1 305
订阅者
无数据24 小时
-97 天
-4230 天
帖子存档
1 305
යුරේනස් වටා චන්ද්‍රයන් 27 දෙනෙක් කක්ශගත වී සිටිනවා. එයින් සමහරක් අයිස් වලින් හැදිල තියෙන්නෙ.
එම චන්ද්‍රයන් 27 හි නම්;
1, Umbriel
2, Miranda
3, Oberon
4, Titania
5, Puck
6, Desdemona
7, Cressida
8, Cordelia
9, Perdita
10, Stephano
11, Sycorax
12, Setebos
13, Ophelia
14, Trinculo
15, Caliban
16, Cupid
17, Belinda
18, Ariel
19, Rosalind
20, Portia
21, Mab
22, Juliet
23, Prospero
24, Francisco
25, Bianca
26, Ferdinand
27, Margaret
#Astronomy
1 305
ඔයා වැඩක් පටන් ගන්නකොට එයාල අහයි ,
"ඇයි ඔයා ඕක කරන්නෙ" කියල.
මිනිස්සු හැමෝම අහන්නෙ ඕක තමයි. ඔයාගෙ අදහස පිස්සුවක් කියල හිතයි. ඔයා කරන්න යන වැඩේ කිසිම වැඩකට නැති දෙයක් කියල හිතයි.
ඒත්....
ඔයා මහන්සි වෙන්න ඕනෙ සහ අවධානය දෙන්න ඕනෙ එයාලට ඒ කරන වැඩේ අර්ථය තේරුම් කරන්න නෙවෙයි.
පස්සෙ කාලෙක එයාල ඔයාගෙන්,
"කොහොමද ඒක කලේ" කියල අහන තරමට , සාර්ථක වෙන විදිහට ඒ වැඩේ කරන එකට.
#Life_Tips
1 305
ඔයා නැතිවුන යමක් හොයනවද? පොතක වචනයක් හොයනවද?
එහෙනං මේ ක්‍රමය අනුගමනය කරන්න.
ඔයා හොයන්න පටන් ගන්න ඕනෙ , දකුණෙ ඉඳන් වමට. ඒ කියන්නෙ ඔයා සාමාන්‍යෙන් බලන පැත්තට විරුද්ධ පැත්තට.
අපේ මොළයට ඒ ක්‍රමය හුරු නැති නිසා , වඩාත් හොඳින් හැමදේම ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා. එතකොට ඔයාට කලින්ට වඩා පහසුවෙන් අදාළ දේ හොයන්න පුලුවන්.
#Life_Hacks
1 305
කිසිම කෙනෙක් ඔයාට කතා නොකරන වෙලාවටත් , කවුරුන් හෝ ඔයාගෙ නම කියල කතා කරනව වගේ ඇහෙනව නං , ඒකට බය වෙන්න එපා.
ඒක ඇත්තටම ඔයාට යහපත් මානසික මට්ටමක් තියෙන බවට ඇඟවෙන දෙයක්.
#Psycho_Facts
1 305
ඔයා අඬනකොට , ඔයාගෙ ඇස් වලින් කඳුලු හැලෙනකොට , කිසිම කෙනෙක් ඔයාව ගනන් ගන්න එකක් නෑ.
ඔයාව මගහැරල යයි.
ඔයා දෙයක් ගැන වදවෙනකොට , කාටවත් ඔයාගෙ වේදනාව දැනෙන එකක්වත් නෑ.
ඔයා සතුටින් ඉන්නකොට , කවුරුත් ඔයාගෙ සිනහව දිහා බලන එකක් නෑ.
හැබැයි ඔයාට වාතයක් පිට උනොත්...!
#Night_Thoughts
1 305
පෘථිවි වාසීන්ට දියමන්ති කියන්නෙ ගොඩක් වටින දෙයක් උනාට , පෘථිවියෙන් පිටත සමස්ථ විශ්වයටම වටින දෙයක් නෙවෙයි.
හැබැයි එහෙම සමස්ථ විශ්වයටම වටින දේකුත් පෘථිවියේ බහුලවම තියෙනව.
ඒ තමයි ශාක. ශාකයේ ජීව ක්‍රියාවලිය කොච්චර අද්විතීයයිද කියනව නං , සමහර විද්‍යාඥයන් පෙන්වල දෙන විදිහට , මේ මුළු විශ්වයටම , ශාක කියන්නෙ , දියමන්ති වගේ දහස් ගුණයක් වටින දෙයක්.
හැබැයි පෘථිවිවාසී අපිට නොවටිනම දෙයක් !
#Facts
1 305
කන්‍යාවක්?
මම ඔයා ගැන ආඩම්බර වෙනවා.
කන්‍යාවක් නෙවෙයිද?
මම ඔයාට ගරු කරනවා.
ගැබිණියක්ද?
ඔයාගෙ ආශිර්වාදය භුක්ති විඳින්න.
ගබ්සාව?
ඔයාට ඒක කරන්න යම් හේතුවක් තිබුණා.
ගබ්සා වීම?
ශක්තිමත් කාන්තාවක්.
නිසරුද?
තවමත් ඔබ 100% ක් කාන්තාවක්.
ලප කැලැල්?
