ch
Feedback
Learn Bits

Learn Bits

前往频道在 Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

显示更多
1 305
订阅者
无数据24 小时
-97 天
-4230 天
帖子存档
ඔයා මහන්සි වෙලා වැඩ කරනකොට කවුරුත් ඔයාව ගනන් ගන්න එකක් නෑ. ඕනෙම තැනක එහෙමයි. ඒත් ඔයා මහන්සි උන තරමටම ඉහළ ප්‍රතිලාභ ලබාගන්නකොට සහ සාර්ථක වෙනකොට හැම කෙනෙක්ම ඔයා දිහා බලන් ඉඳීවි. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරනව කියන එක , ක්ශණික ප්‍රතිලාභ හම්බෙන දෙයක් නොවන බවත් , සාර්ථක උන හැම මිනිහෙක්ටම තමන්ගෙ ජීවිතය තුළ මහන්සි වෙලා වැඩ කරපු කාලයක් තිබුණු බවටත් මතක තියාගන්න. #Sharingan2022 ♡ @LearnBits

සාර්ථක ජීවිතයක් සඳහා මේ දේවල් කරන්න. 1. දිනපතා පොතක් කියවන්න. 2. ඔයාගෙ සෞඛ්‍යට ප්‍රමුඛත්වයක් දෙන්න. 3. කෘතඥතාව දැක්වීමට පුරුදු වෙන්න. 4. ඔයා අගය කරන මිනිසුන්ගෙන් ඉගෙන ගන්න. 5. හෙට දවසේ සැලැස්ම අද රාත්‍රියේ සැලසුම් කොට තබන්න. 6. ඔයාගෙ ඉලක්කයන් , ඔයා ඉස්සරහින්ම තියාගෙන ගමන් කරන්න. 7. අසීරුම අවස්ථාවලදී පවා , ක්‍රියාත්මක වීමට පියවර ගන්න. #Life_Tips ♡ @LearnBits

DAY 01 - Life Tips අද දිනය තුළ #Life_Tips කාණ්ඩයට අයත් Post පමණක් පල වනු ඇත. Time ; 4.00am - 11.00pm Featuring : Kakashi Sens
DAY 01 - Life Tips අද දිනය තුළ #Life_Tips කාණ්ඩයට අයත් Post පමණක් පල වනු ඇත. Time ; 4.00am - 11.00pm Featuring : Kakashi Sensei #Sharingan2022 #Life_Tips

SHARINGAN 2022 The categorized celebration apon us! Sep 10 - Sep 14 | @LearnBits
SHARINGAN 2022 The categorized celebration apon us! Sep 10 - Sep 14 | @LearnBits

Mid Wicket ක්‍රිකට් සමූහයට සාදරයෙන් පිළිගන්නවා 😎 Match එක වෙලාවට Chat එකක් දාන්න අදහස් හුවමාරු කරගන්න Join වෙලාම බලන්න 😉 ▪️
Mid Wicket ක්‍රිකට් සමූහයට සාදරයෙන් පිළිගන්නවා 😎 Match එක වෙලාවට Chat එකක් දාන්න අදහස් හුවමාරු කරගන්න Join වෙලාම බලන්න 😉 ▪️ Live Scores ▪️ News Updates ▪️ Videos ▪️ Cricket Quiz ▪️ Fantasy XI ▪️ Memes ආදී සියලුම දේ එකම සමූහයෙන්! රැල්ලට පටන් ගත්ත තවත් එක් Cricket Group එකක් නොවන බව සලකන්න 😏

Announcement - හෙට (Sep 10) ඉඳන් LearnBits පළවෙනි Event එක පටන් ගන්නවා. - ආපහු 14 වෙනිදා වෙනකං Channel එක තුළ කිසිම Ad එකක් පළ වෙන්නෙ නෑ. - මේ Event අත්හදා බැලීමක් වශයෙන් තියන්නෙ. - වැඩේ සාර්ථක නං සහ , Event එක අවසානයේ සාමාජිකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණොත් ඉදිරියටත් මේ විදිහටම Events තියනවා. එහෙනං ලෑස්ති වෙලා ඉන්න... Event Shedule :- Sep 10 - Life Tips Sep 11 - Facts Sep 12 - Education Sep 13 - Knowledge Sep 14 - Relationship Tips

