Study Mate
前往频道在 Telegram
STUDY MATE MAIN CHANNEL 📚 👉 Join the Discussion Group : https://t.me/studymatediscuss Instructors : Pasindu Akash | MBBS (UG) @akx_ash Kaveesha Hasarangi | MBBS (UG) @KaveeshaHasarangi
显示更多5 639
订阅者
无数据24 小时
-157 天
-8930 天
数据加载中...
吸引订阅者
三月 '25
三月 '25
+55
在0个频道中
二月 '25
+45
在0个频道中
Get PRO
一月 '25
+68
在0个频道中
Get PRO
十二月 '24
+139
在3个频道中
Get PRO
十一月 '24
+178
在5个频道中
Get PRO
十月 '24
+335
在4个频道中
Get PRO
九月 '24
+172
在3个频道中
Get PRO
八月 '24
+269
在3个频道中
Get PRO
七月 '24
+285
在2个频道中
Get PRO
六月 '24
+179
在0个频道中
Get PRO
五月 '24
+230
在0个频道中
Get PRO
四月 '24
+318
在1个频道中
Get PRO
三月 '24
+84
在0个频道中
Get PRO
二月 '24
+89
在0个频道中
Get PRO
一月 '24
+3 030
在23个频道中
Get PRO
十二月 '23
+715
在4个频道中
Get PRO
十一月 '23
+1 885
在1个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 29 三月 | 0 | |||
| 28 三月 | +2 | |||
| 27 三月 | +1 | |||
| 26 三月 | +1 | |||
| 25 三月 | +2 | |||
| 24 三月 | 0 | |||
| 23 三月 | 0 | |||
| 22 三月 | +2 | |||
| 21 三月 | +4 | |||
| 20 三月 | +1 | |||
| 19 三月 | +3 | |||
| 18 三月 | +1 | |||
| 17 三月 | +2 | |||
| 16 三月 | +2 | |||
| 15 三月 | +2 | |||
| 14 三月 | 0 | |||
| 13 三月 | +4 | |||
| 12 三月 | +1 | |||
| 11 三月 | +2 | |||
| 10 三月 | 0 | |||
| 09 三月 | +7 | |||
| 08 三月 | +2 | |||
| 07 三月 | +2 | |||
| 06 三月 | +5 | |||
| 05 三月 | +2 | |||
| 04 三月 | +2 | |||
| 03 三月 | +2 | |||
| 02 三月 | 0 | |||
| 01 三月 | +3 |
频道帖子
Repost from Study Mate
+3
📈 ප්‍රස්ථාර
AL Physics Paper එකේ MCQ විතරක් නෙමේ SEQ වලටත් අනිවාරෙන්ම ප්‍රස්ථාර සම්බන්ධ ගැටළු එනවාම තමයි.. 😌ඒ නිසා ඔයාට ඒ ගනන් වරදිනවා නම්, ඒ වැරදි හදාගන්න මේ වෙලාව පාවිච්චි කරන්න. 😎 දැන් මේ Short Note හොඳට බලන්න. ඔයා ලඟ තව මොනා හරි note එකක් තියෙනවා නම් ප්‍රස්ථාර සම්බන්ධ, ඒකත් දැන් ම අරන් බලන්න. 📚 මේ මොහොතෙ ඒක බලලා ඉවර කරගන්න. ආයේ Exam එක වෙනකන් ප්‍රස්ථාර ගැන බලන්න වෙලාවක් එන්නෙ නැති වෙන්න පුළුවන්. 📆 කම්මැළි වෙලානම් ඉන්නෙපා මේ කාලෙ.. 😠 දැන්ම බලලා පුළුවන් කරගමු. 💪 අත්හරින්නෙ නැතුව දිගටම වැඩ කරන්න. 🤍 #ඔයාට_පුළුවන්✨ ✅ දෝෂ 👉 https://t.me/studymatemain/584 ✅ STUDY MATE : https://t.me/studymatemain
| 2 | 💗Merry Christmas ළමයී.. 🎏
හැමෝටම සුබ නත්තලක් වේවා නංගී මල්ලී.. 🦌
මේ පාර Exam ලියන නංගිල මල්ලිල නම් මේ නත්තල විතරක් අඩුවෙන් සමරමු. 🥶
