25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 40 201 名订阅者,在 教育 类别中位列第 4 605,并在 斯里兰卡 地区排名第 26 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 40 201 名订阅者。
根据 30 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -892,过去 24 小时变化为 -24,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 2.51%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 31 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
40 201
订阅者
-2424 小时
-1497 天
-89230 天
帖子存档
40 201
Repost from 2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
🔴 හෙට ධාරා විද්යුතය කර්චොෆ් ආරම්භය 👍💪👌
📱 📱 📱 📱 📱 📱 📱 📱 📱 📱 📱 📱
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
🔴මේ තමයි පරිපථ ගණන් හැදීමට වැදගත්ම වෙන කොටස. MAIN EXAM එකට එන්නෙත් මේ කොටසෙන් 😉🔴
✅ 2025 THEORY, REVISION,RAPID සියලු සිසුන් සදහා
✅ Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක්.
🕓 ජූනි 01 ඉරිදා රාත්රී 8.00 සිට 11.30 දක්වා
🤑 ලංකාවටම ONLINE📹 + YouTube 📱+ Zoom 📽️
🌐 2025 MAIN REVISION - @APMR2025
🌐 2025 THEORY - @AP25T
🌐 2025 RAPID REVISION - @AP25RR
🔴යාලුවන්ට දැනුම් දෙන්න
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
40 201
Repost from 2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
+4
🔴ජූනි මස සියලු පන්තිවල ආවරණය වෙන පාඩම්
✅2024 ප්රතිඵල අනුව පසුගිය වසර 50කට අධික උසස්පෙල ඉතිහාසයේ එදා මෙදා තුර පන්තියක් විසින් මේ වනතෙක් වාර්තා කල ඉහලම A සාමාර්ථ ගණන (A 1100+) 🔥
✅2023 ප්රතිඵල අනුව එදා මෙදා තුර භෞතික විද්යා ආචාර්ය වරයෙකු විසින් ඉදිරිපත් කල ඉහළම භෞතික විද්යා A සාමාර්ථ ගණන ( (A700+) 🔥
✅ 2023 වසරේ සමස්ථ ඉංජිනේරු සහ වෛද්ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 6 න් 1 අපේ ලමයි.🔥
✅2022 ප්රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥
🗓 සියලු පන්තිවල ජුනි මස සැලැස්ම
🌐2025 Revision - https://t.me/ApMR2025
🌐2025 Rapid Revision - https://t.me/AP25RR
🌐2025 Paper - https://t.me/APPC2025
🌐2025 Theory - https://t.me/AP25T
🌐2026 Theory - https://t.me/AP2026T
🌐2027 Theory - https://t.me/AP2027T
☄️ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.
➡️අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් සබැඳිය පහතින්
https://results.ap.lk
🌐පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
☑️https://t.me/aphotline
☎️විමසීම් - 0741783886
අනුරාධ පෙරේරා | ජීවිතයට Physics
40 201
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 හෙට මැයි 27 අගහරුවාදා රෑ 8ට සජීවීව Online Live
🔴2️⃣0️⃣2️⃣5️⃣ SUPER PRACTICALS ආරම්භය
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
අමුතුම Practical Experience එකක්.
🌐Telegram : t.me/ApMr2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
40 201
➡️➡️2025 season 01 paper 08 MCQ Sinhala medium marking
📌ගැටළුවක් පවතීනම් @Thasindu_hehe සම්බන්ධ කරගන්න.
40 201
⚙️2025 Season 01 Paper 07 MCQ
✍️sinhala medium marking ✍️
✅ගැටළුවක් පවතී නම් @jk33511 සම්බන්ධ කරගන්න.
40 201
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴අද තමයි දවස🔴
අද ධාරා විද්යුතය මුල සිට ඇරඹේ.
අද මැයි 11 ඉරිදා රෑ 8ට සජීවීව 2025 Theory | Revision | Rapid සියලු සිසුන්ට,
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක්
➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්යත් නෑ.
💫ලංකාවටම Online Live
Youtube 📱+ Zoom 📽️
▶️අද ඉරිදා මැයි 11 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE
🔴යාලුවන්ට දැනුම් දෙන්න
✅telegram : t.me/ApMr2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
40 201
✅MAIN PAPER 07 ST & ESSAY SINHALA MEDIUM MARKING
📌ගැටලුවක් ඇත්නම්
🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.
40 201
✅MAIN PAPER 07 ST & ESSAY SINHALA MEDIUM MARKING
📌ගැටලුවක් ඇත්නම්
🚀https://t.me/ThamaraDeshan සම්බන්ධ කරගන්න.
40 201
Repost from 2025 RAPID REVISION | ANURADHA PERERA
🔴ONLINE RAPID REVISION නිල වශයෙන් ආරම්භ වන දින ඉහත පරිදි වේ.
🟢TUTE එවීම හෙට දින සිට ඇරඹේ .
RAPID REVISION මැයි TUTE PACK එකෙහි අන්තර්ගත වන TUTES
1) චලිතය Rapid Tute
2) නිව්ටන් නියම Rapid Tute
3) ධාරා විද්යුතය Tute
4) දෝලන Tute
විවරණ පොත්
1) චලිත සමීකරණ හා දෛශික විවරණ පොත
2 ) චලිත ප්රස්ථාර විවරණ පොත
3) විද්යුත් ධාරාව ප්රතිරෝධය හා ඕම් නියමය විවරණ පොත
4) කර්චොෆ් හා කෝෂ විවරණ පොත
5) සරල අනුවර්තීය චලිතය හා තරංග විවරණ පොත
6) තන්තුවල ස්ථාවර තරංග විවරණ පොත
7) නලවල ස්ථාවර තරංග විවරණ පොත
🔴මේ අනුව ඔබට ලැබෙන්නේ Tute 11ක් සහ PAPERS වලින් යුත් Pack එකකි..
Rapid revision වැඩ අධික බැවින් ගැම්මෙන් මාස 6ම වැඩ කරන ලමයි පමණක් Join වෙන්න.
🌐 Telegram : t.me/Ap25RR
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
