ch
Feedback
Study Mate

Study Mate

前往频道在 Telegram

STUDY MATE MAIN CHANNEL 📚 👉 Join the Discussion Group : https://t.me/studymatediscuss Instructors : Pasindu Akash | MBBS (UG) @akx_ash Kaveesha Hasarangi | MBBS (UG) @KaveeshaHasarangi

显示更多
5 639
订阅者
无数据24 小时
-157
-8930
帖子存档
Repost from Study Mate
📈 ප්‍රස්ථාර AL Physics Paper එකේ MCQ විතරක් නෙමේ SEQ වලටත් අනිවාරෙන්ම ප්‍රස්ථාර සම්බන්ධ ගැටළු එනවාම තමයි.. 😌 ඒ නිසා ඔයාට ඒ
+3
📈 ප්‍රස්ථාර
AL Physics Paper එකේ MCQ විතරක් නෙමේ SEQ වලටත් අනිවාරෙන්ම ප්‍රස්ථාර සම්බන්ධ ගැටළු එනවාම තමයි.. 😌
ඒ නිසා ඔයාට ඒ ගනන් වරදිනවා නම්, ඒ වැරදි හදාගන්න මේ වෙලාව පාවිච්චි කරන්න. 😎 දැන් මේ Short Note හොඳට බලන්න. ඔයා ලඟ තව මොනා හරි note එකක් තියෙනවා නම් ප්‍රස්ථාර සම්බන්ධ, ඒකත් දැන් ම අරන් බලන්න. 📚 මේ මොහොතෙ ඒක බලලා ඉවර කරගන්න. ආයේ Exam එක වෙනකන් ප්‍රස්ථාර ගැන බලන්න වෙලාවක් එන්නෙ නැති වෙන්න පුළුවන්. 📆 කම්මැළි වෙලානම් ඉන්නෙපා මේ කාලෙ.. 😠 දැන්ම බලලා පුළුවන් කරගමු. 💪 අත්හරින්නෙ නැතුව දිගටම වැඩ කරන්න. 🤍 #ඔයාට_පුළුවන්✨ ✅ දෝෂ 👉 https://t.me/studymatemain/584 ✅ STUDY MATE : https://t.me/studymatemain

💗Merry Christmas ළමයී.. 🎏 හැමෝටම සුබ නත්තලක් වේවා නංගී මල්ලී.. 🦌 මේ පාර Exam ලියන නංගිල මල්ලිල නම් මේ නත්තල විතරක් අඩුවෙන්
💗Merry Christmas ළමයී.. 🎏 හැමෝටම සුබ නත්තලක් වේවා නංගී මල්ලී.. 🦌 මේ පාර Exam ලියන නංගිල මල්ලිල නම් මේ නත්තල විතරක් අඩුවෙන් සමරමු. 🥶 🛷 මේ නත්තලේ ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කළොත් ඊලඟ නත්තල මීට වඩා ගොඩාක් සතුටින් සමරන්න පුළුවන් වේවි 🌝 නත්තල් තමයී.. ඒ උනාට කාලය උපරිමයෙන් යොදවමු අපි පාඩම් වැඩ වලට. ❤️💪 අන්තිම මොහොත වෙනකන් අතාරින්නෙපා ❤️ #ඔයාට_පුළුවන්✨ ✅ Study Mate t.me/studymatemain

Repost from Study Mate
❓ PHYSICS පොදු රටාව | STUDY MATE දැනට කරපු මාතෘකා බලන්න 👇 ✅ මිනුම්, ඒකක හා මාන ✅ මිනුම් උපකරණ ✅ ප්‍රවේග කාල / විස්ථාපන කාල ප
PHYSICS පොදු රටාව | STUDY MATE දැනට කරපු මාතෘකා බලන්න 👇 ✅ මිනුම්, ඒකක හා මානමිනුම් උපකරණප්‍රවේග කාල / විස්ථාපන කාල ප්‍රස්ථාරගුරුත්ව කේන්ද්‍රඅවස්ථිති ඝූර්ණයවෘත්ත චලිතයFt ප්‍රස්ථාරසරල අනුවර්තීය චලිතයතරංග හා ඒවායේ ලක්ෂණඩොප්ලර් ආචරණයධ්වනි තිව්‍රතා මට්ටම්PV වක්‍ර ✅ ප්‍රිස්මප්‍රකාශ උපකරණකාචකාච සූත්‍රයභූමි කම්පා තරංගඅංශු භෞතික විද්‍යාවතාර්කික පරිපථසමක ප්‍රතිරෝධයගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රනුගැසුම්පෘෂ්ඨික ආතතියවිභවමානය Practical help 👇 🔵 ප්‍රස්ථාර 🔵 දෝෂ 🔵 ව'නියර් කැලිපරය 🔵 මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය 🔵 ගෝලමානයStudy Mate : https://t.me/studymatemainDiscussion Group : https://t.me/studymatediscuss ▶️ STUDY MATE : https://youtube.com/@StudyMateYoutube

