25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 176 名订阅者,在 教育 类别中位列第 3 888,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 176 名订阅者。
根据 18 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -666,过去 24 小时变化为 -10,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.10%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 434 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 19 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 176
订阅者
-1024 小时
-1347 天
-66630 天
帖子存档
46 176
🟥 දෝලන හා තරංග පාඩම තවදුරටත් Practice කරන්න ඕනෙ ලමයි මේ Fast Track Discussions බලන්න..
🔹FAST TRACK 05 - https://youtu.be/T2LO4MShB_g
🔹FAST TRACK 06 - https://youtu.be/ty3eTpEFxJI
🟦 Paper PDFs - https://t.me/ApNotes/1084?single
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 176
Repost from 2024 RAPID REVISION | AP
🟥 RAPID REVISION ONLY | SPECIAL SESSION
RAPID REVISION ලමයෙක් දැන් 0න් පටන් අරන් හරි වැඩ ටික PLAN කරගන්න විදිහ ගැන මූලිකව කියලා දෙන්න පැයකට අඩු කාලයක පොඩි SESSION එකක් ගන්න තීරණේ කලා.🔴මේක LIVE විතරයි. RECORDING නෑ..🔴
🔴SYLABUSS එක COVER කරගන්න PLAN එක
🔴PRACTICALS COVER වෙන PLAN එක
🔴RAPID ලමයෙක්ටම ගැලපෙන TIME TABLE එකක්
🔴විෂයන් 3 සමබරව ගොඩනැගීම
🔴PAPERS ලියන්න පටන්ගන්න විදිහ.
🔴PAPERS ලියද්දි ලකුණු ක්‍රම ක්‍රමයෙක් ගොඩනගන විදිහ
මේක සම්පූර්ණයෙන්ම ඉදිරි මාස 6 RAPID ලමයින්ට PLAN කරලා වැඩ පටන්ගන්න EDUCATIONAL MEETING එකක්.
🔴ජූනි 11 අගහරුවාදා රෑ 8-9 ZOOM හරහා සජීවීව පමණයි.
1ST SHY / 2ND SHY /3RD SHY මේටිකේ ගේමක් ගහන් යන්න පටන්ගන්න යාලුවන්ට මතක් කරන්න
➡️Telegram : t.me/Ap2024RR
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🔴🔴 2024 RAPID REVISION ආරම්භය
මාස 6 ක් තුල A මට්ටමක් සම්පූර්ණ කරන්න අවශ්‍ය සියලු පාඩම් ආවරණය
🔴කලින්ම RAPID ලමයෙක් වැඩ කරන්න ඕනේ විදිහ ගැන කියල දෙන්න MEETING එකක් ගන්නවා RAPID REVISION ONLY MEETING එකක් මේ ජූනි 11 අගහරුවාදා රෑ 8 සිට 9 දක්වා ONLINE LIVE
🔴මෙන්න මේ ස්ථිර සැලැස්මේ විදිහට තමයි පන්ති පැවැත්වෙන්නේ.
1) ජූනි 14 සිට සිකුරාදා හවස 2-5 යාන්ත්‍ර විද්‍යාව පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE
2) ජූනි 14 සිකුරාදා උදේ 7-1.30 ආලෝකය පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE ( මේ පාඩමට එක් එක් භෞතික නගරවලදී අදාල දිනවලදි අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ වෙන්න පුලුවන්)
3) ජූනි 16 සිට ඉරිදා දවස් වල උදේ 7-12 ධාරා විද්‍යුතය ගම්පහ භෞතිකව සහ ONLINE LIVE පාඩම කරගෙන යනවා.
මාස 6 කින් ජීවිතේ වෙනස් කරන වැඩක් මේක.
