25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 182 名订阅者,在 教育 类别中位列第 3 888,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 182 名订阅者。
根据 18 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -666,过去 24 小时变化为 -10,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.10%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 434 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 19 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 182
订阅者
-1024 小时
-1347 天
-66630 天
帖子存档
46 176
Repost from 2023 MAIN REVISION - AP
🔴 මේවෙනකොට අපේ 2023 ප්‍රතිඵල ලේඛණය Finalize කරගෙන යන ගමන් ලමයි
තව දින කීපයක් ඇතුලත RESULT SHEET එක FINALIZE වෙනවා සහ අපේ පන්ති ආපු ඉහල ප්‍රතිඵල ලබාගත්ත ලමයින්ට ගියපාර තිබ්බා වගේ AWARDING CEREMONY එකත් තියෙනවා. ඒකට කෝල් කරන්නේත් මේ RESULT FORM එකෙන්
🔴ඔයාලගේ ප්‍රතිඵලය A එකක් උනත් F එකක් උනත් ඒක පන්තියේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵල මොකක් උනත් පන්තියේ ලමයි කියන්නේ පන්තියේ ලමයි . ඒනිසා ඕනේ දේකට මට දෙන්න පුලුවන් සහයක් තියෙන්වානම් මම ඒක අපේ ඕනෙම ලමයෙක් වෙනුවෙන් දෙනවා ඒවට ප්‍රතිඵල අදාල නෑ. ඉදිරියට යන්න පුලුවන් PATHS ගැන MEETING එකකුත් වෙනම ගමු
ඒනිසා මේවෙද්දි ප්‍රතිඵල ලේඛන්‍ය පුරවලා නැති හැමෝම පහත LINK එකෙන් පුරවමු.
https://forms.gle/5MGV55JG3YFT8xxPA
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 ZOOM 3000 LIMIT පැනලා නිසා YOUTUBE LIVE එකට JOIN වෙමු
✅ https://www.youtube.com/live/onCvRG82WpA?si=vOmNYCiTaBf7zC_-
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 2024 A/l ජීවිතය වෙනස් කරන SPECIAL MEETING එක | පහත LINK එකෙන් JOIN වෙමු. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්
✅ https://us06web.zoom.us/j/89126457931?pwd=4R51vDvX1YRu2DiL9EDolrs0z1fuoO.1
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 176
Repost from 2024 MAIN REVISION - AP
⚡️ අද :ප්‍රතිඵල පැමිණීමෙන් පසු හරිම TRACK එකට වැටෙමු.
ඊයේ තියන්න බැරිවුන MEETING එක අද : ජූනි 02 ඉරිදා
🔴 2024 A/L SPECIAL MEETING ❗
🗓 අද ජුනි 2 ඉරිදා රාත්‍රී 8.00 - 9.30 ✨
🔴විභාගයට තව මාස 5යි .
🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈
✅පරණ පාඩම් ආවරණය කරගන්න ක්‍රම
✅PAPERS ලිවීම ඇරඹීම
✅PAST PAPERS PLAN
✅වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස්
✅SUBJECT BALANCE කිරීම
🔝 මේ වෙද්දි 2023 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)
🔴අදට අදාල ධාරාවිද්‍යුතය පාඩම අගහරුවාදා රාත්‍රී LIVE එකකින් කරනවා
🔵Telegram Channel එකට Join වෙලා ඉන්න✔️
🔗Telegram : t.me/APMR24
එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️
#දිනලා_විතරක්_ඉවරකරමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
⚡️ ප්‍රතිඵල පැමිණීමෙන් පසු හරිම TRACK එකට වැටෙමු
🔴 2024 A/L SPECIAL MEETING ❗
🗓 අද ජුනි 1 සෙනසුරාදා රාත්‍රී 8.00 - 9.30 ✨
🔴විභාගයට තව මාස 5යි .
🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈
✅පරණ පාඩම් ආවරණය කරගන්න ක්‍රම
✅PAPERS ලිවීම ඇරඹීම
✅PAST PAPERS PLAN
✅වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස්
✅SUBJECT BALANCE කිරීම
🔝 මේ වෙද්දි 2023 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)
🔵Telegram Channel එකට Join වෙලා ඉන්න✔️
🔗Telegram : t.me/APMR24
එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️
#දිනලා_විතරක්_ඉවරකරමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🔴 2024 A/L SPECIAL MEETING ❗
🗓 හෙට ජුනි 1 සෙනසුරාදා රාත්‍රී 8.00 - 9.30 ✨
🔴විභාගයට තව මාස 5යි .
🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි හෙට කතාකරමු 📈 මේපාර එහෙම කරපු ලමයිත් හෙට කතාකරනවා
✅පරණ පාඩම් ආවරණය කරගන්න ක්‍රම
✅PAPERS ලිවීම ඇරඹීම
✅PAST PAPERS PLAN
✅වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස්
✅SUBJECT BALANCE කිරීම
🔝 මේ වෙද්දි 2023 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)
🔵Telegram Channel එකට Join වෙලා ඉන්න✔️
🔗Telegram : t.me/APMR24
එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️
#දිනලා_විතරක්_ඉවරකරමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2023 MAIN REVISION - AP
🔴 2023 ප්‍රතිඵල ඇවිත් තියෙන ලමයි ප්‍රතිඵලය මොකක් උනත් මේක අහන්න ✔
RESULT FORM එක හැමෝම පුරවමු:
➡️https://forms.gle/5MGV55JG3YFT8xxPA
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🔴ආලෝකය ආරම්භය 2024 REVISION
🔖FREE SEMINAR SERIES ✔ භෞතික සහ ONLINE
🔗 https://t.me/APMR24
ජූනි මාසයේ මුල සිට ආලෝකය පාඩම සහ ධාරා විද්‍යුතය පාඩම හොදම කොටස් අවරණය වේ.