පිළිතුර මෙතනින් බලන්න https://t.me/LearnBitsFun/12

හොඳම යාලුවො හරියට තරු වගේ. ඔයා ගාව එලිය ගොඩාක් තියෙනකං ඒ අයව පේන්නෑ. ඒත් දවසක ඔයාගෙ ලෝකෙ අඳුරු උනාම , ඒ අයව පේන්න ගන්නව. එයාල ඔයාගෙ අඳුරු උනු ලෝකය එලිය කරනවා. #Copied #Quotes ♡ @LearnBits

රතු පාට රෝස මල් වලින් ආදරය සංකේවත් කරනවා. ඒ වගේම කහ පාට රෝස මල් වලින් මිත්‍රත්වයත් , තද රෝස පාට රෝස මල් වලින් කෘතඥතාවත් , සුදු පාට රෝස මල් වලින් පිරිසිදුකමත් සංකේවත් කරනවා. #Knowledge ♡ LearnBits

ඇල්කොහොල් නිසා , වාර්ශිකව මිලියන 2.5 කට අධික පිරිසක් මියයනවා. #Facts ♡ @LearnBits

Good to be with you guys! Hope , LearnBits is getting better day by day. #Notice ♡ @LearnBits
Good to be with you guys! Hope , LearnBits is getting better day by day. #Notice ♡ @LearnBits

Change Of Plan මම මේ දවස් ටිකේ Telegram එකේ හොයලා බලනකොට දැක්කා Sex ed චැනල් (Sex Education Channel) කීපයක්ම තියෙනවා. Active සහ වගකීමක් තියෙන. ඉතින් LearnBits තුළිනුත් එකම දේවල් ආයෙ ආයෙ Telegram තුළට ගේන එක එච්චර සාර්ථක දෙයක් නෙවෙයි කියලා හිතනව මං. LearnBits තුළින් දැනටම Sex ed වලට වඩා එහා ගිය , පුළුල් පරාසයක කරුණු , අපි සාකච්ඡා කරනවනෙ. ඉතින් Sex ed කියල විශේෂයෙන්ම වෙන් කල කරුණු සපයන අදහස අයින් කරගමු. Sex ed ගැනම විශේෂයෙන් දැනගන්න ඕනෙ අය ඉන්නව නං ඒ චැනල් වලට join වෙන්න. මම පස්සෙ හොයල දාන්නං ඕනෙ කෙනෙක් ඉන්නවනං. කොහොම උනත් , Sex ed වලට යම් සම්බන්ධයක් තියෙන , relationship tips යටතේ , සම්බන්ධයකදී ලිංගිකත්වය හා සම්බන්ධ , එතනදි වැදගත් වෙන , කරුණු අපි ඉදිරියේදී දානවා. එකම වෙනස , ඒක අධ්‍යාපනයක් නෙවෙයි. Tip එකක් වගේ. මම හිතනවා ඒක , sex education වලට වඩා තරුණ ආදරවන්තයන්ට , තමන්ගේ ආදරය පරිස්සම් කරගන්න උදව් වෙයි කියලා. හැබැයි මතක තියාගන්න... ලිංගික සම්බන්ධකම් කියන්නෙ ආහාර ජාලයක එක පුරුකක් වගේ. එක තැනකින් ඒ පුරුකකට හානියක් උනොත් මුලු ජාලයටම ඒක බලපානව. ඒ නිසා කරන දෙයක් පරිස්සමින්. එහෙනං Relationship tips තුළින්ම , ආදර සම්බන්ධයදී ඉවහල් වෙන ලිංගික දැනුම පිළිබඳ කරුණු බලාපොරොත්තු වෙන්න. (කාටවත් අපහසුවක් නොවන ආකාරයට ඒව පළ කරන්න වැඩකටයුතු කරන්නං. මොකද මං දන්නවා සමහර සාමාජිකයන් පෞද්ගලිකව ඒ අදහසට එකඟ වෙන්නෑ කියල. Sex ed ගැන හෝ ලිංගිකත්වය පිළිබඳ තියෙන අඩු අවබෝධය වගේ කරුණු නිසා නෙවේ. පෞද්ගලිකව සමහරු ආදර සම්බන්ධතා වල ඒ මට්ටමට අකමැති නිසා) #Notice ♡ @LearnBits

