ch
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

前往频道在 Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

显示更多

📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览

频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 229 名订阅者,在 教育 类别中位列第 3 891,并在 斯里兰卡 地区排名第 21

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 46 229 名订阅者。

根据 15 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -650,过去 24 小时变化为 -13,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 3.00%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 1 389 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

凭借高频更新(最新数据采集于 16 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

46 229
订阅者
-1324 小时
-1357
-65030
帖子存档
📎Final Paper 06📚 📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්.. (1) මිනුම් උපකරණ✅ (2) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක වි.තා.ධා. සෙවීම✅ (3)කාචවල ප්‍රතිබිම්භ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනිම✅ (4) වෝල්ට්මිටර✅ (5) ආවේගය හා ගම්‍යතාවය✅ (6) ඩොප්ලර් ආචරණය✅ (7) ප්‍රත්‍යස්ථතාව ✅ (8)‍චුම්භක ක්ෂේත්‍ර✅ (9)ධාරාව මූලික කරුණු සම්බන්ධ නිර්මාණාත්මක ගැටලුවක්(ගෘහ විද්.පරිපථ)✅ (10)තාප ප්‍රචාරණය✅
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥

📌2024 Revision 📝චුම්භක ක්ෂේත්‍ර tute Marking

📌2024 Revision 📝පදාර්ථයේ යාන්ත්‍රික ගුණ tute marking ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම්. @TharukaV123 විමසන්න.

🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/Aa_jyoPOn9o?si=ryVFWP17JVQwZ5FZ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. තවම රොටරියේ ඉදන් එනගමන් ඉන්නේ. 8.50ට පටන්ගමු. එතකම් නැවත ගණන් ටික සහ අදාල NOTES නැවත බලාගන්න. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 💠 ධ්වනි තීව්‍රතාවය සහ ඩොප්ලර් ආචරණය 🔻https://us06web.zoom.us/j/84664305143?pwd=6gUZWFTK8g3m8t3TV22zycQEmjLrCx.1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2024 revision Fast Track 05.pdf2.25 KB

🔹FAST TRACK 05 ධ්වනි තීව්‍රතාව ඩොප්ලර් ආචරණය

🟥හෙට 2024 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය ⚡️ 📈 විභාගයෙන් මුලු ලකුණු 15ක් ආවරණය වන පාඩමක්🎙 📍හෙට උදේ 7.30-1.30 SIPWIN කුරුණෑග
🟥හෙට 2024 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය ⚡️ 📈 විභාගයෙන් මුලු ලකුණු 15ක් ආවරණය වන පාඩමක්🎙 📍හෙට උදේ 7.30-1.30 SIPWIN කුරුණෑගල හිදී... 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠 🔴සිප්වින් කුරුණෑගල + ONLINE LIVE 🔴ONLINE LIVE AP.LK හරහා
🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න.
🔴Final paper 05 ලිවීම :- හවස 1.30 - 6.30 💎 පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr24 🔵 අලුතින් පන්තියට සම්බන්ධ වීම සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න - https://t.me/aphotlineඅනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Repost from AP TECHNICAL TEAM
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔔 2024 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔴 ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී වන සියලුම සිසුන් INDEX NUMBER
+1
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔔 2024 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔴 ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී වන සියලුම සිසුන් INDEX NUMBER එකක් ලබාගැනීම අනිවාර්යය වේ. එය පහත පරිදි ලබාගත හැක. Click Here 🔍 ✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න. 💰 SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🎁 (පලමු SOLO PAYMENT 1000 සදහා 🎁) ❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට ❤🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓 🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා 🖥  2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! 🆕 🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත. 🔴 ලමයි මේක වැදගත් නිවේදනයක් CLICK HERE 😐 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත. 🔗 (https://t.me/Ap23Tech/360) 👨‍💻 Website : AP.LK 💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව 🤖 (BOT) 🏪 : @CardActivationIssues_bot 💬 Hotline Contact :- 🧑‍💻 AP Hotline : @aphotline 🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport 🧑‍💻 Site Support : @SiteHotline 🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

