5 632
订阅者
-224 小时
+197 天
+13530 天
帖子存档
5 632
🎯 TODAY'S ECONOMIC NEWS RESULTS
🟢 TODAY'S ACTUAL RESULTS:
▫️ JPY Average Cash Earnings y/y: Actual 4.7% (F: 3.8% • P: 4.0%) — BEAT 🟢
▫️ JPY Current Account: Actual 2.52T (F: 2.48T • P: 1.40T) — BEAT 🟢
▫️ EUR German Trade Balance: Actual 16.8B (F: 16.0B • P: 15.4B) — BEAT 🟢
▫️ EUR French Trade Balance: Actual -5.9B (F: -6.0B • P: -5.8B) — INLINE 🟡
▫️ USD NFIB Small Business Index: Actual 100.8 (F: 99.4 • P: 99.8) — BEAT 🟢
▫️ GBP Monetary Policy Report Hearings: BOE Governor Bailey hawkish tone — Oil & inflation risks නිසා rate cuts delay වෙන බව confirm කරා 🟢
▫️ CNY Trade Balance: Actual 825B (F: 805B • P: 767B) — BEAT 🟢
━━━━━━━━━━━━━━━━━━━━━━━━━
Japan wage data strong ආපු එකෙන් JPY pairs දිගටම bid උනා. US small business data beat උනත් Wall Street traders ලා heavy directional moves වලට යන්නේ නැතුව sideways chop එකක හිටියේ Friday එන US CPI data release එක market එකේ main driver වෙන නිසයි. BOE hawkish comments නිසා GBP drop එක නතර වෙලා support එකක් හැදුනා.
5 632
Gold 5m chart එකේ market makers ලා දෙපැත්තටම දරුණු liquidity grabs දාලා retail stop losses එක දිගට hunt කරගෙන යනවා.
$4,412 highs sweep කරලා reject උන price එක දැනට $4,395 level එකේ තියෙන $4,390 - $4,396 key demand zone එක test කර කර ඉන්නේ.
5 632
EUR/JPY 185.50 resistance එකෙන් reject වෙලා descending channel එකේ lower boundary එක සහ 178.00 - 179.00 gray demand zone එක test කරමින් දැනට 179.12 level එකේ trade වෙනවා.
Japan wage data beat එක නිසා Yen strong වෙලා Daily RSI එක 23 (extreme oversold) zone එකට වැටිලා තියෙන්නේ.177.70 - 178.00 channel support එක hold කරගත්තොත් 182.00 (9-day EMA) සහ 184.10 levels වලට technical relief bounce එකක් බලාගන්න පුළුවන්.හැබැයි 177.70 channel floor එක cleanly breakdown උනොත් 175.70 (10-month low) සහ 174.00 demand block එකට deeper dump එකක් confirm වෙයි.
5 632
Gold $4,440 supply zone එකෙන් exact rejection එකක් අරන් aggressively dump වෙලා දැනට $4,397 level එකේ trade වෙනවා.
දැනට price එක $4,392 - $4,396 key demand zone එක උඩ hold වෙන්න try එකක් දෙනවා.$4,396 support එක cleanly hold උනොත් $4,412 - $4,420 previous breakdown level එකට relief retest එකක් බලාගන්න පුළුවන්.හැබැයි $4,392 lose උනොත් $4,385 lows සහ $4,372 FVG demand block එකට drop එකක් confirm වෙයි.
5 632
August NFP jobs 162K solid beat එකක් ආවත් Dollar එකෙන් ලොකු explosive pump එකක් දැක්කේ නෑ, මොකද market එකේ full focus එක තියෙන්නේ Friday එන US CPI print එක දිහාවට.
September 16 Fed rate hike probability එක දැනට 60% ගාව තියෙනවා, ඒකට oil prices spike උන එකත් inflation pressure එකක් විදිහට එකතු වෙලා තියෙන්නේ.
GBP/USD:
Strong NFP එකෙන් Cable එක drop උනත් 50 SMA dynamic support එක hold කරන් ඉන්නවා. $1.356 (20 SMA) bounce එකක් ආවත් US CPI එක low එනකන් GBP වලට continuous rally එකක් ගන්න අමාරුයි.
USD/JPY:
Strong US jobs data ආවත් Yen එක aggressively strong වෙන්නේ BOJ rate check සහ 18 September hike rumors නිසයි. 155 support එක කැඩුනොත් 152 demand zone එකට drop එකක් confirm වෙනවා.
Dollar එක full move එකක් ගන්නේ Friday CPI print එකෙන් පස්සේ
5 632
Silver $71.12 top එකෙන් reject වෙලා trendline එක කඩාගෙන ඇවිත් $67.00 retest එකක් ගහලා දැනට $65.99 ගාව ඉන්නේ.
DXY එකයි US 10-Year Yields දෙකම drop උන නිසා Silver වලට පොඩි buying push එකක් ආවා.
Energy prices වැඩි නිසා මේ සතියේ එන US CPI එක 3.4% වගේ hot එයි කියලා TD Securities ලා warn කරලා තියෙනවා.
