25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 229 名订阅者,在 教育 类别中位列第 3 891,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 229 名订阅者。
根据 15 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -650,过去 24 小时变化为 -13,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.00%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 389 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 16 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 229
订阅者
-1324 小时
-1357 天
-65030 天
帖子存档
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE
https://www.youtube.com/live/MsSHXqXwaYg?si=CjxhxvIXZe9Ppsaj
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🟥හෙට 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය Day 02
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
🗓 හෙට සැප්තැම්බර් 15 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..
YouTube 📺+ Zoom 📽️
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා
🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE FREE LIVE
‼️Final paper 05 Discussion :- හෙට හවස 1:30 - 5:30
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴ZOOM FULL නිසා YOUTUBE
https://www.youtube.com/live/UxXuWDbFeoA?si=GMpX46LWNVRppFdr
46 217
📎Final Paper 07📚
📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්..
(1) කම්බියක යංමාපාංකය සෙවීම✅
(2) මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල වි.ගු.තා සෙවීම✅
(3)ධ්වනිමානය✅
(4) ඕම් නියමය සත්‍යාපනය කිරීම හා ඇමීටර✅
(5) පෙරලුම් චලිතය✅
(6)ප්‍රකාශ උපකරණ✅
(7) දුස්ස්‍රාවීතවය ✅
(8)ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර✅
(9A)ධාරාව මූලික කරුණු+ධාරිත්‍රක✅
(9B)දියෝඩ හා ට්‍රාන්සිස්ටර✅
(10)ඝන ද්‍රව ප්‍රසාරණය✅
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴ZOOM 3000 + නිසා YOUTUBE LIVE
https://www.youtube.com/live/MgFvowaePEw?si=8yh2TlZZYMBO-klx
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
⚙️ඉලෙක්ට්‍රොනික විද්‍යාව මෙතෙක් Home Work ගැටලු සදහා පිලිතුරු
📌ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම්
@shalina_perera
@TharukaV123
විමසන්න.
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
46 217
🪐ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර tute Marking🌔
📌ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම්
@ChanulaR
විමසන්න.
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥
46 217
📌ඉලෙක්ට්‍රොනික විද්‍යාව( Electronics) මෙතෙක් H/W ගැටලු සදහා පිලිතුරු
ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් වේ නම්
@TharukaV123
විමසන්න.
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴අවසන් පැය 5 | අද රෑ 12ට ඉවරයි.
කලින් 04 වෙනි ස්ථානයේ ඉදලා මේවෙද්දි ඔයාලගේ VOTES වලින් 2/3 ස්ථානයේ. මේවෙනකම් ආවෙත් පන්තියේ ලමයින්ගේම VOTES වලින්මයි
DIALOG නම් TCP 3 ලෙස 5680ටත් MOBITEL නම් TCP 3 ලෙස 2244ටත් ඕනේ තරම් SMS යවන්න පුලුවන් .
පන්තියේ යාලුවන්ට මතක් කරමු .
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2026 AP PAPER CLASS
46 217
Repost from 2026 AP PAPER CLASS
🟥 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
1.55 වෙද්දි JOIN වෙලා ඉමු
💠 FINAL PAPER 04 DISCUSSION
🔻https://us06web.zoom.us/j/83223189192?pwd=KvH3Zwi7EdaRDOsfyzMoV6kBObHGPi.1
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
🗓 සැප්තැම්බර් 08 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..
YouTube 📺+ Zoom 📽️
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා
🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE FREE LIVE
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 217
Repost from 2024 MAIN REVISION - AP
🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි.
අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි.
TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්.
මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥💥
46 217
🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE
https://www.youtube.com/live/BmRabnv8XMU?si=RDIJ8_UA_ZkcSlP-
46 217
📎Final Paper 06📚
📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්..
(1) මිනුම් උපකරණ✅
(2) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක වි.තා.ධා. සෙවීම✅
(3)කාචවල ප්‍රතිබිම්භ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනිම✅
(4) වෝල්ට්මිටර✅
(5) ආවේගය හා ගම්‍යතාවය✅
(6) ඩොප්ලර් ආචරණය✅
(7) ප්‍රත්‍යස්ථතාව ✅
(8)චුම්භක ක්ෂේත්‍ර✅
(9)ධාරාව මූලික කරුණු සම්බන්ධ නිර්මාණාත්මක ගැටලුවක්(ගෘහ විද්.පරිපථ)✅
(10)තාප ප්‍රචාරණය✅
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