📈 විභාගයෙන් මුලු ලකුණු 15ක් ආවරණය වන 🎙 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය ⚡️ 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠 ⬇️සැප්තැම්බර් 03 අගහරුවාදා
📈 විභාගයෙන් මුලු ලකුණු 15ක් ආවරණය වන 🎙 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය ⚡️ 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠
⬇️සැප්තැම්බර් 03 අගහරුවාදා පෙ.ව 7.00 - 2.00 - No Zero මහනුවර ⬇️සැප්තැම්බර් 04 බදාදා පෙ.ව 7.00 - 2.00 - සිප්වින් කුරුණෑගල  ⬇️සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා පෙ.ව 7.00 - 2.00 - රොටරි නුගේගොඩ ⬇️සැප්තැම්බර් 06 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - ඉන්දීප ගම්පහ ⬇️සැප්තැම්බර් 06 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - Online Live 🖤📽️
💎 පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr24 🔵 අලුතින් පන්තියට සම්බන්ධ වීම සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න - https://t.me/aphotline ☎️ විමසීම්  - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

Final paper 03 Mcq Marking .pdf3.18 MB

final Paper 03 essay Marking .pdf4.53 MB

Final paper 03 structured essay Marking .pdf3.66 MB

✅2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥 ✅2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම P
+3
2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 650+) 🔥
සැ.යු : මේ ප්‍රතිඵල ඉදිරිපත් කරලා තියෙන්නෙ WEBSITE  එකේ REGISTER උන ලමයින්ගෙන් වත් මුලදි පන්ති ඇවිත් පස්සේ ආපු නැති ලමයින්ගෙන් වත් නෙමේ අන්තිම මාස 4 වෙද්දිත්  මුදල්ගෙවා පන්ති ආපු ලමයින්ගේ ප්‍රතිඵල පමණයි ‼️
🗓 සියලු පන්තිවල සැප්තැම්බර් මස සැලැස්ම 2024 Revision - https://t.me/APMR24 2024 Rapid Revision - https://t.me/AP2024RR 2024 Paper - https://t.me/APPC24 2024 Theory - https://t.me/AP24T 2025 Theory - https://t.me/AP25T 2026 Theory - https://t.me/AP2026T පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්නhttps://t.me/aphotline ☎️ විමසීම්  - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔴 ZOOM LIMIT පැනලා නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/s3yQF08AGKg?si=zlWbCf26HlFq__ek

🟥 RAPID, MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 💠 FINAL PAPER 03 DISCUSSION 🔻https://us06web.zoom.us/j/81967647225?pwd=60ZpF7wO4ZobJcdHajnf8V5BR2T8KL.1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥 FINAL PAPER DISCUSSION එකට 2.05 වෙද්දි JOIN වෙලා ඉමු.

Final paper 03 Mcq Marking .pdf3.18 MB

Final paper 03 Mcq Marking .pdf3.05 MB

🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | චුම්භක මෝටර් සහ ධාරා තුලාව මේ සතියේ ඉලෙක්ට්‍රොනික්සුත් පටන්ගන්න නිසා චුම්භක ප්‍රේරණය ආරම්භය ප
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | චුම්භක මෝටර් සහ ධාරා තුලාව මේ සතියේ ඉලෙක්ට්‍රොනික්සුත් පටන්ගන්න නිසා චුම්භක ප්‍රේරණය ආරම්භය පාඩම ඊලග සතියේ ඉරිදා.
මෙවර විභාගයට අනුමාන මාතෘකාවක් මේක
🔠🔠🔠🔠  🔠🔠🔠🔠 ⭐️ හෙට සැප්තැම්බර් 01 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:-  https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c 📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64 📌චුම්භක ක්ෂේත්‍ර තෙවන දිනය :- https://www.youtube.com/live/YnvXeHT-xOc?si=rk2rrThe_NomElSD
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ‼️ හවස 1.30 සිට Final paper 3  Discussion. ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Final paper 03 structured essay Marking .pdf3.66 MB