සමහර දේවල් නැතිවෙනකංම අපිට දැනුනෙ නෑ , ඒ දේවල් අපි ගාව තිබුණා කියල. තවත් සමහර දේවල් අපිට ලැබෙනකංම අපිට දැනුනෙ නෑ , ඒ දේවල් අපි ගාව තිබුනෙ නෑ කියලා. #Quotes ♡ @LearnBits

ඇමරිකාව කිව්වම අපිට මතක් වෙන්නේ අනාගත ලෝකයක්නෙ. සුපිරිම රටක් කියලනෙ. ඉතින් ඇමරිකාවේ වෛද්‍ය සේවයත් සුපිරිම විදිහට ඇති කියල අපි
ඇමරිකාව කිව්වම අපිට මතක් වෙන්නේ අනාගත ලෝකයක්නෙ. සුපිරිම රටක් කියලනෙ. ඉතින් ඇමරිකාවේ වෛද්‍ය සේවයත් සුපිරිම විදිහට ඇති කියල අපි හිතන් හිටියා. (2021 වෙනකං) ඒ උනාට ජෝන්ස් හොප්කින්ස් නම් පර්යේශණ කණ්ඩායමක් විසින් සොයාගෙන තියෙනවා , ඇමරිකාවේ වාර්ෂිකව මරණ 250,000 ක් විතර , වෛද්‍ය දෝශයන් නිසා සිදුවෙනවා කියල. ඇමරිකාවෙ මිනිසුන් මරණයට පත් වෙන විවිධ හේතු අතරින් තුන් වෙනි ස්ථානයට වැඩියෙන්ම මිනිසුන් මරණයට පත් වෙන්නේ මේ වෛද්‍ය දෝශයන් නිසා කියලත් අනාවරණය වෙලා තියෙනවා. #Facts ♡ @LearnBits

? ලකුණ සඳහා එන අගය කීයද? (පිළිතුර පසුව දාන්නම්) #Fun ♡ @LearnBits
? ලකුණ සඳහා එන අගය කීයද? (පිළිතුර පසුව දාන්නම්) #Fun ♡ @LearnBits

Lake Khiluk ලෝකයේ තවත් අද්භූත තැනක් ලෙස හැඳින්වෙන මේ විල , ඛණිජ නිධියක් ලෙස සැලකෙනවා. මේ එක එක වලවල් වල , එකිනෙකට විශේෂ වූ රස
Lake Khiluk ලෝකයේ තවත් අද්භූත තැනක් ලෙස හැඳින්වෙන මේ විල , ඛණිජ නිධියක් ලෙස සැලකෙනවා. මේ එක එක වලවල් වල , එකිනෙකට විශේෂ වූ රසායනික අන්තර්ගතයන් වලින් සමන්විතයි. මේ විදිහට වළවල් 365ක් තියෙනවා. වැදගත්ම කාරණාව තමා , මේකෙ මේ තියෙන රසායන ද්‍රව්‍ය සහ ඛණිජ වර්ග , විවිධ වූ ලෙඩරෝග සුවකරන්න භාවිතයට ගන්න පුලුවන්ලු. #Knowledge ♡ @LearnBits

"ගිහින් පොඩ්ඩක් නිදාගන්න. එතකොට හරියයි" කියල කියන්නේ , "පොඩ්ඩක් Re-start කරල බලන්න" කියන එකේම මිනිස් පිටපතක් නෙවේද? #Morning_Thought ♡ @LearnBits

September 08 - ජාත්‍යන්තර සාක්ෂරතා දිනය - ලෝක භෞත චිකිත්සක දිනය #On_This_Day ♡ @LearnBits

"ඒ මොහොත එච්චර වටිනාකමක් තිබ්බ මොහොතක් කියල කීයටවත් හිතුන්නෑ...." සමහර මතකයන් , සිහියට එනකොට ඔයාටත් මෙහෙම හිතිලා ඇති. #Night_Thoughts ♡ @LearnBits

Channel එකේ post වලට ප්‍රතිචාර දැක්වීමට තිබිය යුතුයි කියල හිතෙන Reactions 8ක් තෝරන්න.👍👎❤️🔥🥰👏😁🤔🤯😱🤬😥🤩🤮🎉
Anonymous voting