🛷 මේ නත්තලේ ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කළොත් ඊලඟ නත්තල මීට වඩා ගොඩාක් සතුටින් සමරන්න පුළුවන් වේවි 🌝
නත්තල් තමයී.. ඒ උනාට කාලය උපරිමයෙන් යොදවමු අපි පාඩම් වැඩ වලට. ❤️💪
අන්තිම මොහොත වෙනකන් අතාරින්නෙපා ❤️
#ඔයාට_පුළුවන්✨
✅ Study Mate
t.me/studymatemain | 1 652 |
| 3 | ❓ PHYSICS පොදු රටාව | STUDY MATE
දැනට කරපු මාතෘකා බලන්න 👇
✅ මිනුම්, ඒකක හා මාන
✅ මිනුම් උපකරණ
✅ ප්‍රවේග කාල / විස්ථාපන කාල ප්‍රස්ථාර
✅ ගුරුත්ව කේන්ද්‍ර
✅ අවස්ථිති ඝූර්ණය
✅ වෘත්ත චලිතය
✅ Ft ප්‍රස්ථාර
✅ සරල අනුවර්තීය චලිතය
✅ තරංග හා ඒවායේ ලක්ෂණ
✅ ඩොප්ලර් ආචරණය
✅ ධ්වනි තිව්‍රතා මට්ටම්
✅ PV වක්‍ර
✅ ප්‍රිස්ම
✅ ප්‍රකාශ උපකරණ
✅ කාච
✅ කාච සූත්‍රය
✅ භූමි කම්පා තරංග
✅ අංශු භෞතික විද්‍යාව
✅ තාර්කික පරිපථ
✅ සමක ප්‍රතිරෝධය
✅ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
✅ නුගැසුම්
✅ පෘෂ්ඨික ආතතිය
✅ විභවමානය
Practical help 👇
🔵 ප්‍රස්ථාර
🔵 දෝෂ
🔵 ව'නියර් කැලිපරය
🔵 මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය
🔵 ගෝලමානය
✅ Study Mate : https://t.me/studymatemain
✅ Discussion Group : https://t.me/studymatediscuss
▶️ STUDY MATE : https://youtube.com/@StudyMateYoutube | 1 607 |
| 4 | පහළින් තියෙන මාතෘකා වලට අදාළව කතා කරපු MCQs තියෙන්නෙ මේ.. Theory ත් එක්කම කතා කරනවා. ඕන අය බලන්න.. ✌
ඒකක
බල සමතුලිතතාව
ධ්වනි ගුණ
චුම්භක ක්ෂේත්‍ර
කිරණ රූප සටහන්
අංශු භෞතික විද්‍යාව
ප්‍රක්ෂිප්ත
ප්‍රත්‍යස්ථතාව
විද්‍යුත් ක්ෂේත්‍ර V හා E
ඩොප්ලර් ආචරණය
ඩිබ්‍රොග්ලී තරංග ආයාමය
දුස්ස්‍රාවීතාවය
වායු
තාර්කික පරිපථ
සරල අනුවර්තී චලිතය/දෝලන කාලාවර්ථය
Ft ප්‍රස්ථාර
විස්ථාපන කාල ප්‍රස්ථාර
ඝර්ෂණ බල
@studymatemain
@studymatediscuss | 1 843 |
| 5 | ඔයාලට Channel එකෙන් වෙන්න ඕන උදව් තියෙනවා නම් කියන්න ළමයී..
වෙලාව තියෙන විදිහ අනුව මම උදව් කරන්නම් Exam ඉවර වෙනකන්.. ❤️
කලින් MCQ කතා කරපු එකෙන් වැඩක් ගත්තද ඔයාල? 🙃 | 1 901 |
| 6 | දැනට කතා කරපු ප්‍රශ්න වල අවුල් තැනක් හරි ආයෙ අහගන්න ඕන තැනක් හරි තියෙනවා නම් කියන්න ළමයී.. 😌 | 1 963 |
| 7 | බල සමතුලිතය සම්බන්ධ MCQ එකකුත් අනිවාරෙන් එන්න පුළුවන්.
මේකත් වැඩිය අමාරු එකක් නෙමේ.. කරගන්න පුළුවන්.. 😌 | 1 877 |
| 8 | 没有文字... | 1 902 |
| 9 | විස්ථාපන කාල වක්‍ර , ප්‍රවේග කාල වක්‍ර අනිවාරෙන් බලන් යන්නම ඕන කොටස්.
