 | 🎲 Quiz '❤BIOLOGY 25 MCQ s -Oct 21'
🖊 25 questions · ⏱ 2 min | 559 |
| 8 | මේ Essay paper එක අනිවරෙන් කරන්න වටිනවා .
05 b ) පරිණාමනය ක්‍රියාවලිය සඳහා යිස්ට් ක්ලෝන වාහක භාවිතය හා අනෙක් වාහක අතරින් ඒවායේ වෙනස්කම් විස්තර කරන්න?
වගේ තිබ්බා නම් point 38 ගනට සෙට් වෙනවා 🌝 | 952 |
| 9 | 2025 Biology Southern Province paper
Marking hambune nh hambunama dnnm . | 719 |
| 10 | Southern P MCQ | 752 |
| 11 | හැමදේම කරලත් ඔයා හිතනවද ඔයා ඔයාගේ වටිනාකම නැති කරගත්තා කියලා ?...✨
@beyondthebio | 4 068 |
| 12 | ➿➿➿➿➿➿➿➿➿➿
🥺අන්තිම දවස් 6️⃣0️⃣ඵලදායීව වැඩ කරන විදිහ හරියටම දැනගන්න ඕනි අයට!⭐
🖥https://youtu.be/s7wT85oN81I?si=50ElWP2MtWLZ8igD
🌐Main Telegram Channel :- https://t.me/P6WITH_AB_MAIN
✅Paper Channel :- https://t.me/P6_WITHAB_PAPER
🔴Revision Channel :- https://t.me/P6_WITHAB_REVISION | 710 |
| 13 | මෙන්ඩල් ඉදිරිපත් නොකළේ කමක්ද? . | 3 689 |
| 14 | තක්කාලි වල ප්‍රමාණය ( බර) ආකලන ජාන තුනක් මගින් තීරණය වේ. නුමුහුම් aabbcc ජීවීන් අඩුම බර ප්‍රමාණය වන 4g ඵලදරයි. A ,B, C එක් එක් ජානය මගින් 0.5 g බර වැඩිකරයි. 7g ඵල දරන ශාකයක් සහ 4g බරති ඵල දරන ශාකයක් සමඟ මුහුම් කරන ලදී . ප්‍රජනිත ශාකවල බර කොපමණද | 3 434 |
| 15 | Dr. Amila Dasanayake ❤️🔥
Congratulations @Amila_Dasanayake Sir | 665 |
| 16 | 📑📑📑📑📑📑📑📑📑📑📑
උසස් පෙළ විභාගය කියන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අමාරුම සහ තරඟකාරීම විභාගයක්. 😶🌫️
විභාගයට මාස දෙකක් තියෙනවා කියන්නේ, මේක පීඩනයෙන් මිදිලා හොඳින් සූදානම් වෙන්න තියෙන හොඳම කාලය.😌
ඔබට විභාග ආතතියෙන් මිදිලා, සාර්ථකව විභාගයට මුහුණ දෙන්න උදව් වෙන උපදෙස් කිහිපයක් මෙන්න.🥰
1. විධිමත් සැලැස්මක් හදාගන්න (Realistic Study Plan) 🗓️
* කාලසටහනක් හදන්න: විභාගයට ඉතිරිව තියෙන මාස දෙක සඳහාම විෂයයන්ට සහ පාඩම් වලට කාලය වෙන් කරලා හොඳින් සැලැස්මක් හදාගන්න. අමාරුම විෂයයන් වලට වැඩි කාලයක් වෙන් කරන්න.📊
* ප්‍රශ්න පත්‍ර කරන්න: අනිවාර්යයෙන්ම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පෙරහුරු ප්‍රශ්න පත්‍ර (Model Papers) කරන්න. මේකෙන් ප්‍රශ්න රටාව ගැන අවබෝධයක් ලැබෙනවා වගේම, කාලය කළමනාකරණය කරගන්නත් පුරුදු වෙනවා. අඩුම ගානේ 2000 වසරෙන් පස්සේ විභාග ප්‍රශ්න පත්‍ර කරන්න.📈🗒️
* කෙටි සටහන් (Short Notes): අවසන් මොහොතේදී ඉක්මනට නැවත බලන්න පුළුවන් විදිහට කෙටි සටහන් හදාගන්න. රූප සටහන් සහ ප්‍රස්ථාර භාවිතය මේ සඳහා ගොඩක් උදව් වෙනවා.🔖
2. ශරීරය සහ මනස ලිහිල් කරගන්න (Mind and Body Relaxation)🧘♂️
* හොඳින් විවේක ගන්න: පාඩම් කරන පැය ගණන විතරක් නෙවෙයි, විවේකයත් ඉතාම වැදගත්. පැය 1-2 කට වරක් විනාඩි 10-15ක විවේකයක් අරන් ටිකක් ඇවිදින්න, සංගීතයට සවන් දෙන්න, නැත්නම් පොඩි ව්‍යායාමයක් කරන්න.💆♂️
* ප්‍රමාණවත් නින්දක් ලබාගන්න: හොඳින් නිදාගන්න එක මතකය වැඩි දියුණු කරගන්න අත්‍යවශ්‍යයි. විභාගය ළං වෙනකොට රෑ එළිවෙනකම් පාඩම් කරනවට වඩා, පැය 6-8 ක නින්දක් ලබාගන්න එක වැඩිය හොඳයි.😴💤