➡️RAPID TELEGRAM : t.me/Ap2024RR
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2026 THEORY - PHYSICS | Anuradha Perera
🟥 හෙට 2026 THEORY | මාන දෙවන දිනය
👉 ගම්පහ ඉන්දීප + ONLINE ලමයින්ට AP.LK හරහා LIVE
හෙට ජූනි 08 සෙන.උදේ 7.00 - 12.00 ගම්පහ ඉන්දීප හිදී..
🔴 භෞතික සිසුන්ට ONLINE සම්බන්ධ විය නොහැකි නීසා භෞතික පන්තියේ දරුවන් භෞතිකවම එන්න
🔹 Online සිසුන්ට ap.lk හරහා සම්බන්ධ විය හැක. හෙට දිනයේ ONLINE පන්තියට සහභාහී වීමට AP.LK CARD ACTIVE වී තිබිය යුතුය. අද රාත්‍රී 12 තෙක් සියලු PAYMENT වලට කාඩ්පත් ACTIVE කරනු ලැබේ.
ONLINE දරුවන්ට පමණක් හෙට පන්තියට සහභාගී විය නොහැකිනම් නැවත මෙම පන්තිය බදාදා පවත්වන විට ONLINE LIVE AP.LK හරහා නැරඹිය හැක.
⛔Card activation සම්බන්ධ ගැටලු ඇත්නම් පහත usernames සම්බන්ධ කරගන්න
🔺 https://t.me/CardActivationIssues_bot
🔺 @Hasiniisiwarii
🔺 @AkashSandeep
🔺 @ArtTheClownT24
🔺 @mr_d_88
HOTLINE : 074 178 3886
🔵TELEGRAM : t.me/Ap2026T
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 ZOOM 3000 පැනලා නිසා ආලෝකය ආරම්භයට පහත LINK එකෙන් JOIN වෙමු
https://www.youtube.com/live/Wu9gdaU4Zjk?si=ZhDftGA5y3Htz_7M
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 උදේ 8.10 වෙද්දි ආලෝකය ආරම්භය පාඩමට පහත LINK එකෙන් JOIN වෙමු.
🟥 2024 REVISION ආලෝකය ආරම්භය පාඩමට පහත link එකෙන් join වෙන්න.
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
✅https://us06web.zoom.us/j/85496199965?pwd=KVGT3tgIKgF7FsaIhbyqDi2Fv5phpJ.1
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 2024 REVISION ආලෝකය ආරම්භය - ඉන්දීප ගම්පහ + ONLINE LIVE
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
⭐️ හෙට ජුනි 07 සිකුරාදා උදෑසන 7.30 - 1.30 ගම්පහ ඉන්දීප හිදී.
🔴 Online සිසුන් සදහා ONLINE FREE SEMINAR.
🟦 ආලෝකය TUTE Pdf - https://t.me/APMR24/632
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
‼️සවස 2.30-5.30 Main Paper 03 ESSAY සහ Special Paper 08 ESSAY ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම.
✅ TEL : https://t.me/APMR24
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 176
Repost from 2026 THEORY - PHYSICS | Anuradha Perera
🟥 හෙට 2026 THEORY | මාන පාඩම මුල සිට ඇරඹේ
රොටරි නුගේගොඩ + Online Live
හෙට ජූනි 05 බදාදා සවස 3.00 - 6.00
🔴🔴ජූනි 02 ඉරිදා උදේ මාන ආරම්භයට සම්බන්ධ වීමට නොහැකි වූ සියලු භෞතික හෝ ONLINE දරුවන්ද හෙට මෙම පාඩමට සජීවීවම සම්බන්ධ වන්න. සජීවීව නැරඹිය නොහැකි දරුවන්ට හෙටින් පසු RECORDING ලබා දේ
⚠️ Zoom Link එක මෙම TELEGRAM CHANNEL එක හරහා
🔵TELEGRAM : t.me/Ap2026T
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🔴මාස 6න් A3 ක සැලැස්ම | RAPID REVISION ආරම්භය
https://youtu.be/weU4777J9kY?si=ehVv-w2tgLsW8ZIn
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
