1 305
订阅者
无数据24 小时
-97 天
-4230 天
帖子存档
1 305
සෙනසුරු ග්‍රහයා සතුව චන්ද්‍රයන් 82ක් කක්ශ ගතවී තිබෙනවා. ඉන් පනස් තුනක් (53) තහවුරු කරගෙන ඇති අතර නම් කරල තියෙනව. තවත් 29ක් නාමකරණයට සහ තහවුරු කිරීම් වලට ලක් කිරීමට නියමිතයි.
ඉන් චන්ද්‍රයන් 50ක නම් පහත සඳහන් වේ.
1. Titan
2. Enceladus
3. Tethys
4. Dione
5. Mimas
6. lapetus
7. Rhea
8. Hyperion
9. Phoebe
10. Epimetheus
11. Pan
12. Daphnis
13. Telesto
14. Paaliaq
15. ljiraq
16. Kiviuq
17. Methone
18. Ymir
19. Erriapus
20. Atlas
21. Polydeuces
22. Siarnaq
23. Albiorix
24. Pallene
25. Tarvos
26. Anthe
27. Bebhionn
28. Mundilfari
29. Tarqeq
30. Pandora
31. Narvi
32. Prometheus
33. Skathi
34. Thrymr
35. Bergelmir
36. Janus
37. Suttungr
38. S/ 2007 S 3
39. S/ 2007 S 2
40. Bestla
41. Hati
42. Farbauti
43. Fornjot
44. Fenrir
45. Loge
46. S/ 2004 S 12
47. Aegaeon
48. Kari
49. S/ 2004 S 26
50. S/ 2004 S 13
Titan චන්ද්‍රයා , සෙනසුරුට ආසන්නතම චන්ද්‍රයා වන අතර , විශාලතම චන්ද්‍රයා වේ.
Mimas යනු කුඩාම චන්ද්‍රයායි.
Lepetus යනු දුරින්ම පිහිටන චන්ද්‍රයා වේ.
#Astronomy 🌕 @LearnBits
1 305
අගෝස්තු මාසය වැඩිම උපන්දින ගණනකට හිමිකම් කියනවා. ඒ වගේම පෙබරවාරි මාසය අඩුම උපන්දින ගණනකට හිමිකම් කියනවා. සහ දාම ඝාතකයන්ගේ උපන්දින වලින් වැඩිම ගණනක් අයත් වෙන්නේ නොවැම්බර් මාසයටයි.
දාම ඝාතකයන් කියන්නෙ serial killers ලට
#Facts 🥳 @LearnBits
1 305
ආකර්ශණීය කාන්තාවක් හෝ කාන්තාවන් ළඟ ඉන්නකොට පුරුෂයන් වැඩි අවදානමක් ගන්නව. වැඩි අවදානමක් සහිත ක්‍රියාකාරකම් වල නිරත වෙනවා.
#Facts 🙆 @LearnBits
1 305
✨🌸✨🌸✨🌸✨🌸✨🌸✨🌸✨🌸✨🌸✨
🍁~කතා කියවන්න~
🍁~නිසදැස් රසවිඳින්න~
🍁~ලස්සන ලස්සන වීඩියෝ බලන්න~
🍃 ~හදවතේ සියුම් තැන ස්පර්ශ කරන්න~
🍃~එන්න අපිත් එක්ක එකතු වෙන්න~
✨🌸✨🌸✨🌸✨🌸✨🌸✨🌸✨🌸✨🌸✨
| කතා කරන හදවත් මුණහැගෙන හදවතේ නවාතැන්පළ 💖 |
| සිත් මංසල ❤️|
1 305
ආදර සම්බන්ධයක විවිධ මට්ටම්
1. පළමු මට්ටම - ප්‍රාථමිකම මට්ටම පැවැත්මයි. අපගේ පැවැත්ම උදෙසා කෙනෙකු සමග සම්බන්ධ වීමයි.
2. දෙවන මට්ටම ආශාවයි. කායිකව සහ මානසිකව එකිනෙකා කෙරේ ආශාවෙන් , සම්බන්ධයක් පවත්වා ගැනීම (බහුලතම මට්ටම)
3. තෙවන මට්ටම පොදු බවයි. ලිංගිකව හැසිරීමට අමතරව එකිනෙකාට පොදු අවශ්‍යතා සහ සාරධර්මීය ගුණ වලින් සමන්විතයි.
4. සිව්වන මට්ටම හැඟීම් වේ. හදවතින් ඇතිවෙන විවිධ හැඟීම් නිසා එකිනකා සමග සම්බන්ධය පවත්වා ගනී. (සියදිවි හානි කරගැනීම් වලට බහුලව ලක්වේ)
5. පස්වන මට්ටම ස්වයං ප්‍රකාශනයයි. ආදරය කරනවට අමතරව අනෙකා සමග සාමූහිකව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. (විවාහය)
6. හයවන මට්ටම සංවර්ධනයයි. තම සහකරුවා සමග ජීවිතය තුළ හමුවෙන බාධක ජයගනිමින් ජීවිත අත්දැකීම් සංවර්ධනය කරගනී. දුශ්කර කාල එකට ගත කරයි. (ස්වභාවයෙන් විරලයි. කලින් සඳහන් කල මට්ටම් වල සිටින ඕනෙම කෙනෙක් මෙවැනි අවස්ථාවක අතහැර දමා යා හැක)
7. හත්වන මට්ටම ආත්මයයි. එකිනකා සමග කායිකව , මානසික මෙන්ම ආත්මයෙන් පවා බැඳීමයි. අනෙකා වෙනුවෙන් තම ජීවිතය වුවත් පුද කරයි. අතිශය දුර්ලභයි.