* ව්‍යායාම කරන්න: දිනපතාම පොඩි වෙලාවක් ව්‍යායාම සඳහා වෙන් කරන්න. ඇවිදින්න යන්න, දුවන්න, නැත්නම් ක්‍රීඩාවක නිරත වෙන්න. මේකෙන් ශරීරයේ පීඩනය අඩු වෙනවා වගේම, මානසික ආතතියත් අඩු වෙනවා.🏃♂️🚶♂️
* පෝෂ්‍යදායී ආහාර ගන්න: හොඳින් කෑම කන්න. කැෆේන් (කෝපි, තේ) සහ සීනි අධික ආහාර වැඩිපුර ගැනීමෙන් වළකින්න. වැඩිපුර වතුර බොන්න.🍛🥑🍇🍐🥭🍶
3. මානසිකව ශක්තිමත් වෙන්න (Mental Strength)💪
* ධනාත්මකව හිතන්න: "මට පුළුවන්", "මම මේ විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්නවා" වැනි ධනාත්මක අදහස් නිතරම හිතට ගන්න.🧘♂️
* අන් අය සමග සංසන්දනය කිරීමෙන් වළකින්න: අනිත් අය කරන දේ ගැන හිතලා අනවශ්‍ය පීඩනයක් ඇති කරගන්න එපා. ඔබගේම සැලැස්මකට අනුව වැඩ කරන්න. සෑම කෙනෙක්ම වෙනස්.📈
* විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන්න: ඔබට විභාගය ගැන පීඩනයක් දැනෙනවා නම්, ඔබගේ ගුරුවරයා, දෙමාපියන්, සහෝදර සහෝදරියන් හෝ හොඳම මිතුරෙක් එක්ක ඒ ගැන කතා කරන්න. ඒකෙන් හිතේ බර ගොඩක් අඩු වෙනවා.🗣️❤️🩹
* විභාගය ගැන බියෙන් සිටීම නවත්වන්න: විභාගය කියන්නේ ඔබේ අනාගතයට තියෙන එකම අවස්ථාව නෙවෙයි. ඔබ මහන්සි වුනොත් ඒකට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ ගැන විශ්වාසය තබන්න.♥️💖
4. වෙනත් ප්‍රයෝජනවත් දේවල්😏
* අමතර පන්ති අඩු කරන්න: ඔබ හොඳින් සූදානම් නම්, විභාගයට ආසන්න කාලයේදී අමතර පන්ති අඩු කරලා තනිවම පාඩම් කරන්න වැඩි කාලයක් වෙන් කරන්න. මේකෙන් ඔබට ඔබේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න පුළුවන්.😎
* දුරකථනයෙන් ඈත් වෙන්න: සමාජ මාධ්‍ය සහ ජංගම දුරකථන භාවිතය සීමා කරන්න. මේකෙන් පාඩම් කිරීමේ අවධානයට බාධා ඇති වෙනවා.📵
* ආගමික කටයුතු වල නිරත වෙන්න: පිරිත් සජ්ඣායනා කිරීම, පන්සලට යාම වැනි ආගමික කටයුතු වලින් මනසට විශාල සැනසීමක් ලැබෙනවා.☪️☸️🕉️✝️
මාස දෙකක් කියන්නේ විභාගයට හොඳින් සූදානම් වෙන්න ප්‍රමාණවත් කාලයක්.♥️
මේ කාලය නිවැරදිව කළමනාකරණය කරගෙන, 😎පීඩනයෙන් මිදිලා, 😌සාර්ථකව විභාගයට මුහුණ දෙන්න ඔබට ශක්තිය සහ වාසනාව ලැබේවා!🫂 💖
~IR~ | 707 |
| 17 | sashanka sirge paper class Yana kenek invada ..🖐️ | 124 |
| 18 | Santhana_Susum_සනතන_සසම_Suneera_Sumanga_Ft_Thilina_Ruhunage_O.mp3 | 192 |
| 19 | Al biology දැනට හොඳම මට්ටමක ඉන්න කෙනෙක් අනිවර්න්ම apply කරන්න 😌 | 995 |
| 20 | Biology Olympiad Exam 26 October 2025.
2026 and 2025 G.C.E. A/L (Grade 12 and Grade 13) students can compete and win medals in Sri Lankan Biology Olympiad 2025. Four students will also be selected to participate in the International Biology Olympiad to be held in Lithuania, from July 12 to 19, 2026
දේශීය (ජාතික) සහ ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට අයදුම් කරන්න.
https://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2025
ඔක් 2 දාට පෙර අයදුම් කරන්න. | 979 |