ඔයාලට Channel එකෙන් වෙන්න ඕන උදව් තියෙනවා නම් කියන්න ළමයී.. වෙලාව තියෙන විදිහ අනුව මම උදව් කරන්නම් Exam ඉවර වෙනකන්.. ❤️ කලින් MCQ කතා කරපු එකෙන් වැඩක් ගත්තද ඔයාල? 🙃

දැනට කතා කරපු ප්‍රශ්න වල අවුල් තැනක් හරි ආයෙ අහගන්න ඕන තැනක් හරි තියෙනවා නම් කියන්න ළමයී.. 😌

බල සමතුලිතය සම්බන්ධ MCQ එකකුත් අනිවාරෙන් එන්න පුළුවන්. මේකත් වැඩිය අමාරු එකක් නෙමේ.. කරගන්න පුළුවන්.. 😌

photo content

විස්ථාපන කාල වක්‍ර , ප්‍රවේග කාල වක්‍ර අනිවාරෙන් බලන් යන්නම ඕන කොටස්. විස්ථාපන කාල වක්‍රයක් දීල ප්‍රවේග කාල වක්‍රය ඇහුවොත් ගන්න විදිහ සහ ඒකෙ අනිත් පැත්තත් දැනගෙන ඉන්න ඕන. ඒ ඒ වක්‍රයේ අනුක්‍රමණයෙන්, වර්ගඵලයෙන් දෙන රාශි මොනවද, ඒව වැඩි වෙනකොට අඩු වෙනකොට මොකක්ද වෙන්නෙ සහ ධන ඍණ මාරු වෙනකොට මොකක්ද වෙන්නෙ කියන දේවල් හරියටම දැනගෙන යමූ ළමයී.. 💗

photo content

Ft ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් දෙන්නෙ ආවේගය හෝ ගම්‍යතා වෙනස. 😌 මේක දන්නවා නම් මේ ගානෙ දෙයක් නෑ.

photo content

මේ වගේ සමීකරණ මතක තියාගන්නකොට ඒ ඒ පද වල තේරුම් හරියටම තේරුම් අරගෙන මතක තියාගන්න ඕන ළමයී.. නැත්නම් මේ වගේ ගාණක් හදාගන්න බෑ. වරදින්න තියෙන chance එක වැඩී.. 🥲

photo content

මේ වගේ සමීකරණ මතක තියාගන්නකොට ඒ ඒ පද වල තේරුම් හරියටම තේරුම් අරගෙන මතක තියාගන්න ඕන ළමයී.. නැත්නම් මේ වගේ ගාණක් හදාගන්න බෑ. වරදින්න තියෙන chance එක වැඩී.. 🥲

පිලිපොළ හෝ තාර්කික පරිපථ වලින් අනිවාරෙන් MCQ එකක් එනවා ළමයී.. ඒක ගොඩක් ලේසි ඕන කෙනෙක්ට උත්තරේ ගන්න පුලුවන් විදිහට එන්නෙ. ඒ නිසා තාමත් ඒ කොටස බලලා නැති හෝ පැහැදිලි නැති ළමයෙක් ඉන්නවා නම් පොඩි වෙලාවක් අරගෙන ඒ කොටස පුළුවන් කරගන්න. ඒක ලේසි කොටසක් සහ physics paper එකේ එක ළකුණක් ! 😌 තාර්කික පරිපථ පොදු රටාව 👉 t.me/studymatemain/825

photo content

ධාරා විද්‍යුතය MCQ අහන්න පුළුවන් තැන්. 🔸සමක ප්‍රතිරෝධය 🔸ප්‍රතිරෝධය සඳහා බලපාන සාධක හා උෂ්ණත්ව සමීකරණය 🔸සරල පරිපථ 🔸ක'චොෆ්
ධාරා විද්‍යුතය MCQ අහන්න පුළුවන් තැන්. 🔸සමක ප්‍රතිරෝධය 🔸ප්‍රතිරෝධය සඳහා බලපාන සාධක හා උෂ්ණත්ව සමීකරණය 🔸සරල පරිපථ 🔸ක'චොෆ් නියම 🔸වින්ස්ටන් සේතු මූලධර්මය 🔸තාපන ඵලය හා විද්‍යුත් ශක්ති, ක්ෂමතා 🔸විභවමානය (MCQ & SEQ) 🔸වෝල්ට් මීටර, ඇමීටර සම්බන්ධ ගැටළු අනිවාරෙන් දැන ගත යුතුම දේවල් 🔅සමක ප්‍රතිරෝධය සෙවීම 🔅පරිපථයක විභව බෙදී යන ආකාරය 🔅ක'චො⁣ෆ් නියම ගැටළුවකදී හසුරවන ආකාරය 🔅සමීකරණ ටික සමීකරණ ටික Q = It J = I/A V = IR R = ρl/A R = R'(1+αθ) V = E - Ir P = VI P = I ²R Join ! @studymatemain @studymatediscuss

වායු කොටසේ තියෙන සමීකරණ ටික අනිවාරෙන් බලන් යන්න ළමයී.. එතනින් MCQs එන්න පුලුවන්.. බොයිල් නියමය , චාල්ස් නියමය , පරිපූර්ණ වායු සමීකරණය සහ අනිත් සමීකරණ ටික. බලන් යන්න. ❤️

photo content