#Relationship_Tips 👩❤️💋👨 @LearnBits
1 305
🌝 කොල්ලෝ කෙල්ලෝ ක්‍රිකට් උණුසුම විඳින්න සැරසී සිටින කාලේ ක්‍රිකට් සජිවී වාර්තාකරණයටත් සෙට් වෙමුද ? ❤️
😳 ලෝකයේ හැම ක්‍රිකට් සිදුවීමක්ද එකම එක තැනකින් 👊
🎄Cricket News
🎄 Summary Crick Marks
🎄 League Scores
🎄 Cricket Match Highlights
🎄 Special and Hot News
🎄 Cricket Medias
🎄 Cricket Practices Tips and Photos
😁 Daily Quiz Series එකක රස සමඟින් දැනුම ලබාගන්නත් ලොකු චාන්ස් එකක් 👌
🥰 ජය බන්දා ධජ ලෙලවන්න බලන් ඉන්න කාලේ ක්‍රිකට් ලෝකයේ චාරිකාවක් යන්න සෙට් වෙන්න Trip To Cricket අපි එක්ක 💪
1 305
අයිස්ලන්තය සතුව හමුදාවක් නැහැ. ඒ එරටේ ජනග්‍රහණය ඉතාමත් අඩු වීම සහ , හමුදාවක් නඩත්තු කිරීම වියදම් අධික දෙයක් වන නිසා.
ඒ වගේම අයිස්ලන්තය කියන්නෙ ලෝකෙ සාමකාමීම රට.
#Facts ☃️ @LearnBits
1 305
ღ කලාවේ තෝතැන්න ღ
🔰❝ THE HEAVEN OF ART ❞🔰
◉. නවකතාව & කෙටිකතා
◉. නිසදැස්
◉. වදන් පෝස්ට්
◉. කවි නිර්මාණ
◉. චිත්‍ර
◉. ටික්ටොක් & ස්ටේටස් වීඩියෝ
◉. වෙනත් විසිතුරු නිර්මාණ
◉. මෝටිවේශන් & උපදෙස්
◉. Wallpaper & Name Art
◉. Song & Song Lyrics
etc.....
මෙවැනි වූ බොහෝ දේ සමඟින් අලුත් උනු කලාවේ තෝතැන්න සමඟින් ඔබත් එක්ක කලාවේ මිහිරියාව රසවිඳින්න...
එන්න ඔබටයි ආරාධනා...!
Channel 🔗
https://t.me/TheHeavenOfArt ♨️
❖ Link Promotion - @Badboy_DG
ශෙයාර් කරලා අපිටත් සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා...
1 305
කියවීම වැදගත් වෙන්නෙ , ඔයා වෙනස් විදිහකට හිතන්න තරම් අත්දැකීම් සහිත නම් විතරයි.
අසාර්ථක වීම වැදගත් වෙන්නෙ , ඔයා , අසාර්ථක නොවී ඉන්න උපරිම උත්සාහයක් ගත්තොත් විතරයි.
සාකච්ඡාවක් වැදගත් වෙන්නෙ ඔයා ඔයාගෙ අදහස් හෝ මතය වෙනස් කරගන්න තරම් නම්‍යශීලි නම් විතරයි.
මහන්සි වෙලා වැඩ කිරීම වැදගත් වෙන්නෙ ඔයා නිවැරදි මාවතේ ගමන් කරනව නං විතරයි.
#Quotes 💍 @LearnBits
1 305
මැසේජ් කරනකොට මේ දේ ගැන සැලකිලිමත් වෙන්න.
කෙනෙක්ට "Ok" හෝ "Okay" කියනව වෙනුවට "k" කියන මැසේජ් එක භාවිත කරන්න එපා.
k - ඔයා ඔවුන් කියන දෙය ගැන සැලකිල්ලක් නොදක්වන බව හඟවනවා.
Ok - මේක විධිමත් ක්‍රමයක්. ඔයාගෙ යාලුවන් හෝ ඔයා අඳුරන කෙනෙක් වෙනුවෙන් යොදාගන්න පුලුවන්. මද සමීපත්වයක් පෙන්නුම් කරනව.
Okay - මේකත් විධිමත් ක්‍රමයක්. ඔයා අඳුරන්නැති පුද්ගලයන් එක්ක මැසේජ් කරනකොට මේක යොදාගන්න.
#Text_Tips 🙇♂ @LearnBits
1 305
ඔයා දැනගෙන හිටියද?