විස්ථාපන කාල වක්‍රයක් දීල ප්‍රවේග කාල වක්‍රය ඇහුවොත් ගන්න විදිහ සහ ඒකෙ අනිත් පැත්තත් දැනගෙන ඉන්න ඕන.
ඒ ඒ වක්‍රයේ අනුක්‍රමණයෙන්, වර්ගඵලයෙන් දෙන රාශි මොනවද, ඒව වැඩි වෙනකොට අඩු වෙනකොට මොකක්ද වෙන්නෙ සහ ධන ඍණ මාරු වෙනකොට මොකක්ද වෙන්නෙ කියන දේවල් හරියටම දැනගෙන යමූ ළමයී.. 💗 | 1 790 |
| 10 | 没有文字... | 1 228 |
| 11 | Ft ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් දෙන්නෙ ආවේගය හෝ ගම්‍යතා වෙනස. 😌
මේක දන්නවා නම් මේ ගානෙ දෙයක් නෑ. | 1 317 |
| 12 | 没有文字... | 1 467 |
| 13 | මේ වගේ සමීකරණ මතක තියාගන්නකොට ඒ ඒ පද වල තේරුම් හරියටම තේරුම් අරගෙන මතක තියාගන්න ඕන ළමයී..
නැත්නම් මේ වගේ ගාණක් හදාගන්න බෑ. වරදින්න තියෙන chance එක වැඩී.. 🥲 | 1 483 |
| 14 | 没有文字... | 1 099 |
| 15 | මේ වගේ සමීකරණ මතක තියාගන්නකොට ඒ ඒ පද වල තේරුම් හරියටම තේරුම් අරගෙන මතක තියාගන්න ඕන ළමයී..
නැත්නම් මේ වගේ ගාණක් හදාගන්න බෑ. වරදින්න තියෙන chance එක වැඩී.. 🥲 | 1 |
| 16 | පිලිපොළ හෝ තාර්කික පරිපථ වලින් අනිවාරෙන් MCQ එකක් එනවා ළමයී..
ඒක ගොඩක් ලේසි ඕන කෙනෙක්ට උත්තරේ ගන්න පුලුවන් විදිහට එන්නෙ.
ඒ නිසා තාමත් ඒ කොටස බලලා නැති හෝ පැහැදිලි නැති ළමයෙක් ඉන්නවා නම් පොඩි වෙලාවක් අරගෙන ඒ කොටස පුළුවන් කරගන්න.
ඒක ලේසි කොටසක් සහ physics paper එකේ එක ළකුණක් ! 😌
තාර්කික පරිපථ පොදු රටාව 👉 t.me/studymatemain/825 | 951 |
| 17 | 没有文字... | 883 |
| 18 | ධාරා විද්‍යුතය MCQ අහන්න පුළුවන් තැන්.
🔸සමක ප්‍රතිරෝධය
🔸ප්‍රතිරෝධය සඳහා බලපාන සාධක හා උෂ්ණත්ව සමීකරණය
🔸සරල පරිපථ
🔸ක'චොෆ් නියම
🔸වින්ස්ටන් සේතු මූලධර්මය
🔸තාපන ඵලය හා විද්‍යුත් ශක්ති, ක්ෂමතා
🔸විභවමානය (MCQ & SEQ)
🔸වෝල්ට් මීටර, ඇමීටර සම්බන්ධ ගැටළු
අනිවාරෙන් දැන ගත යුතුම දේවල්
🔅සමක ප්‍රතිරෝධය සෙවීම
🔅පරිපථයක විභව බෙදී යන ආකාරය
🔅ක'චොෆ් නියම ගැටළුවකදී හසුරවන ආකාරය
🔅සමීකරණ ටික
සමීකරණ ටික
Q = It
J = I/A
V = IR
R = ρl/A
R = R'(1+αθ)
V = E - Ir
P = VI
P = I ²R
Join !
@studymatemain
@studymatediscuss | 1 352 |
| 19 | වායු කොටසේ තියෙන සමීකරණ ටික අනිවාරෙන් බලන් යන්න ළමයී..
එතනින් MCQs එන්න පුලුවන්..
බොයිල් නියමය , චාල්ස් නියමය , පරිපූර්ණ වායු සමීකරණය සහ අනිත් සමීකරණ ටික. බලන් යන්න. ❤️ | 993 |
| 20 | 没有文字... | 1 096 |