$66.50 - $67.00 resistance එක 4H candle එකකින් flip කරගත්තොත් විතරයි $71.12 highs වලට ආයෙත් fly වෙන්න පුළුවන්.
හැබැයි $65.50 support එක කැඩුනොත් $64.00 - $63.00 demand zone එකට dump එකක් එනවා ෂුවර්.
5 632
EUR/USD දැනට 1.1627 level එකේ 1.1620 - 1.1640 gray resistance zone එක ඇතුලේ tight range එකක consolidate වෙනවා. 1.1640 level එක 4H candle එකකින් cleanly breakout කරලා flip කරගත්තොත් 1.1708 swing high එකට expansion එකක් open වෙනවා. හැබැයි 1.1610 local support එක lose උනොත් 1.1580 - 1.1560 demand block එකට drop එකක් confirm වෙයි.
5 632
XM AMILA BRO LOT VOLUME CHALLENGE 2026 — LIVE NOW! 🏆
කොච්චර competition එකක් දන්නවද? මේක game එකක් නෙවෙයි, real money prize pool competition! 💰
📅 Sep 01 – Oct 31, 2026
🎁 Prize Pool:
🥇 1st — Rs. 68,000
🥈 2nd — Rs. 40,800
🥉 3rd — Rs. 27,200
🏆 Top 10 ටම cash!
Total Rs. 221,000 🔥
වැඩිම lot volume trade කරන කෙනා win. XAUUSD, BTCUSD, or both — trade කරන තරම් volume build වෙනවා. අනිත් අයට beat කරන්න volume වැඩි කරන්න ඕනේ.
⚠️ Rules:
Register link එකට join වෙලා ඉන්න ඕනේ.
GOLD (XAUUSD), BTCUSD හෝ BOTH — ඔයාට trade කරන්න flexible.
🚀 Link: https://xmamilabro.com/competition
ඔක්තෝබර් 31 වෙනකන් time තියෙනවා. දැන් trade කරන්න පටන් ගන්න, leaderboard top 10 ල hit කරන්න — cash prize ඔයාගේ! 💵🔥
5 632
Dollar Index (DXY) 98.80 support එක breakdown කරලා දැනට 98.60 - 98.75 major gray demand zone එක test කරමින් ඉන්නේ. මෙතනින් buyers ලා strong reaction එකක් දීලා 98.80 - 98.90 level එක reclaim කරගත්තොත් 99.10 trendline resistance එකට relief push එකක් එන්න පුළුවන්. හැබැයි මේ 98.60 demand floor එක cleanly lose උනොත් 98.55 August low එක break වෙලා 98.20 macro support එක දක්වා deeper dump එකක් confirm වෙනවා
5 632
Plan කරපු විදිහටම Gold trendline breakout එකෙන් පස්සේ clean bullish move එකක් දීලා $4,435 - $4,444 target supply zone එක exact tap කරා. දැනට price එක $4,433 level එකේ මේ resistance block එක test කරමින් ඉන්නේ. $4,444 level එක 15m/1H candle එකකින් cleanly flip උනොත් $4,465 - $4,470 resistance zone එකට next move එක open වෙනවා. හැබැයි මේ zone එකෙන් rejection එකක් ආවොත් $4,420 - $4,410 previous breakout level එකට retest එකක් බලාගන්න පුළුවන්.
5 632
🗓 Today Economic News
━━━━━━━━━━━
⚠️ US Holiday එකෙන් පස්සේ Wall Street open වෙනවා. JPY earnings data strong ආපු නිසා Yen pairs active. 6:45pm GBP hearings වෙලාවට GBP pairs watch කරන්න.
🟢 5:00am SLT — JPY — Average Cash Earnings y/y
Actual: 4.7% • F: 3.8% • P: 4.0%
Wage growth solid beat — BOJ rate hike narrative එක තව boost වෙනවා. JPY strong chance.
🟢 5:20am SLT — JPY — Current Account
Actual: 2.52T • F: 2.48T • P: 1.40T
Beat — Japan external trade balance positive.
🟡 10:30am SLT — JPY — Economy Watchers Sentiment
F: 46.3 • P: 45.7
Japan domestic sentiment pulse.
🟡 11:30am SLT — EUR — German Trade Balance
F: 16.0B • P: 15.4B
Germany export pulse. Beat = EUR ටිකක් support, miss = EUR pressure.
🟡 12:15pm SLT — EUR — French Trade Balance
F: -6.0B • P: -5.8B
Eurozone trade data continuation.
🟡 3:00pm SLT — AUD — RBA Deputy Gov Hauser Speaks
RBA policy tone hints. AUD minor mover.
🟡 3:30pm SLT — USD — NFIB Small Business Index
F: 99.4 • P: 99.8
US small business sentiment — US session open එකට කලින් early pulse එක.
🟠 6:45pm SLT — GBP — Monetary Policy Report Hearings
BOE officials testify on interest rates and inflation. Hawkish tone = GBP spike, dovish tone = GBP drop.
🟡 Tentative — CNY — Trade Balance
F: 805B • P: 767B
China trade health — AUD and commodity sentiment impact.