කෙනෙක්ගෙ කණට සීතල වතුර වත් කරනකොට ඒ කෙනාගෙ ඇස් දෙක , විරුද්ධ කණ දෙසට ගමන් කරනවා. ඒ කියන්නෙ ඇස් දෙක විරුද්ධ කණ තියෙන පැත්තට යොමු වෙනවා.
ඒ වගේම ඔයා කෙනෙක්ගෙ කණට උණුවතුර වත් කරනකොට (ගිනි ගහන රස්නෙ නෙවෙයි) , ඒ කෙනාගෙ ඇස් දෙක අදාළ කණ පැත්තට යොමු වෙනවා.
මේ පරීක්ශණයට කියන්නෙ Caloric Simulation කියල.
මොළයට හානියක් වෙලාද කියන එක පරීක්ශා කරන්න මේ උපක්‍රමය බහුලව භාවිත වෙනවා.
වැඩි විස්තර : https://medlineplus.gov/ency/article/003429.htm
#Knowledge 👀 @LearnBits
1 305
@LearnBitsStory Now Open...!
Read New stories from LearnBits and enjoy it. You can't comment here on telegram. But you can comment in blogger site.
- Anonymous Comments ✅
- Eye catching design ✅
- Share on other platform ✅
- New writers allowed ❌
#Update #LearnBits
1 305
ආත්ම විශ්වාසය ගොඩනගාගැනීම කියන්නෙ එච්චර ලේසි දෙයක් නෙවෙයි. හැමෝටම ඒක කරන්නත් බෑ.
කොහොම උනත් තමන්ගෙ විශ්වාසය සුලුවෙන් හෝ වැඩිදියුණු කරගන්න මේ සරල දේවල් ටික පිළිපදින්න.
1. ඔයා දැනට ළඟා කරගත් ජයහ්‍රහණයන් ගැන මතක් කරගන්න.
2. ඔයාගෙ හැකියාවන් හෝ ඔයා වඩාත්ම දක්ශ දේවල් ගැන හිතන්න.
3. ඉලක්ක කිහිපයක් හදාගන්න. (කුඩා හෝ විශාල)
4. ඔයාටම කතා කරගන්න. ඔයා ඔයාටම මොරාල් එක අප් වෙන විදිහට කතා කරන්න.
5. විනෝදාංශයක් පටන් ගන්න.
මේ සරල දේවල් කීපය කිරීමෙන් වෙනදට වඩා ඔයාගෙ ආත්ම විශ්වාසය වර්ධනය වේවි. ඔයා , ඉලක්ක කරපු දේවල් එකින් එක සාර්ථක වෙනකොට ඔයා තුළ වැඩි වැඩියෙන් විශ්වාසය ගොඩනැගේවි.
#Life_Tips 👊 @LearnBits
1 305
🍭🍭බඩජාරියන් සදහා වෙන් වූ එකම නවාතැන "වාඩිය"🌯🍱🍩🍭🍬
🥙කෑම recipe
🍎රසම රස කැමවල photos
🍇කෑම හදන Videos
🍬කෑම වලට අදාල memes
🩺දේශීය බෙහෙත් වර්ග
මේ හැමදේම Channel එකේ දානවා....
🔴ඔයත් දැන්ම join වෙලා බලන්න🔴
#6.5K_Subscribers
1 305
ඇයි කුකුළන් උදේම කෑගහන්නෙ?
කුකුළා කියන්නෙ මිනිස් වාසය එක්කම බැඳුණු සතෙක්. ඒ වගේම ඔවුන් ගොඩක් සමාජශීලි. කුකුළෙක් උදේට ඇහැරුන ගමන්ම , එයාගෙ අනිත් සගයන් ගැන හොයල බලන්න , හයියෙන් කෑගහනව.
ඒ වගේම ඔවුන් රාත්‍රිය පුරා ආහාර ගැනීමක් සිදු නොකල නිසා මද විජලන තත්වයක සහ කුසගින්නක පසු වෙනවා.
ඉතින් එයාලට කෑම කන්න ඕනෙ නිසා අනිත් අයගෙ ආකර්ශණය දිනාගන්නත් මේ විදිහට හැඬලීම සිදුකරනවා.
#Knowledge 🐔 @LearnBits
1 305
Friendly Reminder
ස්ථිර චැනල් ලෝගො එකක් දාල තියෙන්නෙ. 😁 ආපහු සැරින් සැරේ වෙනස් වෙන්නෑ.
Channel Admin මඬුල්ල සහ චැනල් එකේ highlights බලාගන්න pin මැසේජ් එක බලන්න.
#Notice
1 305
ඔයාට මොකක් හරි program එකක් නොමිලේ ගන්න අවශ්‍යයි නම් (Video/photo editor වගේ දෙයක්) , "free" කියල search කරන්න එපා. ඒ වෙනුවට "open source" කියල search කරන්න.
එතකොට වෛරස් නැති , ඇඩ් නැති සහ paid Version වලට වෙනම ගෙවන්න ඕන්නැති ඒවගෙ results ටිකක් ඔයාට හම්බෙයි.
#Life_Hacks 💻 @LearnBits