ආලෝකය FREE SEMINAR :
ජූනි 04 අගහරුවාදා මහනුවර NO ZERO
ජූනි 05 බදාදා කුරුණෑගල සිප්වින්
ජූනි 06 බ්‍රහස්පතින්දා නුගේගොඩ රොටරි
ජූනි 07 සිකුරාදා ගම්පහ ඉන්දීප
සෑම නගරයකම උදේ 7.30-1.30 | හවස 2-5 PAPER CLASS පැවැත්වේ
ONLINE FREE SEMINAR :
ජූනි 07 සිකුරාදා උදේ 7.30-1.30
🔖 පන්තියට සම්බන්ධ වීම සදහා පහත Telegram Channel එක සමග සම්බන්ධ වන්න.
🔗 https://t.me/APMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට ධ්වනි තීව්‍රතාවය සම්පූර්ණ පාඩම - රොටරි නුගේගොඩ
⭐️ හෙට මැයි 30 බ්‍රහස්පතින්දා උදේ 7.30 - 1.30 දක්වා නුගේගොඩ රොටරි හිදී..
🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.💬මිතුරන් දැනුවත් කරන්න. ✈️telegram : https://t.me/APMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2026 THEORY - PHYSICS | Anuradha Perera
🔴 2026 THEORY ONLINE හෝ PHYSICAL පන්තියේ පලවෙනි දිනය මගහැරුණ ලමයින්ට පහත VIDEO දෙක බලලා ඒ කොටස ආවරණය කරගන්න පුලුවන්
DAY 01 PART 01 :https://www.youtube.com/live/NBJVROzAQqw?si=T1HOpctTUJXPVcr8
DAY 01 PART 02 :https://www.youtube.com/live/5KEeHqoOB9Q?si=qPc3e_Nqko2EadE-
අද මැයි 29 බදාදා රෑ 7.30-10.30 ONLINE පන්තියේ ඊලග දිනය තියෙනවා
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 2024 REVISION ධ්වනි තීව්‍රතාවය සම්පූර්ණ පාඩම - Sipwin කුරුණෑගල + ONLINE LIVE🔥
⭐️ හෙට මැයි 29 බදාදා උදෑසන 7.30 - 1.30 Sipwin කුරුණෑගල හිදී.
🔹භෞතික පන්තියේ සිසුන්ට Online හෝ Recording ලබා නොදෙන නිසා භෞතිකවම පැමිනෙන්න.
‼️ සවස 2-5 Main paper Season 02 MCQ 1 සහ Special Paper 7 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම.
✅ TEL : https://t.me/APMR24
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🔖ZOOM 3000 පැනලා නිසා YOUTUBE LIVE
https://www.youtube.com/live/g7ks5dWaupY?si=If6amwNwfdhyoZ4O
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 දැන්: 2024 සියලු දරුවන් ධාරා විද්‍යුතය ප්‍රතිරෝධ පද්ධති සම්පූර්ණ පාඩමට පහත link එකෙන් join වෙන්න.
✅https://us06web.zoom.us/j/89804919229?pwd=mzEWZaZRpNdwPNiDgtsRaYMQnvDSa9.1
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 පැය 3න් විභාගෙට අනිවාර්‍ය ලකුණු 1-2ක්. මගහැරගන්න එපා
ධාරා විද්‍යුතය ප්‍රතිරෝධ පද්ධති සම්පූර්ණ පාඩම⚡️
👉 අද මැයි 26 ඉරිදා රාත්‍රී 7.30 -10.30
YouTube🖥 + Zoom 📽️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව
ආරම්භක දිනය බැලුවේ නැතිනම් පහත LINK එකෙන් බලන්න
https://www.youtube.com/live/gco0kivwCQA?si=eph9zD2quB1vxZqQ
පලමු දිනය බලපු නැති කෙනෙක්ට උනත් මේ පාඩම තෙරුම්ගන්න පුලුවන්
🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින පාඩමක් මුල ඉදන්ම ගොඩ දාගන්න.
🔥LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා.
✅ telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2026 THEORY - PHYSICS | Anuradha Perera
🔴හෙට 2026A/L Theory ඉන්දිප ගම්පහ දෙවන දිනය | උපසර්ග ඒකක සිට ඉදිරියට
✨ හෙට උදේ 7.30 -10.30 FREE
හෙටත් නොමිලේ 🔤🔤🔤🔤
✨හැමෝම අමාරුයි කියන PHYSICS ලස්සනට තේරුම් ගන්න හෙට ඇවිත් බලන්න පුලුවන් . යාලුවන්ට මතක් කරන්න.
🔴 මේ විදිහට PHYSICS ලේසියෙන් ඉගෙනගන්න පුලුවන්ද කියලා හෙට බලාගන්න පුලුවන්
✅වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න.
https://t.me/ap2026T
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
විමසීම් 074 178 3886
46 176
Repost from 2026 THEORY - PHYSICS | Anuradha Perera
🔴 දැන් 2026 ONLINE හැමෝම පහත LINK එකෙන් JOIN වෙමු. දැන් පටන්ගන්නවා
2026 ONLINE දෙවන දිනය
https://www.youtube.com/live/5KEeHqoOB9Q?si=ZORjqZBNATcsoBAG
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