ඔයා තවමත් ලස්සනයි.
මහතයි/කෙට්ටුයි?
කොහොම උනත් ඔයා , ඔයාගෙ විදිහට ලස්සනයි.
කවුරුත් සර්වසම්පූර්ණ නෑ. ඉතින් ඔයාගෙ අසම්පූර්ණත්වයට ආදරය කරන්න.
#MidDay_Thoughts
1 305
We Are 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 ❤️
පුදුමාකාර වූ සත්ව ලෝකයේ අසිරිමත් තොරතුරු දැනගන්න ......
ලාංකීය ටෙලිග්‍රෑමය තුල සතුන් වෙනුවෙන් ආරම්භ කල දැනට පවතින මුල්ම චැනලය 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 අප සමග එක් වන්න 😌
CoPy කල හැක සම කල නොහැක 😁
සියලුම සත්වයෝ සුවපත් වේවා🙏
1 305
මරණයට ආසන්න අත්දැකීම
(Near Death Experience -NDE)
පර්යේෂකයන් පවසන විදිහට මේක , මරණය හෝ මරණයට ආසන්නතම අවස්ථාවන් හා සම්බන්ධ පුද්ගලික අත්දැකීමක්.
ඒ වගේම මේ අත්දැකීම් අවස්ථානුකූලයි.
ඒ කියන්නෙ , අදාළ පුද්ගලයා ධනාත්මක මනසින් යුක්තව ඒ අත්දැකීමට මුහුණ දෙනව නං ශරීරය ලිහිල් වීම් , සන්සුන් බව , ආරක්ශාව , උණුසුම ආදී දේවල් අත්විඳිනවා.
හැබැයි කෙනෙක් සෘණාත්මක මනසින් මේ අත්දැකීමට මුහුණ දෙනකොට ඒ කෙනාග අත්විඳින්න වෙන්නෙ වේදනාව සහ දුක්ඛාන්තදායක හැඟීම් විතරයි.
#Knowledge
1 305
අපි මොකක් හරි වැඩක් කරන්න කලින් අපිට ඒ ගැන හොඳ විශ්වාසයක් ඇති වෙන්නෙ , අපි ඒ වැඩේට හරිහැටි සූදානම් වුනොත් සහ , පැහැදිලි අරමුණක් තියෙනව නං විතරයි.
ඒ නිසා කිසිම දෙයක් නොකර ඉඳල බොරුවට confidence නෑ කිය කිය ලත උනාට වැඩක් වෙන්නෑ.
මේක මනෝවිද්‍යාත්මකව තහවුරු කරපු කරුණක්.
ඒ නිසා ඔයා මීට පස්සෙ යම් වැඩකට අවතීර්ණ වෙන්න කලින් , ඒ වෙනුවෙන් හොඳින් සූදානම් වෙන්න. නිශ්චිත අරමුණක් ඇති කරගන්න.
එතකොට ඔයාට , උපරිම විශ්වාසයකින් ඒ වැඩේ නිරත වෙන්න පුලුවන්. ඒ වගේම සාර්ථක වෙන්නත් පුලුවන්.
#Night_Thoughts
1 305
ඇයි බල්ලන්ට අපිට වඩා හොඳට ආඝ්‍රාණ හැකියාවක් පිහිටල තියෙන්නෙ?
මිනිසා කියන්නෙ දෘෂ්ඨිය අතින් ලෝකෙ ඉහළින්ම ඉන්න සත්ව කොට්ඨාසයක්. ඒ වගේම බල්ලා කියන්නෙ ආඝ්‍රාණය අතින් ලෝකෙ ඉහළින්ම සිටින සත්ව කොට්ඨාසයක්.
ඒකට හේතුව මිනිසාගෙ සහ බල්ලාගෙ මොළයේ ඇති වෙනසයි. මිනිස් මොළය හැඩගැහිල තියෙන්නෙ විශාල දෘශ්ඨි සංවේදක සංජානන හැකියාවක් ඇතුවයි.
ඒ වගේම බල්ලොන්ගෙ මොළය හැඩගැහිල තියෙන්නෙ විශාල ආඝ්‍රාණ සංවේදක සංජානන හැකියාවක් ඇතුවයි.
ඒ හින්දා මිනිස් මොළය මගින් අපිට හොඳ දෘෂ්ටියක් ලබා දෙන අතරම බල්ලොන්ගෙ මොළය මගින් ඔවුන්ට හොඳ ආඝ්‍රාණ හැකියාවක් ලබාදෙනවා.
බල්ලොන්ගෙ ආඝ්‍රාණ සංවේදී සංජානන හැකියාව මිනිස් ආඝ්‍රාණ හැකියාව වගේ 40ක් ගුණයකින් පමණ වැඩී.
#Knowledge
1 305
New & Old Sinhala Songs🎵[with Lyrics]
සිංහල අළුත්,පරන MP3 Download කරන්න
අපිත් එක්ක එකතු වෙන්න 🌺😇
(6.3K+ Subs) ⚡️
Sinhala Songs🎵| Sinhala Sindu 🎼 .........🚶🏻
https://t.me/sinhala_songs
https://t.me/sinhala_songs
https://t.me/sinhala_songs
https://t.me/sinhala_songs
1 305
