25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 133 名订阅者,在 教育 类别中位列第 3 883,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 133 名订阅者。
根据 21 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -656,过去 24 小时变化为 -10,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.08%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 419 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 22 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 133
订阅者
-1024 小时
-1087 天
-65630 天
帖子存档
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔හෙට භ්‍රමණ චලිතය ආරම්භය :
👉හෙට මැයි 12 සිකුරාදා 7.30-1.30 භ්‍රමණ චලිතය ආරම්භය Online දරුවන්ට, 🌐Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🟠සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟥 භ්‍රමණ චලිතය TUTE එක සහ මැයි TUTE PACK එක හෙට දිනයේදී සුසිප්වන් ආයතනයෙන් ලබාගත හැක
🟠හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 6 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 LIVE NOW | ESSAY ATS ආරම්භය ⚠️ 2023 REVISION/ THEORY
අද මැයි 11 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 සිට 9.30 දක්වා ESSAY ATS ඇරඹේ.
8.30 වෙද්දි JOIN වෙන්න:
https://us02web.zoom.us/j/89347434396?pwd=ZXVFMlp0T2ppRDFreURvZjVmQzJ1UT09
ESSAY ලකුණු වැඩි කරගන්න මේක සෑහෙන උදව්වක් .
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔හෙට භ්‍රමණ චලිතය ආරම්භය :
👉හෙට මැයි 12 සිකුරාදා 7.30-1.30 භ්‍රමණ චලිතය ආරම්භය Online දරුවන්ට, 🌐Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🟠සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟥 භ්‍රමණ චලිතය TUTE එක සහ මැයි TUTE PACK එක හෙට දිනයේදී සුසිප්වන් ආයතනයෙන් ලබාගත හැක
🟠හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 6 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔අද ESSAY ATS ආරම්භය( 🔤🔤🔤🔤)
🟠ESSAY ලකුණු හදමු. ⚠️භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා
🌐Zoom Live OPEN LINK
🔊 අද මැයි 11 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 සිට 9.30 දක්වා ESSAY ADVACED TRAINING SESSION ආරම්භය පැවැත්වේ
🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️
⚠️ ATS 07: https://t.me/ApNotes/233
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔 භ්‍රමණ චලිතය ආරම්භය :
👉හෙට මැයි 11 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 භ්‍රමණ චලිතය ආරම්භය රොටරි දරුවන්ට භෞතිකව පමණයි
🟠රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟥භ්‍රමණ චලිතය TUTE එක සහ මැයි TUTE PACK එක හෙට දිනයේදී රොටරි ආයතනයෙන් ලබාගත හැක
🟠හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER 6 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 අද LIVE⚠️ භ්‍රමණ චලිතය ආරම්භය | 2023 REVISION
උදේ 7.45 වන විට පන්ති ඇරඹේ.පහත LINK එකෙන් JOIN වෙන්න
https://us02web.zoom.us/j/86370830297?pwd=c21ORFNCUlVwQUdQdHE5UFlKL1o2UT09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔 භ්‍රමණ චලිතය ආරම්භය :
👉හෙට මැයි 10 බදාදා උදේ 7.30-1.30 භ්‍රමණ චලිතය ආරම්භය Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️
🟥භ්‍රමණ චලිතය TUTE එක සහ මැයි TUTE PACK එක හෙට දිනයේදී සිප්වින් ආයතනයෙන් ලබාගත හැක
🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 6 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
ගුරුත්ව_කේන්ද්‍රය_සමතුලිතතාවය_අභ්‍යාසය_16_සිට_21_ත_230509_070928.pdf1.84 MB
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟢 මේ වෙද්දි පහුගිය ටිකේ යාන්ත්‍ර විද්‍යාව පලමු කොටස අපි ඉවර කලා. යාන්ත්‍ර විද්‍යාව දෙවනි කොටස භ්‍රමණ චලිතයේ ඉදන් අපි මේ සතියේ පටන් ගන්නවා තාපයත් ආයේ තියෙන්නේ අලුත් ආරම්භයක් ,ඊලග ඉරිදා තාපමිතිය පටන්ගන්නවා ❗
පහුගිය අවුරුද,වෙසක් දවස්වල වැඩ මගහැරිලා තිබුනත් මේ අලුතින් පටන්ගන්න සතියේ අලුත් පාඩම් ආරම්භයත් එක්ක මුල ඉදන් ඔයාලට වැඩ පටන්ගන්න පුලුවන්.
පහුගිය මාස වල ඔයාලා ඉගෙනගත්ත දේවල් කලින් SHY වලට සාපේක්ක්ෂව හොදට තේරුනාද ? දැන් වැඩකරන TRACK එක තේරුම් අරන් ද? සියලු අදහස් පහත FORM එක හරහා කියන්න.
පෞද්ගලිකව මම හැම එකම කියවනවා
අදහස් දැක්වීමේ පත්‍රිකාව:
https://forms.gle/Ur3duiNkT9VywsZP8
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 අද 2023 REVISION COVERUP CLASS එකට පහත LINK එකෙන් සම්බන්ධ වන්න
උදේ 8 සිට 10.30 දක්වා LIVE
https://us02web.zoom.us/j/83730264133?pwd=WHFsYnhVcUI3ZXFJaGI1dkhXSGk0dz09
ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 හෙට මැයි 07 ඉරිදා ✅ පන්තිය + ICE CREAM දන්සැල ❗
🟥 OPEN LINK LIVE ⚠️
සිප්වින්,රොටරි,Online සියලු දරුවන් සදහා Online පන්ති ✅
සුසිප්වන් දරුවන් සදහා භෞතික පන්ති⚠️ ✅
උදේ 7.30 සිට 10.30 දක්වා LIVE CLASS Open Link
1) පූර්ණ ප්‍රත්‍යස්ථ හා අප්‍රත්‍යස්ථ ගැටුම්
2) සමතුලිතතා ආකාර
3) බල යුගමය සහ විශේෂ කරුණු
උදේ 10.30 සිට සුසිප්වන් ආයතනය අසල අයිස්ක්‍රීම් දැන්සැල පැවැත්වේ
⚠️
✅ telegram: t.me/ap23Mr
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 123
🔔 භ්‍රමණ චලිතය ආරම්භය: 2023 REVISION
👉මැයි 10 බදාදා සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි සහ Online දරුවන්ට Online LIVE 🌐Zoom ⚠️
👉මැයි 11 බ්‍රහස්පතින්දා රොටරි දරුවන්ට භෞතිකව පමණයි⚠️
👉මැයි 12 සිකුරාදා සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි සහ Online දරුවන්ට Online LIVE 🌐Zoom ⚠️
භෞතික පන්ති වල දරුවන්ට එදිනට ආයතනයේදී භ්‍රමණ චලිතය TUTE එක ලබාදේ
✅Telegram : t.me/Ap23Mr
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