━━━━━━━━━━
Asian session එකේ JPY wage data 4.7% solid beat ආපු නිසා USD/JPY සහ GBP/JPY දිගටම downside pressure එකක තියෙනවා. European session එකේ German trade data EUR එකට minor impact එකක් දෙයි. දවසේ main focus එක 6:45pm GBP Policy Hearings සහ US session open එකේදී Wall Street traders ලා full liquidity එකෙන් market එකට enter වෙන එක. Session opens වලට කලින් clean levels confirm වෙනකන් wait කරන්න!
5 632
🎯 TODAY'S NEWS RESULTS
━━━━━━━━━━━━━━━━━━━━━━━━━
🟢 ECONOMIC RELEASES — ACTUAL RESULTS:
▫️ AUD ANZ Job Advertisements: P: 0.8%
▫️ JPY Leading Indicators: Actual 1.7 (P: 0.0) — BEAT 🟢 (BOJ hawkish narrative support)
▫️ EUR German Industrial Production m/m: Actual -1.1% (F: 0.1% • P: 0.2%) — HEAVY MISS 🔴 (Germany industrial slowdown)
▫️ GBP Lloyds HPI m/m: Actual -0.2% (F: 0.2% • P: 0.0%) — MISS 🔴
▫️ CHF Swiss Unemployment Rate: Actual 3.1% (F: 3.1% • P: 3.1%) — INLINE 🟡
▫️ EUR Sentix Investor Confidence: Actual 5.1 (F: 2.1 • P: 0.9) — BEAT 🟢
▫️ EUR Final Employment Change q/q: Actual 0.1% (P: 0.1%) — INLINE 🟡
▫️ EUR Revised GDP q/q: Actual 0.6% (F: 0.4% • P: 0.4%) — BEAT 🟢
━━━━━━━━━━━━━━━━━━━━━━━━━
🛢 Aramco facility එකට fresh strikes වැදිලා damage assess කරනවා (Brent crude $97.31 දක්වා push උනා).
🚢 Iran අලුත් restricted maritime zone එකක් declare කරලා, ship transit May වලින් පස්සේ lowest level එකට drop වෙලා.
⚡️ Global supply tightness නිසා Copper $14,530+ all-time high එකක් hit කරා.
📊 Crypto Fear & Greed Index 71/100 (Greed) level එකේ print වෙනවා.
🏛 Trump කැනඩාවෙන් එන Bombardier sales ban කරන බවට warning එකක් දුන්නා.
━━━━━━━━━━━━━━━━━━━━━━━━━
Eurozone GDP සහ Sentix beat ආපු නිසා Euro එකට short-term strength එකක් ලැබුනත් German Industrial Production data එක negative drop European growth එක mixed විදිහට තියෙන්නේ. US and CAD Bank Holiday නිසා Wall Street closed වෙලා USD pairs slow උනත්, Middle East tensions සහ Aramco strikes නිසා Oil $97+ push වීමෙන් inflation risks දිගටම build වෙනවා
5 632
Price එක $4,410 - $4,420 range එක ඇතුලේ consolidate වෙද්දි දෙපැත්තෙන්ම massive bright yellow liquidation clusters build වෙලා තියෙනවා.
උඩ පැත්තෙන් $4,440 - $4,460 range එකේ heavy short liquidations pool එකක් තියෙනවා—prPrice එක $4,410 - $4,420 range එක ඇතුලේ consolidate වෙද්දි දෙපැත්තෙන්ම massive bright yellow liquidation clusters build වෙලා තියෙනවා.
උඩ පැත්තෙන් $4,440 - $4,460 range එකේ heavy short liquidations pool එකක් තියෙනවා—price එක push උනොත් whales ලා මේ high-density zone එක target කරන්න පුළුවන්.
පහල පැත්තෙන් $4,360 - $4,380 zone එකේ equal density long liquidations cluster එකක් තියෙන නිසා, downside sweep එකක් ආවොත් මේ level එකට sharp wick එකක් බලාගන්න පුළුවන්.
Price එක tight liquidity pocket එකක squeezeice එක push උනොත් whales ලා මේ high-density zone එක target කරන්න පුළුවන්.
පහල පැත්තෙන් $4,360 - $4,380 zone එකේ equal density long liquidations cluster එකක් තියෙන නිසා, downside sweep එකක් ආවොත් මේ level එකට sharp wick එකක් බලාගන්න පුළුවන්.
Price එක tight liquidity pocket එකක squeeze
5 632
Gold $4,386 support එකෙන් bounce වෙලා descending trendline එක 15m candle එකකින් break කරලා දැනට $4,413 level එකේ consolidate වෙනවා. $4,420 immediate resistance එක flip කරලා 15m close එකක් දුන්නොත් $4,435 - $4,444 supply zone එකට clean relief move එකක් open වෙනවා. හැබැයි මේ trendline breakout එක fail වෙලා $4,404 - $4,396 support lose උනොත් ආයෙත් $4,386 lows සහ $4,372 FVG demand block එකට drop එකක් එන්න පුළුවන්.
